Gokulan Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/gokulan/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 30 Sep 2024 15:50:47 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Gokulan Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/gokulan/ 32 32 Thundu (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/thundu-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/thundu-2024-sinhala-subtitles/#respond Mon, 25 Mar 2024 15:56:32 +0000 https://sinhalasub.life/?post_type=movies&p=68055 Thundu Sinhala Sub Thundu Sinhala Subtitles Thundu (2024) Sinhala Sub Thundu (2024) Sinhala Subtitles ආයුබෝවන්, සෑහෙන්න හර බර මලයාලි ෆිල්ම් ගොඩකට පස්සෙ අද ඉතාමත් සරල මලයාලින්ටම ආවේනික කොමඩියක් ගෙන එන්නයි යන්නෙ. ගොඩක් ඉල්ලීමක් තිබුන මේක දෙන්න කියල IMDB 5.1 කියන්නෙ ටිකක් අඩු පැත්තට බර උනත් ලොකු ප්ලොට් එකක් නැතත් මේක හිනාවෙවී බලා ඉන්න පුළුවන් සරල […]

The post Thundu (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Thundu Sinhala Sub
Thundu Sinhala Subtitles
Thundu (2024) Sinhala Sub
Thundu (2024) Sinhala Subtitles

ආයුබෝවන්, සෑහෙන්න හර බර මලයාලි ෆිල්ම් ගොඩකට පස්සෙ අද ඉතාමත් සරල මලයාලින්ටම ආවේනික කොමඩියක් ගෙන එන්නයි යන්නෙ. ගොඩක් ඉල්ලීමක් තිබුන මේක දෙන්න කියල IMDB 5.1 කියන්නෙ ටිකක් අඩු පැත්තට බර උනත් ලොකු ප්ලොට් එකක් නැතත් මේක හිනාවෙවී බලා ඉන්න පුළුවන් සරල කොමඩියක්.

මේකත් පොලිස් කතාවක්. බිජු මෙනන් කියන දක්ෂ නළුවට කොහොමත් පොලිස් නිළ ඇඳුම හුරු පුරුදුයිනේ. අයියප්පනුම් කෝෂියුම් එකේ ඉන්න යකඩ පොලිස් නිලධාරියා වෙනුවට මේකෙ එයා ඉතාම අහිංසක පොලිස් කොස්තාපල් වරයෙක් වශයෙන් සුපිරි රඟපෑමක් දෙනවා. එයාගෙ තරහ කාරයත් පොලිස් නිලඇඳුමට හුරු පුරුදු ශයින් ටොම් චාකෝ. මේ දෙන්නයි උන්නිමායා ප්‍රසාද්, ගෝකුලන් මෙන්ම ගොඩක් පොලිස් ඇඳුමට හුරු පුරුදු නළුවො ‍රැසක්ම මේ පොලිස් කතාවෙ ඉන්නවා.

රියාස් ශෙරීෆ්ගෙ කුළුඳුල් අධ්‍යක්ෂනය වන මෙම කතාව ගැන පොඩ්ඩක් කියනව නම්, අවුරුදු 21ක සේවයක් තිබිලත් විභාග භීතිකාව නිසා කිසිම උසස් වීමකට ලක් උන බේබි නැමැති අහිංසක පොලිස් කොස්තාපල් වරයා නිතරම විවිධ අහිංසක ගැටළු වලට මැදි වෙනවා.ඒ වගේම තමයි ලොකු අවුලකුත් නැතිව ගැලවෙනවා.ඒ අස්සෙ එයාට තරහකාරයොත් නැතුව නොවෙයි. ඉහලට ගිහිල්ල ඉන්න තමන්ට වඩා අඩු සේවාවක් තියෙන පොලිස් කාරයින්ට පීචං වෙලා ඇති වෙලා එයත් යනව විභාගෙ ලියන්න.එහෙනම් එයා විභාගෙ ලිව්ව හැටි බලන්න.

නැවත හමු වෙමු.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.LK හි පලවූ BANDULA K  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Thundu (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/thundu-2024-sinhala-subtitles/feed/ 0
Ayalvaashi (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/ayalvaashi-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/ayalvaashi-2023-sinhala-subtitles/#respond Sat, 09 Sep 2023 06:54:30 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=53507 Ayalvaashi Sinhala Sub Ayalvaashi Sinhala Subtitles Ayalvaashi (2023) Sinhala Sub Ayalvaashi (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! සුභ දවසක් වේවා හැමෝටම. කාලෙකට පස්සෙ ඔන්න මලයාලම් චිත්‍රපටියක් අරන් ආවා. මේකෙ නම තමයි Ayalvaashi- අසල්වැසියා කියන එක තමයි අදහස. ඉතින් මේක 2023 අප්‍රේල් 21 නිකුත් කෙරුණා. IMDb අගය 5.9කුත් දැනට අරගෙන තියෙනවා. Soubin Shahir, Binu Pappu, Naslen […]

The post Ayalvaashi (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Ayalvaashi Sinhala Sub
Ayalvaashi Sinhala Subtitles
Ayalvaashi (2023) Sinhala Sub
Ayalvaashi (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

සුභ දවසක් වේවා හැමෝටම. කාලෙකට පස්සෙ ඔන්න මලයාලම් චිත්‍රපටියක් අරන් ආවා. මේකෙ නම තමයි Ayalvaashi- අසල්වැසියා කියන එක තමයි අදහස. ඉතින් මේක 2023 අප්‍රේල් 21 නිකුත් කෙරුණා. IMDb අගය 5.9කුත් දැනට අරගෙන තියෙනවා. Soubin Shahir, Binu Pappu, Naslen K. Gafoor, Nikhila Vimal වගේ ජනප්‍රිය නලුනිලියන් මේකට සම්බන්ද වෙලා තියෙනවා. මේකෙ ප්‍රධාන චරිතෙ කරන්නෙ Ela Veezha Poonchira චිත්‍රපටෙයේ Soubin Shahir. බලලා නැත්තම් ඒකත් බලන්න.

කතාවෙ පැත්තට ගියොත් කෙටියෙන් ටිකක් කියන්නම්. බෙනියි තාජුයි අසල්වැසියො. බෙනී රට ඉදන් එනවා, එදා ඉදන් ඉතින් මේ දෙන්නටම ප්‍රශ්න තමයි. බෙනීගෙ ස්කූටරේ කවුදෝ හූරලා බෙනී සැක කරන්නෙ තාජුව.ඒ මදිවට බෙනීගෙ නෝනත් එයාගෙ තාත්තලාගෙ ගෙදර ගිහින් බෙනීගෙ අම්මා එක්ක රණ්ඩු කරලා. තාජු මේක කරලා නෑ ඇත්තටම. තාජුටත් පවුල් ප්‍රශ්න, බෙනීටත් පවුල් ප්‍රශ්න. ඉතින් අන්තිමට මොනා වෙයිද. ස්කූටරේ හූරපු කෙනා හොයාගනීද , මේ දෙන්නගේ පවුල්වල ප්‍රශ්න ඉවර වෙයිද කියලා බලන්න මේ චිත්‍රපටය නරබන්න කියලා ආරාධනා කරනවා. මේක පවුලේ සැමට නරඹන්න පුලුවන් හොද මලයාලම් චිත්‍රපටයක්.

ගිහින් එන්නම් සුභ දවසක්.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ හංසන නිපුන සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Ayalvaashi (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/ayalvaashi-2023-sinhala-subtitles/feed/ 0
Saudi Vellakka (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/saudi-vellakka-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/saudi-vellakka-2022-sinhala-subtitles/#respond Sun, 09 Apr 2023 16:09:39 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=38849 Saudi Vellakka Sinhala Sub Saudi Vellakka Sinhala Subtitles Saudi Vellakka (2022) Sinhala Sub Saudi Vellakka (2022) Sinhala Subtitles

The post Saudi Vellakka (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Saudi Vellakka Sinhala Sub
Saudi Vellakka Sinhala Subtitles
Saudi Vellakka (2022) Sinhala Sub
Saudi Vellakka (2022) Sinhala Subtitles

The post Saudi Vellakka (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/saudi-vellakka-2022-sinhala-subtitles/feed/ 0