Dhivya Dhuraisamy Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/dhivya-dhuraisamy/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Thu, 13 Feb 2025 12:40:42 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Dhivya Dhuraisamy Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/dhivya-dhuraisamy/ 32 32 Kuttram Kuttrame (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/kuttram-kuttrame-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/kuttram-kuttrame-2022-sinhala-subtitles/#respond Thu, 13 Feb 2025 12:40:42 +0000 https://braszers.tk/?post_type=movies&p=16998 Kuttram Kuttrame Sinhala Subtitles Kuttram Kuttrame (2022) Sinhala Subtitles Kokila, a village girl and grieving mother, commits suicide and the investigation for this crime falls on two police officers, Nattraayan and Retired DSP Muthukaruppan.

The post Kuttram Kuttrame (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Kuttram Kuttrame Sinhala Subtitles

Kuttram Kuttrame (2022) Sinhala Subtitles

Kokila, a village girl and grieving mother, commits suicide and the investigation for this crime falls on two police officers, Nattraayan and Retired DSP Muthukaruppan.

The post Kuttram Kuttrame (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/kuttram-kuttrame-2022-sinhala-subtitles/feed/ 0
Blue Star (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/blue-star-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/blue-star-2024-sinhala-subtitles/#respond Sat, 16 Nov 2024 03:34:12 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=81645 Blue Star Sinhala Sub Blue Star Sinhala Subtitles Blue Star (2024) Sinhala Sub Blue Star (2024) Sinhala Subtitles ෆිල්ම් එකේ නම තමයි Blue Star 2024  ඇවිල්ල ටික දවසක් වෙනවා උනත් , පොඩ්ඩක් ෆිල්ම් එකේ දෙබස් වැඩි නිසා  මේක හදාගන්න ටිකක් කල් ගියා . IMDB 6.9 ක රේටින් එකක් තියෙන මේ ෆිල්ම් එකේ Cast එක ගැන […]

The post Blue Star (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Blue Star Sinhala Sub
Blue Star Sinhala Subtitles
Blue Star (2024) Sinhala Sub
Blue Star (2024) Sinhala Subtitles

ෆිල්ම් එකේ නම තමයි Blue Star 2024 
ඇවිල්ල ටික දවසක් වෙනවා උනත් , පොඩ්ඩක් ෆිල්ම් එකේ දෙබස් වැඩි නිසා  මේක හදාගන්න ටිකක් කල් ගියා .
IMDB 6.9 ක රේටින් එකක් තියෙන මේ ෆිල්ම් එකේ Cast එක ගැන පොඩ්ඩක් කිව්වොත් ප්‍රධාන නලුවන් විදියට Ashok Selvan , Shanthnu Bhagyaraj, Keerthi Pandian හඳුන්වන්න පුලුවන්. කතාව ගැන ලොකුවට කියන්න යන්නෑ මොකද ෆිල්ම් එකේ රසයක් නැති වෙන නිසා , 
1990 ගණන්වල පසුබිම් වූ මෙම චිත්‍රපටයේ අරක්කෝනම් ගමේ ඉන්න දෙපිල බෙදිලා හැප්පෙන කොල්ලො ටිකක් ක්‍රිකට් ක්‍රීඩාව නිසා එකට එකතු වෙලා ගම,කුලය නිසා පහත් කරලා සලකන එක නැති කරන්න ක්‍රීඩාවෙන්ම ගැටිලා ජයගන්න හැටි තමයි මේ කතාවෙ වෙනස් වෙනස් සිද්දි එක්ක ගලාගෙන යන්නෙ,

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Blue Star (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/blue-star-2024-sinhala-subtitles/feed/ 0
Mathil (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/mathil-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/mathil-2021-sinhala-subtitles/#respond Thu, 07 Nov 2024 02:50:39 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=14156 ඔන්න මේ සැරේ අරගෙන ආවේ මේ කාලෙට අනිවා අවශ්‍යම කරන ෆිල්ම් එකක්.. මේකේ ප්‍රධාන නළුවා K.S රවිකුමාර්.. අධ්‍යක්ෂක වරයෙක් නළුවෙක්.. එයා ඉතින් ලෙජන්ඩ් කෙනෙක් වගේ තමයි.. හරි ඇයි මම මේක මේ කාලෙට අවශ්‍ය කරන ෆිල්ම් එකක් කියලා කිව්වේ..?? ලංකාවේ හැම මනුස්සයෙක්ම රෙදි නැතුව දේශපාලනේ කරන උන්ට කඩේ යනවා.. එකම එකාව ආයේ ආයේ පත් කරගන්නවා.. ඌ […]

The post Mathil (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
ඔන්න මේ සැරේ අරගෙන ආවේ මේ කාලෙට අනිවා අවශ්‍යම කරන ෆිල්ම් එකක්.. මේකේ ප්‍රධාන නළුවා K.S රවිකුමාර්.. අධ්‍යක්ෂක වරයෙක් නළුවෙක්.. එයා ඉතින් ලෙජන්ඩ් කෙනෙක් වගේ තමයි.. හරි ඇයි මම මේක මේ කාලෙට අවශ්‍ය කරන ෆිල්ම් එකක් කියලා කිව්වේ..??

ලංකාවේ හැම මනුස්සයෙක්ම රෙදි නැතුව දේශපාලනේ කරන උන්ට කඩේ යනවා.. එකම එකාව ආයේ ආයේ පත් කරගන්නවා.. ඌ යද්දී අරූව ගේනවා අරූ යද්දී ඌව ගේනවා.. ඒ වගේ මිනිස්සු ටිකක් ඉන්න රටකට මේ ෆිල්ම් එක හුඟක් වටිනවා..

මේ ෆිල්ම් එකේ තියෙන්නේ අපි දේශපාලකයෝ දැකලා බය උනා ඇති..දැන් දේශපාලකයෝ අපිව දැකලා බයවෙන්න ඕනේ කියන ආදර්ශේ..
( මොකද බලේ තියෙන්නේ අපේ අතේ.. )
එහෙනම් මම මේ කිව්ව විස්තර ඇති..  ෆිල්ම් එක බලන්න කියලා අනිවා ඉල්ලනවා හැමෝගෙන්ම මේ ෆිල්ම් එකේ වගේ අපේ මිනිස්සු වෙනස් උනා නම් අපේ රට වෙනස්ම විදිහකට හැදෙනවා..( වෙනසක් බලාපොරොත්තු වෙමු!! ජය වේවා!! )මම ගියා මේක අනිවා අරගෙන බලන්න.. බායි බායි!! 

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Mathil (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/mathil-2021-sinhala-subtitles/feed/ 0
Vaazhai (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/vaazhai-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/vaazhai-2024-sinhala-subtitles/#respond Tue, 29 Oct 2024 15:34:23 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=79670 Vaazhai Sinhala Sub Vaazhai Sinhala Subtitles Vaazhai (2024) Sinhala Sub Vaazhai (2024) Sinhala Subtitles කතාවනම්. (අවශ්‍යනම් විතරක් බලන්න ස්පොයිල්කරලනම් නෑ ) මේ චිත්‍රපටය මෙහෙම කියවල තේරුම් ගන්න පුලුවන් එකක් නෙවෙයි ඒක ෆීල් කරන්න ඕන එකක්. දුෂ්කර ගමක් ඒ ගමේ ප්‍රධාන ජීවනොපාය කෙසෙල් කැන් කපල ගෙනල්ලා ලොරියට පටවන එක. කපන කණ්ඩායමක් පටවන කන්ඩායමක්. කපන එක කෙසේ […]

The post Vaazhai (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Vaazhai Sinhala Sub
Vaazhai Sinhala Subtitles
Vaazhai (2024) Sinhala Sub
Vaazhai (2024) Sinhala Subtitles

කතාවනම්. (අවශ්‍යනම් විතරක් බලන්න ස්පොයිල්කරලනම් නෑ )

මේ චිත්‍රපටය මෙහෙම කියවල තේරුම් ගන්න පුලුවන් එකක් නෙවෙයි ඒක ෆීල් කරන්න ඕන එකක්.

දුෂ්කර ගමක් ඒ ගමේ ප්‍රධාන ජීවනොපාය කෙසෙල් කැන් කපල ගෙනල්ලා ලොරියට පටවන එක. කපන කණ්ඩායමක් පටවන කන්ඩායමක්. කපන එක කෙසේ වෙතත් පටවන එකනම් ලේසි පහසු වැඩක් නෙවෙයි. වෙල් මැදින් මඩගොහොරු තරනය කරගෙන ලොරියට ගේන්න ඕනේ. ඒකත් කැනකට රුපියලක් වගේ සොච්වමකට.ඉස්කෝලේ යන සිවනයින්දන් හා සේකර් සති අන්තයේ කෙසෙල් කරගහන්න යන්න ඕනේ . සේකර්ගේ ප්‍රශ්නයක් නෑ . සිවනයින්දන් දක්ෂයා ඉස්කෝලේ හැමදේටම දක්ෂම කොල්ලා. ඒ වගේම තමයි දැගලිල්ල. මෑන්ගේ ක්‍රෂ් එක තමයි පූංකොඩි ටීචර්. ඒ ක්‍රෂ් එක සිවනයින්දන් දකින්නේ වෙනස් විදියට. ඒක ටිචර්ට සිවනයින්දන් එක තැනකදී කියනවා. ඒකත් ඉතින් බලලම දැනගන්න. මේ සිවනයින්දන්ට ජිවීතයේ අකමැතිමදේ කෙසෙල් කරගහන්න යන එක. කැමතිම දේ ඉස්කෝලේ යන එක. මෑන්ට මාර අකරතැබ්බවල් වෙන්නේ නමුත් කටින් බෙරෙන්න දන්න එකා.

කතාව ගෙතෙන්නේ මේ සිවනයින්දන් හා සේකර් වටා. මේ අයට දෛවය කොහෝමද සලකන්නේ කියල දන්න සිංහලෙන්ම බලාගන්න සිනෙරු සබෙන් .

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Vaazhai (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/vaazhai-2024-sinhala-subtitles/feed/ 0