Elango Kumaravel Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/elango-kumaravel/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 16 Nov 2024 10:54:13 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Elango Kumaravel Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/elango-kumaravel/ 32 32 Blue Star (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/blue-star-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/blue-star-2024-sinhala-subtitles/#respond Sat, 16 Nov 2024 03:34:12 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=81645 Blue Star Sinhala Sub Blue Star Sinhala Subtitles Blue Star (2024) Sinhala Sub Blue Star (2024) Sinhala Subtitles ෆිල්ම් එකේ නම තමයි Blue Star 2024  ඇවිල්ල ටික දවසක් වෙනවා උනත් , පොඩ්ඩක් ෆිල්ම් එකේ දෙබස් වැඩි නිසා  මේක හදාගන්න ටිකක් කල් ගියා . IMDB 6.9 ක රේටින් එකක් තියෙන මේ ෆිල්ම් එකේ Cast එක ගැන […]

The post Blue Star (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Blue Star Sinhala Sub
Blue Star Sinhala Subtitles
Blue Star (2024) Sinhala Sub
Blue Star (2024) Sinhala Subtitles

ෆිල්ම් එකේ නම තමයි Blue Star 2024 
ඇවිල්ල ටික දවසක් වෙනවා උනත් , පොඩ්ඩක් ෆිල්ම් එකේ දෙබස් වැඩි නිසා  මේක හදාගන්න ටිකක් කල් ගියා .
IMDB 6.9 ක රේටින් එකක් තියෙන මේ ෆිල්ම් එකේ Cast එක ගැන පොඩ්ඩක් කිව්වොත් ප්‍රධාන නලුවන් විදියට Ashok Selvan , Shanthnu Bhagyaraj, Keerthi Pandian හඳුන්වන්න පුලුවන්. කතාව ගැන ලොකුවට කියන්න යන්නෑ මොකද ෆිල්ම් එකේ රසයක් නැති වෙන නිසා , 
1990 ගණන්වල පසුබිම් වූ මෙම චිත්‍රපටයේ අරක්කෝනම් ගමේ ඉන්න දෙපිල බෙදිලා හැප්පෙන කොල්ලො ටිකක් ක්‍රිකට් ක්‍රීඩාව නිසා එකට එකතු වෙලා ගම,කුලය නිසා පහත් කරලා සලකන එක නැති කරන්න ක්‍රීඩාවෙන්ම ගැටිලා ජයගන්න හැටි තමයි මේ කතාවෙ වෙනස් වෙනස් සිද්දි එක්ක ගලාගෙන යන්නෙ,

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Blue Star (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/blue-star-2024-sinhala-subtitles/feed/ 0
Captain Miller (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/captain-miller-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/captain-miller-2024-sinhala-subtitles/#comments Fri, 09 Feb 2024 14:57:20 +0000 https://sinhalasub.life/?post_type=movies&p=66124 Captain Miller Sinhala Sub Captain Miller Sinhala Subtitles Captain Miller (2024) Sinhala Sub Captain Miller (2024) Sinhala Subtitles දමිළ ජනතාව ජයටම සමරන උත්සයක් තමයි, ජනවාරි මස පැවැත්වෙන තෛපොංගල් උත්සවය කියන්නෙ. ඉතින්, උත්සව සමයට සමගාමීව මෙවරත් දමිළ සිනමාවෙන් චිත්‍රපට තුනක් එකිනෙක ගැටුනා. ඒ තමයි ධනුෂ්ගේ කැප්ටන් මිලර්, සිවකාර්තිකයන්ගේ අයලාන් සහ අරුන් විජේ මිෂන් චැප්ටර් වන්! උත්සවය […]

The post Captain Miller (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Captain Miller Sinhala Sub
Captain Miller Sinhala Subtitles
Captain Miller (2024) Sinhala Sub
Captain Miller (2024) Sinhala Subtitles

දමිළ ජනතාව ජයටම සමරන උත්සයක් තමයි, ජනවාරි මස පැවැත්වෙන තෛපොංගල් උත්සවය කියන්නෙ. ඉතින්, උත්සව සමයට සමගාමීව මෙවරත් දමිළ සිනමාවෙන් චිත්‍රපට තුනක් එකිනෙක ගැටුනා. ඒ තමයි ධනුෂ්ගේ කැප්ටන් මිලර්, සිවකාර්තිකයන්ගේ අයලාන් සහ අරුන් විජේ මිෂන් චැප්ටර් වන්! උත්සවය සමය නිසා ගොඩක් පිරිස්, පවුල පිටින්ම නරඹන්න පුළුවන් චිත්‍රපටයක් තෝරගන්න එක සාමාන්‍ය දෙයක්. ඒ උනාට වයලන්ස් පිරිච්ච ධනුෂ්ගේ කැප්ටන් මිලර් චිත්‍රපටයටද ප්‍රේක්ෂකන්ගේ වඩාත් පැසසුමට ලක් උනා.

මෙහි ධනුෂ්ට අමතරව ප්‍රියංකා මොහාන්, කන්නඩා සුපර් ස්ටාර් ශිව රාජ් කුමාර්, සන්දීප් කිෂ්ණන්, විනෝද් කිෂ්ණන්, ඉලංගෝ කුමරවේල්, කාලි වෙන්කට්, ජෝන් කොක්කෙන් සහ නිවේධිතා සතීෂ් යන ප්‍රභල නළු නිළි කැලක්ම රංගනයෙන් දායක වනවා. මෙහි අධ්‍යක්ෂණ කටයුතු සිදු කලේ අරුන් මතේෂ්වර විසිනි. මේ ඔහුගේ තුන් වෙනි චිත්‍රපටය. ඔහුගේ සුපුරුදු ශාරයට මෙම චිත්‍රපටයේ වැඩ කටයුතු ද සිදු කර තිබෙනවා. මෙහි ඇතුලත් ප්‍රචණ්ඩත්වය සහ ලේ වැහිරෙන ජවනිකා ස්වාභාවික බව දනවන්නට ඔහු ගොඩක් මහන්සි වෙලා තියෙන බැවු චිත්‍රපටය නැරඹීමෙන් ඔබට පෙනී යයි. ඒ වගේම මේකෙ සංගීත වැඩ කටයුතු කරලා තියෙන්නේ ජී.වී.ප්‍රකාශ් කුමාර් විසිනි. ඔහුගෙයි ධනුෂ්ගෙයි සුසංයෝගය අපි කිහිපවරක්ම දැකලා තියෙනවා. තම සගයාට මෙවරත් සංගීතයෙන් උපරිම සාධාරණයක් කරලා තියෙන වග බැලූ බැල්මට පෙනෙන්න තියේ.

කතාව පැත්තට පොඩ්ඩක් ගියොත්, බ්‍රිතාන්‍යයන් ඉන්දියාව යටත් කරගෙන හිටපු 1930 කාලවකවානුව පදනම් කරගෙන සෑදු ප්‍රබන්ධ කතාවක් මේක. තමාගේ ගෞරවය වෙනුවෙන් සිපොයි හමුදාවට බැදෙන ධනුෂ්. එහිදි තමාගෙම ජනතාවට සිදු වන අසාධාරණකම් දැක හිත උණු වෙලා ඒ වෙනුවෙන් නැගී සිටින්න තීරණය කරනවා. ඔබ ප්‍රචණ්ඩත්වය ඇති චිත්‍රපට වලට ආස කෙනෙක් නම්, මෙම චිත්‍රපටයට ඔබ කැමති වෙයි. අරගෙන බලන්නන එහෙනම්. ඉන්දීය රුපියල් කෝටී පනහකට අධික ප්‍රමාණයක් මේ වෙනකොට උපයාගන්නට මෙය සමත්ව තිබේ. ධනුෂ් රසිකයන්ට ලොකු බලාපොරොත්තුවක් තියාගෙන හිටපු චිත්‍රපටයක් බොක්ස්-ඔෆීස් අඩු වෙන්න හේතුව නම් පුදුමයක්. ඉතින් ඊළගට ධනුෂ්, තමාම අධ්‍යක්ෂණය කරනු ලබම D50 චිත්‍රපටයෙන් මුණගැහෙමු!

ඔබට ගුණාත්මක උපසිරැසියක් ලබා දීමේ පරමාර්ථයෙන් මෙහි සියළු ගීත උපසිරැසි ගන්නවා ඇති අතර, කාලරාමු සකසා දී උපසිරැසියටද උදව් කල ලහිරු උදයංග සහෝදරයාට විශේෂ ස්තූතිය!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ දිලිප මධුෂාන්  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

ෆේස්බුක් හරහා මෙම චිත්‍රපටය නැරඹීමට අපගේ Facebook ගෟප් එකට ජොයින් වෙලා මොඩරේට ගන්න ඕන ලමායි …
කරන්න තියෙන්නෙ මෙච්චරයි??

පහල ලින්ක් එකෙන් ගිහින් අපේ Facebook ගෘප් එකට ජොයින් වෙන්න ලමායි ??
Link :- Facebook Group

හා හා ජොයින් උනාට විතරක් මදි ?

ඔයා ජොයින් උනාට පස්සෙ මොඩරේට ඉන්වයිට් එකක් එයි අපේ ගෘප් එකෙන් , ඒකත් අනිවාර්යෙන් Accept කරන්න ඕන,

ඊට පස්සෙ අපි පහලින් දීල තියෙන Watch Online ලින්ක් වලින් ගිහින් ඔයාලට Facebook එකෙන්ම ෆිල්ම් බලන්න පුළුවන් ❤?

The post Captain Miller (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/captain-miller-2024-sinhala-subtitles/feed/ 2
Agilan (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/agilan-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/agilan-2023-sinhala-subtitles/#respond Fri, 31 Mar 2023 06:09:28 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=38388 Agilan Sinhala Sub Agilan Sinhala Subtitles Agilan (2023) Sinhala Sub Agilan (2023) Sinhala Subtitles    

The post Agilan (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Agilan Sinhala Sub
Agilan Sinhala Subtitles
Agilan (2023) Sinhala Sub
Agilan (2023) Sinhala Subtitles

 

 

The post Agilan (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/agilan-2023-sinhala-subtitles/feed/ 0
Rathasaatchi (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/rathasaatchi-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/rathasaatchi-2022-sinhala-subtitles/#respond Mon, 12 Dec 2022 11:26:57 +0000 https://sinhalasub.net/?post_type=movies&p=33818 Rathasaatchi Sinhala Sub Rathasaatchi Sinhala Subtitles Rathasaatchi (2022) Sinhala Sub Rathasaatchi (2022) Sinhala Subtitles   කොහොමද යාලුවනේ,අද මම ඔයාලට අරගෙන ආවේ, මගේ 5 වන උපසිරැසි ගැන්වීම. මේක නම් මං කට්ටියගේ ඉල්ලීම මත දවස් දෙකක් ඇතුළත ඉක්මනින් කරපු සබ් එකක්.. ඉතින් සබ් එකේ පොඩි හරි අඩුපාඩුවක් තිබුණොත් සමාවෙන්න හොදේ.. මම අද ගෙනාවෙ IMDb අගය 9.4 ක […]

The post Rathasaatchi (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Rathasaatchi Sinhala Sub
Rathasaatchi Sinhala Subtitles
Rathasaatchi (2022) Sinhala Sub
Rathasaatchi (2022) Sinhala Subtitles

 

කොහොමද යාලුවනේ,අද මම ඔයාලට අරගෙන ආවේ, මගේ 5 වන උපසිරැසි ගැන්වීම. මේක නම් මං කට්ටියගේ ඉල්ලීම මත දවස් දෙකක් ඇතුළත ඉක්මනින් කරපු සබ් එකක්.. ඉතින් සබ් එකේ පොඩි හරි අඩුපාඩුවක් තිබුණොත් සමාවෙන්න හොදේ.. මම අද ගෙනාවෙ IMDb අගය 9.4 ක ලොකු අගයක් ගන්න Rathasaatchi කියන දෙමළ චිත්‍රපටයයි.

රජිනිකාන්ත්, විෂ්ණු විශාල් සහ වික්‍රාන්ත් රංගනයෙන් දායක වූ ලාල් සලාම් චිත්‍රපටයෙන් පස්සේ , තවත් කොමියුනිස්ට් ඉඟියක් සහිත දෙමළ චිත්‍රපටයක් වන Ratha Saatchi හී පළමූ මංගල දර්ශනය 2022 නොවැම්බර් 15 එළි දැක්වූවා. Ratha Saatchi කියන්නේ, ලේඛක B Jeyamohan ගේ Kaithigal හි චිත්‍රපට අනුවර්තනයක් වන අතර, චිත්‍රපටය Aha Tamil සහ Magizh Mandram එක්ව නිෂ්පාදනය කර ඇත.

Rafiq Ismail විසින් රචිත සහ අධ්‍යක්ෂණය කරන ලද Ratha Saatchi චිත්‍රපටයේ තාක්ෂණික කණ්ඩායම ලෙස, සංගීතය සඳහා Javed Riaz, කැමරාකරණය සඳහා Jagadeesh Ravi සහ සංස්කරණය සඳහා Prakash Karunanithi දායක වෙලා තියෙනවා .
Kanna Ravi, Harish Kumar, Elango Kumaravel, Kalyan Master, Madras Charles ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වන Ratha Saatchi චිත්‍රපටයෙන් පිළිඹිබු වෙන්නේ, ත්‍රිවිධ හමුදාව තුළ පවතින මනුෂ්‍යත්වය සහ එය පුද්ගලයන් දෙදෙනෙකුගේ ජීවිතවලට බලපාන ආකාරය පිළිබඳවයි.

කතාවේ රසයට බාධා වෙන නිසා, මම වැඩි විස්තර නම් කියන්න යන්නේ නෑ…
ඉතිං යාළුවනේ ඉදිරියට මොකද වෙන්නේ කියලා දැන ගන්න ඕන නම් අනිවා ෆිල්ම් එක බලන්නකෝ…?

The post Rathasaatchi (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/rathasaatchi-2022-sinhala-subtitles/feed/ 0