Diego Calva Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/diego-calva/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 17 Jul 2023 23:48:01 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Diego Calva Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/diego-calva/ 32 32 Bird Box Barcelona (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/bird-box-barcelona-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/bird-box-barcelona-2023-sinhala-subtitles/#comments Mon, 17 Jul 2023 23:17:02 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=45063 Bird Box Barcelona Sinhala Sub Bird Box Barcelona Sinhala Subtitles Bird Box Barcelona (2023) Sinhala Sub Bird Box Barcelona (2023) Sinhala Subtitles A Quiet Place (2018) චිත්‍රපටය එම වසරේ ලෝකයේම අවධානය දිනාගත් අපූරු නිර්මාණයක් වූ බවට ඔබට මතක ඇති. පසුව එම වසරේම අග භාගයේ Bird Box (2018) ලෙස තවත් එවැනිම චිත්‍රපටයක් නිකුත් උනා මෙන්ම එයත් […]

The post Bird Box Barcelona (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Bird Box Barcelona Sinhala Sub
Bird Box Barcelona Sinhala Subtitles
Bird Box Barcelona (2023) Sinhala Sub
Bird Box Barcelona (2023) Sinhala Subtitles

A Quiet Place (2018) චිත්‍රපටය එම වසරේ ලෝකයේම අවධානය දිනාගත් අපූරු නිර්මාණයක් වූ බවට ඔබට මතක ඇති. පසුව එම වසරේම අග භාගයේ Bird Box (2018) ලෙස තවත් එවැනිම චිත්‍රපටයක් නිකුත් උනා මෙන්ම එයත් ඉහල ගුණාත්මක බවකින් යුත් නිර්මාණයක් බවට ලොවම පිළිගනු ලැබුවා. සුපිරි රංගන ශිල්පීන්ගෙන් හැඩවැඩ වූ මේ චිත්‍රපටයට යහපත් විචාර පවා ලැබුනා. ඒ ලැබුන ජනප්‍රියත්වයත් සමඟ නෙට්ෆ්ලික්ස් සමාගම එහි අතුරු කතාවක් එහෙමත් නැත්ත Spin-off ෆිලුමක් ලෙස Bird Box: Barcelona යන චිත්‍රපටය නිර්මාණය කලා වගේම ඊයේ (14) තමයි මේ ෆිලුම නෙට්ෆ්ලික්ස් හරහා නිකුත් උනේ. ලිපිය ලියන වෙලාව වෙනකොට 92%ක ගූගල් පරිශීලක කැමත්ත ලබාගෙන, 6.1ක IMDb අගයක් ලබාගන්න මේ නිර්මාණය සමත් වෙලා තියෙනවා. Thriller / Horror/ Post-apocalyptic යන කාණ්ඩයන්ට තමයි චිත්‍රපටය වර්ගීකරණය කරලා තියෙන්නේ. ඒ වගේම චිත්‍රපටයේ වැඩි පුරම භාවිතා වෙන්නේ ස්පාඤ්ඤ භාෂාව කියලත් මතක් කරන්න ඕන. චිත්‍රපටය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ David Pastor සහ Alex Pastor විසින්. කලින් ෆිල්ම් එකේ වගේ ජනප්‍රිය රංගන ශිල්පීන්නම් මේ ෆිල්ම් එකට දායක වෙන්නේ නෑ. The Invisible Guest (2016) සිනමාපටයේ සිටි දක්ෂ ස්පාඤ්ඤ නළු Mario Casas ප්‍රධාන චරිතය ලෙසත්, ඊට අමතරව Georgina Campbell, Ptrick Criado, Diego Calva සහ Nalia Schuberth යන නළු නිළියන් තම රංගන දායකත්වය ලබා දෙනවා.

ෆිල්ම් එකේ කතාව ගැන වැඩිය කියන්න යන්නේ නෑ. කලින් චිත්‍රපටයෙන් අපි දැක්කේ ඇමරිකාව මේ අද්භූත සත්ව ප්‍රහාරය එල්ල වෙන විදිය සහ මිනිස්සු දිවි බේරගන්න දරන උත්සහය වටානේ. මේ චිත්‍රපටයෙන් ස්පාඤ්ඤයට මේ සත්ව ප්‍රහාර එල්ල වන විදියත් බාර්සිලෝනා නගර වැසියන් ඊට මූණ දෙන විදියත් ඔයාලට බලාගන්න පුළුවන්. ඒ වගේම හිතුවට වඩා මේකට උපසිරසි ගන්වන්න වෙලා ගිය එකට සමාවෙන්න. මට ලැබුනු උපසිරැසි පිටපතේ ඉංග්‍රීසී භාෂා දෙබස් වලට ලයින් නැති නිසා ඒවත් නැවත එකතු කරන්න උනා. ඒ වගේම මතක් කරන්න ඕන මේක ෆිල්ම් එක වෙන් කරලා තිබුනේ අපේ විමා සහෝට. ඒත් මට මේක කරන්න දුන්නට විමාට බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා. එහෙනම් තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු. ජය වේවා !

ඔබ ඔවුන්ව දකින්න සූදානම්ද ?

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ යුරාන් ධනුක සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Bird Box Barcelona (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/bird-box-barcelona-2023-sinhala-subtitles/feed/ 1
Babylon (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/babylon-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/babylon-2022-sinhala-subtitles/#respond Sun, 05 Feb 2023 10:25:12 +0000 https://sinhalasub.net/?post_type=movies&p=35914 Babylon Sinhala Sub Babylon Sinhala Subtitles Babylon (2022) Sinhala Sub Babylon (2022) Sinhala Subtitles

The post Babylon (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Babylon Sinhala Sub
Babylon Sinhala Subtitles
Babylon (2022) Sinhala Sub
Babylon (2022) Sinhala Subtitles

The post Babylon (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/babylon-2022-sinhala-subtitles/feed/ 0