Felipe González Otaño Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/felipe-gonzalez-otano/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 30 Sep 2024 15:52:00 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Felipe González Otaño Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/felipe-gonzalez-otano/ 32 32 Society of the Snow (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/society-of-the-snow-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/society-of-the-snow-2023-sinhala-subtitles/#respond Wed, 07 Feb 2024 17:50:59 +0000 https://sinhalasub.life/?post_type=movies&p=66063 Society of the Snow Sinhala Sub Society of the Snow Sinhala Subtitles Society of the Snow (2023) Sinhala Sub Society of the Snow (2023) Sinhala Subtitles මේ කතාව ගොඩක් වෙලාවට කෙනෙකුට විශ්වාස කරන්න අමාරු විදිහේ කතාවක්. 1972 වසරේ ඕල්ඩ් ක්‍රිස්ටියන් කියන රග්බි කණ්ඩායම රැගත් උරුගුවේ ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් චිලී බලා යන අතරෙදි ඇන්ඩීස් […]

The post Society of the Snow (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Society of the Snow Sinhala Sub
Society of the Snow Sinhala Subtitles
Society of the Snow (2023) Sinhala Sub
Society of the Snow (2023) Sinhala Subtitles

මේ කතාව ගොඩක් වෙලාවට කෙනෙකුට විශ්වාස කරන්න අමාරු විදිහේ කතාවක්. 1972 වසරේ ඕල්ඩ් ක්‍රිස්ටියන් කියන රග්බි කණ්ඩායම රැගත් උරුගුවේ ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් චිලී බලා යන අතරෙදි ඇන්ඩීස් කඳු වැටියේ ගැටෙනවා. ඒ වෙන කොට ඇන්ඩීස් කඳු පන්තිය සම්පූර්ණයෙන්ම හිමෙන් වැහිලා. ඒ මදිවට ගුවන් යානය කඩා වැටෙද්දි කෑලි දෙකකට කැඩෙනවා. ඉතිං මේ ගුවන් යානයේ ඉන්න අය සම්පූර්ණයෙන්ම වගේ සීතලට නිරාවරණය වෙලා ඉන්නේ. තියෙන තත්වය අනුව දිවි ගලවගන්න එක කරන්න තියා හිතන්නවත් බෑ. මෙයාලට තියෙන්නෙත් දින කිහිපයකට පමණක් ප්‍රමාණවත් සීමිත කෑම ප්‍රමාණයක් විතරයි. හිම තියෙන නිසා වතුරෙන් අඩුවක් නෑ කියලා හිතුවත් හිමෙන් වතුර ගන්න එකත් පවතින දේශගුණය අනුව සෑහෙන්න අමාරු වැඩක්.

ගුවන් යානය කඩාගෙන වැටුනට පස්සේ උරුගුවේ ගුවන් හමුදාව මෙයාලව හොයාගන්න මෙහෙයුම් ගණනාවක් සිදු කරත් ඒවා එකක්වත් සාර්ථක වෙන්නෙ නෑ. මෙයාලා ගිය ගුවන් යානය කඩා වැටුන තැන උඩ ඉඳන් බලන කෙනෙකුට පේන්නෙ නැති තැනක්. ඉතිං ටික දවසක් මෙයාලව හොයන්න හදපු ගුවන් හමුදාවත් නත්තල් කාලය නිසා අන්තිමේදි වැඩේ අතඇරලා දානවා.

ඉතිං යාළුවනේ. මේ පාර ඔයාලට ගෙනාවේ පැබ්ලෝ විර්සි විසින් රචිත “Society of the Snow” පොත ඇසුරෙන් නිර්මාණය කරපු චිත්‍රපටියක්. හැබැයි මේ පොත ලියලා තියෙන්නේ ඒ කාලයේ උන ඇත්තම සිදුවීමක් ඇසුරෙන් කියලා තමයි අන්තර්ජාලයේ තියෙන්නේ. IMDb අගය 7.9/10 ක වැනි ඉහළ අගයක් සහ 91%ක කුණු තක්කාලි අගයක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටිය ඔස්කාර් සම්මාන 02ක් ඇතුළු සම්මාන 78ක් සඳහා නාම යෝජනා ලබලා තියෙනවා. එයින් සම්මාන 16ක් දිනාගන්නත් සමත් වෙලා තියෙනවා.

ඒ වගේම මේ වෙනකොට Netflix වල ඉංග්‍රීසි නොවන චිත්‍රපටි අතරින් වැඩිම දෙනෙක් නරඹපු චිත්‍රපටිය හැටියටත් වාර්තාගත වෙලා තියෙනවා. ඉතිං හිතාගන්න පුළුවන්නේ චිත්‍රපටිය ගැන.. මේ චිත්‍රපටිය ස්පාඥ්ඥ භාෂාවෙන් තියෙන පැය 02යි විනාඩි 24ක් දිවෙන චිත්‍රපටියක්. ඒ වගේම මේ චිත්‍රපටියේ තියෙන සුවිශේෂිත දේ වෙන්නේ මේ චිත්‍රපටිය තිරගත කරලා තියෙන්නේ ඇත්තටම ඇන්ඩීස් කඳුවැටියේ වීමයි. ඉතිං මේ ගුවන් අනතුරට පත් උන කී දෙනෙකුට මේකෙන් දිවි ගලවගන්න ලැබේවිද? නැත්නම් හිම කඳු අතරේ හැම දෙනෙක්ටම මිය යන්න සිදු වේවිද? කියලා කතාව බලලම දැනගන්න.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ දිනිඳු සම්පත්  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

ෆේස්බුක් හරහා මෙම චිත්‍රපටය නැරඹීමට අපගේ Facebook ගෟප් එකට ජොයින් වෙලා මොඩරේට ගන්න ඕන ලමායි …
කරන්න තියෙන්නෙ මෙච්චරයි??

පහල ලින්ක් එකෙන් ගිහින් අපේ Facebook ගෘප් එකට ජොයින් වෙන්න ලමායි ??
Link :- Facebook Group

හා හා ජොයින් උනාට විතරක් මදි ?

ඔයා ජොයින් උනාට පස්සෙ මොඩරේට ඉන්වයිට් එකක් එයි අපේ ගෘප් එකෙන් , ඒකත් අනිවාර්යෙන් Accept කරන්න ඕන,

ඊට පස්සෙ අපි පහලින් දීල තියෙන Watch Online ලින්ක් වලින් ගිහින් ඔයාලට Facebook එකෙන්ම ෆිල්ම් බලන්න පුළුවන් ❤?

The post Society of the Snow (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/society-of-the-snow-2023-sinhala-subtitles/feed/ 0