Gillian Anderson Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/gillian-anderson/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 11 Mar 2024 17:28:19 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Gillian Anderson Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/gillian-anderson/ 32 32 Sex Education (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/tvshows/sex-education-2019-sinhala-subtitles/ https://dseek.sldrive.cc/tvshows/sex-education-2019-sinhala-subtitles/#respond Sat, 14 Oct 2023 07:57:44 +0000 https://sinhalasub.lk/?post_type=tvshows&p=56541 Sex Education Sinhala Sub Sex Education Sinhala Subtitles Sex Education (2019) Sinhala Sub Sex Education (2019) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! එහෙනම් මේ ඔයාලට අරගෙන එන්නේ 2019 දි නිකුත් වුන Sex Education කතාසමයයි. නම දැක්ක ගමන් දැනගත්තනේ, ආයෙ අමුතුවෙන් පැහැදිලි කරන්න දෙයක් නෑ. ගොඩක් අය මේක බලලත් ඇති. කොහොම උනත් ඉතින් ලංකාවෙ ලිංගික අධ්‍යාපනය කියන […]

The post Sex Education (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Sex Education Sinhala Sub
Sex Education Sinhala Subtitles
Sex Education (2019) Sinhala Sub
Sex Education (2019) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

එහෙනම් මේ ඔයාලට අරගෙන එන්නේ 2019 දි නිකුත් වුන Sex Education කතාසමයයි. නම දැක්ක ගමන් දැනගත්තනේ, ආයෙ අමුතුවෙන් පැහැදිලි කරන්න දෙයක් නෑ. ගොඩක් අය මේක බලලත් ඇති. කොහොම උනත් ඉතින් ලංකාවෙ ලිංගික අධ්‍යාපනය කියන දේ තියෙන්නේ සෑහෙන පහත තැනක නිසා සෙක්ස් කියන වචනය ඇහුනත් චීයා,  ඊයා වගේ කියන තත්වෙකට පත්වෙලා තියෙන්නේ. නමුත් මෙන්න මේ වගේ කතාවක් බැලුවානම් දැනගන්න තිබුනා ඔය සෙක්ස් කියන වචනෙ ඇතුලේ තියෙන්නේ ඒකම විතරක් නෙමෙයි කියලා. එහෙනම් අපි මේකෙ ආගිය තොරතුරු ටිකක් බලල ඉමු.,

මේක නිකුත් උනේ 2019 ජනවාරි 11 වෙනිදා Netflix මගින්. ලැබූ අති සාර්ථකත්වය නිසා ඔවුන් නිවේදනය කලා 2020 ජනවාරි 17 මෙහි දෙවෙනි සමය එලිදක්වනවා කියලා. IMDb වල 8.3 අගයකුත්, කුණු තක්කාලි මීටරේ 8.17 කුත් ලබාගන්න සමත් උනා.

එහෙනම් කතාව පැත්තට හැරෙමුකෝ.,

මේ කතාමාලාවට මුල් වෙලා තියෙන්නේ ලිංගිකත්වය කියන දේට සෑහෙන බයක් දක්වන කොල්ලෙක්ව. මිනිහගෙ අම්මා ලිංගික ලෙඩරෝග වලට උපදෙස් ලබාදෙන චිකිත්සකවරියක්. තාත්තත් එහෙමයි. නමුත් දෙන්නා අතර සිද්ධවුන ගැටලුවක් නිසා දැන් දික්කසාද වෙලා තියෙන්නේ. ඉතින් දෙන්නාම ඉන්නේ තනියෙම. හැබැයි එහෙමයි කියලා අම්මා සැලෙන්නෙත් නෑ. උපදෙස් ගන්න එන හොඳ පිරිමි දෙතුන් දෙනෙක් එක්ක කොහොමහරි වැඩේ කරනවා. ඉතින් මේ ඕටිස්ගෙ හොඳම යාලුව එරික්, සමලිංගික පොරක්. මිනිහත් හෙනම ආතල් ඩයල් එකක්. ඉතින් මේ පවුල් පසුබිමත් එක්ක කොල්ලා සෑහෙන හිතේ ප්‍රශ්නෙන් ඉන්නේ. ඔහොම ඉද්දී ඉස්කෝලෙ ඉන්න මේව් කියන කෙල්ල කියනවා ලිංගික උපදෙස් දෙන ක්ලිනික් එකක් පටන් ගමු කියලා. පොරටත් ඉතින් අම්මගෙ ආභාශය තියෙනව, අම්මගෙ පොතපත තියෙන නිසා කැමැත්ත දෙනව. ඉතින් ඔතන ඉඳන් ඔවුන් මුහුනදෙන ගැටලු වලින් තමයි මේ කතාව ඉස්සරහට යන්නේ. ඔයාල හිතන්න එපා මේකෙ නම සෙක්ස් එඩියුකේශන් උනාට තනිකරම තියෙන්නේ ඒවා කියලා. ඒ විතරක් නෙමෙයි, ආදරය, කරුණාව, යාලුකම, පාවාදීම්, පළිගැනීම් වගේ හැම මාතෘකාවක්ම එකකට එකක් ගලපලා හදපු සුපිරිම සීරීස් එකක් තමයි.

එහෙනම් ඔයාලට අපි ආරාධනා කරනවා මෙ සුපිරි කතාසමය රසවිඳින්න කියල… ආයෙ අලුත් කතාසමයෙන් හමුවෙමු.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ රඛිත රණතුංග සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Sex Education (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/tvshows/sex-education-2019-sinhala-subtitles/feed/ 0
The Pale Blue Eye (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-pale-blue-eye-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-pale-blue-eye-2022-sinhala-subtitles/#respond Sun, 03 Sep 2023 06:25:21 +0000 https://sinhalasub.net/?post_type=movies&p=36459 The Pale Blue Eye Sinhala Sub The Pale Blue Eye Sinhala Subtitles The Pale Blue Eye (2022) Sinhala Sub The Pale Blue Eye (2022) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේ වතාවේ ඔබට ගෙන ආවේ The Pale Blue Eye (2022) නම් ත්‍රාසජනක මිනීමැරුම් විමර්ෂණ ගණයේ චිත්‍රපටයටයි. IMdb දර්ශකයේ 6.6/10ක අගයක් ලබාගත් මේ චිත්‍රපටය 2006දී මෙම නමින්ම […]

The post The Pale Blue Eye (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Pale Blue Eye Sinhala Sub
The Pale Blue Eye Sinhala Subtitles
The Pale Blue Eye (2022) Sinhala Sub
The Pale Blue Eye (2022) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේ වතාවේ ඔබට ගෙන ආවේ The Pale Blue Eye (2022) නම් ත්‍රාසජනක මිනීමැරුම් විමර්ෂණ ගණයේ චිත්‍රපටයටයි. IMdb දර්ශකයේ 6.6/10ක අගයක් ලබාගත් මේ චිත්‍රපටය 2006දී මෙම නමින්ම නිකුත් වුණු Louis Bayardගේ නවකතාව පාදක කරගෙන ස්කොට් කූපර් විසින් අධ්‍යක්ෂණය කරන ලද්දක්. 2022 දෙසැම්බර් 23 මුල්වරට නිකුත් කෙරුණු අතර තෝරාගත් සිනමාහල් කිහිපයක පමණක් ප්‍රදර්ශනය කෙරුණා. අනතුරුව 2023 ජනවාරි 06 වැනිදා මෙය නෙට්ෆ්ලික්ස්හි විකාශය කෙරුණා. 2023 දී 21 වන Visual Effects Society Awards සම්මාන උළලේ Outstanding Supporting Visual Effects in a Photoreal Feature සම්මානය වෙනුවෙන් නිර්දේශ වීමටත් The Pale Blue Eye සිනමාපටය සමත් වෙනවා.

තම බිරිඳගේ මරණයෙන් අනතුරුව තදින් බීමට ඇබ්බැහි වුණු ඔගස්ටස් ලැන්ඩර් විශ්‍රාමලත් රහස් පරීක්ෂකයෙක්. 1830 ගණන්වල නිව්යෝක් වල එක්සත් ජනපද යුධ විද්‍යාලයේ සිදුවුණු බිහිසුණු මිනීමැරුමක් පිළිබඳව විමර්ෂණයක් සිදු කිරීමට විශ්‍රාමික රහස් පරීක්ෂක ඔගස්ටස් ලැන්ඩර් හට ආරාධනා ලැබෙනවා. ශිෂ්‍ය භටයෙක් වන ලෙරෝයි ෆ්‍රයි හිටිහැටියේම අතුරුදන් වන අතර ඔහුගේ දේහය මධ්‍යම රාත්‍රියක විද්‍යාලය ආසන්නයේ ගසක එල්ලෙමින් තිබියදී සොයා ගැනෙනවා. ඔහුගේ දේහය ඉවත් ගැනීමෙන් අනතුරුව විද්‍යාලයේ රෝහල් වාට්ටුවේ තිබියදීම කිසිවෙකු විසින් ඔහුගේ පපුව කපා හෘදය වස්තුව ඉවත් කරගැනෙනවා. මේ දේවල් සමඟින් ඝාතනයේ සැකය විද්‍යාලය තුලම අයෙක් විසින් කරන ලද බවට සැකයක් ලැන්ඩර් ට ඇතිවෙනවා. ඔගස්ටස් ලැන්ඩර් එම අබිරහස විසඳීමට එම විද්‍යාලයේම ශිෂ්‍ය භටයෙක් වන එඩ්ගා ඇලන් පෝගේ සහය ලබා ගනිමින් ඝාතකයා කොටු කරගැනීමට දරණ ප්‍රයත්නය මෙහි අන්තර්ගතයි. බටහිර සාහිත්‍යයේ සුප්‍රකට නවකතා කරුවෙකු, කවියෙකු වන එඩ්ගා ඇලන් පෝ 1829 වකවානුවේ නිව්යෝක්, වෙස්ට් පොයින්ට් හි එක්සත් ජනපද යුධ විද්‍යලයේ සේවයේ නියුක්තව සිටියද, මේ අබිරහස් විමර්ෂණයේ සිදුවීම The Pale Blue Eye කෘතියේ රචක Louis Bayardගේ ප්‍රබන්ධයක් ලෙසයි සඳහන් වෙන්නේ. කෙසේ වෙතත් එඩ්ගා ඇලන් පෝගේ කාව්‍ය නිර්මාණ ශක්තිය සහ කාව්‍ය නිර්මාණ වස්තුවිෂයක් ලෙස මරණය පිළිබඳව ඔහු දැක්වූ ආකල්ප මෙම නිර්මාණයෙන් හුවා දැක්වීමට ඔහු උත්සහ දරා තිබෙනවා.

සුප්‍රකට නළු Christian Bale තමයි මේ සිනමාපටයේ ප්‍රධාන චරිතය වන රහස් පරීක්ෂක ඔගස්ටස් ලැන්ඩර් ගේ චරිතය නිරූපණය කරන්නේ. Harry Potter චිත්‍රපට මාලාවේ ඩඩ්ලි ඩර්ස්ලිගේ චරිතය නිරූපණය කළ Harry Melling මෙහි එඩ්ගා ඇලන් පෝගේ චරිතය නිරූපණය කරනවා. The X Files කතා මාලාවේ ඩෙනා ස්කලී චරිතය නිරූපණය කළ Gillian Anderson මෙහි ජුලියා මාක්විස් නැමැති වෛද්‍ය බිරිඳගේ චරිතයට පණ පොවනවා. ඒ හැර අනෙක් චරිත සඳහා පහත දැක්වෙන රංගන ශිල්පින් ශිල්පිනියන් රංගනයෙන් දායක වෙනවා.

  • Steven Maier ශිෂ්‍යභට ලෙරෝයි ෆ්‍රයි ලෙසින්
  • Toby Jones වෛද්‍ය ඩැනියෙල් මාක්විස් ලෙසින්
  • Lucy Boynton ලියා මාක්විස් ලෙසින්
  • Charlotte Gainsbourg පැට්සි ලෙසින්
  • Harry Lawtey ශිෂ්‍යභට ආටෙමස් මාක්විස් ලෙසින්
  • Simon McBurney කපිතාන් හිච්කොක් ලෙසින්
  • Hadley Robinson මැටී ලෙසින්
  • Timothy Spall පාලක තේයර් ලෙසින්
  • Robert Duvall ජීන් පෙපේ ලෙසින්
  • Joey Brooks ශිෂ්‍යභට ස්ටොඩාඩ් ලෙසින්
  • Brennan Keel Cook ශිෂ්‍යභට හන්ටූන් ලෙසින්
  • Gideon Glick ශිෂ්‍යභට හොරේෂියෝ කොක්‍රේන් ලෙසින්
  • Fred Hechinger ශිෂ්‍යභට රැන්ඩල්ෆ් බැලිංජර් ලෙසින්
  • Matt Heim ශිෂ්‍යභට ලෙවලින් ලී ලෙසින්
  • Jack Irving ශිෂ්‍යභට හැමිල්ටන් ලෙසින්
  • Charlie Tahan ශිෂ්‍යභට ලෆ්බරෝ ලෙසින්

එසේනම් මේ රසවෑහෙන සිනමා නිර්මාණය සිංහල උපසිරැසි සහිතව නැරඹීමට ඔබට ආරාධනා කරනවා. එසේනම් නැවතත් ෆිල්ම් එකකින් හමුවන තුරු ඔබ සැමට ආයුබෝවන්! තෙරුවන් සරණයි!!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ප්‍රබුද්ධ කේසර විතානගේ සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Pale Blue Eye (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-pale-blue-eye-2022-sinhala-subtitles/feed/ 0
The X-Files (1993) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/tvshows/the-x-files-1993-sinhala-subtitles/ https://dseek.sldrive.cc/tvshows/the-x-files-1993-sinhala-subtitles/#comments Sat, 15 Jul 2023 06:03:03 +0000 https://sinhalasub.lk/?post_type=tvshows&p=44530 The X-Files Sinhala Sub The X-Files Sinhala Subtitles The X-Files (1993) Sinhala Sub The X-Files (1993) Sinhala Subtitles මෙම කතාමාලාවෙ උපසිරැසි සැකසුම Baiscopelk වෙබ් අඩවිය විසින් වන අතර, අන්තර්ජාලයේ ඇති පිටපත් හඳහා උපසිරැසි නැවත සැකසීම ALFARIPS ටෙලග්‍රෑම් චැනල් එක විසින් සිදු කර ඇත උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම […]

The post The X-Files (1993) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The X-Files Sinhala Sub
The X-Files Sinhala Subtitles
The X-Files (1993) Sinhala Sub
The X-Files (1993) Sinhala Subtitles

මෙම කතාමාලාවෙ උපසිරැසි සැකසුම Baiscopelk වෙබ් අඩවිය විසින් වන අතර,

අන්තර්ජාලයේ ඇති පිටපත් හඳහා උපසිරැසි නැවත සැකසීම ALFARIPS ටෙලග්‍රෑම් චැනල් එක විසින් සිදු කර ඇත

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්න

The post The X-Files (1993) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/tvshows/the-x-files-1993-sinhala-subtitles/feed/ 50