Duniya Vijay Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/duniya-vijay/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 15 Oct 2024 01:00:54 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Duniya Vijay Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/duniya-vijay/ 32 32 Bheema (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/bheema-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/bheema-2024-sinhala-subtitles/#respond Tue, 15 Oct 2024 00:59:58 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=77898 Bheema Sinhala Sub Bheema Sinhala Subtitles Bheema (2024) Sinhala Sub Bheema (2024) Sinhala Subtitles ඔන්න එහෙනම් මම අද අඅරගෙන ආවේ කන්නඩ Action ෆිල්ම් එකක්..මේ ෆිල්ම් එක ගැන මට කිව්වේ අපේ ඇඩ්මින් සමිත සහෝදරයා..ඒ වෙනුවෙන් මම ඔහුට ස්තූති කරනවා..වැඩි කතා ඕනේ නෑ එහෙනම් ෆිල්ම් එක පැත්තට හැරෙමු.. භීමා කියන්නේ මත්ද්‍රව්‍ය වලට එරෙහිව සටන් කරන කෙනෙක්..මොකද මේකට […]

The post Bheema (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Bheema Sinhala Sub
Bheema Sinhala Subtitles
Bheema (2024) Sinhala Sub
Bheema (2024) Sinhala Subtitles

ඔන්න එහෙනම් මම අද අඅරගෙන ආවේ කන්නඩ Action ෆිල්ම් එකක්..මේ ෆිල්ම් එක ගැන මට කිව්වේ අපේ ඇඩ්මින් සමිත සහෝදරයා..ඒ වෙනුවෙන් මම ඔහුට ස්තූති කරනවා..වැඩි කතා ඕනේ නෑ එහෙනම් ෆිල්ම් එක පැත්තට හැරෙමු..

භීමා කියන්නේ මත්ද්‍රව්‍ය වලට එරෙහිව සටන් කරන කෙනෙක්..මොකද මේකට ලොකු හේතුවක් තියෙනවා ෆිල්ම් එක බලනකොට ඔයාලට ඒ මොකද කියලා තේරෙයි..ඉතින් මේ ප්‍රදේශයේ තරුණ තරුණියේ ඔක්කොම මේ මත්ද්‍රව්‍ය හින්දා විනාශ වෙලා ඉන්නේ..මේ මත්ද්‍රව්‍ය වෙළදාම කරගෙන යන්නේ ඩ්‍රැගන් කියන මැරයා එයාගෙ මල්ලි සහ MLA ගේ පුතා..ඉතින් මේ හැමෝටම එරෙහි වෙලා භීමට මේ මත්ද්‍රව්‍ය උවදුර නැති කරන්න පුළුවන් වෙයිද ???? භීමා මේ වෙනුවෙන් මෙච්චර දගලන්නේ ඇයි ???? මුල ඉදන් අගට යනකල්ම ක්‍රියාදාම වලින් සපිරි මේ ෆිල්ම් එක බලලා ඒවට උත්තර හොයා ගන්න කියන ගමන් මම සමු ගන්නවා..එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Bheema (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/bheema-2024-sinhala-subtitles/feed/ 0
Veera Simha Reddy (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/veera-simha-reddy-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/veera-simha-reddy-2023-sinhala-subtitles/#respond Mon, 27 Feb 2023 16:24:09 +0000 https://sinhalasub.net/?post_type=movies&p=36833 Veera Simha Reddy Sinhala Sub Veera Simha Reddy Sinhala Subtitles Veera Simha Reddy (2023) Sinhala Sub Veera Simha Reddy (2023) Sinhala Subtitles    විර සිම්හා රේඩ්ඩි කියන්නේ සිමා කියන ගමේ ආරක්ෂකයා රැකවලා වගේ ඉන්න කෙනා.. මේ අල්ලපු ගමේම ඉන්නවා ප්‍රතාප් රේඩ්ඩි කියලා පුද්ගලයෙක්. මේ පුද්ගලයා නිතරම බලාගෙන ඉන්නේ විර සම්හා රේඩ්ඩිව ඉවරයක් කරන්න. මේ ඡන්මාන්තර […]

The post Veera Simha Reddy (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Veera Simha Reddy Sinhala Sub
Veera Simha Reddy Sinhala Subtitles
Veera Simha Reddy (2023) Sinhala Sub
Veera Simha Reddy (2023) Sinhala Subtitles

 

 විර සිම්හා රේඩ්ඩි කියන්නේ සිමා කියන ගමේ ආරක්ෂකයා රැකවලා වගේ ඉන්න කෙනා.. මේ අල්ලපු ගමේම ඉන්නවා ප්‍රතාප් රේඩ්ඩි කියලා පුද්ගලයෙක්. මේ පුද්ගලයා නිතරම බලාගෙන ඉන්නේ විර සම්හා රේඩ්ඩිව ඉවරයක් කරන්න. මේ ඡන්මාන්තර වෛරයට හේතුව මොකක්ද කියලා කතාව බලලාම දැනගන්න. අද දවසම සබ් එක ගහපු නිසා කතාවක් ලියන්න ටිකක් දැන් නම් අමාරුයි. කොහොමත් බාලක්‍රිෂ්නාගේ කතා බලන්න ආස අය කතාව මොනා තිබ්බාත් ගන්නවානේ. එහෙනම් අරන් බලන්න කියලා ආරාධනා කරනවා

The post Veera Simha Reddy (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/veera-simha-reddy-2023-sinhala-subtitles/feed/ 0