Geetha Kailasam Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/geetha-kailasam/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Thu, 05 Dec 2024 14:49:56 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Geetha Kailasam Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/geetha-kailasam/ 32 32 Amaran (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/amaran-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/amaran-2024-sinhala-subtitles/#comments Thu, 05 Dec 2024 14:33:27 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=81443 Amaran Sinhala Sub Amaran Sinhala Subtitles Amaran (2024) Sinhala Sub Amaran (2024) Sinhala Subtitles   උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ Original ලිපිය හා […]

The post Amaran (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Amaran Sinhala Sub
Amaran Sinhala Subtitles
Amaran (2024) Sinhala Sub
Amaran (2024) Sinhala Subtitles

 

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Amaran (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/amaran-2024-sinhala-subtitles/feed/ 7
Star (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/star-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/star-2024-sinhala-subtitles/#respond Tue, 18 Jun 2024 18:14:20 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=71486 Star Sinhala Sub Star Sinhala Subtitles Star (2024) Sinhala Sub Star (2024) Sinhala Subtitles

The post Star (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Star Sinhala Sub
Star Sinhala Subtitles
Star (2024) Sinhala Sub
Star (2024) Sinhala Subtitles

The post Star (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/star-2024-sinhala-subtitles/feed/ 0
Lover (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/lover-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/lover-2024-sinhala-subtitles/#comments Thu, 23 May 2024 19:48:31 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=70658 Lover Sinhala Sub Lover Sinhala Subtitles Lover (2024) Sinhala Sub Lover (2024) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේ අරං ආවේ Drama / Romance ගනයට අයත් Lover කියන ආදර කතාවයි…   එහෙනම් වැඩි කතා නැතුව මෙ සුපිරි ආදර කතාව රසවිඳින්න කියලා ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා…   ජය වේවා!! උපසිරසි නිර්මාණය  :- Sinhalasub.lk හි හිරුණිකා […]

The post Lover (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Lover Sinhala Sub
Lover Sinhala Subtitles
Lover (2024) Sinhala Sub
Lover (2024) Sinhala Subtitles
සුභ දවසක් හැමෝටම!!

මේ අරං ආවේ Drama / Romance ගනයට අයත් Lover කියන ආදර කතාවයි…

 

එහෙනම් වැඩි කතා නැතුව මෙ සුපිරි ආදර කතාව රසවිඳින්න කියලා ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා…

 

ජය වේවා!!

උපසිරසි නිර්මාණය  :- Sinhalasub.lk හි හිරුණිකා කේශාණි❤ සහෝදරිය…

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ

The post Lover (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/lover-2024-sinhala-subtitles/feed/ 6
DeAr (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/dear-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/dear-2024-sinhala-subtitles/#comments Thu, 02 May 2024 00:47:49 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=69572 DeAr Sinhala Sub DeAr Sinhala Subtitles DeAr (2024) Sinhala Sub DeAr (2024) Sinhala Subtitles DeAr – (2024): දීපිකා  – අර්ජුන් ආදර අන්දරය.. මේක බොක්කෙන්ම කිව්වොත් තනිකරම මේක ලව් ස්ටොරියක්. වෙනදා මම ගේන Horror / Thriller ශානාරයේ ෆිල්ම්ස් වලට වඩා ටිකක් වෙනස් ෆිලුමක් කිව්වොත් නිවැරදියි.   ෆිල්ම් එක ගැන කිව්වොත් නම DeAr. 2024 අප්‍රේල් 11 වෙනිදා […]

The post DeAr (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
DeAr Sinhala Sub
DeAr Sinhala Subtitles
DeAr (2024) Sinhala Sub
DeAr (2024) Sinhala Subtitles

DeAr – (2024): දීපිකා  – අර්ජුන් ආදර අන්දරය..

මේක බොක්කෙන්ම කිව්වොත් තනිකරම මේක ලව් ස්ටොරියක්. වෙනදා මම ගේන Horror / Thriller ශානාරයේ ෆිල්ම්ස් වලට වඩා ටිකක් වෙනස් ෆිලුමක් කිව්වොත් නිවැරදියි.
 

ෆිල්ම් එක ගැන කිව්වොත් නම DeAr. 2024 අප්‍රේල් 11 වෙනිදා  නිකුත් කරපු මේ ෆිල්ම් එකේ OTT අයිතිය හිමිවුණේ Netfilx ලට. OTT නිකුත් වුනේ ඒ මාසෙම 28 වෙනිදා. (දවස් 17ක පරතරයක්)

අධ්‍යක්ෂණයයි ලියන එකයි කලේ ආනන්ද් රවිචන්ද්‍රන්ගෙන්. සංගීතය ගැන ඉතින් කියන්න දෙයක් නෑ නේ. මේ ෆිලුමේ කතා නායකයාම තමයි මේ ෆිලුමටත් තමන්ගේ රංගනය ලබාදෙන්නේ. ඒ වෙන කවුරුත් නෙමෙයි, G.V ප්‍රකාශ් කුමාර්. Rebel (2024) රගපා පු එයා, මේ රගපාන්නේ එයාගේ දෙවෙනි ෆිල්ම් එක.
 

නිළිය ගැන කිව්වොත් අයිශ්වර්යා රාජේශ් රගපාන්නේ දීපිකාගේ චරිතය.

අනිත් අය ගැන කිව්වොත්
Thalaivasal Vijay
Ilavarasu
Kaali Venkat
Rohini
Chitra Lakshmanan
Badava Gopi 
Nandhini
වගේ හොද කාස්ට් එකක් ඉන්නවා.

ස්ටොරිය මේකයි. දීපිකා යි අර්ජුනුයි කියන්නේ එන්ගේජ් වෙච්ච කපල් එකක්. හැබැයි දීපිකාට පොඩි අවුලක් තියෙනවා.ඒ තමයි එයා  රෑට නිදාගනිද්දී ගොරවන එක. මෙන්න මේ ප්‍රශ්නේ හින්දා අර්ජුන්ට නොහිතු ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා.

කතාව ලොකුවට කියන්න යන්නේ නෑ. බලලම දැනගන්නකෝ.

The post DeAr (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/dear-2024-sinhala-subtitles/feed/ 2
Maamannan (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/maamannan-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/maamannan-2023-sinhala-subtitles/#respond Fri, 28 Jul 2023 09:59:41 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=47216 Maamannan Sinhala Sub Maamannan Sinhala Subtitles Maamannan (2023) Sinhala Sub Maamannan (2023) Sinhala Subtitles ඔන්න එහේනම් තවත් 2023 වසරේ හිට්ම දමිළ සිනමාවකට Film එකක් ගෙනාවා. අපේ කූල් ඇකටර් උදනිදි ස්ටාලිං හා වඩිවේලු ප්‍රධාන චරිතයට දායක වෙන මාරි සෙල්වරාජ් ගේ කතාව හා අධ්‍යක්ෂණයෙන් බිහිවුන මාමන්නන් නොහෝත් අධිරාජ්‍යයයා. අධිරාජ්‍යයයා කිව්වට මේක පරනකාලේ චිත්‍රපටියක්නම් නෙවෙයි. නූතන දේශපාලන දාරාවට […]

The post Maamannan (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Maamannan Sinhala Sub
Maamannan Sinhala Subtitles
Maamannan (2023) Sinhala Sub
Maamannan (2023) Sinhala Subtitles

ඔන්න එහේනම් තවත් 2023 වසරේ හිට්ම දමිළ සිනමාවකට Film එකක් ගෙනාවා. අපේ කූල් ඇකටර් උදනිදි ස්ටාලිං හා වඩිවේලු ප්‍රධාන චරිතයට දායක වෙන මාරි සෙල්වරාජ් ගේ කතාව හා අධ්‍යක්ෂණයෙන් බිහිවුන මාමන්නන් නොහෝත් අධිරාජ්‍යයයා. අධිරාජ්‍යයයා කිව්වට මේක පරනකාලේ චිත්‍රපටියක්නම් නෙවෙයි. නූතන දේශපාලන දාරාවට අසුවුන දාර්මික දේශපාලකයෙක් හා ඔහුගේ පුතුගේ කතාවයි. දුෂ්ඨයාගේ චරිතයනම් මලයාලම් සිනමාවෙන් පායපු තරුව ෆාහඩ් ෆයිසාල් . කෙල්ලට ඉන්නේ කීර් ති සුරේෂ්. සංගීතයෙන් ඒ ආර් රහමන් විසින්. කැමරාකරණය Theni Eswar හා සංස්කරණය Selva R. K. විසිනුයි.

මේ ෆිල්ම් එකේදී උදයනිදි කියල තියෙනවා එයා සිනමාවෙන් ඈත්වෙලා පූර්ණ දේශපාලනයට යනවා ඒ නිසා මින් ඉදිරියට සිනමාවෙන් ඔහුව හමුවන එකක් නෑ කියල. ඒකනම් සිනමා රසිකයන්ට විශාල පාඩුවක් වෙනවා නිසැකයි. ඒ වගේම මේ ෆිම් එකේ සාර්තකත්වය නිසාම නිෂ්පාදක උදයනිදි විසින් මාරි සෙල්වරාජ්ට කාර් එකක් පරිත්‍යාග කරල තියෙනවා.

අනෙක තමයි වඩිවේලු, විකට නලුවෙක් විදියට ප්‍රසිද්ධව ඉන්න වඩිවේලු මේ චරිතයෙන් තමන්ට නියම චරිතාංග නලුවෙක් වෙන්න පුලුවන් කියල පෙන්නුවා. ඒ තරමට ඉහල රංගනයක් වඩිවේලුගෙන් දකින්න පුලුවන් වුනා. කීර්ති සුරේස්ගෙන්නම් වැඩියමක් වුනා කියලනම් කියන්න බෑ. ෆිල්ම් එකනම් ඉහලම තලයක ෆිල්ම් එකක් කියන්න පුලුවන්.

දැන් කතාව බලමු :

දේශපාලනය හා දෙශපාලනයේ ඉහල තැන් නිතරම හිමිවෙන්නේ ඉහල පැලැන්තියටයි. ඒක තමයි ආසියාතික දේශපාලන ක්‍රමය. මේ මාමන්නන් (වඩිවේලු ) පක්ෂයේ ඉහළ ක්‍රියාකාරි සාමාජිකයෙක් වගේම මන්ත්‍රිකෙනෙකුත් වෙනවා. නමුත් දිස්ත්‍රික් ලේඛම්ගේ යටහත් සේවකයෙක් වගේ ඉන්න ඕන. වීරා (උදයනිදි) මාමන්නන් පුත්‍රයා . කුල හීනයෙන් ගමෙන් වෙන තාඩන පීඩන නිසා පියා සමග විරසක්වී සිටින්නේ. මොනයම් හේතුවකින් හෝ මේ පිය පුතු එක්වීමත් සමග දේශපාලන වහල්භාවය බිදවැටීමකට ලක්වෙනවා. ඒ බිද වැටීම හරහා ඇතිවන ඝට්ටනය තමයි මේ චිත්‍රපටය . ඉතින් ඔයාලත් බලලම කියන්න කොහෝමද කියල

‍ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ පීටර් බාත්ලට් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Maamannan (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/maamannan-2023-sinhala-subtitles/feed/ 0