Dibyendu Bhattacharya Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/dibyendu-bhattacharya/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 07 Mar 2025 13:22:40 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Dibyendu Bhattacharya Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/dibyendu-bhattacharya/ 32 32 Fateh (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/fateh-2025-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/fateh-2025-sinhala-subtitles/#respond Fri, 07 Mar 2025 12:00:47 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=86906 Fateh Sinhala Sub Fateh Sinhala Subtitles Fateh 2025 Sinhala Sub Fateh (2025) Sinhala Sub Fateh (2025) Sinhala Subtitles සුබ දවසක් ඔයාලා හැමෝටම අද මම උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ හැමෝම වගේ දන්න මේ අවුරුද්දෙ ජනවාරි 10 තියටර් වලට රිලීස් උන Fateh කියන හිංදි ෆිල්ම් එක.. ඉතින් මේ ෆිල්ම් එක ගැන මම අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.. ඔයාලා […]

The post Fateh (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Fateh Sinhala Sub
Fateh Sinhala Subtitles
Fateh 2025 Sinhala Sub
Fateh (2025) Sinhala Sub
Fateh (2025) Sinhala Subtitles

සුබ දවසක් ඔයාලා හැමෝටම

අද මම උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ හැමෝම වගේ දන්න මේ අවුරුද්දෙ ජනවාරි 10 තියටර් වලට රිලීස් උන Fateh කියන හිංදි ෆිල්ම් එක..

ඉතින් මේ ෆිල්ම් එක ගැන මම අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.. ඔයාලා ගොඩක් අය බලාගෙන ඉදපු ෆිල්ම් එකක් වෙන්න ඇති.. සෝනු සූද් වගේම ජැක්ලින් ප්‍රධාන චරිත වලින් රංගනයෙන් දායක වෙන මේ ෆිල්ම් එක ඇක්ෂන් කැටගරි එකට තමයි අයිති වෙන්නෙ..

ඉතින් කතාව ගැන කෙටියෙන් කියනවනම් සයිබර් මාෆියාවක් ගැන තමයි ෆිල්ම් එකේ ඇතුලත් වෙලා තියෙන්නෙ.. ඒ වගේම ඔයාලට හොද ඇක්ෂන් ටිකකුත් මේ ෆිල්ම් එකෙන් බලාගන්න ලැබෙයි

ඉතින් මම මීට වඩා මොනවත් කියන්නෙ නෑ ඔයාලටම මේ සුපිරිම ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Fateh (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/fateh-2025-sinhala-subtitles/feed/ 0
Looop Lapeta (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/looop-lapeta-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/looop-lapeta-2022-sinhala-subtitles/#respond Sat, 26 Oct 2024 02:40:08 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=13250 ඔන්න එහෙනම් තවත් හින්දි චිත්‍ර‍පටියක් අරන් එන්නයි සුදානම.. මේක නෙට්ෆිලික්ස් හරහා පහුගිය 2022 තමයි නිකුත් උනේ. Aakash Bhatia ගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුන මේ චිත්‍ර‍පටිය Taapsee Pannu,Tahir Raj Bhasin,Shreya Dhanwanthary වැනි නළුනිලියන්ගේ රංඟනයෙන් හැඩවෙනවා.. මේක Run Lola Run කියන ජර්මානු චිත්‍ර‍පටියේම ප්‍ර‍තිනිර්මාණයක්… කොහොම හරි ඒ චිත්‍ර‍පටිය ඔයා බලලා තියනවා නම් මේක බලාගෙන යද්දි පොඩි දර්ශනයක් දකින්න පුලුවන් […]

The post Looop Lapeta (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
ඔන්න එහෙනම් තවත් හින්දි චිත්‍ර‍පටියක් අරන් එන්නයි සුදානම.. මේක නෙට්ෆිලික්ස් හරහා පහුගිය 2022 තමයි නිකුත් උනේ. Aakash Bhatia ගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුන මේ චිත්‍ර‍පටිය Taapsee Pannu,Tahir Raj Bhasin,Shreya Dhanwanthary වැනි නළුනිලියන්ගේ රංඟනයෙන් හැඩවෙනවා.. මේක Run Lola Run කියන ජර්මානු චිත්‍ර‍පටියේම ප්‍ර‍තිනිර්මාණයක්… කොහොම හරි ඒ චිත්‍ර‍පටිය ඔයා බලලා තියනවා නම් මේක බලාගෙන යද්දි පොඩි දර්ශනයක් දකින්න පුලුවන් වේවි ඒකට ගැලපෙන…

චිත්‍ර‍පටිය ගැන කිව්වොතින් එහෙම සාවි කියන්නේ මලලක්‍රිඩිකාවක්.. නමුත් තරඟයක වෙන අනතුරක් නිසා ඇයට ආපහු කවදාවත් දුවන්න වෙන්නේ නැහැ. මේ නිසාම ඇය කලකිරිමෙන් සියදිවි නසාගන්න යනවා. මේ වෙලාවේ තමයි ඔහුට සත්‍යාව හමුවෙන්නේ.. සත්‍යාත් සාවි වගේම ටිකක් අමුතු කෙනෙක්. කොහොම හරි මේ දෙන්නාම එකතු වෙලා ආදරය කරන්න පටන් ගන්නවා.. කොහොම හරි එක දවසක් සත්‍යා වැඩ කරන තැන අයිතිකාරයා ඔහුට වැඩක් පවරනවා.. ඒ බැග් එකක් එක තැනකට දිලා එතැනින් හම්බවෙන ලක්ෂ පනහා ආපහු අරන් එන්න කියලා. සත්‍යාත් මේ වැඩේ කරන්න පිටත්වෙනවා. එත් හිතුවේවත් නැති විදියට මේ ලක්ෂ පනහා ඔහු අතින් නැති වෙනවා. කොහොමද නැති වෙන්නේ කියලා ෆිල්ම් එක නරඔලාම දැනගන්න එක හොදයි… කොහොම හරි මේක ගැන ඔහු මුලින්ම කියන්නේ සාවිට… දැන් කොහොම හරි විනාඩි පනහක් ඇතුලත ලක්ෂ පනහක් හොයන්න වෙනවා. නැත්නම් සත්‍යාගේ විතරක් නෙමෙයි සාවිගේ ජිවිතෙත් අවසානය තමයි.. ඉතින් මේ සල්ලි හොයාගන්න මොන මොනා කරන්න වේවිද? ඒක බලාගන්න පුලුවන් චිත්‍ර‍පටිය නැරබුවොතින් තමයි. මේ චිත්‍ර‍පටියේ සිනමාටෝග්‍රැෆිකරණයත් වෙනස්ම මට්ටමකින් තිබ්බා ඒක මතක් කරන්නම වෙනවා…කොහොම හරි මේ සති අන්තේ හොද චිත්‍ර‍පටිය මිහිර විදින්න ඕනි නම් මෙන්න එක්ට හොදම අවස්ථාව…

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Looop Lapeta (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/looop-lapeta-2022-sinhala-subtitles/feed/ 0
Mission Raniganj (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/mission-raniganj-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/mission-raniganj-2023-sinhala-subtitles/#respond Tue, 26 Dec 2023 01:19:40 +0000 https://sinhalasub.life/?post_type=movies&p=63401 Mission Raniganj Sinhala Sub Mission Raniganj Sinhala Subtitles Mission Raniganj (2023) Sinhala Sub Mission Raniganj (2023) Sinhala Subtitles

The post Mission Raniganj (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Mission Raniganj Sinhala Sub
Mission Raniganj Sinhala Subtitles
Mission Raniganj (2023) Sinhala Sub
Mission Raniganj (2023) Sinhala Subtitles

The post Mission Raniganj (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/mission-raniganj-2023-sinhala-subtitles/feed/ 0
Code Name: Tiranga (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/code-name-tiranga-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/code-name-tiranga-2022-sinhala-subtitles/#respond Fri, 16 Dec 2022 17:37:44 +0000 https://sinhalasub.net/?post_type=movies&p=34056 Code Name: Tiranga Sinhala Sub Code Name: Tiranga Sinhala Subtitles Code Name: Tiranga (2022) Sinhala Sub Code Name: Tiranga (2022) Sinhala Subtitles· කට්ටියටම කොහොමද ? ඉතින් සැහෙන සැහෙන සැහෙන කලකට පස්සේ අලුත්ම චිත්‍රපටයක උපසිරැසි එක්ක තමයි මන් ඔයලාව හම්බෙන්න ආවේ. වැඩි විස්තර නැහැ ඇත්තම එහෙම කියලා පුරුදකුත් නැහැ නේ කතාව ගැන කියන්නම් එහෙනම් , හරි […]

The post Code Name: Tiranga (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Code Name: Tiranga Sinhala Sub
Code Name: Tiranga Sinhala Subtitles
Code Name: Tiranga (2022) Sinhala Sub
Code Name: Tiranga (2022) Sinhala Subtitles·

කට්ටියටම කොහොමද ? ඉතින් සැහෙන සැහෙන සැහෙන කලකට පස්සේ අලුත්ම චිත්‍රපටයක උපසිරැසි එක්ක තමයි මන් ඔයලාව හම්බෙන්න ආවේ.

වැඩි විස්තර නැහැ ඇත්තම එහෙම කියලා පුරුදකුත් නැහැ නේ කතාව ගැන කියන්නම් එහෙනම් , හරි ඕනේකෙනෙක්ට ප්‍රතිරුප දෙකක් තියෙනවනේ හොද හෝ නරක කියලා ඉතින් මේ කතා වෙන්නේ යන්නේ දුර්ගා කියන කෙනා ගැන කවුද මේ දුර්ගා කියන්නේ එයා ඉන්දීය RAW වල ඉන්න හොදම නිලධාරියෙක් හොදම කියලා අදහස් කරන්නේ කරන්න බැරි වැඩක් ආවොත්මෙයාට තමයි කතා කරන්නේ ,

හරි මෙයා කලින් මෙහෙයුමට යනවා ඉතින් ටාගට් එකට ලංවෙන්න ඕනේ නිසා තව කොල්ලට ආදරය කරන්න වෙනවා , ඉතින් කොල්ලා නම් ඇත්තම ආදරෙයි එත් කෙල්ල කරන්නේ ආදරය කරනවා වගේ රගපාන එක , ඉතින් කොහොම හරි තැනකදී මේ කල්ල කවුද කියලා හැම විස්තරයක් ම හම්බෙනවා ඒවගේම ඒ ඔක්කොම දේවල් දැනගන්න ලැබෙන්නේ RAW එක සහා කට්ටියක් අතර සටනක් මැද්දේ. ඉතින් ඉදිරිය කොහොම වෙයිද? සැහෙන ලොකු කතාවක් තියෙනවා මේ මන් කිවුවේ පලවෙනි විනාඩි දෙක විතරයි එහෙනම් තවත් උපසිරසියකින් හම්බෙමු

The post Code Name: Tiranga (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/code-name-tiranga-2022-sinhala-subtitles/feed/ 0