Frances Conroy Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/frances-conroy/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 24 Nov 2024 06:38:50 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Frances Conroy Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/frances-conroy/ 32 32 The Power of the Dog (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-power-of-the-dog-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-power-of-the-dog-2021-sinhala-subtitles/#respond Sun, 24 Nov 2024 06:30:24 +0000 https://sinhalasub.ml/?post_type=movies&p=14330 A domineering but charismatic rancher wages a war of intimidation on his brother’s new wife and her teen son, until long-hidden secrets come to light.

The post The Power of the Dog (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
A domineering but charismatic rancher wages a war of intimidation on his brother’s new wife and her teen son, until long-hidden secrets come to light.

The post The Power of the Dog (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-power-of-the-dog-2021-sinhala-subtitles/feed/ 0
Nimona (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/nimona-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/nimona-2023-sinhala-subtitles/#respond Wed, 16 Aug 2023 08:06:14 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=50758 Nimona Sinhala Sub Nimona Sinhala Subtitles Nimona (2023) Sinhala Sub Nimona (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! Blue Sky Studios කිව්වාම කවුද නොදන්නේ. 20th Century Fox සමාගමට අයිති උපසමාගමක් වන Blue Sky Studios එයාලගේ පළමු ෆිල්ම් එක වෙච්ච Ice Age චිත්‍රපටියෙන්ම ළමා මෙන්ම වැඩිහිටි හදවත් දිනා ගත්තා කිව්වොත් වරදක් නෑ. ඒකෙන් පස්සේ Robots, Ice Age: […]

The post Nimona (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Nimona Sinhala Sub
Nimona Sinhala Subtitles
Nimona (2023) Sinhala Sub
Nimona (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

Blue Sky Studios කිව්වාම කවුද නොදන්නේ. 20th Century Fox සමාගමට අයිති උපසමාගමක් වන Blue Sky Studios එයාලගේ පළමු ෆිල්ම් එක වෙච්ච Ice Age චිත්‍රපටියෙන්ම ළමා මෙන්ම වැඩිහිටි හදවත් දිනා ගත්තා කිව්වොත් වරදක් නෑ. ඒකෙන් පස්සේ Robots, Ice Age: The Meltdown, Ice Age: Dawn of the Dinosaurs, Ice Age: Continental Drift, Ice Age: Collision Course, Rio, Rio 2 ආදී ලොව ඉතාම ජනප්‍රිය වුණු චිත්‍රපට ගහන්න මේ සමාගම සමත් වුණු නිසා හැමෝම අතරේ ජනප්‍රියත්වයට පත් වුණා. ඉතින් අද මේ අරගෙන එන්නේ එයාලගේ අන්තිම චිත්‍රපටිය වන Nimona නමින් 2023 ජුනි 30 වෙනිදා නිකුත් වුණු චිත්‍රපටියටයි.

කලිනුත් කිව්වා වගේ මේක තමයි Blue Sky Studios සමාගමේ අවසාන චිත්‍රපටිය. ඒ කොහොමද කියන එක ටිකක් සංකීර්ණ කතාවක්. Disney සමාගම විසින් 2019 අවුරුද්දෙදී 20th Century Fox සමාගම මිලදී ගත්ත බව දන්නවා ඇති නේ. ඉතින් ඒත් එක්කම Blue Sky Studios සමාගමත් Disney එකටම අයිති වුණා. මේ අවුරුද්දේම (2019) Blue Sky ලගේ title card එක තියෙන අවසාන ෆිල්ම් එක වන Spies in Disguise කියන චිත්‍රපටිය Disney සමාගම හරහා රිලීස් වුණා. ඉතින් මේ Nimona කියන්නේ 2015 අවුරුද්දේ ඉඳන් Blue Sky සමාගම තුළ නිෂ්පාදනය වෙමින් තිබුණ චිත්‍රපටියක්. Release delays කීපයකට පස්සේ මෙයාලා කියලා තිබුණේ ෆිල්ම් එක 2022 දී රිලීස් වෙන බවයි. කොහොම නමුත් Disney විසින් 2021 පෙබරවාරි 09 වෙනිදා Blue Sky සමාගම වහලා දැම්මයින් පස්සේ Nimona චිත්‍රපටියත් අවලංගු කරනු ලැබුවා. මේ වෙනකොට Nimona 70%ක් සම්පූර්ණ කරලයි තිබුණේ. ඉතින් Annapurna Pictures නම් ආයතනයක් මේක අරගෙන DNEG Animation හරහා animation සම්පූර්ණ කරලා 2023 දී Netflix හරහා නිකුත් කරනු ලැබුවා.

කතාව උපුටාගෙන තියෙන්නේ ND Stevenson විසින් ලියන ලද Nimona නම් graphic novel එකෙන්. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Nick Bruno සහ Troy Quane විසින්. චරිතවලට හඬකවන්න Chloë Grace (නිමෝනා), Riz Ahmed (බැලිස්ටර් බෝල්ඩ්හාර්ට්), Eugene Lee Yang (ඇම්බ්‍රෝසියස් ගෝල්ඩෙන්ලොයින්) ආදී බොහොමයක් දායක වෙනවා. චිත්‍රපටිය මේ වෙනකොට 7.7 ක IMDb අහයක් සහ Rotten Tomatoes දර්ශකයේ 92%ක අගයක් අරගෙන තියෙනවා.

කතාව ගැනත් පොඩ්ඩක් කියනවා නම් මේක සිද්ධ වෙන්නේ මධ්‍යකාලීන යුගය සහ අනාගත තාක්ෂණය මුසු වෙලා තියෙන රාජධානියක. මෙයාලා රාජධානිය වටේ විශාල තාප්පයක් ඉදි කරලා නයිට්වරු පරම්පරාවක් පවත්වාගෙන යනවා එයාලට එන රාක්ෂ ප්‍රහාරවලින් මිනිස්සුන්ව ආරක්ෂා කරගන්න. බැලිස්ටර් බෝල්ඩ්හාර්ට් මේ අතරේදී නයිට්වරයෙක් ලෙස පත් වෙනවා. මෙයා විශේෂ වෙන්නේ නයිට්වරු පරම්පරාවෙන් පැවත එන්නේ නැති, සාමාන්‍ය මිනිස්සු අතරේ ඉපදිලා මහන්සියෙන් වැඩ කරලා නයිට්වරයෙක් බවට පත් වෙන පළවෙනි නයිට්වරයා මෙයා වෙන නිසයි. මෙයාට නයිට් පදවිය ලබා දෙන දවසේ, මෙයාට ලබා දෙන කඩුවෙන් එන කිරණයකින් රැජිනව මරණයට පත් කරනවා. ඉතින් මුළු රාජධානියම මෙයාගේ පස්සෙන් පන්නනවා. මේ අතරේ එයා වගේ දුෂ්ටයෙකුගේ sidekick එක වෙන්න කැමැත්තෙන් ඉන්න, රූප මාරු කරන්න පුළුවන් නිමෝනා කියලා (රාක්ෂ) ගෑනු ළමයෙක් මෙයාව හම්බවෙන්න එනවා. ඉතින් ඉතුරු ටික ඔයාලා බලලම හොයාගන්නකෝ.

ෆිල්ම් එක බලාගෙන යනකොට තමයි තේරුණේ මේක සෑහෙන්න විනෝද වෙන්න පුළුවන් ෆිල්ම් එකක් කියලා. ඒවගේම හොඳ සමාජ විවරණේකුත් එක්ක තමයි ෆිල්ම් එක අවසන් වෙන්නේ. එහෙනම් මේ ලස්සන Film එක බලන්න කියලා ආරාධනා කරනවා…

“I don’t know what’s scarier. The fact that everyone in this kingdom wants to run a sword through my heart, or that sometimes… I just want to let them.”

“මම දන්නේ නෑ වැඩියෙන් බය හිතෙන්නේ මොකකටද කියලා. මේ රාජධානියේ ඉන්න හැමෝටම මගේ හදවත කඩුවකින් පසාරු කරන්න ඕන එකද, නැත්නම් සමහර වෙලාවට… මට එයාලට ඒකට ඉඩ දෙන්න ඕන වෙන එකද.”

-Nimona (2023)

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ සනුප රන්මෙත් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Nimona (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/nimona-2023-sinhala-subtitles/feed/ 0
Catwoman (2004) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/catwoman-2004-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/catwoman-2004-sinhala-subtitles/#respond Thu, 27 Jul 2023 19:40:29 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=46906 Catwoman Sinhala Sub Catwoman Sinhala Subtitles Catwoman (2004) Sinhala Sub Catwoman (2004) Sinhala Subtitles ආයුබෝවන් සියලුම දෙනාට… ෆිල්ම් එක ගැන කියනවනම් imdb අගය 3.3/10 ඒ කියන්නෙ අන්තිමයි වගේ නේද ඒවගේම මේක ලෝකයේ බිහි උනු නරකම චිත්‍රපටියක් විදිහටත් නම් කරලා තියෙනවා ඒ උනාට අපේ රටේ හැදෙන සමහර ඒවට වඩා නම් ගොඩක් හොඳයි හොඳේ .සුපර් හීරෝ කතාවක් […]

The post Catwoman (2004) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Catwoman Sinhala Sub
Catwoman Sinhala Subtitles
Catwoman (2004) Sinhala Sub
Catwoman (2004) Sinhala Subtitles

ආයුබෝවන් සියලුම දෙනාට… ෆිල්ම් එක ගැන කියනවනම් imdb අගය 3.3/10 ඒ කියන්නෙ අන්තිමයි වගේ නේද ඒවගේම මේක ලෝකයේ බිහි උනු නරකම චිත්‍රපටියක් විදිහටත් නම් කරලා තියෙනවා ඒ උනාට අපේ රටේ හැදෙන සමහර ඒවට වඩා නම් ගොඩක් හොඳයි හොඳේ .සුපර් හීරෝ කතාවක් උනාට සුපිරි දුශ්ටයෙක් නැති එක එහෙම අසාර්ථක වෙන්න තදින්ම බලපාල තියෙනව කියලා හිතෙනවා.

ප්‍රධාන චරිතය කාන්තාවක් නිසාදෝ කතාව තියෙන්නෙ අර ලස්සන වෙන්න මූණෙ ගාන ඒව ගැන ඒකෙන් වෙන අතුරුප්‍රතිපලයක් හංගලා ඒක හදන සමාගම විසින් එය වෙලඳපලට නිකුත් කරන්න හදන උත්සහය නතර කරන්න catwoman කරන උත්සහයක් ගැන තමා කතාවෙ තියෙන්නෙ. ඒ අතරෙ catwoman පොලිසියෙ වැඩ කරන කෙනෙක් එක්ක පොඩි පෙම් හබේකුත් පවත්වන් යනවා .ඉතින් catwoman කියන්නෙ කවුද එයා හොඳ කෙනක්ද? නරක කෙනෙක්ද ? catwoman ගැන අර කලින් කිව්ව පොලිසියෙ කෙනා දන්නවද ?අර කලින් කිව්ව ලස්සන වෙන්න ගාන එකවෙලඳපොලට නිකුත් වෙනවද ? හැමදේම දැනගන්න ෆිල්ම් එක අරගෙනම බලන්න කියනගමන් සමුගන්නවා..

ඔබට ජය!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ සඳුන් තාරක සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Catwoman (2004) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/catwoman-2004-sinhala-subtitles/feed/ 0