Freddie Highmore Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/freddie-highmore/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 12 Mar 2024 18:54:36 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Freddie Highmore Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/freddie-highmore/ 32 32 Charlie and the Chocolate Factory (2005) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/charlie-and-the-chocolate-factory-2005-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/charlie-and-the-chocolate-factory-2005-sinhala-subtitles/#respond Tue, 14 Nov 2023 06:20:02 +0000 https://sinhalasub.life/?post_type=movies&p=60427 Charlie and the Chocolate Factory Sinhala Sub Charlie and the Chocolate Factory Sinhala Subtitles Charlie and the Chocolate Factory (2005) Sinhala Sub Charlie and the Chocolate Factory (2005) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේ අරං ආවේ Adventure / Comedy / Fantasy ගනයට අයත් Charlie and the Chocolate Factory කියන පුංචි කාලෙ ආසාවෙන් බලපු කවදාවත් අමතක […]

The post Charlie and the Chocolate Factory (2005) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Charlie and the Chocolate Factory Sinhala Sub
Charlie and the Chocolate Factory Sinhala Subtitles
Charlie and the Chocolate Factory (2005) Sinhala Sub
Charlie and the Chocolate Factory (2005) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේ අරං ආවේ Adventure / Comedy / Fantasy ගනයට අයත් Charlie and the Chocolate Factory කියන පුංචි කාලෙ ආසාවෙන් බලපු කවදාවත් අමතක නොවන ලස්සන කතාවයි

එහෙනම් වැඩි කතා නැතුව මෙ ලස්සනම ලස්සන චිත්‍රපටිය ලොකු පොඩි හැමෝටම රසවිඳින්න කියලා සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Pirate.lk හි පලවූ ඉෂාන් ගිහන්ත සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Charlie and the Chocolate Factory (2005) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/charlie-and-the-chocolate-factory-2005-sinhala-subtitles/feed/ 0
Dragon Rider (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/dragon-rider-2020-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/dragon-rider-2020-sinhala-subtitles/#respond Mon, 21 Aug 2023 12:07:39 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=51562 Dragon Rider Sinhala Sub Dragon Rider Sinhala Subtitles Dragon Rider (2020) Sinhala Sub Dragon Rider (2020) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඔන්න ඉතින් අද අරගෙන ආවේ ඇනිමේෂන් Film එකක් කියලා ඔයාට Tambnail එක දැක්කම තේරෙනවා ඇති. ඉතින් මේ පාර වෙනසකටත් එක්ක මේ වගේ ෆිල්ම් එකක් අරන් එන්න හිතුවේ මේකේ කතාව සුපිරි නිසා. මේක How to […]

The post Dragon Rider (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Dragon Rider Sinhala Sub
Dragon Rider Sinhala Subtitles
Dragon Rider (2020) Sinhala Sub
Dragon Rider (2020) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න ඉතින් අද අරගෙන ආවේ ඇනිමේෂන් Film එකක් කියලා ඔයාට Tambnail එක දැක්කම තේරෙනවා ඇති. ඉතින් මේ පාර වෙනසකටත් එක්ක මේ වගේ ෆිල්ම් එකක් අරන් එන්න හිතුවේ මේකේ කතාව සුපිරි නිසා. මේක How to Train your dragon කතාව සම්බන්දකමක් දක්වන්නේ නෑ. ඒත් මම එකේ පාවිච්චි කරපු වචන දෙක-තුනක් පාවිච්චි කළා ඒවා අපිට නිතර ඇහිලා ඇහිලා පුරුදු නිසා. ඇනිමේෂන් ෆිල්ම් වල සිද්ධ වෙන දේවල් මේ ලෝකේ වෙන්නේ නැති වුනාට ඒවා නිර්මානාත්මක අතින් ගොඩක් ලස්සනයි. අපි බලාපොරොත්තු වෙන්නේ ඒක නෙවෙයිද? අන්න ඒ නිසයි මම මේ ෆිල්ම් එක අරගෙන ආවේ.

හරි හරි වැඩි කතා නැතුව අපි හැරෙමු කතාව දිහාට. අද කතාවේ ඉන්නේ මකරෙක්. ඔයා දැනටමත් දන්නවා ඇතිනේ. මේ කතාවේ විදිහට මකරු ඉස්සර මිනිස්සුත් එක්ක යාලු වෙලා ඉඳලා තියෙනවා. කොටින්ම කිව්වොත් මිනිස්සු මකරුන්ගේ පිටේ ගිහිනුත් තියෙනවා. හරියට How to train your dragon කතාවේ වගේම. ඉතින් පස්සේ මකරු සහ මිනිස්සු අතර යුද්ධයක් ඇති වෙලා පස්සේ මකරු පැනලා ගිහින් තියෙනවා. ඉතින් මිට අවුරුදු 500 කට විතර පස්සේ තමා අපේ කතාව ගොඩ නැගෙන්න ගන්නේ. පස්සේ මේ පැනලා ගියපු මකරු අතරේම ඉන්න තවත් මකරෙක් තව කාලෙකට පස්සේ මනුස්සයෙක් එක්කම ගොඩක් ලොකු වික්‍රමයක් කරනවා. ඒ තමයි ස්වර්ගයේ නිම් වළල්ල හොයා ගන්න එක. මේක වළල්ලක් නෙවෙයි හැබැයි. මේක තැනක්. කොහෙන් හරි මෙයාලා එතන හොයාගෙන යන ගමන් අත් විඳින්න වෙන අත්දැකීම් තමා මේ ෆිල්ම් ඒක පුරාවට තියෙන්නේ..

ඔයාලා බලලම කමෙන්ට් එකකුත් පහලින් දාගෙන යන්න.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ දේශාන් චිරත් ලියනගේ සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Dragon Rider (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/dragon-rider-2020-sinhala-subtitles/feed/ 0