Dulquer Salmaan Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/dulquer-salmaan/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 24 Jan 2025 07:47:22 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Dulquer Salmaan Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/dulquer-salmaan/ 32 32 Hey! Sinamika (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/hey-sinamika-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/hey-sinamika-2022-sinhala-subtitles/#respond Fri, 24 Jan 2025 07:41:54 +0000 https://braszers.tk/?post_type=movies&p=16596 Hey! Sinamika Sinhala Subtitles Hey! Sinamika (2022) Sinhala Subtitles A wife who feels suffocated by her husband’s incessant attention hires a psychologist to make him fall in love with her so that she can separate from him.

The post Hey! Sinamika (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Hey! Sinamika Sinhala Subtitles

Hey! Sinamika (2022) Sinhala Subtitles

A wife who feels suffocated by her husband’s incessant attention hires a psychologist to make him fall in love with her so that she can separate from him.

The post Hey! Sinamika (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/hey-sinamika-2022-sinhala-subtitles/feed/ 0
Salute (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/salute-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/salute-2022-sinhala-subtitles/#comments Fri, 13 Dec 2024 05:10:21 +0000 https://braszers.tk/?post_type=movies&p=15758 Salute Sinhala Subtitles Salute (2022) Sinhala Subtitles Committed and fiery, Sub Inspector Aravind Karunakaran is obliged to be part of an investigation where an innocent man Murali is deliberately being set up for the murder of a middle-aged couple. Fearing the consequences of revealing that they had deliberately framed Murali, the team refuses to investigate […]

The post Salute (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Salute Sinhala Subtitles

Salute (2022) Sinhala Subtitles

Committed and fiery, Sub Inspector Aravind Karunakaran is obliged to be part of an investigation where an innocent man Murali is deliberately being set up for the murder of a middle-aged couple. Fearing the consequences of revealing that they had deliberately framed Murali, the team refuses to investigate it further and let go of the man that they had arrested. Will they find the one responsible?

The post Salute (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/salute-2022-sinhala-subtitles/feed/ 1
Lucky Baskhar (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/lucky-baskhar-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/lucky-baskhar-2024-sinhala-subtitles/#comments Fri, 29 Nov 2024 12:37:55 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=83036 Lucky Baskhar Sinhala Sub Lucky Baskhar Sinhala Subtitles Lucky Baskhar (2024) Sinhala Sub Lucky Baskhar (2024) Sinhala Subtitles   උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් […]

The post Lucky Baskhar (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Lucky Baskhar Sinhala Sub
Lucky Baskhar Sinhala Subtitles
Lucky Baskhar (2024) Sinhala Sub
Lucky Baskhar (2024) Sinhala Subtitles

 

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Lucky Baskhar (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/lucky-baskhar-2024-sinhala-subtitles/feed/ 3
King of Kotha (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/king-of-kotha-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/king-of-kotha-2023-sinhala-subtitles/#comments Tue, 02 Jul 2024 19:30:43 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=55117 King of Kotha Sinhala Sub King of Kotha Sinhala Subtitles King of Kotha (2023) Sinhala Sub King of Kotha (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! DQ ඉතිහාසයේ උනු දරුණු පසුබෑවුමක (Flop) ෆිල්ම් එකක් අරගෙනයි ආවේ. මේකෙ නම King Of Kotha Aka KOK. IMDb 6.6 ක අඟයක් ලැබිලා තියෙන මේ චිත්‍රපටය Gangster/Action යන කාණ්ඩයන්ට අයත් වෙනවා. […]

The post King of Kotha (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
King of Kotha Sinhala Sub
King of Kotha Sinhala Subtitles
King of Kotha (2023) Sinhala Sub
King of Kotha (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

DQ ඉතිහාසයේ උනු දරුණු පසුබෑවුමක (Flop) ෆිල්ම් එකක් අරගෙනයි ආවේ. මේකෙ නම King Of Kotha Aka KOK. IMDb 6.6 ක අඟයක් ලැබිලා තියෙන මේ චිත්‍රපටය Gangster/Action යන කාණ්ඩයන්ට අයත් වෙනවා. ඒවගේම මෙය අභිලාෂ් ජෝෂි කියන අධ්‍යක්ෂකගේ නවමු අධ්‍යක්ෂණයක්ද වනවා.

රාජු කියන්නෙ කොතාවෙ රජු. සියළු දෙනා මොහුට ඇහුම් කන් දෙනවා. යම් කාලෙකදි සිද්ධ වෙන දෙයක් නිසා රාජුට කොතාවෙන් බැහැර වෙන්න සිදු වෙනවා. ඒ අතරෙ කොතාවෙ බලය අල්ලගන්න කෙනෙක් එක්ක සිඳුවන ගැටුමක් මෙහි අන්තර්ගත වෙනවා.

ලස්සන ගීත, BGM, සුපිරි ඩයලොග්ස් එහෙම තියෙනවා. රෝලෙක්ස්වත් මතක් වුනා අන්තිමෙ. ආදායම් අතින් අසාර්ථක වුනත් කථාවෙ නම් ලොකු අවුලක් නැහැ.

රජතුමාගේ පුනරාගමනයටයි, ඒ ජනයා හැමෝම බලන් හිටියේ. තමන්ගේ ළමයින්ව ගිලදමන, ඒ භූතයින්ගෙන්, නගරේ ආරක්ෂා කරන්න පුළුවන්, රජතුමාට විතරමයි කියලයි එයාල විශ්වාස කලේ. අන්තිමේ, ඒ දවස ආවා. රජතුමා ආයෙම පැමිණියා.

එහෙනම් ඉතිං බලන්න පුළුවන් දැන් සිංහල උපසිරැසියෙන්ම. ගිහින් එන්නම්.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ අශේන් කවිඳු සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post King of Kotha (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/king-of-kotha-2023-sinhala-subtitles/feed/ 2
Varane Avashyamund (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/varane-avashyamund-2020-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/varane-avashyamund-2020-sinhala-subtitles/#respond Mon, 07 Aug 2023 20:04:36 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=49417 Varane Avashyamund Sinhala Sub Varane Avashyamund Sinhala Subtitles Varane Avashyamund (2020) Sinhala Sub Varane Avashyamund (2020) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ආයුබෝ වේවා! තවත් සොඳුරු මලයාලම් සිනමා පටයකට උපසිරැසි අරගෙනයි අද ඔබව මුණගැහෙන්නේ. 2020 පෙබරවාරි 07 වනදා නිකුත් වුනු මේ චිත්‍රපටය Anoop Sathyan ගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණයක්. මලයාලම් රසිකාවියන්ගේ සිහින කුමරා Dulquer Salmaan, මලයාලම් රසිකයන්ගේ […]

The post Varane Avashyamund (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Varane Avashyamund Sinhala Sub
Varane Avashyamund Sinhala Subtitles
Varane Avashyamund (2020) Sinhala Sub
Varane Avashyamund (2020) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ආයුබෝ වේවා! තවත් සොඳුරු මලයාලම් සිනමා පටයකට උපසිරැසි අරගෙනයි අද ඔබව මුණගැහෙන්නේ. 2020 පෙබරවාරි 07 වනදා නිකුත් වුනු මේ චිත්‍රපටය Anoop Sathyan ගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණයක්. මලයාලම් රසිකාවියන්ගේ සිහින කුමරා Dulquer Salmaan, මලයාලම් රසිකයන්ගේ සිහින කුමරියක් වන Kalyani Priyadarshan සහ Suresh Gopi, Shobana යන අය ප්‍රධාන චරිත වලට රංගණයෙන් දායක වෙනවා. සංගීතය Alphons Joseph ගෙන්. මේ වනවිට IMDb දර්ශකයේ 7 ක අගයක් ලබා ගැනීමට සමත්කම් දක්වා තිබෙනවා. ඉන්දියානු රුපියල් කෝටි 4.5ක වියදමින් නිෂ්පාදනය කළ මේ චිත්‍රපටය ඉන්දියානු රුපියල් කෝටි 31.7 ක ආදායමක් ලබා ගැනීමටත් සමත්කම් දක්වා තිබෙනවා.

ජීවිතේ විවිධ කාල පරාසයන් තුළ ඇතිවන ආදරය ගැන කතා කරපු C/o Kancharapalem චිත්‍රපටය මතකද? ඒ අපූරු මලයාලම් සලරුව බැලුවා නම් ඔබට මතක ඇති විවිධ වයස් මට්ටම් වලදි ඇති වන ආදරය ගැන පෙන්වූ අපූරුව. මේ චිත්‍රපටයෙනුත් ඒ වගේම ජීවිතේ අවධි දෙකකදි ඇතිවන ආදරය ගැන කතා කරනවා ඔබට දැකගන්න ලැබේවි. ආදරයට කිසිම සීමාවක් නෑ කියනවනේ. විවිධ වයස් මට්ටම් වලදි ආදරේ ඇති වෙන්න පුලුවන්. ඒ වගේම අපි කොච්චර හෙව්වත් අපිට උරුම කෙනා අපි ලඟම ඉන්නවා වෙන්නත් පුලුවන්. දැන් පරක්කු වැඩියි කියලා හිතුවත් සැබෑම ආදරේ ලැබෙන්නේ පරක්කු වෙලා වෙන්නත් පුලුවන්. ඔබේ වයස කුමක් වුවත්, ඔබ කොතරම් කෙනෙක්ව සෙව්වත්, සැබෑම ආදරේ කවදාක හෝ කොතැනකදි හෝ ලැබේවි. ඒ තමයි ලැබීමේ හැටි.

කතාව ගැන බැලුවොත් නීනා කියන්නේ දික්කසාද වෙලා තමන්ගේ දුවත් එක්ක ජීවිතය ගත කරන ප්‍රංශ භාෂාව උගන්වමින් දිවි ගෙවන ගුරුවරියක්. එයාගේ දුව තමයි නිකිතා කියන්නේ. නිකිතා බැංකුවක වැඩ කරන තරුණියක්. කල වයසත් හරි නිසා මෙයාට සුදුසු මනමාළයෙක් අන්තර්ජාල මංගල සේවා වෙබ් අඩවියකින් සොයමින් කාලය ගත කරනවා. මේගොල්ලෝ ජීවත් වෙන්නේ චෙන්නායි වල තට්ටු නිවාස සංකීර්ණයක. මේ නිවාස සංකීර්ණයට උන්නික්‍රිශ්ණන් කියලා විශ්‍රාමලත් හමුදා මේජර් වරයකු සහ බිබීෂ් නම් තරුණයෙක් පැමිණෙනවා. මේ දෙදෙනාගේ පැමිණීමත් එක්ක නිකිතාගේ වගේම එයාගේ අම්මගේ ජීවිතෙත් වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒ වෙනස් වීම සිද්ද වෙන්නේ කොහොමද කියලා බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ චානක ඉඳුනිල්  සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Varane Avashyamund (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/varane-avashyamund-2020-sinhala-subtitles/feed/ 0
Ustad Hotel (2012) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/ustad-hotel-2012-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/ustad-hotel-2012-sinhala-subtitles/#respond Sun, 18 Jun 2023 20:47:27 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=41926 Ustad Hotel Sinhala Sub Ustad Hotel Sinhala Subtitles Ustad Hotel (2012) Sinhala Sub Ustad Hotel (2012) Sinhala Subtitles මේක අළුත් චිත්‍රපටියක් නම් නෙවෙයි.මේක 2012 දී එළිදක්වපු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය නැවත තෙලෙඟු භාෂාවෙන් ලඟදි නිකුත් උනා Janatha Hotel කියලා.. පැය 2යි මිනිත්තු 31 ක් පුරා දිවෙන මේ usthad hotel චිත්‍රපටියට IMDb 8.3/10 ක අගයක් ලැබිලා තියනවා.. ඒ […]

The post Ustad Hotel (2012) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Ustad Hotel Sinhala Sub
Ustad Hotel Sinhala Subtitles
Ustad Hotel (2012) Sinhala Sub
Ustad Hotel (2012) Sinhala Subtitles

මේක අළුත් චිත්‍රපටියක් නම් නෙවෙයි.මේක 2012 දී එළිදක්වපු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය නැවත තෙලෙඟු භාෂාවෙන් ලඟදි නිකුත් උනා Janatha Hotel කියලා.. පැය 2යි මිනිත්තු 31 ක් පුරා දිවෙන මේ usthad hotel චිත්‍රපටියට IMDb 8.3/10 ක අගයක් ලැබිලා තියනවා.. ඒ විතරක් නෙමෙයි 2012 වසරේ හොදම චිත්‍ර‍පටිය..හොදම අධයක්ෂණය වගේ සම්මාන රැසක්ම මේ චිත්‍ර‍පටිය හිමිකරගන්නත් සමත් වෙලා තියනවා. මේ චිත්‍රපටියට රංගන දායකත්වය සපයා තියෙන්නේ Dulquer Salmaan සමග Nithya Menen.ඒ වගේම තව ජනප්‍රිය නළු නිළියන් අනු චරිත වලින් චිත්‍රපටියට සහභාගී වෙලා තියෙනවා. මෙහි අධ්‍යක්ෂණය Anwar Rasheed විසින්. ”හැමෝටම කෑම උයන්න පුලුවන් වේවි නමුත් හැමෝටම බැහැ ඒ හදන කෑමෙන් කෙනෙක්ගේ හිතක් සතුටු කරන්න” ඕක තමයි චිත්‍ර‍පටියේ තේමාව..

The post Ustad Hotel (2012) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/ustad-hotel-2012-sinhala-subtitles/feed/ 0
Chup (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/chup-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/chup-2022-sinhala-subtitles/#respond Fri, 25 Nov 2022 02:26:38 +0000 https://sinhalasub.net/?post_type=movies&p=33098 Chup Sinhala Sub Chup Sinhala Subtitles Chup (2022) Sinhala Sub Chup (2022) Sinhala Subtitles

The post Chup (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Chup Sinhala Sub
Chup Sinhala Subtitles
Chup (2022) Sinhala Sub
Chup (2022) Sinhala Subtitles

The post Chup (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/chup-2022-sinhala-subtitles/feed/ 0