Ed Skrein Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/ed-skrein/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Wed, 02 Oct 2024 00:37:47 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Ed Skrein Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/ed-skrein/ 32 32 Deadpool (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/deadpool-2016-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/deadpool-2016-sinhala-subtitles/#comments Wed, 14 Aug 2024 14:30:04 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=45204 Deadpool Sinhala Sub Deadpool Sinhala Subtitles Deadpool (2016) Sinhala Sub Deadpool (2016) Sinhala Subtitles වේඩ් විල්සන් කියන්නේ විශේෂ බලකායේ සේවය කරපු, පසු කාලීනය අගෞරවාන්විතව සේවයෙන් නෙරපූ හමුදා සෙබලෙක්. මැරයෙක් විදියට තමයි මෙයා හමුදාවෙන් පසු කාලීන ජීවිතය ගත කරන්නේ. මෙයාගේ සමීපතම මිත්‍රයා වුනේ, බාර් එකේ ඉන්න වීසල්. දවසක් වේඩ් බාර් එකක ගත කරන දවසක තමුන්ට හමුවුනු […]

The post Deadpool (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Deadpool Sinhala Sub
Deadpool Sinhala Subtitles
Deadpool (2016) Sinhala Sub
Deadpool (2016) Sinhala Subtitles

වේඩ් විල්සන් කියන්නේ විශේෂ බලකායේ සේවය කරපු, පසු කාලීනය අගෞරවාන්විතව සේවයෙන් නෙරපූ හමුදා සෙබලෙක්. මැරයෙක් විදියට තමයි මෙයා හමුදාවෙන් පසු කාලීන ජීවිතය ගත කරන්නේ. මෙයාගේ සමීපතම මිත්‍රයා වුනේ, බාර් එකේ ඉන්න වීසල්. දවසක් වේඩ් බාර් එකක ගත කරන දවසක තමුන්ට හමුවුනු කෙල්ලෙක් එක්ක ආදරෙන් බැඳිලා තමයි ඉන්නේ. දෙන්නා බොහෝම සතුටින් එකට ජීවත් වෙනවා. නමුත් පිලිකාවක් නිසා මෙයාලාගේ සතුටු ජීවිතේ බොහෝම වෙනස් අතට හැරෙනවා. ඉතිං මේ පිලිකාව ප්‍රතිකාර කරන්න බැරි තරමට දරුණු වුනු පිලිකාවක්. නමුත් රජයේ නොවන ආයතනයක් විසින් කරගෙන යන පර්යේශණ වැඩපලකින් ඇවිල්ලා වේඩ්ට අවස්ථාවක් ලබා දෙනවා තමුන්ගේ පිලිකාව සුව කරගන්න… මේ තමයි කතාවේ සාරාංශය. X-Men චිත්‍රපට මාලාව බලලා තියෙනවා නම් ඔයාලට මේ කතාව බොහෝම හුරු පුරුදු කතාවක් වේවි. මොකද කිව්වොත් මේ කතාව X-Men වලට ඒකාබද්ධව තමයි ගලාගෙන යන්නේ. එහෙනං මම කතාව ගැන වැඩි දෙයක් කියන්න යන්නේ නෑ. ඔයාලට බලලම දැනගන්න තියලා මම අදට සමුගන්නම්.

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ප්‍රණිත් රණසිංහ සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Deadpool (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/deadpool-2016-sinhala-subtitles/feed/ 1
Rebel Moon – Part One: A Child of Fire (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/rebel-moon-part-one-a-child-of-fire-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/rebel-moon-part-one-a-child-of-fire-2023-sinhala-subtitles/#respond Mon, 25 Dec 2023 14:20:41 +0000 https://sinhalasub.life/?post_type=movies&p=63382 Rebel Moon – Part One: A Child of Fire Sinhala Sub Rebel Moon – Part One: A Child of Fire Sinhala Subtitles Rebel Moon – Part One: A Child of Fire (2023) Sinhala Sub Rebel Moon – Part One: A Child of Fire (2023) Sinhala Subtitles

The post Rebel Moon – Part One: A Child of Fire (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Rebel Moon – Part One: A Child of Fire Sinhala Sub
Rebel Moon – Part One: A Child of Fire Sinhala Subtitles
Rebel Moon – Part One: A Child of Fire (2023) Sinhala Sub
Rebel Moon – Part One: A Child of Fire (2023) Sinhala Subtitles

The post Rebel Moon – Part One: A Child of Fire (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/rebel-moon-part-one-a-child-of-fire-2023-sinhala-subtitles/feed/ 0