Georgina Jane Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/georgina-jane/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 30 Sep 2024 15:16:40 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Georgina Jane Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/georgina-jane/ 32 32 The Jack in the Box: Rises (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-jack-in-the-box-rises-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-jack-in-the-box-rises-2024-sinhala-subtitles/#respond Sat, 28 Sep 2024 09:08:39 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=76065 The Jack in the Box: Rises Sinhala Sub The Jack in the Box: Rises Sinhala Subtitles The Jack in the Box: Rises (2024) Sinhala Sub The Jack in the Box: Rises (2024) Sinhala Subtitles

The post The Jack in the Box: Rises (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Jack in the Box: Rises Sinhala Sub
The Jack in the Box: Rises Sinhala Subtitles
The Jack in the Box: Rises (2024) Sinhala Sub
The Jack in the Box: Rises (2024) Sinhala Subtitles

The post The Jack in the Box: Rises (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-jack-in-the-box-rises-2024-sinhala-subtitles/feed/ 0
Cupid (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/cupid-2020-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/cupid-2020-sinhala-subtitles/#respond Tue, 28 Nov 2023 16:00:29 +0000 https://sinhalasub.life/?post_type=movies&p=61351 Cupid Sinhala Sub Cupid Sinhala Subtitles Cupid (2020) Sinhala Sub Cupid (2020) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! අද නම් අරං ඇවිල්ල තියෙන්නෙ හොරර් ෆිලුමක් . මේක රිලීස් වෙලා තියෙන්නෙ වැලන්ටයින් එක වෙනුවෙන් ..ඒ කියන්නෙ මේක රිලීස් වුනේ 2020 පෙබරවාරි 6 වෙනිදා . Imdb ratings 5.0 මේ ෆිල්ම් එකට තියනවා . මේකේ ඩිරෙක්ටර් තමා Scott jeffery. […]

The post Cupid (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Cupid Sinhala Sub
Cupid Sinhala Subtitles
Cupid (2020) Sinhala Sub
Cupid (2020) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

අද නම් අරං ඇවිල්ල තියෙන්නෙ හොරර් ෆිලුමක් . මේක රිලීස් වෙලා තියෙන්නෙ වැලන්ටයින් එක වෙනුවෙන් ..ඒ කියන්නෙ මේක රිලීස් වුනේ 2020 පෙබරවාරි 6 වෙනිදා . Imdb ratings 5.0 මේ ෆිල්ම් එකට තියනවා . මේකේ ඩිරෙක්ටර් තමා Scott jeffery. එයාම තමා මේ කතාව ලියලා තියෙන්නෙ . කොහොම උනත් මේක ලෝ බජට් ෆිල්ම් එකක් . මේකෙ ඉන්න නලු නිලියොත් ආදුනික අය . ඒ නිසා වැඩිය වීව්ස් එහෙම නම් නෑ . wrong turn වගේ ෆිල්ම් වලට ආස කරන අය මේකටත් අනිවා ආස කරාවි .. කොහොම උනත් ෆිල්ම් එක නම් හොදයි.

අපි පොඩ්ඩක් කතාව පැත්තට යමු,

මේකෙ ඉන්නව ෆේ කියලා ඉස්කෝලෙ යන කෙල්ලෙක්. එයා තමන්ගේ ගුරුවරයට ආදරය කරනවා. එයා එකට වශී බන්දනයක් කරනවා. ඒ වගේම එයාට ඉස්කෝලෙදි කරදර කරන තව කෙල්ලෙකුත් ඉන්නව. එයා තමා එලිස්. මෙයාට දවසක් එලිස් ලොකු විහිලුවක් කරලා ඒකට පලිගන්න ෆේ අදුරු මායාවන් පාවිච්චි කරනවා. එතනින් පස්සෙ තම සුපිරිම සීන් ටික යන්නෙ., එතනින් එහාට ඔයාලම බලන්න කියලා සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ සංකේත් විශ්වමාල් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Cupid (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/cupid-2020-sinhala-subtitles/feed/ 0