Gary Dourdan Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/gary-dourdan/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 05 Aug 2023 09:21:14 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Gary Dourdan Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/gary-dourdan/ 32 32 Perfect Stranger (2007) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/perfect-stranger-2007-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/perfect-stranger-2007-sinhala-subtitles/#respond Sat, 05 Aug 2023 09:21:14 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=49061 Perfect Stranger Sinhala Sub Perfect Stranger Sinhala Subtitles Perfect Stranger (2007) Sinhala Sub Perfect Stranger (2007) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඉතින් Perfect Stranger කියන්නේ 2007 අවුරුද්දේ ඇමරිකාවේ නිකුත් වුණු Crime, Horror, Mystery කාණ්ඩයේ ෆිල්ම් එකක්. James Foley ගේ අධ්‍යක්ෂණයක් වෙන Halle Berry, Bruce Willis වගේ අය රංගනයෙන් දායක වන මේකට IMDB එකේ ලැබිල තියන […]

The post Perfect Stranger (2007) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Perfect Stranger Sinhala Sub
Perfect Stranger Sinhala Subtitles
Perfect Stranger (2007) Sinhala Sub
Perfect Stranger (2007) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඉතින් Perfect Stranger කියන්නේ 2007 අවුරුද්දේ ඇමරිකාවේ නිකුත් වුණු Crime, Horror, Mystery කාණ්ඩයේ ෆිල්ම් එකක්. James Foley ගේ අධ්‍යක්ෂණයක් වෙන Halle Berry, Bruce Willis වගේ අය රංගනයෙන් දායක වන මේකට IMDB එකේ ලැබිල තියන අගය 5.7 ක්.

හරි එහෙනම් මේකෙ කතාව මොන වගේද කියල බලමු.

රොවීනා ප්‍රයිස් කියන්නේ ගවේෂණාත්මක මාධ්‍යවේදිනියක්. මේ තොරතුරු හොයන වැඩ වලදී තාක්ෂණික පැත්තෙන් ඇයට උදව් කරන්නේ මයිල්ස් කියල හැකර් කෙනෙක්. ඇය එක සෙනෙට් මන්ත්‍රීවරයෙක් පිළිබඳ ආන්දෝලනාත්මක පුවතක් පුවත්පතට ඉදිරිපත් කලත්, සංස්කාරකවරයා විසින් පෞද්ගලික හිතවත්කම් මත ඒක ඉවත් කරනවා. සෑහෙන්න කාලයක් මහන්සි වෙලා තොරතුරු හොයල කරපු වැඩේ කපල දාපු තරහට එයා පත්තරෙන් අයින් වෙනවා.

එතැනදී එයාගේ ළමා කාලයේ ඉඳල මිතුරියක් වුණු ග්‍රේස් ඇයට වැඩක් බාරදෙනවා. හැරිසන් හිල් කියන ධනවත්, වෙළඳ දැන්වීම් ප්‍රචාරක ආයතන හිමි ව්‍යාපාරිකයා එක්ක තමන්ට අනියම් සම්බන්ධයක් තිබුණ බවත්, දැන් හැරිසන් තමන් මගහරින බවත් කියල හැරිසන් ගේ මේ වැඩ ගැන එළි කරන එක තමයි බාර දෙන්නේ. ඊට පස්සේ මේ ග්‍රේස් හදිසියේම මිය යනවා. මිතුරියගේ මරණය හා හැරිසන් එක්ක තිබුණු සම්බන්ධතාවය ගැන හොයද්දි තියන බාධාව තමයි හැරිසන් ග්‍රේස් එක්ක ඔන්ලයින් සම්බන්ධ වෙලා පණිවුඩ හුවමාරු කරගෙන තියෙන්නේ ADEX කියන නමින්. ඉතින් මේ ADEX හා හැරිසන් කියන්නේ එක්කෙනෙක්මද කියල හොයාගන්න නම් පරිගණක වලට රිංගල බලන්න වෙන නිසා වැඩේට මයිල්ස් උදව් කරනවා. ඒ වගේම රොවීනා වෙනත් නමකින් හැරිසන්ගේ ආයතනයේ වැඩට යනවා.

ඉතින් මේ ADEX කියන්නේ හැරිසන්මද? ග්‍රේස් ගේ මරණය එක්ක ඔහුගේ සම්බන්ධතාවයක් තියේද? රොවීනා හා ග්‍රේස් අතරේ තිබුණු සම්බන්ධතාවය හා මයිල්ස් ගෙන් ලැබෙන උදව් වැඩේට කොහොම බලපාවිද? රෝවීනාගේ රහස් මෙහෙයුම හැරිසන්ට අහු වේවිද? අරගෙනම බලමු නේ.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope,lk හි පලවූ දිල්ෂාන් මධුරංග සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Perfect Stranger (2007) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/perfect-stranger-2007-sinhala-subtitles/feed/ 0
Alien Resurrection (1997) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/alien-resurrection-1997-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/alien-resurrection-1997-sinhala-subtitles/#respond Tue, 01 Aug 2023 12:28:13 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=48114 Alien Resurrection Sinhala Sub Alien Resurrection Sinhala Subtitles Alien Resurrection (1997) Sinhala Sub Alien Resurrection (1997) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! වැඩි කතා නැතිව අපි කතාවට එමුකෝ ඔයාලා ඒලියන් චිත්‍රපට මාලාවේ පළවෙනි චිත්‍රපටය (Alien 1979), දෙවන චිත්‍රපටය (Aliens 1986), තුන්වෙනි චිත්‍රපටය (Alien³ 1992) නරඹල ඇතිනේ. ඉතින් තුන්වෙනි ෆිල්ම් එකේදි රිප්ලි මිය යනවනේ. නමුත් මේ ෆිල්ම් […]

The post Alien Resurrection (1997) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Alien Resurrection Sinhala Sub
Alien Resurrection Sinhala Subtitles
Alien Resurrection (1997) Sinhala Sub
Alien Resurrection (1997) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

වැඩි කතා නැතිව අපි කතාවට එමුකෝ ඔයාලා ඒලියන් චිත්‍රපට මාලාවේ පළවෙනි චිත්‍රපටය (Alien 1979), දෙවන චිත්‍රපටය (Aliens 1986), තුන්වෙනි චිත්‍රපටය (Alien³ 1992) නරඹල ඇතිනේ. ඉතින් තුන්වෙනි ෆිල්ම් එකේදි රිප්ලි මිය යනවනේ. නමුත් මේ ෆිල්ම් එකේදී නැවත රිප්ලි ඉන්නවා. ප්‍රශ්නයක් නේද? මේකයි සිද්ධිය. පර්යේෂකයෝ කණ්ඩායමක් ක්ලෝනීයකරණය මගින් රිප්ලිව නැවත නිර්මාණය කරනවා. අවුරුදු 200 කට පස්සේ, ඔවුන් වෙනත්ම පිටසක්වල ජීවියෙක් රිප්ලිගෙන් බිහිකරගන්නවා. ඉතින් මේ පිටසක්වල ජීවියාව පරාජය කරන්න කට්ටියට හැකිවෙයිද? නැවතත් ඒලියන්ල ලොකු විනාශයක් සිදු කරයිද? පෘථිවියෙත් පිටසක්වලයින් රජ කරයිද? ඉතින් මේ ප්‍රශ්න සියල්ලටම පිළිතුරු හොයන්නනම් මේක බලන්නම වෙනවා…

ඉතින් නියම ෆිල්ම් එකක්, මේක බලපු නොබලපු සියලු දෙනාටම නැවත බලන්න කියල මම ආරාධනා කරනවා…! මතක ඇතුව Download කරන ගමන් කමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ වරුණ රංගජිත් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Alien Resurrection (1997) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/alien-resurrection-1997-sinhala-subtitles/feed/ 0