Halle Berry Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/halle-berry/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Wed, 05 Feb 2025 13:03:59 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Halle Berry Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/halle-berry/ 32 32 Moonfall (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/moonfall-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/moonfall-2022-sinhala-subtitles/#respond Wed, 05 Feb 2025 12:51:18 +0000 https://braszers.tk/?post_type=movies&p=16824 Moonfall Sinhala Subtitles Moonfall (2022) Sinhala Subtitles A mysterious force knocks the moon from its orbit around Earth and sends it hurtling on a collision course with life as we know it.

The post Moonfall (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Moonfall Sinhala Subtitles

Moonfall (2022) Sinhala Subtitles

A mysterious force knocks the moon from its orbit around Earth and sends it hurtling on a collision course with life as we know it.

The post Moonfall (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/moonfall-2022-sinhala-subtitles/feed/ 0
John Wick: Chapter 3 – Parabellum (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/john-wick-chapter-3-parabellum-2019-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/john-wick-chapter-3-parabellum-2019-sinhala-subtitles/#respond Mon, 04 Nov 2024 15:50:37 +0000 https://sinhalasub.net/?post_type=movies&p=3368 ඉතින් මතක ඇතිනේ ප්‍රථම සිනමාපටයේ සිය ආදරණිය බල්ලා උදෙසා සටන් වැදුණු ජෝන් වික් දෙවැනි සිනමාපටයේ සිය නිවස විනාශ කොට ගිය පුද්ගලයෙකුගෙන් පලිගැනීම උදෙසා මහත් විනාශයක් සිදු කළා. එය කොතෙක්ද යත් ඔහු හයි ටේබල් නමින් හදුන්වන ඔවුන්ගේ පාලනාධිකාරියේ නීතිරීති පවා බිදලමින් කොන්ටිනෙන්ටල් නම්වන හෝටලය තුළදී පුද්ගලයෙක්ව ඝාතනය කරනවා. ඉතින් මේ සිදු වීමෙන් පස්සේ නීතිරීති කඩ කළ […]

The post John Wick: Chapter 3 – Parabellum (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
ඉතින් මතක ඇතිනේ ප්‍රථම සිනමාපටයේ සිය ආදරණිය බල්ලා උදෙසා සටන් වැදුණු ජෝන් වික් දෙවැනි සිනමාපටයේ සිය නිවස විනාශ කොට ගිය පුද්ගලයෙකුගෙන් පලිගැනීම උදෙසා මහත් විනාශයක් සිදු කළා. එය කොතෙක්ද යත් ඔහු හයි ටේබල් නමින් හදුන්වන ඔවුන්ගේ පාලනාධිකාරියේ නීතිරීති පවා බිදලමින් කොන්ටිනෙන්ටල් නම්වන හෝටලය තුළදී පුද්ගලයෙක්ව ඝාතනය කරනවා. ඉතින් මේ සිදු වීමෙන් පස්සේ නීතිරීති කඩ කළ ජෝන් වික්ව හයි ටේබල් විසින් නෙරපා දැමූවෙක් ලෙස නම් කරලා ඔහුගෙ හිසට ඩොලර් මිලියන 14ක ත්‍යාග මුදලක් නියම කරනවා. ඒ හා සමගම සෑම ඝාතකයෙක්ම පාහේ ජෝන් වික් පසුපස හඹා එන්නෙ ඔහුව මරා දමා අදාල ත්‍යාග මුදල ලබාගැනීමේ අපේක්‍ෂාවෙන්. ඉතින් මෙවර ජෝන් වික්ට සටන් වදින්නට සිදු වන්නේ ඔහුගේ ජීවිතය වෙනුවෙන්. වෙනදාට වැඩිය අමාරු සටනකට තමයි ඔහුට මුහුණ දෙන්නට වෙන්නෙ. මොකද හයි ටේබල් එක ජෝන්ව නෙරපා දාලා තියෙන නිසා හැම කෙනෙක්ම වගේ ජෝන්ව මරන්න තමයි උත්සාහය

එසේනම් ඔබ ලෑස්තිද බාබා යාගාගෙ බිහිසුණු සටන් අත්දකිමින් විනාඩියකට හෝ ඔබේ ඇස ඉවතට නොගෙන ජෝන් වික් තුන්වැන්න නරඹන්න. එසේනම් ඔබට සිනමාපටය නරඹන්න ආරාධනා කරමින් මා සමුගන්නවා!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post John Wick: Chapter 3 – Parabellum (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/john-wick-chapter-3-parabellum-2019-sinhala-subtitles/feed/ 0
Never Let Go (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/never-let-go-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/never-let-go-2024-sinhala-subtitles/#respond Sat, 12 Oct 2024 13:45:03 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=77566 Never Let Go Sinhala Sub Never Let Go Sinhala Subtitles Never Let Go (2024) Sinhala Sub Never Let Go (2024) Sinhala Subtitles

The post Never Let Go (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Never Let Go Sinhala Sub
Never Let Go Sinhala Subtitles
Never Let Go (2024) Sinhala Sub
Never Let Go (2024) Sinhala Subtitles

The post Never Let Go (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/never-let-go-2024-sinhala-subtitles/feed/ 0
The Union (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-union-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-union-2024-sinhala-subtitles/#respond Sun, 29 Sep 2024 13:30:14 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=76254 The Union Sinhala Sub The Union Sinhala Subtitles The Union (2024) Sinhala Sub The Union (2024) Sinhala Subtitles

The post The Union (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Union Sinhala Sub
The Union Sinhala Subtitles
The Union (2024) Sinhala Sub
The Union (2024) Sinhala Subtitles

The post The Union (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-union-2024-sinhala-subtitles/feed/ 0
Perfect Stranger (2007) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/perfect-stranger-2007-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/perfect-stranger-2007-sinhala-subtitles/#respond Sat, 05 Aug 2023 09:21:14 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=49061 Perfect Stranger Sinhala Sub Perfect Stranger Sinhala Subtitles Perfect Stranger (2007) Sinhala Sub Perfect Stranger (2007) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඉතින් Perfect Stranger කියන්නේ 2007 අවුරුද්දේ ඇමරිකාවේ නිකුත් වුණු Crime, Horror, Mystery කාණ්ඩයේ ෆිල්ම් එකක්. James Foley ගේ අධ්‍යක්ෂණයක් වෙන Halle Berry, Bruce Willis වගේ අය රංගනයෙන් දායක වන මේකට IMDB එකේ ලැබිල තියන […]

The post Perfect Stranger (2007) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Perfect Stranger Sinhala Sub
Perfect Stranger Sinhala Subtitles
Perfect Stranger (2007) Sinhala Sub
Perfect Stranger (2007) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඉතින් Perfect Stranger කියන්නේ 2007 අවුරුද්දේ ඇමරිකාවේ නිකුත් වුණු Crime, Horror, Mystery කාණ්ඩයේ ෆිල්ම් එකක්. James Foley ගේ අධ්‍යක්ෂණයක් වෙන Halle Berry, Bruce Willis වගේ අය රංගනයෙන් දායක වන මේකට IMDB එකේ ලැබිල තියන අගය 5.7 ක්.

හරි එහෙනම් මේකෙ කතාව මොන වගේද කියල බලමු.

රොවීනා ප්‍රයිස් කියන්නේ ගවේෂණාත්මක මාධ්‍යවේදිනියක්. මේ තොරතුරු හොයන වැඩ වලදී තාක්ෂණික පැත්තෙන් ඇයට උදව් කරන්නේ මයිල්ස් කියල හැකර් කෙනෙක්. ඇය එක සෙනෙට් මන්ත්‍රීවරයෙක් පිළිබඳ ආන්දෝලනාත්මක පුවතක් පුවත්පතට ඉදිරිපත් කලත්, සංස්කාරකවරයා විසින් පෞද්ගලික හිතවත්කම් මත ඒක ඉවත් කරනවා. සෑහෙන්න කාලයක් මහන්සි වෙලා තොරතුරු හොයල කරපු වැඩේ කපල දාපු තරහට එයා පත්තරෙන් අයින් වෙනවා.

එතැනදී එයාගේ ළමා කාලයේ ඉඳල මිතුරියක් වුණු ග්‍රේස් ඇයට වැඩක් බාරදෙනවා. හැරිසන් හිල් කියන ධනවත්, වෙළඳ දැන්වීම් ප්‍රචාරක ආයතන හිමි ව්‍යාපාරිකයා එක්ක තමන්ට අනියම් සම්බන්ධයක් තිබුණ බවත්, දැන් හැරිසන් තමන් මගහරින බවත් කියල හැරිසන් ගේ මේ වැඩ ගැන එළි කරන එක තමයි බාර දෙන්නේ. ඊට පස්සේ මේ ග්‍රේස් හදිසියේම මිය යනවා. මිතුරියගේ මරණය හා හැරිසන් එක්ක තිබුණු සම්බන්ධතාවය ගැන හොයද්දි තියන බාධාව තමයි හැරිසන් ග්‍රේස් එක්ක ඔන්ලයින් සම්බන්ධ වෙලා පණිවුඩ හුවමාරු කරගෙන තියෙන්නේ ADEX කියන නමින්. ඉතින් මේ ADEX හා හැරිසන් කියන්නේ එක්කෙනෙක්මද කියල හොයාගන්න නම් පරිගණක වලට රිංගල බලන්න වෙන නිසා වැඩේට මයිල්ස් උදව් කරනවා. ඒ වගේම රොවීනා වෙනත් නමකින් හැරිසන්ගේ ආයතනයේ වැඩට යනවා.

ඉතින් මේ ADEX කියන්නේ හැරිසන්මද? ග්‍රේස් ගේ මරණය එක්ක ඔහුගේ සම්බන්ධතාවයක් තියේද? රොවීනා හා ග්‍රේස් අතරේ තිබුණු සම්බන්ධතාවය හා මයිල්ස් ගෙන් ලැබෙන උදව් වැඩේට කොහොම බලපාවිද? රෝවීනාගේ රහස් මෙහෙයුම හැරිසන්ට අහු වේවිද? අරගෙනම බලමු නේ.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope,lk හි පලවූ දිල්ෂාන් මධුරංග සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Perfect Stranger (2007) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/perfect-stranger-2007-sinhala-subtitles/feed/ 0
Catwoman (2004) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/catwoman-2004-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/catwoman-2004-sinhala-subtitles/#respond Thu, 27 Jul 2023 19:40:29 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=46906 Catwoman Sinhala Sub Catwoman Sinhala Subtitles Catwoman (2004) Sinhala Sub Catwoman (2004) Sinhala Subtitles ආයුබෝවන් සියලුම දෙනාට… ෆිල්ම් එක ගැන කියනවනම් imdb අගය 3.3/10 ඒ කියන්නෙ අන්තිමයි වගේ නේද ඒවගේම මේක ලෝකයේ බිහි උනු නරකම චිත්‍රපටියක් විදිහටත් නම් කරලා තියෙනවා ඒ උනාට අපේ රටේ හැදෙන සමහර ඒවට වඩා නම් ගොඩක් හොඳයි හොඳේ .සුපර් හීරෝ කතාවක් […]

The post Catwoman (2004) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Catwoman Sinhala Sub
Catwoman Sinhala Subtitles
Catwoman (2004) Sinhala Sub
Catwoman (2004) Sinhala Subtitles

ආයුබෝවන් සියලුම දෙනාට… ෆිල්ම් එක ගැන කියනවනම් imdb අගය 3.3/10 ඒ කියන්නෙ අන්තිමයි වගේ නේද ඒවගේම මේක ලෝකයේ බිහි උනු නරකම චිත්‍රපටියක් විදිහටත් නම් කරලා තියෙනවා ඒ උනාට අපේ රටේ හැදෙන සමහර ඒවට වඩා නම් ගොඩක් හොඳයි හොඳේ .සුපර් හීරෝ කතාවක් උනාට සුපිරි දුශ්ටයෙක් නැති එක එහෙම අසාර්ථක වෙන්න තදින්ම බලපාල තියෙනව කියලා හිතෙනවා.

ප්‍රධාන චරිතය කාන්තාවක් නිසාදෝ කතාව තියෙන්නෙ අර ලස්සන වෙන්න මූණෙ ගාන ඒව ගැන ඒකෙන් වෙන අතුරුප්‍රතිපලයක් හංගලා ඒක හදන සමාගම විසින් එය වෙලඳපලට නිකුත් කරන්න හදන උත්සහය නතර කරන්න catwoman කරන උත්සහයක් ගැන තමා කතාවෙ තියෙන්නෙ. ඒ අතරෙ catwoman පොලිසියෙ වැඩ කරන කෙනෙක් එක්ක පොඩි පෙම් හබේකුත් පවත්වන් යනවා .ඉතින් catwoman කියන්නෙ කවුද එයා හොඳ කෙනක්ද? නරක කෙනෙක්ද ? catwoman ගැන අර කලින් කිව්ව පොලිසියෙ කෙනා දන්නවද ?අර කලින් කිව්ව ලස්සන වෙන්න ගාන එකවෙලඳපොලට නිකුත් වෙනවද ? හැමදේම දැනගන්න ෆිල්ම් එක අරගෙනම බලන්න කියනගමන් සමුගන්නවා..

ඔබට ජය!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ සඳුන් තාරක සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Catwoman (2004) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/catwoman-2004-sinhala-subtitles/feed/ 0