Hannah Arterton Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/hannah-arterton/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 30 Sep 2024 15:48:22 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Hannah Arterton Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/hannah-arterton/ 32 32 One More Shot (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/one-more-shot-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/one-more-shot-2024-sinhala-subtitles/#comments Mon, 13 May 2024 16:14:04 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=70061 One More Shot Sinhala Sub One More Shot Sinhala Subtitles One More Shot (2024) Sinhala Sub One More Shot (2024) Sinhala Subtitles පසුගිය 2024 ජනවාරි 12 වෙනිදා එක්සත් රාජධානියේදී නිකුත් වුනු One More Shot , අපි කවුරුත් දන්න සුපිරි සටන් නලු ස්කොට් ඇඩ්කින්ගෙ අලුත්ම චිත්‍රපටයයි. 2021 වසරේදී නිකුත්වුනු One Shot චිත්‍රපටයේ දෙවන කොටස. ඒ නිසා […]

The post One More Shot (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
One More Shot Sinhala Sub
One More Shot Sinhala Subtitles
One More Shot (2024) Sinhala Sub
One More Shot (2024) Sinhala Subtitles

පසුගිය 2024 ජනවාරි 12 වෙනිදා එක්සත් රාජධානියේදී නිකුත් වුනු One More Shot , අපි කවුරුත් දන්න සුපිරි සටන් නලු ස්කොට් ඇඩ්කින්ගෙ අලුත්ම චිත්‍රපටයයි. 2021 වසරේදී නිකුත්වුනු One Shot චිත්‍රපටයේ දෙවන කොටස. ඒ නිසා මේක One Shot 2 කියලත් හැඳින්වෙනවා. හැබැයි පළමු කොටස බැලුවෙ නෑ කියලා මේක බලන්න කිසිම බාදාවක් නෑ. මුල ඉඳන් අගටම විනාඩි 102 ක නන්ස්ටොප් ක්‍රියාදාමයක්. බ්‍රිතාන්‍ය නිර්මාණයක් වන අතර Action, Thriller කාණ්ඩයන්ට අයත් වෙනවා. Scott Adkins (ජේක් හැරිස්) සමග රංගනයෙන් එකතු වෙනවා තවත් සුපිරි වැඩ්ඩෙක් වන Michael Jai White (ජැක්සන්) සමග Alexis Knapp (ලෝමැක්ස්) සහ Tom Berenger (මාෂල්).
සීල් භටයෙක් වන හැරිස් ඇතුලු කණ්ඩායමට වැදගත් මෙහෙයුමක් බාරවෙනවා. පෝලන්තයේ සිරගෙදරක සිටින ත්‍රස්තවාදී සැකකරුවෙක් වන මන්සූර්ව වොෂින්ටනයට රැගෙන ඒම. නමුත් එහිදී විනාශකාරී ප්‍රහාරයකට ගොදුරු වීමෙන් ඔහුගේ කණ්ඩායමේ සියලු දෙනා මිය යන අතර හැරිස්ට සිද්ධවෙනවා තනිවම මන්සූර් රැගෙන එන්න. කෙසේ වෙතත්, සිරකරු මාරු කිරීමේ ක්‍රියාවලිය ගුවන් තොටුපල පර්යන්තයේදී දිග හැරෙන විට, දැඩි ලෙස සන්නද්ධ සහ සුවිශේෂී දක්ෂ කුලී හේවායන් කණ්ඩායමක්, මන්සූර්ව ලබාගැනීම සදහා ගුවන් තොටුපල භූමියට දරුණු ප්‍රහාරයක් එල්ල කරනවා. සියලුම CIA සහ ආරක්ෂක නිලධාරින් මරණයට පත්වන අතර, ත්‍රස්තවාදීන්ගේ දුෂ්ට අරමුන ඉදිරියේ මෙවරත් එක මිනිහෙක් හිට ගන්නවා. ඒ ජේක් හැරිස්.
ස්කොට් ඇඩ්කින්ගේ රසිකයෙක් නම් අනිවාරෙන්ම බැලිය යුතු ෆිලුමක්. කිසිම අසභ්‍ය දර්ශනයක් මේකෙ නෑ.

The post One More Shot (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/one-more-shot-2024-sinhala-subtitles/feed/ 1
The Convent (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-convent-2018-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-convent-2018-sinhala-subtitles/#respond Thu, 20 Jul 2023 08:49:02 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=45329 The Convent Sinhala Sub The Convent Sinhala Subtitles The Convent (2018) Sinhala Sub The Convent (2018) Sinhala Subtitles ආයුබෝවන්, ඔන්න එහෙනම් ආපහු ඉක්මනටම තවත් ෆිලුමක් අරන් ආවා. මේක මම ආසම චිත්‍රපට කාණ්ඩය වෙන හොල්මන් ගණයට අයත් චිත්‍රපටයක්. ඒ නිසා Horror වලට ආස අය අනිවාර්යයෙන් බලයි කියලා හිතනවා. ඔයාලා ගොඩ දෙනෙක් The Nun (2018) චිත්‍රපටය බලලා […]

The post The Convent (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Convent Sinhala Sub
The Convent Sinhala Subtitles
The Convent (2018) Sinhala Sub
The Convent (2018) Sinhala Subtitles

ආයුබෝවන්, ඔන්න එහෙනම් ආපහු ඉක්මනටම තවත් ෆිලුමක් අරන් ආවා. මේක මම ආසම චිත්‍රපට කාණ්ඩය වෙන හොල්මන් ගණයට අයත් චිත්‍රපටයක්. ඒ නිසා Horror වලට ආස අය අනිවාර්යයෙන් බලයි කියලා හිතනවා. ඔයාලා ගොඩ දෙනෙක් The Nun (2018) චිත්‍රපටය බලලා තියෙනවා නේද ? මෙන්න මේකත් ටිකක් ඒ වගේ එකක් තමයි. මේ ෆිලුම 4.1ක IMDb අගයක් ලබගන්න සමත් වෙලා තියෙනවා. Horror/History යන කාණ්ඩ වලට තමයි මේ ෆිලුම අයිති වෙන්නේ. මේ චිත්‍රපටිය අධ්‍යක්ෂනයෙන් දායක වෙන්නේ Paul Hyett. එක්සත් රාජධානියේ තමයි මෙහි රූගත කිරීම සිදු කරලා තියෙන්නේ. Hannah Arterton ප්‍රධාන චරිතය නිරූපනය කරනවා. ඊට අමතරව, Rosie Day, Clare Higgins, Freddy Carter යන නළු නිළියන් රංගන දායකත්වය ලබාදෙනවා.

17වන සියවස වන විට බ්‍රිතාන්‍යයේ ක්‍රිස්තු දහම ඉතා දැඩිව ව්‍යාප්තව තිබුනු අතර උසාවියටත් වඩා වැඩි බලයක් පල්ලියට සහ ක්‍රිස්තු පූජකවරුන්ට හිමි වෙලා තිබුනා. එම අසීමීත බලය නිසා ඇතැම් අවස්ථාවල නිර්දෝශි පුද්ගලයන්ද වරදකරුවන් බවට පත් උනා, මේ කාලයේ ඉතා දැඩිව ක්‍රියාත්මක උන නීතිය තමයි මායාකර්ම, අණවින, හදි හූනියම් වලට තිබුන තහනම. මේ නීතිය කඩ කිරීමට හම්බෙන දඬුවම තමයි මරණය, නිකන්ම මරණයක් නෙමෙයි පණපිටින් පිළිස්සිම තමයි මේකට ලැබෙන දඬුවම. පර්සීෆනී කියන්නේ කාත් කාවුරුවත් නැති අනාථ තරුණියක්. ඇයට සිහිනෙන් අනාගතය පෙනෙන අපූරු හැකියාවක් තියෙනවා. මේ බව දැනගන්න නගරයේ මහේස්ත්‍රාත්වරයා ඇයට මරණ දඬුවම නියම කරනවා. නමුත් එතනට පැමිණෙන ගම්බද කන්‍යාරාමයක නායක මව්තුමියක් ඇයව මරණ දඬුවමෙන් බේරගන්නවා. ඒත් ඇය පර්සිෆනිව බේරගන්නේ ඇයත් සමග කන්‍යාරාමයට ඇවිත් ඔවුන්ගේ නිකායට බැඳිලා ආගමික සහෝදරියක් වෙන්න ඕන කියන කොන්දේසියට යටත්ව තමයි. මේ කන්‍යාරාමය ගැන ගමේ ගොඩක් කටකතා තියෙනවා, කිසිම කෙනෙක් මේ කන්‍යාරාමය අහලකටවත් යන්න බයයි ඒ වගේම ඒක ඇතුලට ගිය කිසි කෙනෙක් ආපහු පණ පිටින් එන්නේ නෑ කියලා තමයි ගම්මු විශ්වාස කරන්නේ. ඉතිං මේ මුකුත් නොදැන මේක ඇතුලට යන පර්සිෆනිට හැම වෙලාවෙම දැනෙනවා මේ බිත්ති ඇතුලේ ඉඳන් කවුරුහරි එයා දිහා බලන් ඉන්නවා කියලා. මෙයා ඒ ගැන අනිත් සහෝදරියන්ට කිව්වට කාටවත් ඒ ගැන ගානක් නෑ. ඇත්තට කවුද ඒ බිත්ති අස්සෙ ඉන්නේ ? නායක මව්තුමිය කියන්නේ ඇත්තටම කවුද ? පර්සිෆනීට මොකද වෙන්නේ ? එහෙනම් ඔයාලා මේ ෆිලුම නරඹලා ඒවට උත්තර දැන ගන්නකෝ.

තෙරුවන් සරණයි !!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ යුරාන් ධනුක සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Convent (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-convent-2018-sinhala-subtitles/feed/ 0