Fara Shibla Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/fara-shibla/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 17 Dec 2023 01:10:56 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Fara Shibla Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/fara-shibla/ 32 32 Kadina Kadoramee Andakadaham (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/kadina-kadoramee-andakadaham-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/kadina-kadoramee-andakadaham-2023-sinhala-subtitles/#respond Wed, 08 Nov 2023 06:34:59 +0000 https://sinhalasub.life/?post_type=movies&p=59814 Kadina Kadoramee Andakadaham Sinhala Sub Kadina Kadoramee Andakadaham Sinhala Subtitles Kadina Kadoramee Andakadaham (2023) Sinhala Sub Kadina Kadoramee Andakadaham (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! අධ්‍යක්ෂණය: මුහාෂින් පිටපත් රචනය: හර්ෂද් නිෂ්පාදනය: නයිසම් සලාම් (නයිසම් සලාම් නිෂ්පාදන) රංගනය: බැසිල් ජෝශප්, ඉන්ද්‍රන්ස්, ජෆර් ඉඩුක්කි, ශ්‍රීජා රවී, ජොනී ඇන්ටනි, ආනන්ද් බාබල්, බිනු පප්පු, ආර්. පාර්වතී, ස්වාති දාස් ප්‍රභූ, […]

The post Kadina Kadoramee Andakadaham (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Kadina Kadoramee Andakadaham Sinhala Sub
Kadina Kadoramee Andakadaham Sinhala Subtitles
Kadina Kadoramee Andakadaham (2023) Sinhala Sub
Kadina Kadoramee Andakadaham (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

අධ්‍යක්ෂණය: මුහාෂින්

පිටපත් රචනය: හර්ෂද්

නිෂ්පාදනය: නයිසම් සලාම් (නයිසම් සලාම් නිෂ්පාදන)

රංගනය: බැසිල් ජෝශප්, ඉන්ද්‍රන්ස්, ජෆර් ඉඩුක්කි, ශ්‍රීජා රවී, ජොනී ඇන්ටනි, ආනන්ද් බාබල්, බිනු පප්පු, ආර්. පාර්වතී, ස්වාති දාස් ප්‍රභූ,

ෆාරා ෂිබ්ලා, සිද්දික්, සුධීෂ්

කැමරාකරුවන්: අර්ජුන් සේතු, එස්. මුන්ඩෝල්

සංස්කාරක: සෝබින් සෝමන්

සංගීතය: ගෝවින්ද් වසන්ත

නිෂ්පාදන සමාගම: නයිසම් සලාම් නිෂ්පාදන

බෙදාහරින්නේ: රෙජපුත්‍ර

නිකුත් කල දිනය: 21 අප්‍රේල් 2023

භාෂාව: මලයාලම්

“එය විසල් කර්කශ ලොවකි 2023” කතාවෙන් කියැවෙන්නේ තම මව සහ සහෝදරියන් දෙදෙනා සමඟ ජීවත් වන ව්‍යාපාරයක් කරමින් දියුණුවීමට උත්සහා දරන අධිෂ්ඨානශීලී තරුණයෙකු වන බච්චුගේ කතාවයි. වසර 26ක් මැදපෙරදිග සේවයේ යෙදී සිටින ඔහුගේ පියා සෞඛ්‍ය තත්ත්වය පිරිහීම හේතුවෙන් නැවත නිවසට යාමට සැලසුම් කරමින් සිටින අතර. ගල්ෆ්හි තම පියා වැඩ කරනා ආයතනය හා බැඳී සේවය කිරීම සඳහා බලකරමින් බච්චුට ලබා දෙන පීඩනය වැඩි වන නමුත් ඔහු තමන්ගේම දේශීය ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සිහින දකින අනුන් යටතේ වැඩ කිරීමට අකමැති පුද්ගලයෙක් ලෙස කතාව තුලින් පෙන්වා දී තිබේ.කෙසේවෙතත් කොවිඩ්-19 වසංගතය අතරතුර බච්චුට ඔහුගේ ව්‍යාපාර වල සිදුවන පසුබෑම් නිසා විශාල ගැටලුවලට මුහුණ දීමට සිදුවෙන අතර එය මූල්‍යමය වශයෙන් සිදුවන අපහසුතා නිසා සිය හිතමිතුරන් සහ පවුලේ අය අතර ගැටුම් ඇති කරගනිමින් ඒවා විසඳා ගැනීමට උත්සහා දරන ආකාරය මේ චිත්‍රපටය තුලින් දැක ගැනීමට හැකියාව පවතිනවා.

එහෙනම් හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා මේ ලස්සන මලයාලම් කතාව බලන්න…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Subscenelk.com හි පලවූ නිශ්ශංක රුවන් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Kadina Kadoramee Andakadaham (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/kadina-kadoramee-andakadaham-2023-sinhala-subtitles/feed/ 0