Gajraj Rao Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/gajraj-rao/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 01 Feb 2025 03:01:29 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Gajraj Rao Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/gajraj-rao/ 32 32 Shubh Mangal Zyada Saavdhan (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/shubh-mangal-zyada-saavdhan-2020-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/shubh-mangal-zyada-saavdhan-2020-sinhala-subtitles/#respond Sat, 01 Feb 2025 03:00:30 +0000 https://braszers.tk/?post_type=movies&p=16787 Shubh Mangal Zyada Saavdhan Sinhala Subtitles Shubh Mangal Zyada Saavdhan (2020) Sinhala Subtitles Partners Karthik and Aman don’t have it easy in their road to achieving a happy ending, while Aman’s family tries to get him married to someone else, Karthik doesn’t step down unless he marries Aman. A sequel to the 2017 film, titled […]

The post Shubh Mangal Zyada Saavdhan (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Shubh Mangal Zyada Saavdhan Sinhala Subtitles

Shubh Mangal Zyada Saavdhan (2020) Sinhala Subtitles

Partners Karthik and Aman don’t have it easy in their road to achieving a happy ending, while Aman’s family tries to get him married to someone else, Karthik doesn’t step down unless he marries Aman. A sequel to the 2017 film, titled Shubh Mangal Saavdhan.

The post Shubh Mangal Zyada Saavdhan (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/shubh-mangal-zyada-saavdhan-2020-sinhala-subtitles/feed/ 0
Yudhra (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/yudhra-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/yudhra-2024-sinhala-subtitles/#respond Tue, 05 Nov 2024 07:20:10 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=80327 Yudhra Sinhala Sub Yudhra Sinhala Subtitles Yudhra (2024) Sinhala Sub Yudhra (2024) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! රුද්‍රා පොඩි කාලෙ ඉඳන්ම වසයි. දෙමාපියන් ඇක්සිඩන්ට් එකකින් මැරුණට පස්සෙ, ඔහුගෙ පියාගෙ පොලිස් යාලුවන් වන කාර්තික් සහ රෙහ්මාන් ඔහුව හදාගන්නවා. රුද්‍රාට මාරෙට කේන්ති යනවා. පාලනය කරගන්න බෑ. වලියටම තමයි බර. ඔහු හැදෙයි කියල හිතල ජාතික ශිෂ්‍යභට පුහුණු ඇකඩමියටත් […]

The post Yudhra (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Yudhra Sinhala Sub
Yudhra Sinhala Subtitles
Yudhra (2024) Sinhala Sub
Yudhra (2024) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

රුද්‍රා පොඩි කාලෙ ඉඳන්ම වසයි. දෙමාපියන් ඇක්සිඩන්ට් එකකින් මැරුණට පස්සෙ, ඔහුගෙ පියාගෙ පොලිස් යාලුවන් වන කාර්තික් සහ රෙහ්මාන් ඔහුව හදාගන්නවා. රුද්‍රාට මාරෙට කේන්ති යනවා. පාලනය කරගන්න බෑ. වලියටම තමයි බර. ඔහු හැදෙයි කියල හිතල ජාතික ශිෂ්‍යභට පුහුණු ඇකඩමියටත් සම්බන්ධ කරනවා. නමුත් හරියන්නෙ නැති තැන රෙහ්මාන් ඔහුට මෙහෙම කියනවා.

“ඔයා හරියට ඔයාගේ තාත්තා වගේ. ගිරිශ් ඔයා වගේමයි. ඔහු ඕනෑම දෙයක් කතා කරන්න කලින් තරහ ගන්නවා. ඔහු අවදානම් ගන්න, සටන් තෝරාගන්න ප්‍රිය කලා. හරියටම ඔයා වගේ. ඒත් ඔයාලා දෙන්න එක විදියකින් වෙනස්. ගිරිෂ් තමන්ගෙ තරහ අපතේ හැරියෙ නෑ. ඔහු ඒක නිවැරදි ආකාරයෙන් භාවිතා කලා. කුඩු මුදලාලිලාට විරුද්ධව සටන් කළා. සමහර විට ඔහු මිය ගියෙත් ඒ නිසා. අපිට ඔප්පු කරන්න බැරි උනා, ඒත්…ඔවුන්ගේ අනතුර අහම්බයක් නෙමේ. ඒක කොන්ත්‍රාත් එකක්. මට ඕනෙ මගේ මිනිහෙක් උන්ගෙ ජාලයට දාන්න. පොලීසිය වෙනුවෙන් රහසිගත ඒජන්ට් කෙනෙක් විදිහට සේවය කරන්න කැමතිද? මේ මෙහෙයුම පටන් ගත්තෙ ඔයාගෙ පියා. ඔයාට පුලුවන් ඒක ඉවර කරන්න’. ඉතින් රුද්‍රාගෙ ජීවිතයට මොන මොන විනාශ එයිද? ඔහුගේ දෙමාපියන්ගේ මිනීමරුවා කවුද? අවසානයේ ඔහු කේන්තිය පාලනය අරන්න ඉගෙන ගනීවිද? චිත්‍රපටය බලමු.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Subz.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Yudhra (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/yudhra-2024-sinhala-subtitles/feed/ 0
Maidaan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/maidaan-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/maidaan-2024-sinhala-subtitles/#comments Sat, 25 May 2024 16:13:11 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=70751 Maidaan Sinhala Sub Maidaan Sinhala Subtitles Maidaan (2024) Sinhala Sub Maidaan (2024) Sinhala Subtitles

The post Maidaan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Maidaan Sinhala Sub
Maidaan Sinhala Subtitles
Maidaan (2024) Sinhala Sub
Maidaan (2024) Sinhala Subtitles

The post Maidaan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/maidaan-2024-sinhala-subtitles/feed/ 1
Made In China (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/made-in-china-2019-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/made-in-china-2019-sinhala-subtitles/#respond Sat, 09 Mar 2024 00:50:39 +0000 https://sinhalasub.net/?post_type=movies&p=8574 The post Made In China (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The post Made In China (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/made-in-china-2019-sinhala-subtitles/feed/ 0
Satyaprem Ki Katha (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/satyaprem-ki-katha-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/satyaprem-ki-katha-2023-sinhala-subtitles/#respond Thu, 10 Aug 2023 12:36:44 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=49681 Satyaprem Ki Katha Sinhala Sub Satyaprem Ki Katha Sinhala Subtitles Satyaprem Ki Katha (2023) Sinhala Sub Satyaprem Ki Katha (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! කතා : ඔයා කියන්න කලින් කොහොමවත්ම හිතන්නෙ නෑ නේද? සත්‍යප්‍රේම් : ඇත්ත කියන්න කලින් හිතන්න තියෙන්නෙ මොනවද? කතා: හිතන්න වෙනවා. සමහරක් ‘ඇත්ත’ එහෙමයි තියෙන්නේ, ඒවා.. තවත් කෙනෙක්ට දරාගන්න බැහැ. තව […]

The post Satyaprem Ki Katha (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Satyaprem Ki Katha Sinhala Sub
Satyaprem Ki Katha Sinhala Subtitles
Satyaprem Ki Katha (2023) Sinhala Sub
Satyaprem Ki Katha (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

කතා : ඔයා කියන්න කලින් කොහොමවත්ම හිතන්නෙ නෑ නේද?

සත්‍යප්‍රේම් : ඇත්ත කියන්න කලින් හිතන්න තියෙන්නෙ මොනවද?

කතා:
හිතන්න වෙනවා.
සමහරක් ‘ඇත්ත’ එහෙමයි තියෙන්නේ, ඒවා..
තවත් කෙනෙක්ට දරාගන්න බැහැ.
තව සමහරක් ඒවා..
ඒවා තමන්ටම දරාගන්න බැහැ.

සත්‍යප්‍රේම් :
මොන දවසකදිද, ඔයා ඔයාගෙ ‘ඇත්ත’ දරාගන්න සූදානම් වෙන්නේ,
එදාට කියන්න.
මං අහන්න ලෑස්තිවෙලා ඉන්නම්.

ඇත්ත තමයි. සමහර “ඇත්ත” තියෙනවා, අපිට ඒක දැනගන්න කම් බොහෝ සෙයින්ම වුවමනාව තිබුනත්, දැනගත්තට පස්සේ ඒවා, අපිට හොර රහසේම හැංගිලා තිබුනා නම් හොඳයි කියලා හිතෙන. ඉතිං එහෙනම් මේ ආකාරයෙන් ඔයාලව සත්‍යප්‍රේම්ගේ විවාහ දිවියට සාධරයෙන් පිළිගන්නවා.

සත්‍යප්‍රේම් කියන්නේ මධ්‍යම පාන්තික පවුලක සාමාන්‍ය තරුණයෙක්. විහිළුවෙන් තහලුවෙන් ජීවිතය ගෙවෙන ඔහුට ස්තිර වශයෙන් රස්සාවක් එහෙම නෑ. එදිනෙදා දෙයක් කරගෙන ඉන්නවා. කතා කියන්නේ බොහොම ධනවත් පන්තියක ගැහැණු ළමයෙක්. අපෙ සත්‍යප්‍රේම්’ගෙ ක්‍රශ් එක තමයි කතා. කතා කියන්නේ නර්තන රඟ දැක්වීම්, එවෙන්ට් කරන කෙනෙක්. අපෙ සත්‍යප්‍රේමුත් ඒවා බලන්න අනිවාරෙන්ම යනවා ඉතිං.

ඔහොම ටික දවසක් යනකොට එක පාරටම කතාගේ අම්මයි තාත්තයි ඇවිල්ලා එයාලගෙ දියණියව කසාද බදින්න කියලා සත්‍යප්‍රේම්ට කියනවා. සත්‍යප්‍රේම්ගෙ හිසේ මලක් පිපුණා වගේ වෙනවා. මේ හිටි හැටියෙම තමන්ගේ ක්‍රෂ් එක වගේම, සල්ලි කන්දක් නේද මේ ඔළුව පාත් වුනේ කියලා හිතිලා. ඒත් ඉතිං, ඊට පස්සෙ තමයි සත්‍යප්‍රේම්’ගෙ දිවිය කට පිට හැරෙන්නේ.

ලස්සනම ගීතයකින් තමයි මේ චිත්‍රපටය ඇරඹෙන්නේ.. ඒකෙ පදවැල් වලින් අපෙ සත්‍යප්‍රේම්ට, කතාව බදින්න තියෙන ආශාව කොපමණක්ද කියලා ඔයාලට පෙන්වලා දේවි. ඒවගේම තවත් ගීත තියෙනවා ප්‍රේක්ෂකයාව දුක් ගන්වන වගේම හිත සැහැල්ලු කරන. මේකෙ ගීත බොහොම විශේෂයි එච්චරටම. ඒ ඔක්කොමත් උපසිරැසි ගන්වලා තියෙන්නේ.

Romance / Comedy ඝණයට වැටෙන මේ චිත්‍රපටයට ප්‍රේක්ෂක ප්‍රතිචාර බොහොම ඉහළින් ලැබුණා වගේම කාර්තික් ආර්‍යන් සහ කියාරා අද්වානිගේ රංඟනයට බොහොම පැසසුම් ලැබුණා. විශේෂෙන් කාර්තික් ගැන නම් කියන්නම වෙනවා. කියනවට වැඩිය ඔයාල පටන් ගත්ත වෙලේ ඉදලා ඉවර වෙනකම්ම ඔහුගෙ මූනෙ හැගීම් බැලුවනම් තේරේවි. වෙනදා ඔහුගෙන් දකින්නට නොලැබෙන ගොඩක් දේවල් මේ චරිතයෙන් තිබුනා. වෙනදා අපිට විහිළුවෙන් තහලුවෙන්ම ඉන්න කාර්තික්වනෙ දැක්කේ.. මේ පාර විහිළුවෙන්, අධික කේන්තියෙන්, දුකෙන් , ආදරයෙන් ඉන්න කාර්තික් කෙනෙක්ව දකින්න ලැබෙයි. අනාගතයේ අතිශයෙන් දිදුළන තරුවක් වීමේ ලක්ෂන ගොඩක්ම විහිදෙනවා කාර්තික්ගෙ.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ අශේන් කවිඳු සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Satyaprem Ki Katha (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/satyaprem-ki-katha-2023-sinhala-subtitles/feed/ 0
Bholaa (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/bholaa-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/bholaa-2023-sinhala-subtitles/#comments Thu, 11 May 2023 18:22:20 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=40301 Bholaa Sinhala Sub Bholaa Sinhala Subtitles Bholaa (2023) Sinhala Sub Bholaa (2023) Sinhala Subtitles

The post Bholaa (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Bholaa Sinhala Sub
Bholaa Sinhala Subtitles
Bholaa (2023) Sinhala Sub
Bholaa (2023) Sinhala Subtitles

The post Bholaa (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/bholaa-2023-sinhala-subtitles/feed/ 3
Maja Ma (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/maja-ma-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/maja-ma-2022-sinhala-subtitles/#respond Tue, 14 Mar 2023 17:27:25 +0000 https://sinhalasub.net/?post_type=movies&p=37973 Maja Ma Sinhala Sub Maja Ma Sinhala Subtitles Maja Ma (2022) Sinhala Sub Maja Ma (2022) Sinhala Subtitles කතාවේ වීරයා තේජස්ගෙන් තමා කතාව ඇරඹෙන්නේ.ඔහු සම්බන්ධයක් පවත්වගෙන යනවා ඒශා නම් ඇමරිකානු පුරවැසිභාවය ඇති ධනවත් ඉන්දියානු පවුලක යුවතියක් සමග..මේ කෙල්ලගේ තාත්තා කොල්ලගේ හිසකෙස් වල ඉදලා වරදක් තියෙනවද කියලා බලලා දශමෙක වැරැද්දක් තිබ්බත් ලව් එක කඩාකප්පල් කරලා දාන්න […]

The post Maja Ma (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Maja Ma Sinhala Sub
Maja Ma Sinhala Subtitles
Maja Ma (2022) Sinhala Sub
Maja Ma (2022) Sinhala Subtitles
කතාවේ වීරයා තේජස්ගෙන් තමා කතාව ඇරඹෙන්නේ.ඔහු සම්බන්ධයක් පවත්වගෙන යනවා ඒශා නම් ඇමරිකානු පුරවැසිභාවය ඇති ධනවත් ඉන්දියානු පවුලක යුවතියක් සමග..මේ කෙල්ලගේ තාත්තා කොල්ලගේ හිසකෙස් වල ඉදලා වරදක් තියෙනවද කියලා බලලා දශමෙක වැරැද්දක් තිබ්බත් ලව් එක කඩාකප්පල් කරලා දාන්න හපනෙක්.ඉතින් තේජස්ගේ අම්මාගේ චරිතය තමා අපේ නිලි රැජින රග දක්වන්නේ..පොඩි දේටත් කනකොකා හඩන මේ තාත්තට කොල්ලගේ පැත්තෙන් මේ විවාහය නතර කරන්න පුලුවන් කාරණාවක් අහුවෙනවා.ඒ තමයි කොල්ලගේ පවුලේ කෙනෙක් සමලිංගික කියලා ආරංචි වෙනවා..ඉතින් මේ කවුරු වෙන්න ඇතිද?මේ ප්‍රශ්නෙන් ගොඩ ඇවිත් මධුරි කොහොම පුතාගේ කසාදය කරලා දෙයිද?
මේ ප්‍රශ්න ටිකට උත්තට ෆිල්ම් එක බලලම දැනගන්න..

The post Maja Ma (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/maja-ma-2022-sinhala-subtitles/feed/ 0