Geeta Agrawal Sharma Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/geeta-agrawal-sharma/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 30 Sep 2024 15:51:08 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Geeta Agrawal Sharma Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/geeta-agrawal-sharma/ 32 32 Laapataa Ladies (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/laapataa-ladies-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/laapataa-ladies-2024-sinhala-subtitles/#respond Mon, 06 May 2024 18:27:40 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=69722 Laapataa Ladies Sinhala Sub Laapataa Ladies Sinhala Subtitles Laapataa Ladies (2024) Sinhala Sub Laapataa Ladies (2024) Sinhala Subtitles මේක ගැන කියනවනම් IMDB දර්ශකයේ 8.5ක වගේ ඉතා හොද අගයක් ලැබිලා තියෙනවා ෆිල්ම් එකේ කතාව පැත්තට ගියොත් මනමාලියො දෙන්නෙක් මාරු උන සිද්දියක් වටේ තමයි කතාව යන්නෙ..මේ විතරක් නෙවෙයි තව ගොඩක් දේවල් සිද්ද වෙනවා.. අන්තිමට ලස්සනම අවසානයකුත් දීලා […]

The post Laapataa Ladies (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Laapataa Ladies Sinhala Sub
Laapataa Ladies Sinhala Subtitles
Laapataa Ladies (2024) Sinhala Sub
Laapataa Ladies (2024) Sinhala Subtitles

මේක ගැන කියනවනම් IMDB දර්ශකයේ 8.5ක වගේ ඉතා හොද අගයක් ලැබිලා තියෙනවා

ෆිල්ම් එකේ කතාව පැත්තට ගියොත් මනමාලියො දෙන්නෙක් මාරු උන සිද්දියක් වටේ තමයි කතාව යන්නෙ..මේ විතරක් නෙවෙයි තව ගොඩක් දේවල් සිද්ද වෙනවා.. අන්තිමට ලස්සනම අවසානයකුත් දීලා තියෙනවා ෆිල්ම් එකට..මම කතාව ගැනනම් වෙනදා වගේම වැඩි දෙයක් කියන්න යන්නෙ නෑ..

මේ සුපිරිම ෆිල්ම් එක බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා❤

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ඉඳුවර නිසල් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Laapataa Ladies (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/laapataa-ladies-2024-sinhala-subtitles/feed/ 0
Fighter (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/fighter-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/fighter-2024-sinhala-subtitles/#comments Thu, 21 Mar 2024 14:40:51 +0000 https://sinhalasub.life/?post_type=movies&p=66965 Fighter Sinhala Sub Fighter Sinhala Subtitles Fighter (2024) Sinhala Sub Fighter (2024) Sinhala Subtitles  

The post Fighter (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Fighter Sinhala Sub
Fighter Sinhala Subtitles
Fighter (2024) Sinhala Sub
Fighter (2024) Sinhala Subtitles

 

The post Fighter (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/fighter-2024-sinhala-subtitles/feed/ 3
12th Fail (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/12th-fail-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/12th-fail-2023-sinhala-subtitles/#respond Thu, 04 Jan 2024 05:16:52 +0000 https://sinhalasub.life/?post_type=movies&p=63901 12th Fail Sinhala Sub 12th Fail Sinhala Subtitles 12th Fail (2023) Sinhala Sub 12th Fail (2023) Sinhala Subtitles 12 th fail (2023) කට්ටක් කාල ජීවිතේ ජය ගන්න ගේමක් ගහන කොල්ලො කෙල්ලො බලන්නම ඕන කතාවක්. Biographical Drama කාණ්ඩයට අයත් වෙන මේ චිත්‍රපටය IMDB අගය 9.3 ක ඉහළ අගයක් ගන්න සමත් වෙලා තියෙනවා. මේකෙ කතාව ගත්තොත් ඉන්දියාවෙ […]

The post 12th Fail (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
12th Fail Sinhala Sub
12th Fail Sinhala Subtitles
12th Fail (2023) Sinhala Sub
12th Fail (2023) Sinhala Subtitles

12 th fail (2023)

කට්ටක් කාල ජීවිතේ ජය ගන්න ගේමක් ගහන කොල්ලො කෙල්ලො බලන්නම ඕන කතාවක්.

Biographical Drama කාණ්ඩයට අයත් වෙන මේ චිත්‍රපටය IMDB අගය 9.3 ක ඉහළ අගයක් ගන්න සමත් වෙලා තියෙනවා.

මේකෙ කතාව ගත්තොත් ඉන්දියාවෙ පුංචි ගමක දුප්පත් පවුලක ඉන්නව පිරිමි ළමයෙක්. එයාගෙ එකම බලාපොරොත්තුව කොහොමහරි විභාගෙ පස් වෙලා පොඩි රස්සාවක් හොයාගෙන පවුලට බරක් නොවී ජීවත් වෙන එක. එක දවසක් මේ පිරිමි ළමයට හම්බවෙනවා එක සුවිශේෂී පුද්ගලයෙක්. ඒ පුද්ගලයා හමු වුනාට පස්සේ මේ පිරිමි ළමයාගේ ජීවිතය සම්පූර්ණයෙන්ම කණපිට පෙරලෙනවා. අද කාලේ තරුණ තරුණියන්ට ගන්න පුළුවන් ආදර්ශ ගොඩක් මේකෙ තියෙනවා.පටන් ගත්ත වෙලාවෙ ඉදන් ආසාවෙන් බලන්න පුළුවන් මේ චිත්‍රපටය නරඹන්න මම සියලු දෙනාට ආරාධනා කරනවා.

The post 12th Fail (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/12th-fail-2023-sinhala-subtitles/feed/ 0
OMG 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/omg-2-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/omg-2-2023-sinhala-subtitles/#comments Thu, 30 Nov 2023 01:14:06 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=58021 OMG 2 Sinhala Sub OMG 2 Sinhala Subtitles OMG 2 (2023) Sinhala Sub OMG 2 (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේ ඔයාලට අරගෙන එන්නේ අලුත්ම හිංදි සිනමාපටයකි… OMG එහෙමත් නැත්නම් Oh My God, මේකේ පලවෙනි ෆිල්ම් එක රිලීස් උනේ 2012 දි. ඒ වගේම එ කාලෙ හැටියට මෙ ෆිල්ම් එක ගැන ලොකු කතාබහක් ඇති උනා. […]

The post OMG 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
OMG 2 Sinhala Sub
OMG 2 Sinhala Subtitles
OMG 2 (2023) Sinhala Sub
OMG 2 (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේ ඔයාලට අරගෙන එන්නේ අලුත්ම හිංදි සිනමාපටයකි…

OMG එහෙමත් නැත්නම් Oh My God, මේකේ පලවෙනි ෆිල්ම් එක රිලීස් උනේ 2012 දි. ඒ වගේම එ කාලෙ හැටියට මෙ ෆිල්ම් එක ගැන ලොකු කතාබහක් ඇති උනා. මොකද ඒ සිනමපටයෙන් සමහර දේව ඇදහිලි විවේචනය කර තිබෙන නිසා. ඇත්තටම අපි දෙයියො වදිනවා කියලා කරන නාස්තිය ගැණ තමා මේ ෆිල්ම් එකේ තිබුනේ.

මේ පලවෙනි ෆිල්ම් එකට පාදක උනේ The Man Who Sued God කියන ඕස්ට්‍රේලියානු චිත්‍රපටය. Paresh Rawal, Akshay Kumar, Mithun Chakraborty මේ ෆිල්ම් එකේ රගපෑවා. ඒ වගේම මේ ෆිල්ම් එක 2015 දී Gopala Gopala ලෙස තෙලුගු බසින් තිරගත උනා, ඒ වගේම 2016 දී Mukunda Murari නම් ෆිල්ම් එකක් කන්නඩ බසින් තිරගත උනා.

The Man Who Sued God (2001) සිනමාපටයේ පෝස්ටරය

දැන් අපි අලුතෙන් ආපු OMG 2 සිනමාපටය ගැන කතා කරමු. 2022 ඉදලා 2023 මුල් කාර්තුව වෙනකං අක්ෂේ කුමාර් ගේ ෆිල්ම් වලට කනකොකා හඩලා තිබුනේ. එක ෆිල්ම් එකක් වත් සාර්ථක උනේ නෑ. නමුත් මේ සිනමපටය අක්ෂේ කුමාර් හට ආශිර්වාදයක් උනා.

ඒ වගේම ඉන්දියන් සෙන්සර් බෝඩ්(ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලය) එකෙ ගොඩාක් කැපිලි කෙටිලි වලට මේ ෆිල්ම් එක භාජනය උනා. මේ ෆිල්ම් එකේ අක්ෂේ කුමාර් කෙලින්ම සිව දෙවියංගෙ චරිතෙ තමා රගපෑවෙ. අක්ෂේ කුමාර් ශිව දෙවියංගෙ චරිතය නිරූපණය කරන පෝස්ටරයක් 2021 දි නිකුත් උනා ඔබට මතක ඇති. ඒත් සෙන්සර් බෝඩ් එකේ බලපෑම හිංදා මේ ෆිල්ම් එකේ අක්ෂෙ කුමාර් රගපාන්න්නේ ශිව දෙවියංගේ පණිවිඩකරුවෙක් හැටියට.

අක්ෂේ කුමාර් ශිව දෙවියන් ලෙස පෙනි සීටින පෝස්ටරය

මේ ෆිල්ම් එකේ අක්ෂේ කුමාර් වගේම Pankaj Tripathi, Yami Gautam Dhar ද මේ ෆිල්ම් එකේ රගපානවා. මේ ෆිල්ම් එක ඉන්දීය රු කොටි 50 ක නිෂ්පාදන පිරිවැයක් දරා නිමවු අතර, කෝටි 221 ක බොක්ස් ඔෆිස් ආදායමක් අත් කරගෙන ඇත.

එහෙනම් කතාව කෙටියෙන් කියන්නම්, කන්ති කියන්නේ පූජා භාණ්ඩ අලෙවි කරන වෙලදසැලක් පවත්වා ගෙන යන කෙනෙක්. ඉතිං මෙයාගෙ පුතා ඉස්කෝලේ දි තවත් ලමයින් ටිකකිං ලිංගික උසුලු විසිළු වීමකට ලක් වෙනවා. ඉතිං මේ ලමයා ඒකෙන් එක එක අත් හදා බැලීම් කරන්නට ගොස් ඉස්කෝලෙං එයව අස් කරනවා. ලමයට උන අකරතැබ්බය මොකක් ද?, ඒ ලමයා අත්හදා බැලුවේ කුමක් ද?, ඒ ලමයාව ඉස්කෝලෙං අස් කරන තරමට වුන වැරැද්ද මොකක ද?, ඉතිං කන්ති මේකට ගන්න ක්‍රියාමර්ගය මොකක් ද?. ඒ ගැන දැන ගන්න නම් අනිවාර්‍යෙන් මේ සිනමාපටය නරඹන්න කියලා අපි ඔයාලට ආරාධනා කරනවා.

එහෙනම් තවත් ෆිල්ම් එකකින් හමුවන තෙක් ඔබට සුභ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :-Baiscope.lk හි පලවූ රවිදු හේෂාන්  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post OMG 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/omg-2-2023-sinhala-subtitles/feed/ 3