Gavin MacIver-Wright Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/gavin-maciver-wright/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Thu, 06 Mar 2025 10:19:09 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Gavin MacIver-Wright Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/gavin-maciver-wright/ 32 32 Firestarter (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/firestarter-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/firestarter-2022-sinhala-subtitles/#respond Thu, 06 Mar 2025 08:26:46 +0000 https://sinhalasub.net/?post_type=movies&p=18412 Firestarter Sinhala Subtitles Firestarter (2022) Sinhala Subtitles For more than a decade, parents Andy and Vicky have been on the run, desperate to hide their daughter Charlie from a shadowy federal agency that wants to harness her unprecedented gift for creating fire into a weapon of mass destruction. Andy has taught Charlie how to defuse […]

The post Firestarter (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Firestarter Sinhala Subtitles

Firestarter (2022) Sinhala Subtitles

For more than a decade, parents Andy and Vicky have been on the run, desperate to hide their daughter Charlie from a shadowy federal agency that wants to harness her unprecedented gift for creating fire into a weapon of mass destruction. Andy has taught Charlie how to defuse her power, which is triggered by anger or pain. But as Charlie turns 11, the fire becomes harder and harder to control. After an incident reveals the family’s location, a mysterious operative is deployed to hunt down the family and seize Charlie once and for all. Charlie has other plans.

The post Firestarter (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/firestarter-2022-sinhala-subtitles/feed/ 0
Come Play (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/come-play-2020-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/come-play-2020-sinhala-subtitles/#respond Thu, 16 Feb 2023 19:00:37 +0000 https://sinhalasub.net/?post_type=movies&p=1123 ලැරීගේ කතාව මේ ඉන්නේ ලැරී ලැරීට කවදාවත් සෙල්ලම් කරන්න හම්බෙන්නේ නෑ එයා වෙනස් කෙනෙක් නිසා එයාට හැමෝම විහිළු කරනවා ඔහු උසයි, සුදුමැලියි, කෙට්ටුයි ඒ වගේම එයා එයාගේ මූණ හංගගෙන ඉන්නේ ඔහු ඔයාලා දන්න ලෝකෙන් ආපු කෙනෙක් නෙමෙයි ලැරී ඔයාගේ ජනේල් අතරින් ඔයා දිහා බලන් ඉන්නවා ලැරීට ඕන යාළුවෙක් විතරයි ඔයා ලැරීගේ යාළුවෙක් උනොත් එයා ඔයාව හැමදාම ආරක්ෂා කරනවා  ඔලිවර් කියන්නේ Non-verbal Autism එහෙමත් නැත්තම් “ඔටිසම්” කියන මොළය […]

The post Come Play (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>

ලැරීගේ කතාව

මේ ඉන්නේ ලැරී
ලැරීට කවදාවත් සෙල්ලම් කරන්න හම්බෙන්නේ නෑ
එයා වෙනස් කෙනෙක් නිසා එයාට හැමෝම විහිළු කරනවා
ඔහු උසයි, සුදුමැලියි, කෙට්ටුයි
ඒ වගේම එයා එයාගේ මූණ හංගගෙන ඉන්නේ
ඔහු ඔයාලා දන්න ලෝකෙන් ආපු කෙනෙක් නෙමෙයි
ලැරී ඔයාගේ ජනේල් අතරින් ඔයා දිහා බලන් ඉන්නවා
ලැරීට ඕන යාළුවෙක් විතරයි

ඔයා ලැරීගේ යාළුවෙක් උනොත් එයා ඔයාව හැමදාම ආරක්ෂා කරනවා

 ඔලිවර් කියන්නේ Non-verbal Autism එහෙමත් නැත්තම් “ඔටිසම්” කියන මොළය වර්ධනය අඩාල වෙන ආබාධායට ගොදුරු වෙලා  කතා කරන්න හැකියාව නැති උන ළමයෙක්. ඒ නිසා එයා පාසලේදිත් උසුළු විසුළු වලට ලක් වෙනවා වගේම එයාට කිසිම යාළුවෙකුත් නෑ. ඔලිවර්ගේ අම්මා මේ  ගැන ගොඩක් දුක් වෙනවා වගේම ඔලිවර්ට යාළුවෝ හොයලා දෙන්නත් ගොඩක් මහන්සි වෙනවා. එක දවසක් ඔලිවර්ගේ තාත්තට අයිතිකාරයෙක් නැති ටැබ් යන්ත්රොයක් හම්බෙලා එයා ඒක ඔලිවර්ට ගෙනත් දෙනවා. මේ අතර ඔලිවර්ට යාළුවෝ නැති නිසා එයාගේ අම්මා ඔලිවර්ගේ පන්තියේ ඉන්න යාළුවෝ කට්ටියකට ගෙදර එන්න කියලා රැයක් ගත කරන්න කියලා ආරාධනා කරනවා. මේ එක ළමයෙක් එදා රෑ ඔලිවර්ගේ ටැබ් එකේ තිබිලා “ලැරීගේ කතාව” කියලා චිත්‍ර කතාවක් කියවනවා. කතාව කියවලා ඉවර කරන්නත් කලින්ම අද්භූත දේවල් ගොඩක් සිද්ධ වෙනවා වගේම ඒ සිදූවීම් මෙයාලගේ ජීවීත ගොඩක් වෙනස් කරනවා. වැඩි විස්තර කියන්නේ නෑ හොල්මන් චිත්රපටවලට ආසට අනිවාර්යෙන්ම මේක බලන්න කියලා ආරාධනා කරනවා.

 ඔන්න එහෙනම් පොරොන්දු උනා වගේම ඉක්මනට 2020 ඔක්තෝම්බර් 30 නිකුත් උන අළුත්ම චිත්‍රපටයක් අරන් ආවා. මේ චිත්‍රපටයේ තිර රචනය සහ අධ්‍යක්ෂනය Jacob Chase අතින් සිදු වෙලා තියෙනවා. 5.8 ක හොඳ IMDb අගයකුත් මේ නිර්මාණයට ලැබිලා තියෙනවා. ඒ වගේම 84%ක ගූගල් පරිශීලක මනාප ලබාගැනීමටත් මෙය සමත් වෙලා තිබෙනවා. චිත්‍රපටිය Horror\Thriller යන කාණ්ඩ වලට තමයි වර්ගකරණය වෙලා තියෙන්නේ. Let Go (2011) , Magic Camp (2020) , Ibiza (2018) වැනි චිත්‍රපටවල රඟ පෑ සුරූපි නිළි Gillian Jacobs ඔලිවර්ගේ මව සාරා ලෙසත්, Undearwater (2020) , Peppermint (2018) වැනි චිත්‍රපටවල චරිත හෙබවු John Gallagher Jr. ඔලිවර්ගේ පියා මාර්ටි ලෙසත්, ළමා නළු Azhy Robertson ඔලිවර් ලෙසත් චරිත නිරූපනය කරනවා. ඒ වගේම හැමදාම අපිට කොමෙන්ට් කරන අපේ රසිකයන්ටත් විශේෂයෙන්ම ස්තූතී කරනවා. මට මේ මේ ෆිලුම වෙන් කරලා දුන්න අපේ ඇඩ්මින්වරයෙක් වෙන සමන් ප්‍රසාද් සහෝටත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා. තෙරුවන් සරණයි !

          සීමා මායිම් නැති එකම බැඳීම යාළුකමයි. . . .

The post Come Play (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/come-play-2020-sinhala-subtitles/feed/ 0