Diego Tinoco Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/diego-tinoco/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 17 Dec 2023 00:53:15 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Diego Tinoco Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/diego-tinoco/ 32 32 Muzzle (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/muzzle-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/muzzle-2023-sinhala-subtitles/#respond Sun, 12 Nov 2023 19:59:54 +0000 https://sinhalasub.life/?post_type=movies&p=58940 Muzzle Sinhala Sub Muzzle Sinhala Subtitles Muzzle (2023) Sinhala Sub Muzzle (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! MUZZLE (2023) …..’මිතුරා වෙනුවෙන් පලිගැනිම’….. “ඔයා ඇහුවා මම තරහෙන් දඟලනවාද කියලා. මම එහෙම කරන්නේ නැහැ. මම තරහට දිනන්න දීලා ගොඩක් කල්…” මෙි උඩ තියෙන වචන පෙලිය මෙි කතාවෙි එක තැනකදි ලස්සනට කියනවා. හුග දවසකින් බලපු ලස්සන චිත්‍රපටයක් කියන […]

The post Muzzle (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Muzzle Sinhala Sub
Muzzle Sinhala Subtitles
Muzzle (2023) Sinhala Sub
Muzzle (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

MUZZLE (2023)

…..’මිතුරා වෙනුවෙන් පලිගැනිම’…..

“ඔයා ඇහුවා මම තරහෙන් දඟලනවාද කියලා. මම එහෙම කරන්නේ නැහැ. මම තරහට දිනන්න දීලා ගොඩක් කල්…”

මෙි උඩ තියෙන වචන පෙලිය මෙි කතාවෙි එක තැනකදි ලස්සනට කියනවා. හුග දවසකින් බලපු ලස්සන චිත්‍රපටයක් කියන ගමන් www.සිංහලසබ්.lk පවුලේ අපි යමු මෙි කතාවෙි පොඩි අරම්බයකට…

LAPD K-9 නිලධාරි Jake Rosser (Aaron Eckhart) සහ එයාගේ K-9 සහකරු (බල්ලා) Ace LA වීදිවල වැඩ කරන කරද්දි දේශීය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එක්ක වෙඩි හුවමාරුවකට පැටලීලා Ace වෙඩි තියලා මරලා දානවා. අර්බුදකාරී මොහොතක, ජේක් ඒස් ට හදිසි ප්‍රතිකාර උදවි ලබා ගන්න ගියාම එයලා දොස්තර බෙහෙත් දාන එක ප්‍රතික්ෂේප කරාම එයාට පහර දෙනවා, එකේ ප්‍රතිඵලයක් එයාට පොලිසියෙන් නිවාඩු ගන්න වෙනවා නැත්නමි වැඩ තහානමි වෙනවා අභ්‍යන්තර කටයුතු අයින් කරනවා, වෙඩික්කරුගේ අනන්‍යතාවය හොයා ගතතිම එයාගෙම ප්‍රධානීන් එකතු වෙලා අවුලක් හදනවා ඇතුලේ , ජේක් තක්කඩියෙකු වුන ටයිටේනියම් දත් තියෙන කැපුම් තියෙන ප්‍රචණ්ඩ K-9 එකේ අද්භූත අතීතයක් තියෙන “සොක්ස්” (අලුත් බල්ලා) ව හදා ගන්න. Jake සහ Socks ගේ අරමුණ ව‍ෙන්නේ නගරය ඇතුලේ හැංගිලා තියෙන ලොකු විශාල කුමන්ත්‍රණයක් අනාවරණය කර ගෙන වගකිවයුත්තන්ගෙන් පළිගැන්න එකයි මෙි පලිගැනිම එස් වෙනුවෙන් කරන්නේ මෙි චිත්‍රපටයේ…

CG වලට වඩා සැබෑ පුහුණු සුනඛයන් දැකීමට ඔයලා කැමති නම්, ඔයලා එක අගය කරනවා කියලා දන්නවා .එ වගෙම මෙ චිත්‍රපටයේ සමහාර දෙබස් අසබි වෙන්න පුලුවන්.තව සමහාරක් සුනකයින්ට අමතන වචන වෙනත් භාෂාවකින් ඉතින් උපරිම අඩු පාඩු හදලා දෙබස් ගලපලා තියෙන්නේ රසට කිසිම බදාවක් නොවන විදියට. එහෙනමි සුබ දවසක් කියන ගමන් නැවත හමුවෙමු ස්තුතියි…

ජය වේවා!!

උපසිරසි නිර්මාණය  :- Sinhalasub.lk හි G.H.පියූමාල් සමගින් V.A.කූමුදූමාලි සහෝදරයා සහ සහෝදරිය…

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ

The post Muzzle (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/muzzle-2023-sinhala-subtitles/feed/ 0
Knights of the Zodiac (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/knights-of-the-zodiac-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/knights-of-the-zodiac-2023-sinhala-subtitles/#comments Sun, 02 Jul 2023 12:34:36 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=42527 Knights of the Zodiac Sinhala Sub Knights of the Zodiac Sinhala Subtitles Knights of the Zodiac (2023) Sinhala Sub Knights of the Zodiac (2023) Sinhala Subtitles Knights of the zodiac නම ඇහුනම මන්ගා , ඇනිමේ බලන කෙනෙක්නම් මේ නම ඇහිලවත් තියෙන්න ඕන. මොකද Saint Seiya: Knights of the Zodiac කියන්නෙ ගොඩක් ප්‍රසිද්ධ මන්ගා එකක්. Masami […]

The post Knights of the Zodiac (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Knights of the Zodiac Sinhala Sub
Knights of the Zodiac Sinhala Subtitles
Knights of the Zodiac (2023) Sinhala Sub
Knights of the Zodiac (2023) Sinhala Subtitles

Knights of the zodiac නම ඇහුනම මන්ගා , ඇනිමේ බලන කෙනෙක්නම් මේ නම ඇහිලවත් තියෙන්න ඕන. මොකද Saint Seiya: Knights of the Zodiac කියන්නෙ ගොඩක් ප්‍රසිද්ධ මන්ගා එකක්. Masami Kurumada ලියපු මේ මන්ගා එක 1986 ජනවාරි 1 ඉදලා 1990 නොවැම්බර් 19 වෙනකන් Shueisha ගේ shōnen manga සඟරාවේ සතිපතා පළවුනා. මේක කොටස් 28 කින් යුක්තයි. 1986 Animation කතාමාලාවක් විදිහට Knights of the zodiac කොටස් 114 කින් නිර්මානය වෙනවා. 2019 ජුලි 19 වෙනිදා Knights of the Zodiac: Saint Seiya කියන Anime series එක season 2 කින් විකාශනය වෙනවා. Episode 24 කට.

Knight of the zodiac චිත්‍රපට නිකුත් වෙන්නෙ 2023 අප්‍රේල් 28 ජපානෙදි. Mackenyu , Madison Iseman , Diego Tinoco මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත වලට පණ පොවනවා. දැනට ImDb 4.4 කුත් Rotten tomatoes 23 කුත් ලබාගෙන තියනවා. $ මිලියන 6.8 ක ප්‍රමානයක් හොයාගන්නත් මේ චිත්‍රපටය සමත් වෙලා තියනවා.  Action/Adventure කාණ්ඩෙට අයත්වෙන මේ Film එක පැය 1 විනාඩි 52 ක කාලයක් දිවෙනවා.
යුද්ධයේ හා ප්‍රඥාවේ දේවතාවිය වෙන ඇතීනා දෙවගන මනුශ්‍යත්වය ආරක්ශා කරන්න මනුශ්‍ය ස්වරූපයෙන් පෘථිවියෙ ඉපදෙනවා. ඇයව ආරක්ශා කරන නයිට්වරයා වීදි සටන්කරුවෙක් විදිහට ජීවත් වෙනවා. ඒත් මේ සටන්කරුවා දන්නෙ නෑ තමන් ඇතීනා දෙවගනගෙ ආරක්ශක නයිට්වරයා කියලා. මේ සත්‍යයට ඔහු මුහුණ දෙන විදිහ වගේම අතීතයේ උන සිදුවීමක් එක්ක ඔහු සටන් කරන විදිහ මේ චිත්‍රපටයෙන් ඔයාලට බලන්න පුලුවන්.
එහෙනං අලුත් උපසිරැසකින් හමුවෙමු !!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ සුලක්ශන කෝණාර සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Knights of the Zodiac (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/knights-of-the-zodiac-2023-sinhala-subtitles/feed/ 1