Emily Mortimer Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/emily-mortimer/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Thu, 20 Feb 2025 05:43:39 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Emily Mortimer Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/emily-mortimer/ 32 32 Paddington in Peru (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/paddington-in-peru-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/paddington-in-peru-2024-sinhala-subtitles/#respond Wed, 19 Feb 2025 18:34:59 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=90941 Paddington in Peru Sinhala Sub Paddington in Peru Sinhala Subtitles Paddington in Peru 2024 Sinhala Sub Paddington in Peru (2024) Sinhala Sub Paddington in Peru (2024) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක […]

The post Paddington in Peru (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Paddington in Peru Sinhala Sub
Paddington in Peru Sinhala Subtitles
Paddington in Peru 2024 Sinhala Sub
Paddington in Peru (2024) Sinhala Sub
Paddington in Peru (2024) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Paddington in Peru (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/paddington-in-peru-2024-sinhala-subtitles/feed/ 0
Relic (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/relic-2020-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/relic-2020-sinhala-subtitles/#respond Tue, 03 Dec 2024 05:00:29 +0000 https://sinhalasub.net/?post_type=movies&p=1305 Relic Sinhala Subtitles Relic (2020) Sinhala Subtitles When Edna—the elderly and widowed matriarch of the family—goes missing, her daughter and granddaughter travel to their remote family home to find her. Soon after her return, they start to discover a sinister presence haunting the house and taking control of Edna.

The post Relic (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Relic Sinhala Subtitles

Relic (2020) Sinhala Subtitles

When Edna—the elderly and widowed matriarch of the family—goes missing, her daughter and granddaughter travel to their remote family home to find her. Soon after her return, they start to discover a sinister presence haunting the house and taking control of Edna.

The post Relic (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/relic-2020-sinhala-subtitles/feed/ 0
Scream 3 (2000) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/scream-3-2000-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/scream-3-2000-sinhala-subtitles/#respond Sun, 16 Jul 2023 14:01:07 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=44847 Scream 3 Sinhala Sub Scream 3 Sinhala Subtitles Scream 3 (2000) Sinhala Sub Scream 3 (2000) Sinhala Subtitles ඔන්න මම මගේ තුන්වැනි උපසිරැසිය අරන් ආවා කලෙක්ෂන් එකක් සම්පූර්ණ කර ගෙනම. දැන් Scream Collection එක සම්පූර්ණයිනෙ. කස්ටියට මේ ෆිල්ම 4ම දැන් බලන්න පුළුවන්. මේක දෙන්න ටිකක් කල් ගියා. කමක් නෑනෙ. අපේ ගෙදරට නෑයො වගයක් ආපු නිසයි […]

The post Scream 3 (2000) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Scream 3 Sinhala Sub
Scream 3 Sinhala Subtitles
Scream 3 (2000) Sinhala Sub
Scream 3 (2000) Sinhala Subtitles

ඔන්න මම මගේ තුන්වැනි උපසිරැසිය අරන් ආවා කලෙක්ෂන් එකක් සම්පූර්ණ කර ගෙනම. දැන් Scream Collection එක සම්පූර්ණයිනෙ. කස්ටියට මේ ෆිල්ම 4ම දැන් බලන්න පුළුවන්. මේක දෙන්න ටිකක් කල් ගියා. කමක් නෑනෙ. අපේ ගෙදරට නෑයො වගයක් ආපු නිසයි පරක්කු වුණේ. නැත්නම් මීට දවස් දෙක-තුනකට කලින් දෙන්න තිබුණා. දැන් කතාවට බහිමුකෝ.

ඔයගොල්ලන්ට කලින් දුන්න Scream 4 එකේ කලින් කතාව තමයි මේක. මේක පටිගත කරලා තියෙන්නෙ 2000 වසරෙදි. ප්‍රධාන චරිතය සුසුරුදු පරිදිම රඟපාන්නෙ සිඩ්නි චරිතයට පණ පොවන Neve Campbell. David Arquette, Courtney Cox, Scott Foley වගේ නළු නිළියො පිරිසක් තමයි මේකෙ ඉන්නෙ. IMDb ගැන කියනවනම් rate එක 5.5 ක්. අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Wes Carven.

මේකෙ වෙන දේ කෙටියෙන් කියන්නම්කො. මුලින්ම මේක සුපුරුදු පරිදිම පටන් ගන්නෙ මිනීමැරුමකින්. මේ පාර මරන්නෙ කොට්න් වෙයරිව (සිඩ්නිගෙ අම්මා මැරුවා කියලා සැක කරපු කෙනාව). එයයි එයාගෙ පෙම්වතියයි වෙස්-මූණක් දාගතත්තු අපේ අවතාර මූණා විසින් මරලා දානවා. ඊට පස්සෙ තියෙන්නෙ සිඩ්නිගෙ දර්ශනයක්. එයා දැන් අවතාර මූණට බයේ හැංගිලයි ඉන්නෙ. බොරු නමකින් සමාජය ඉදිරියේ ඉන්නවා. මේකෙන් පස්සෙ තියෙන්නෙ ගේල් වෙදර්ස් ගැන කතන්දරයක්. මේක පදනම් වෙලා තියෙන්නෙ ස්ටැබ් 3 චිත්‍රපටිය එක්ක. මේකෙදි සිඩ්නිට එයාගෙ අම්මගෙ ඇත්තම මිනීමරුවව මුණ ගැහෙනවා. දිගටම මම කතාව කිව්වොත් රසය නැති වෙනවානෙ. ඉතින් කතාව බලලම බලාගන්න කවුද සිඩ්නිගෙ අම්මගෙ මිනීමරුවා කියලා. SAW 5 වලින් ආපහු මුණ ගැහෙමු!!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ තාමර දෙනුවන් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Scream 3 (2000) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/scream-3-2000-sinhala-subtitles/feed/ 0