Djimon Hounsou Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/djimon-hounsou/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Thu, 24 Oct 2024 14:33:32 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Djimon Hounsou Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/djimon-hounsou/ 32 32 The King’s Man (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-kings-man-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-kings-man-2021-sinhala-subtitles/#respond Thu, 24 Oct 2024 14:30:38 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=13500 මේ ෆිල්ම් එකේ කතාව සිද්ධ වෙන්නෙ පළමු ලෝක යුද්ධය පාදක කරගෙන,මේ පළවෙනි ලෝක යුද්ධය වෙන්න ආසන්නම හේතුව තමයි,ඔස්ට්‍රියාවෙ ඔටුන්න හිමි කුමාරයා ප්‍රාන්ස් ෆර්ඩිනැන්ඩ් ව ඝාතනය කිරීම,ඒ නිසා ඔස්ට්‍රියාව සර්බියාවට එරෙහිව යුධ ප්‍රකාශ කරනවා,මේකෙන් තමා පළවෙනි ලෝක යුද්ධය පටන්ගන්නෙ.හැබැයි කතාවට අනුව මේකට හේතු වුණ බාහිර බලවේගයක්,පිටින් ඉන්නවා.ඔහුගේ අරමුණ තමයි එංගලන්තය ජර්මනිය හමුවෙ පරාජය කරන එක ඒකට […]

The post The King’s Man (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
මේ ෆිල්ම් එකේ කතාව සිද්ධ වෙන්නෙ පළමු ලෝක යුද්ධය පාදක කරගෙන,මේ පළවෙනි ලෝක යුද්ධය වෙන්න ආසන්නම හේතුව තමයි,ඔස්ට්‍රියාවෙ ඔටුන්න හිමි කුමාරයා ප්‍රාන්ස් ෆර්ඩිනැන්ඩ් ව ඝාතනය කිරීම,ඒ නිසා ඔස්ට්‍රියාව සර්බියාවට එරෙහිව යුධ ප්‍රකාශ කරනවා,මේකෙන් තමා පළවෙනි ලෝක යුද්ධය පටන්ගන්නෙ.හැබැයි කතාවට අනුව මේකට හේතු වුණ බාහිර බලවේගයක්,පිටින් ඉන්නවා.ඔහුගේ අරමුණ තමයි එංගලන්තය ජර්මනිය හමුවෙ පරාජය කරන එක ඒකට ඔහු විවිධ අය යොදාගෙන විවිධ කටයුතු මේ යුද්ධෙ ඇවිලෙන්න කරනවා,ඒත් ඒ මොනවටවත් ඉඩක් හම්බවෙන්නෙ නෑ අපේ මේ එංගලන්තයේ ඉන්න කින්ග්ස්මන් පුරෝගාමීයා වන ඔක්ස්ෆර්ඩ් ආදිපාදවරයයි ඔහුගේ පුතයි කණ්ඩායමයි නිසා.ඒ කොහොමද?මේ බලවේගය කවුද?කින්ග්ස්මන් ගොඩනැගෙන්නෙ කොහොමද?

ඒ ඔක්කොටම පිළිතුරු ෆිල්ම් එක බලලම තමයි හොයාගන්න වෙන්නෙ.

 

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The King’s Man (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-kings-man-2021-sinhala-subtitles/feed/ 0
A Quiet Place: Day One (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/a-quiet-place-day-one-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/a-quiet-place-day-one-2024-sinhala-subtitles/#respond Fri, 26 Jul 2024 01:07:19 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=72709 A Quiet Place: Day One Sinhala Sub A Quiet Place: Day One Sinhala Subtitles A Quiet Place: Day One (2024) Sinhala Sub A Quiet Place: Day One (2024) Sinhala Subtitles

The post A Quiet Place: Day One (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
A Quiet Place: Day One Sinhala Sub
A Quiet Place: Day One Sinhala Subtitles
A Quiet Place: Day One (2024) Sinhala Sub
A Quiet Place: Day One (2024) Sinhala Subtitles

The post A Quiet Place: Day One (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/a-quiet-place-day-one-2024-sinhala-subtitles/feed/ 0
Gran Turismo (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/gran-turismo-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/gran-turismo-2023-sinhala-subtitles/#comments Sat, 22 Jun 2024 03:30:18 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=55328 Gran Turismo Sinhala Sub Gran Turismo Sinhala Subtitles Gran Turismo (2023) Sinhala Sub Gran Turismo (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ගේම් පිස්සෝ නම් දැනටමත් මම කියන්න හදන කතාව දන්නවා ඇති. අපි නොදන්න අයටත් ෆිල්ම් එක ගැන කියමු නේ ?. හරි මේක Gran Turismo එහෙම නැත්තං කොයි කවුරැත් ලෝකේ පුරා අදුනන GT කියන ප්ලේස්ටේශන් ගේම් […]

The post Gran Turismo (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Gran Turismo Sinhala Sub
Gran Turismo Sinhala Subtitles
Gran Turismo (2023) Sinhala Sub
Gran Turismo (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ගේම් පිස්සෝ නම් දැනටමත් මම කියන්න හදන කතාව දන්නවා ඇති. අපි නොදන්න අයටත් ෆිල්ම් එක ගැන කියමු නේ ?. හරි මේක Gran Turismo එහෙම නැත්තං කොයි කවුරැත් ලෝකේ පුරා අදුනන GT කියන ප්ලේස්ටේශන් ගේම් එක මූලික කරගෙන ෆොමියුලා ධාවන ශූර ජෑන් මාර්ඩන්බරෝ ගේ ජීවිත කතාව පදනම් කරගත්ත ෆිල්ම් එකක් විදිහට තමයි මේ කතාව දිග හැරෙන්නේ. . ඇත්තටම කියනවා නම් මාත් Sport , Actions නොබලන කෙනෙක්.. හැබැයි ඔයා වාහන පිස්සෙක් නම් , ස්පෝට් කාර් , ෆොමියුලාස් වලට හීන මවන කෙනෙක් නම් ඔයා මේක දැනටමත් අරන් බලනවා.. ඒකේ දෙකක් නෑ.. ඉතින් මේවට අලුත් කෙනෙකුටත් කියන්නේ 100%ක් වගකීමෙන් කියනවා මේ වගේ අතිසුපිරියක් ඔයා මීට කලින් බලලා නැ කියලා.. දෙපාරක් හිතන්නැතුව අරන් බලන්න.. ??

(Gran Turismo Movie Archie Madekwe & Jann Mardenborough )

(Gran Turismo 7 Video Games)

ෆිල්ම් එක ගැන ගත්තොත් මේකට දැනට IMDB 7.2 කුත් Rotten Tomatoes අගය 64% කුත් , ගූගල් පරිශිලක අගය 97% කුත් ලබාගෙන තියනවා. ඒ ටිකෙන්ම ඔයාට මේක කොයිතරම් සුපිරි චීස් කෑල්ලක් ද කියලා හිතාගන්න පුලුවන් වෙයි. සබ් එක මට බාර දීලා දවස් කිහිපයක් වුනත් සැලකිය යුතු කාලයක් මට ගියා මේකට Sub එක කරන්න.මගේ වයිෆ්ගෙනුත් සෑහෙන සහයෝගයක් ලැබුනා මේක කරන්න. මොකද එයත් හරිම ආසාවෙන් මේක බැලුවා නියමයි කිය කිය මාත් එක්කම.?? සාමාන්‍යයන් පිරිමි අය කෙසේවෙතත් ගෑනු අය Automobile , ස්පෝට් , ෆර්මියුලා වගේ ඒවා TV එකේ ගියත් බලන්නේ නැතිම තරම් නේ.. හැබැයි මේ ෆිල්ම් එකට නම් වයස් බේදයක් , ගැහැණු පිරිමි බේදයක් නැතුවම කොයි කවුරැත් ආදරේ කරන ෆිල්ම් එකක් වෙනවා ඒකාන්තයි..???

(Gran Turismo 7 Video Games)

කතාව පැත්තට ගියොත් මම උඩදි කිව්වා වගේම සත්‍යකතාවක් ඇසුරෙන් නිර්මාණය වුන චිත්‍රපටයක්. ජෑන් මාර්ඩන්බරෝ ගේ පුංචි කාලේ ඉදලා එයා එයාගේ ගමන ආපු විදිහ සහ එයාට තිබුන ගැටලු , බාදා ජයගත්ත විදිහ අපිට පෙන්නනවා. ඒ වගේම ෆිල්ම් එක පුරා සුපිරිම සුපිරි කාර් ටිකක්, රේස් ටිකක් එහෙමත් බලාගන්න පුලුවන්..මුලින්ම වීඩියෝ ගේම් ගහ ගහ ඉදලා අන්තිමට FIA ලයිසන් එක ගන්න යන්න දරණ උත්සහයක් මූලික කරගෙන කතාව ගලාගෙන යනවා.. FIA ලයිසන් එක කියන්නේ ෆෙඩරේෂන් ඉන්ටර්නැෂනල් ඔටෝමොබයිල් කියන නම කෙටි කරන අකුරැ තුන..ඒ වගේම FIA කියන්නේ නිකං කවුන්සිලයක් වගේ.. ඔය ක්‍රිකට් වලට ICC ,තියනවා වගේ Automobile වලට තියෙන්වේ FIA කියලා හිතාගන්නකෝ..?? FIA ලයිසන් එකකින් වෙන්නේ ඕනෑම ජාත්‍යන්තර ධාවන තරඟයක් තරග වදින්න මේ ලයිසන් එකෙන් පුලුවන්..මේ ලයිසන් එකේ විවිධ වූ මට්ටම් තියනවා.. ඒ කිව්වේ ලෙවල්ස් , ඒකෙන් Super License තියන කෙනෙකුට ෆොමියුලා වන් ලෝක ශූරතා ධාවන තරගාවලියට තරග කරන්න අවස්ථාවක් ලැබෙනවා.. ඕකයි සරලවම FIA ලයිසන් එකේ කතාව ඉතින්.. ඔන්න ලයිසන් එක බලාගන්න ඕන අයට පහලින් මම ෆොටෝ එකකුත් දාන්නම්කෝ.. ?

පැය 2යි විනාඩි 15 පුරාවටම කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන් චිත්‍රපටයක් ??? එහෙනම් ආයමත් මේ වගේ සුපිරියක් අරගෙන එනකම් හැමෝටම සුභ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා….???

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ තාරක ලහිරු මධුශාන් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Gran Turismo (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/gran-turismo-2023-sinhala-subtitles/feed/ 1
A Quiet Place Part II (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/a-quiet-place-part-ii-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/a-quiet-place-part-ii-2021-sinhala-subtitles/#respond Mon, 20 May 2024 00:30:27 +0000 https://sinhalasub.net/?post_type=movies&p=7194 Following the events at home, the Abbott family now face the terrors of the outside world. Forced to venture into the unknown, they realize that the creatures that hunt by sound are not the only threats that lurk beyond the sand path.

The post A Quiet Place Part II (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Following the events at home, the Abbott family now face the terrors of the outside world. Forced to venture into the unknown, they realize that the creatures that hunt by sound are not the only threats that lurk beyond the sand path.

The post A Quiet Place Part II (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/a-quiet-place-part-ii-2021-sinhala-subtitles/feed/ 0
Rebel Moon – Part One: A Child of Fire (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/rebel-moon-part-one-a-child-of-fire-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/rebel-moon-part-one-a-child-of-fire-2023-sinhala-subtitles/#respond Mon, 25 Dec 2023 14:20:41 +0000 https://sinhalasub.life/?post_type=movies&p=63382 Rebel Moon – Part One: A Child of Fire Sinhala Sub Rebel Moon – Part One: A Child of Fire Sinhala Subtitles Rebel Moon – Part One: A Child of Fire (2023) Sinhala Sub Rebel Moon – Part One: A Child of Fire (2023) Sinhala Subtitles

The post Rebel Moon – Part One: A Child of Fire (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Rebel Moon – Part One: A Child of Fire Sinhala Sub
Rebel Moon – Part One: A Child of Fire Sinhala Subtitles
Rebel Moon – Part One: A Child of Fire (2023) Sinhala Sub
Rebel Moon – Part One: A Child of Fire (2023) Sinhala Subtitles

The post Rebel Moon – Part One: A Child of Fire (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/rebel-moon-part-one-a-child-of-fire-2023-sinhala-subtitles/feed/ 0
Gladiator (2000) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/gladiator-2000-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/gladiator-2000-sinhala-subtitles/#respond Fri, 01 Dec 2023 21:21:14 +0000 https://sinhalasub.life/?post_type=movies&p=61721 Gladiator Sinhala Sub Gladiator Sinhala Subtitles Gladiator (2000) Sinhala Sub Gladiator (2000) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! IMDb Top 250 වල 48 වන ස්ථා‍නයේ රැ‍‍‍ඳී ඉන්න, 8.5 ක ratings තියෙන, සුපිරිම සිනමා පටයක් තමයි මේ අරං එන්නේ… Russell Crowe තමයි මේකෙ ප්‍රධාන චරිතයට පණ පොවන්නෙ. 2000 වසරේදි තිරගත වුනු මේ සලරුව ඔස්කාර් සම්මාන 5 කුත්, […]

The post Gladiator (2000) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Gladiator Sinhala Sub
Gladiator Sinhala Subtitles
Gladiator (2000) Sinhala Sub
Gladiator (2000) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

IMDb Top 250 වල 48 වන ස්ථා‍නයේ රැ‍‍‍ඳී ඉන්න, 8.5ratings තියෙන, සුපිරිම සිනමා පටයක් තමයි මේ අරං එන්නේ… Russell Crowe තමයි මේකෙ ප්‍රධාන චරිතයට පණ පොවන්නෙ. 2000 වසරේදි තිරගත වුනු මේ සලරුව ඔස්කාර් සම්මාන 5 කුත්, තවත් සම්මාන 53කුත් දිනාගෙන තිබෙනවා වගේම සම්මාන සඳහා 83 වතාවක් නිර්දේශ වෙලත් තියෙනවා.

මැක්සිමස් කියන්නෙ රෝමානු අධිරාජ්‍යයාගේ වගේම, රෝමානු හමුදාවේත් පක්ෂපාතිත්වය දිනාගත්ත යුද හමුදා ජෙනරල්වරයෙක්. ‍ඔහුගේ වීර්යය වගේම නිර්භීත භාවය නිසාම අධිරාජ්‍යයා විසින් මැක්සිමස්ව තෝරාගන්නවා ඔහුගෙන් පසුව රාජ්‍යය භාරදීමට. නමුත් අධිරාජ්‍යයාගේ පුතා මේ තීරණයට එකඟ වෙන්නෙ නෑ. ඒ නිසා මැක්සිමස්ට ගොඩක් දේවල් අහිමි වෙනවා. ඒ අහිමි වුන දේවල් වල පළියගන්න ඔහුගේ දෛවය විසින්ම ඔහුට අවස්ථාවක් හදල දෙනවා….ඒ තමයි සාරාංශය. Gladiator

හිත හිතා ඉන්නෙ නැතුව මේක නම් අනිවාර්යෙන්ම බලන්න. ඇත්තටම ලස්සන කතාවක්. පවුලේ හැමෝ‍ටම නරඹන්න පුළුවන් වීමත් විශේෂත්වයක්.

එහෙනම් ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා මේ ලස්සන කතාව බලන්න…

“What we do in life echoes in eternity” -Maximus

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ සඳමාලි වළකුඹුර සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Gladiator (2000) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/gladiator-2000-sinhala-subtitles/feed/ 0
Blood Diamond (2006) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/blood-diamond-2006-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/blood-diamond-2006-sinhala-subtitles/#comments Wed, 06 Sep 2023 13:27:18 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=53295 Blood Diamond Sinhala Sub Blood Diamond Sinhala Subtitles Blood Diamond (2006) Sinhala Sub Blood Diamond (2006) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඔන්න මේ පාර නම් අරගෙන ආවෙ ලොව මෙතෙක් බිහිවෙච්ච විශිෂ්ටතම සිනමා නිර්මාණයකටයි. ඉතින් මේ නිර්මාණය ඔබේ සිනමා රසවින්දනය ඉහල තලයකට රැගෙනයාවි කියලත් විශ්වාස කරනවා. අනික් අතට මෙහි රංගනයෙන් දායක වෙන්නෙ ලියනාඩෝ ඩිකැප්‍රියෝ සමගින් අතිදක්ෂ […]

The post Blood Diamond (2006) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Blood Diamond Sinhala Sub
Blood Diamond Sinhala Subtitles
Blood Diamond (2006) Sinhala Sub
Blood Diamond (2006) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න මේ පාර නම් අරගෙන ආවෙ ලොව මෙතෙක් බිහිවෙච්ච විශිෂ්ටතම සිනමා නිර්මාණයකටයි. ඉතින් මේ නිර්මාණය ඔබේ සිනමා රසවින්දනය ඉහල තලයකට රැගෙනයාවි කියලත් විශ්වාස කරනවා. අනික් අතට මෙහි රංගනයෙන් දායක වෙන්නෙ ලියනාඩෝ ඩිකැප්‍රියෝ සමගින් අතිදක්ෂ රංගන ශිල්පීන් සමූහයකුයි. ඒවගේම මේක අධ්‍යක්ෂනය කරල තියෙන්නේ The Last Samurai කියන සුවිශේෂී චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වන Edward Zwick විසිනුයි.

කතාව ගැන කියනවනම් මේක පසුබිම් වෙලා තියෙන්නේ සියෙරා ලියෝන් කියන දකුණු අප්‍රිකාවෙ දියමන්ති ආකරවලට ප්‍රසිද්ධියක් උසුලන රටේ සිවිල් යුධ සමයයි. මේ කතාව දිගහැරෙන්නේ දකුණු අප්‍රිකානු කුලී භටයෙක් සහ ධීවරයෙක් අතරයි. මේ ධීවරයා ජීවත්වන ගම්මානයට එල්ලවන හදිසි ත්‍රස්ත ප්‍රහාරයත් සමග ඔහුව ත්‍රස්ත ග්‍රහණයට නතු වෙනවා. ඉතින් ඔහුට තමන්ගෙ දරුවන්ට සහ බිරිදට මොකද වුනේ කියලවත් ඉන්පස්සෙ දැනගන්න ලැබෙන්නැහැ. ඇත්තමට මේ අතරෙ වන සිදුවීම් දාමයන් අතර ඔහුට තම ජීවිතය වෙනස් කල හැකි අන්දමේ යමක් මුන ගැසෙනවා. නමුත් මෙය ඔහුට පහසුවෙන් අත්පත් කරගන්න හැකිවේද? මෙය අත්පත් කරගැනීමට වෙර දරන්නේ ඔහු පමණමද? ඔහුට තම දරුවන් සහ බිරිද නැවත දැකගන්නට ලැබේවිද? එතකොට කවුද මේ දකුණු අප්‍රිකානුවා? ඉතින් මේ සියල්ලටම පිළිතුරු සොයාගන්න වෙන්නෙ ඕගොල්ලො මේ කතාව නැරඹුවායින් පස්සෙ. අනික් දේ තමයි මේ කතාවෙ ගොඩක් දේවල් මග හැරල බොහොම සුළුවෙන් තමයි මම මේ හැදින්වීම ඕගොල්ලන්ට ඉදිරිපත් කලේ. මොකද නැත්නම් මේක සම්පූර්ණයෙන්ම රසවිදින්න ඕගොල්ලනට නොහැකි වෙන නිසා. අනික් දේ තමයි මේ කතාව තුල දුක, සතුට,ආදරය,වෛරය,කුහකත්වය, පළිගැනීම වගේ විවිධ සිතුවිලි වල සම්මිශ්‍රණයක් ගැබ් වෙලා තියෙනවා. ඒවගේම මෙහි පසුබිම් සංගීතයත් ඒ හැගීම් ඔප්නංවන්න ලබා දෙන්නේ ලොකු දායකත්වයක්. ඉතින් ඔස්කාර් සම්මාන ඇතුලු තවත් සම්මාන රාශියකින් පිදුම් ලබපු සහ IMDB දර්ශකයේ 8.0ක් වැනි ඉහල අගයක් ලබා ඇති මේ විශිෂ්ට සිනමා සිත්තම කලකට ඔබේ මතකයේ රැදෙනු ඇති බව නොඅනුමානයි.

**සෑම නරක යැයි හැදින්වෙන මිනිසෙක් තුලම යහපත් පුද්ගලයෙක් සැගව ඉන්න බව මම හැමදාම විශ්වාස කරපු දෙයක්. ඉතින් මේ චිත්‍රපටය නැරඹීමෙන් ඔබටත් එය තහවුරු කරගන්න හැකිවේවි. චිත්‍රපටය රසවිඳින්න කියලා ආරාධනා කරනවා ඔබට… **

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ඉසුරු උදාන අබේසිංහ සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Blood Diamond (2006) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/blood-diamond-2006-sinhala-subtitles/feed/ 1
Charlie’s Angels (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/charlies-angels-2019-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/charlies-angels-2019-sinhala-subtitles/#respond Sat, 19 Aug 2023 09:31:30 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=51393 Charlie’s Angels Sinhala Sub Charlie’s Angels Sinhala Subtitles Charlie’s Angels (2019) Sinhala Sub Charlie’s Angels (2019) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේ චිත්‍රපටය තමයි Charlie’s Angels (2019). සුප්‍රකට චාලිගේ සුරදූතිකාවන්ගේ චිත්‍රපට මාලාවේ තුන්වෙනි දිගහැරුම විදියටයි මෙය තිරගත වෙන්නේ. මීට පෙර Charlie’s Angels (2000), Charlie’s Angels: Full Throttle (2003) නමින් චිත්‍රපට දෙකක් තිරගත වී තිබෙනවා ඔබට […]

The post Charlie’s Angels (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Charlie’s Angels Sinhala Sub
Charlie’s Angels Sinhala Subtitles
Charlie’s Angels (2019) Sinhala Sub
Charlie’s Angels (2019) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේ චිත්‍රපටය තමයි Charlie’s Angels (2019). සුප්‍රකට චාලිගේ සුරදූතිකාවන්ගේ චිත්‍රපට මාලාවේ තුන්වෙනි දිගහැරුම විදියටයි මෙය තිරගත වෙන්නේ. මීට පෙර Charlie’s Angels (2000), Charlie’s Angels: Full Throttle (2003) නමින් චිත්‍රපට දෙකක් තිරගත වී තිබෙනවා ඔබට මතක ඇති. ක්‍රියාදාම සහ කොමඩි කියන කාණ්ඩ යටතට වැටෙන මෙය තිර රචනයෙන් සහ අධ්‍යක්ෂණයෙන් දායක වෙන්නේ Elizabeth Banks. චිත්‍රපටය සඳහා ප්‍රධාන වශයෙන් රංගන දායකත්වය සපයන්නේ සුප්‍රකට Twilight චිත්‍රපටමාලාවේ බෙලාගේ චරිතයට දායකත්වය සැපයූ Kristen Stewart, ඊට අමතරව ඇලඩින් චිත්‍රපටයෙන් අප හඳුනන Naomi Scott ඒ වගේම Ella Balinska, Elizabeth Banks, Djimon Hounsou, Sam Claflin, Patrick Stewart යන සිනමා තරු. ඒ වගේම චිත්‍රපටයේ ඇති ලස්සන ගීත කීපයක් සඳහා Ariana Grande, Mieley Cyrus, Lana Del Rey සහභාගී වෙලා තියෙනවා. 2019 නොවැම්බර් 15 එක්සත් ජනපදයේදී තිරගත වීම ආරම්භ කළ මෙය ලොව පුරා තිරගත කිරීමෙන් ඇමරිකානු ඩොලර් මිලියන 71 ක ආදායමක් ලබාගෙන තියෙනවා. විචාරකයින්ගෙන් හොඳ වගේම නරක ප්‍රතිචාරත් ලැබිලා තියෙනවා. ගොඩක්ම ඉතින් ස්ත්‍රීවාදය පෙන්නුම්කරනවා කියලා තමයි බැනුම් අහලා තියෙන්නේ.

කතාව දිහාට හැරුනොත්, ආරම්භ වෙන්නේ ජොනී කියන මංකොල්ලකාරයත් එක්ක මුකුළු කරන සුරදූතිකාවකගේ ජවනිකාවකින්. වෙන මොකටවත් නෙවෙයි මංකොල්ලකාරයාව අල්ලගන්න. මේ සුරදූතිකාවන් විශේෂ පුහුණුවක් ලැබූ නියෝජිතවරියන්. වැඩකරන්නේ ටවුන්සෙන්ඩ් කියලා පුද්ගලික රහස්පරීක්ෂක ආයතනයකට. මෙයාලව මෙහෙයවන්නේ චාලී. මේ සුරදූතිකාවන් චාලිව දැකලා නැහැ. මෙයාලා වැඩ කරන්නේ බොස්ලී කියන නිළය දරන අය යටතේ. ඉතින් මේ බොස්ලිලා සෑහෙන පිරිසක් චාලි යටතේ වැඩ කරනවා.

බලශක්තිය සම්බන්ධව පර්යේෂණ කරන ආයතනයක් කැලිස්ටෝ නමින් උපකරණයක් නිපදනවා. මේකෙන් කරන්නේ විද්‍යුත් චුම්භක බලය පාවිච්චි කරලා පිරිසිදු බලශක්තිය නිපදවීමක්. ඒක බලශක්තිය සම්බන්ධව ලෝකයේ පෙරළියක් කරන්න පුළුවන් උපකරණයක් කියලා තමයි කියන්නේ. මේ උපකරණය නිර්මාණය කරපු ප්‍රධාන ඉංජිනේරුවරිය තමයි එලේනා හාෆ්ලින්. එයාට තේරෙනවා මේ උපකරණයේ දෝෂයක් තියෙනවා කියලා. ඉතින් එයා මේ ගැන ආයතනයේ ඉහළට දැනුම් දෙන්න උත්සහ කලත් ඒ වැඩේ හරියන්නේ නැහැ. මෙයාගේ වාර්තාවත් යට ගහලා. ඉතින් අහම්බෙන් වගේ හම්බෙන් ටවුන්සෙන්ඩ් ඒජන්සියේ සම්බන්ධතාවයක් හරහා, මෙයා මේ ගැන ලොවට එළි කරන්නයි සූදානම් වෙන්නේ. ඒත් මේ උපකරණය ආයුධයක් හැටියට පාවිච්චි කරන්න පුළුවන් නිසා අපරාධකාරයින්ට අවශ්‍ය වෙනවා එලේනාව මරලා දාන්න. එලේනවත් බේරගෙන මේ උපකරණය තමන් අතට ගන්න තමයි සුරදූතිකාවන් උත්සහ කරන්නේ. බලමු එයලාට ඒක කරන්න පුළුවන්ද කියලා. මේ අපරාධකාරයින් ඇත්තටම කවුද?. කතාව පටන්ගද්දි අල්ලගත්ත මංකොල්ලකාර ජොනී කවුද. මේ බොස්ලිලා විශ්වාස කරන්න පුළුවන්ද? කවුද චාලි කියන්නේ. එලේනාගේ ජීවිතේ බේරෙයිද? මේ හැම එකකටම උත්තර ලැබෙයි චිත්‍රපටය නැරඹුවාම. එහෙනම් හැමෝටම ආරාධනා කරනවා චිත්‍රපටය නරඹන්න. ඒ වගේම අදහස් කමෙන්ට් කරන්නත්…

Charlie’s Angels (2000)

Charlie’s Angels: Full Throttle (2003)

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ යුරාන් ධනුක සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Charlie’s Angels (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/charlies-angels-2019-sinhala-subtitles/feed/ 0
Shazam! (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/shazam-2019-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/shazam-2019-sinhala-subtitles/#respond Fri, 28 Jul 2023 09:31:33 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=47198 Shazam! Sinhala Sub Shazam! Sinhala Subtitles Shazam! (2019) Sinhala Sub Shazam! (2019) Sinhala Subtitles චිත්‍රපටය ගැන පොඩි විස්තරයක් කරන්නම්. Action, Adventure, Comedy, Fantasy, Sci-fi කාණ්ඩ ඔස්සේ, ඩොලර් මිලියන සීයකට ආසන්න වියදමකින් මෙම චිත්‍රපටය මහජන ප්‍රදර්ශණයට නිකුත් වෙන්නෙ 2019 වර්ශයේ අප්‍රේල් 5 වෙනිදා. මේ වෙද්දි ලබාගත්ත බොක්ස් ඔෆිස් ආදායම් මුදල ඩොලර් මිලියන 358.6 ක් විදියට තමයි […]

The post Shazam! (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Shazam! Sinhala Sub
Shazam! Sinhala Subtitles
Shazam! (2019) Sinhala Sub
Shazam! (2019) Sinhala Subtitles

චිත්‍රපටය ගැන පොඩි විස්තරයක් කරන්නම්. Action, Adventure, Comedy, Fantasy, Sci-fi කාණ්ඩ ඔස්සේ, ඩොලර් මිලියන සීයකට ආසන්න වියදමකින් මෙම චිත්‍රපටය මහජන ප්‍රදර්ශණයට නිකුත් වෙන්නෙ 2019 වර්ශයේ අප්‍රේල් 5 වෙනිදා. මේ වෙද්දි ලබාගත්ත බොක්ස් ඔෆිස් ආදායම් මුදල ඩොලර් මිලියන 358.6 ක් විදියට තමයි සටහන් වෙන්නෙ. ඔව්, ගොඩක් අඩු අගයක් තමයි. හබැයි, Avengers: Infinity War චිත්‍රපටයේ අන්තිමට තමන්ගෙ ගංජා කොලයේ සලකුණ පෙන්නලා, Avengers: Endgame එකේදි ලෝකය බේරගන්න එන්නෙ මෙන්න මෙයා තමයි කියලා මිනිස්සුන්ව කුලප්පු කරලා, ඩොලර් බිලියනයක් හෙව්වා කියලා මහලොකුවට පුරාජේරු ගහන, ඒත් ඇත්තටම මාවල් කියන නම නිසා විතරක්ම ගොඩ ගියපු අර හාල් කෑල්ලගෙ(Captain Marvel) ෆිල්ම් එකද හොඳ, නැත්නම් මේකද හොඳ කියලා චිත්‍රපටි දෙකම බලලා ඔබම තීරණයකට එන්න ? තව දෙයක්, Avengers වගේ දැවැන්ත ෆිල්ම් එකක් එක්ක මේ වගේ පොඩි ෆිල්ම් එකක් සංසන්දනය කරන්න යන්න නම් එපා. ඒක නිකං අහසට පොලව සන්සංදනය කරනවා වගේ වැඩක්. අවිවාදයෙන්ම පිළිගන්නවා Avengers මීට වඩා ගව් ගාණක් ඉදිරියෙන් ඉන්නෙ. හැබැයි ඉතිං අර කැප්ටන් මාවල් කියන හාල් කෑල්ල නම් ….. ?

බොක්ස් ඔෆිස් කෙසේ වෙතත්, ප්‍රතිචාර පැත්තෙන් ගත්තොත් චිත්‍රපටය ගැන නොසෑහෙන්න සතුටු වෙන්න පුළුවන්. imdb දර්ශකය තුල 7.5ක් වගේ හොඳ අගයක් වගේම, කුණු තක්කාලියෝ ලෝභ නැතුවම 90% ක ප්‍රේක්ශක ප්‍රතිචාරයක් දීලා තියෙනවා. ඊට අමතරව අන්තරාලය තුල පොඩ්ඩක් හොයලා බැලුවා නම් බලාගන්න තිබුනා චිත්‍රපටය බලපු අය මේ ගැන මොනවා මොනවද කියලා තියෙන්නෙ කියලා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ සිසිල ප්‍රසාද්  සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Shazam! (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/shazam-2019-sinhala-subtitles/feed/ 0
Constantine (2005) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/constantine-2005-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/constantine-2005-sinhala-subtitles/#respond Thu, 27 Jul 2023 19:42:52 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=46946 Constantine Sinhala Sub Constantine Sinhala Subtitles Constantine (2005) Sinhala Sub Constantine (2005) Sinhala Subtitles DC කොමික් හි Hellblazer කොමික් පොත් පාදක කරගෙන නිමවුණු මෙය වෙනත් කොමික් සිනමාපට වලට සාපේක්ෂව වෙනත්ම මගක ගිය සිනමාපටයක්. matrix සිනමාපට ත්‍රිත්වය හරහා නියෝ ලෙස ලොවම වසඟ කල අසහාය රංගන ශිල්පී Keanu Reeves ජෝන් කොන්ස්ටන්ටීන් ලෙස එකතු වෙනවා. එමන්ම ඔහුගේ සහයකයා […]

The post Constantine (2005) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Constantine Sinhala Sub
Constantine Sinhala Subtitles
Constantine (2005) Sinhala Sub
Constantine (2005) Sinhala Subtitles

DC කොමික් හි Hellblazer කොමික් පොත් පාදක කරගෙන නිමවුණු මෙය වෙනත් කොමික් සිනමාපට වලට සාපේක්ෂව වෙනත්ම මගක ගිය සිනමාපටයක්. matrix සිනමාපට ත්‍රිත්වය හරහා නියෝ ලෙස ලොවම වසඟ කල අසහාය රංගන ශිල්පී Keanu Reeves ජෝන් කොන්ස්ටන්ටීන් ලෙස එකතු වෙනවා. එමන්ම ඔහුගේ සහයකයා වන චැස් ක්‍රේමර් ලෙසින් ට්‍රාන්ස්ෆෝමර්ස් සිනමාපට හරහා ජනප්‍රිය වූ Shia LaBeouf එක් වෙනවා.

මේකේ කතාව ගැන කියන්නම් කිසිම අදහසක් නැහැ. බලලම ඒක රසවිඳින්නකෝ.

හැමොටම ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ තිසර නියෝ සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Constantine (2005) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/constantine-2005-sinhala-subtitles/feed/ 0