Hari Teja Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/hari-teja/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 30 Sep 2024 15:44:29 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Hari Teja Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/hari-teja/ 32 32 Aa Okkati Adakku (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/aa-okkati-adakku-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/aa-okkati-adakku-2024-sinhala-subtitles/#respond Wed, 21 Aug 2024 02:39:07 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=74056 Aa Okkati Adakku Sinhala Sub Aa Okkati Adakku Sinhala Subtitles Aa Okkati Adakku (2024) Sinhala Sub Aa Okkati Adakku (2024) Sinhala Subtitles

The post Aa Okkati Adakku (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Aa Okkati Adakku Sinhala Sub
Aa Okkati Adakku Sinhala Subtitles
Aa Okkati Adakku (2024) Sinhala Sub
Aa Okkati Adakku (2024) Sinhala Subtitles

The post Aa Okkati Adakku (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/aa-okkati-adakku-2024-sinhala-subtitles/feed/ 0
Sammohanam (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/sammohanam-2018-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/sammohanam-2018-sinhala-subtitles/#respond Mon, 31 Jul 2023 18:36:34 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=48027 Sammohanam Sinhala Sub Sammohanam Sinhala Subtitles Sammohanam (2018) Sinhala Sub Sammohanam (2018) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඔන්න අද මම ඔයාලට Drama/Romance කාණ්ඩයට අයත් වෙන ලස්සනම ලස්සන සුපිරි තෙලුඟු ආදර කතාවක් අරගෙන ආව. ෆිලුම ගැන පොඩ්ඩක් කිව්වොත් මේක තිරගත කිරීම ආරම්භ වෙන්නෙ 2018 ජූනි 15වෙනිද. මෙම චිත්‍රපටයට, බ්‍රිතාන්‍ය චිත්‍රපටයක් වන Notting Hill චිත්‍රපටයෙ කතා වස්තුව […]

The post Sammohanam (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Sammohanam Sinhala Sub
Sammohanam Sinhala Subtitles
Sammohanam (2018) Sinhala Sub
Sammohanam (2018) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න අද මම ඔයාලට Drama/Romance කාණ්ඩයට අයත් වෙන ලස්සනම ලස්සන සුපිරි තෙලුඟු ආදර කතාවක් අරගෙන ආව.

ෆිලුම ගැන පොඩ්ඩක් කිව්වොත් මේක තිරගත කිරීම ආරම්භ වෙන්නෙ 2018 ජූනි 15වෙනිද. මෙම චිත්‍රපටයට, බ්‍රිතාන්‍ය චිත්‍රපටයක් වන Notting Hill චිත්‍රපටයෙ කතා වස්තුව අනුගත වෙලා තියෙනව කියල තමයි සදහන් වෙලා තියෙන්නෙ. ඒත් මට එහෙම බවක් නම් පේන්නෙ නැහැ. කොහොම වෙතත් හිත ඇදිල යන ආදර කතාවක් නිසා තමයි මම මේක කරන්න හිතුවෙ. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂනය කරන්නෙ Mohan Krishna Indraganti කියන අධ්‍යක්ෂකවරයා. මේ වෙනකොට IMDb දර්ශකයෙ මේකට 8ක අගයක් ලැබිල තියෙනව. ප්‍රධාන චරිත වලට දායක වෙන්නෙ අපි කවුරුත් දන්න Sudheer Babu සමගින් Aditi Rao Hydari. මේ දෙන්නගෙ දක්ෂ රංඟනය තමයි මේ ෆිල්ම් එක තවත් හැඩ කරන්නෙ. මීට අමතරව Naresh සහ Rahul Ramakrishna වගේ නළුවන්ගෙ කොමඩි සීන් ගොඩකින් සහ Pavitra Lokesh, Hari Teja, Tanikella Bharani වගේ නළු නිළියන්ගෙ රංගන දායකත්වයෙනුත් ෆිලුම හැඩගැන්විලා තියෙනව.

ආදරය සිනහව පිරි පවුලේ සැමට බලන්න පුලුවන් හැංගිලා තිබුනු ලස්සන චිත්‍රපටියක්, තෙලිඟු ආදර කතා බලන්න කැමති අය මේක නම් මඟ හැරගන්න එපා.

කතාව පැත්තට හැරුනොත්, විජේ කියන්නෙ පොඩි දරුවන්ගෙ චිත්‍ර කතා පොත් වලට චිත්‍ර අදින කොල්ලෙක්. මෙයාට සිනමාව ගැන නම් තියෙන්නෙ එච්චර හොද ආකල්පයක් නෙවෙයි. කොටින්ම කිව්වොත් මෙයා චිත්‍රපට වලට කැමති නැහැ. ඉතින් මෙයාගෙ ගෙදර කෙටි චිත්‍රපටයක් කරන්න දවසක් කෙනෙක් එයාගෙ තාත්තගෙන් අහන්න එනව. විජේගෙ තාත්ත කියන්නෙ නම් ඔයාල අපි වගේ සිනමා පිස්සෙක්. විජේගෙ තාත්ත මේකට එක පයින් කැමති වෙනව. හැබැයි කොන්දේසියක් මත, මොකක්ද දන්නවද? ගෙදර නොමිලෙම පාවිච්චි කරන්න දෙන්න නම් එයාට චිත්‍රපටියෙ චරිතයක රඟපාන්න අවස්තාව ලබා දෙන්න ඕන.ඔන්න ඕකයි කොන්දේසිය. විජේ නම් මේකට අකමැතියි, හැබැයි එයාගෙ තාත්ත්ගෙ බල කිරීම නිසා එකඟ වෙන්න වෙනව. ඔන්න චිත්‍රපටිය රූ ගත කිරීම ආරම්භ කරා. චිත්‍රපටියෙ ප්‍රධාන නිළියගෙ චරිතෙ රඟපාන්නෙ සුපිරි තරුවක් වන සමීරා රාතෝඩ් කියන හින්දි නිළිය. වැඩේ කියන්නෙ මෙයාට තෙලිඟුනම් කතා කරන්න එච්චරම හැකියාවක් නැහැ. ඉතින් මෙයාට තෙලිඟු දෙබස් උගන්වන්න වෙන්නෙ විජේට. ඊට පස්සෙ තමයි විජේ සහ සමීරා දෙන්න ගොඩක් ලං වෙන්නෙ. මෙයාල එකිනෙකාට ආදරය කරත් දෙන්නගෙන් එක්කෙනෙක්වත් යෝජනා කරන්න පෙළඹෙන්නෙ නැහැ. මම කතාව ගැන එච්චර විස්තර කරන්න යන්නෙ නැහැ. එකිනෙකාට ආදරය කරන සුපිරි තරුවක් සහ පොඩි අයගෙ පොත් වලට චිත්‍ර අඳින කොල්ලෙක්, කතාව කොහොම වෙයිද කියල ඔයාල චිත්‍රපටිය බලලම දැනගන්න.

තවත් මේ වගේ සුපිරි ෆිලුමකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් සමුගන්නවා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ චානක ඉඳුනිල් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Sammohanam (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/sammohanam-2018-sinhala-subtitles/feed/ 0
A Aa (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/a-aa-2016-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/a-aa-2016-sinhala-subtitles/#comments Thu, 20 Jul 2023 18:39:09 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=45558 A Aa Sinhala Sub A Aa Sinhala Subtitles A Aa (2016) Sinhala Sub A Aa (2016) Sinhala Subtitles

The post A Aa (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
A Aa Sinhala Sub
A Aa Sinhala Subtitles
A Aa (2016) Sinhala Sub
A Aa (2016) Sinhala Subtitles

The post A Aa (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/a-aa-2016-sinhala-subtitles/feed/ 1
HIT: The First Case (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/hit-the-first-case-2020-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/hit-the-first-case-2020-sinhala-subtitles/#comments Tue, 27 Dec 2022 03:40:45 +0000 https://sinhalasub.net/?post_type=movies&p=2805 Hit 2020 Sinhala Sub   සුභ දවසක් වේව සියලු දෙනාටම. ඔන්න අද ඩිජිටල් පිටපත් රිලීස් උන තෙලිඟු සලරුවක් තමා අරගෙන ආවෙ. ඉතින් මේක මේ අවුරුද්දෙ දැනට ආපු හොඳම තෙලිඟු ත්‍රිලර් චිත්‍රපටය කියල කියන්න පුලුවන්. මේක කරමු කියල මා එක්ක එකතු උනේ අපේ අංජුල උමේෂ් අයියන්ඩි තමා. මීට කලින් දෙන්න තිබුණ ඒත් වැඩ රාජකාරි නිසා පොඩ්ඩක් පරක්කු […]

The post HIT: The First Case (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Hit 2020 Sinhala Sub

  සුභ දවසක් වේව සියලු දෙනාටම. ඔන්න අද ඩිජිටල් පිටපත් රිලීස් උන තෙලිඟු සලරුවක් තමා අරගෙන ආවෙ. ඉතින් මේක මේ අවුරුද්දෙ දැනට ආපු හොඳම තෙලිඟු ත්‍රිලර් චිත්‍රපටය කියල කියන්න පුලුවන්. මේක කරමු කියල මා එක්ක එකතු උනේ අපේ අංජුල උමේෂ් අයියන්ඩි තමා. මීට කලින් දෙන්න තිබුණ ඒත් වැඩ රාජකාරි නිසා පොඩ්ඩක් පරක්කු උනා. මේක Mystery/Thriller කියන ශානරයට අයත් වෙන චිත්‍රපටයක්. මේකෙ ප්‍රධාන චරිතයෙන් එකතු වෙන්නෙ අපිට අලුත් මූණක් ඒ තමයි Vishwak Sen (වික්‍රම්) අලුත් කෙනෙක් නමුත් රංගනය නම් ඉතා හොඳ මට්ටමක තිබුණ කියල කියන්න පුලුවන්. ප්‍රධාන නිලි චරිතයෙන් එකතුවෙන කෙනා නම් සමහරවිට ඔයාල දන්නව ඇති ඒ තමයි Ruhani Sharma (නේහා).  මේ කතාවෙ අධ්‍යක්ෂණය Sailesh Kolanu කියන අධ්‍යක්ෂකවරයාගෙ. මේක එතුමාගෙ පලමු සිනමා සිත්තම ඒ වගේම ඉතා ඉහල මට්ටමකින් පලමු එකම කරල තිබුන. මේ හැමදේකටම ලොකු හේතුවක් වෙන්න ඇති Nani මොකද එයා තමා මේකෙ නිෂ්පාදක. මේ නානි නිෂ්පාදනය කරපු දෙවන චිත්‍රපටය. නානි අතගහපු වැඩක් නම් ඉතින් තව මොනවද.. චිත්‍රප්ටියට සරිලන අන්දමට IMDB අගයත් මේ චිත්‍රපටයට ලැබිල තියෙනව 8.3/10 ක අගයක්. තවත් විවිධ මාධ්‍යන්ගෙන් මේකට ඉහල අගයන් ලැබිල තියෙනව.(Hit 2020 Sinhala Sub)

Hit 2020 Sinhala Sub

මේ කතාව ගැන කියනවනම් මෙහෙමයි. ස්පොයිල් ගැන ලොකුවට හිතන කෙනෙක් නම් කියවන්නෙ නැතුව බලන්න ත්‍රිල් එක වැඩි වෙන්නෙ එතකොට. අනිත් අය සඳහා මේ කියන්නෙ. වික්‍රම් කියන්නෙ මිනි මැරුම් සම්බන්ධ විමර්ශන සිදු කරන දක්ෂ පොලිස් නිලධාරියෙක්. මෙයාගෙ පෙම්වතිය තමයි නෙහා.ඉතින් ප්‍රීති කියල අවුරුදු 18ක ගැහැණු ලමයෙක් අධිවේගී මාර්ගයෙදි අතුරුදන් වීමකට ලක්වෙනවා.කිසිම හෝඩුවාවක් නැහැ.කාර් එක ඇතුලෙ තිබ්බ පුලුන් කෑල්ලක් ඇරෙන්න. ඔහොම යද්දි හදිසියේම නේහත් අතුරුදන් වෙනවා.ඒ සමගම වික්‍රම් මේ කේස් එකට ඇතුලු වෙනවා.නමුත් එයාගෙ පෙම්වතිය නිසා එයාට නේහගෙ කේස් එක ලැබෙන්නෑ.නමුත් මෙයා වැඩේ ලේසියෙන් අතාරින්නෑ.තව දෙයක් වික්‍රම්ගේ අතීතයේ සිද්ද වුනු යම් සිදුවීම් මාලාවක් නිතර එයාට මතයකට නැගෙනවා.ඒ හැමවෙලේම එයාට මානසික කම්පනයක් ඇති වෙනවා. මේ හේතුව නිසා මෙයා නිවාඩු ගන්න ඕන කියලත් වෛද්‍යවරු උපදෙස් දෙනව.

Hit 2020 Sinhala Sub

ඉතින් ඔහොමයි කතාව වෙන්නෙ. මේක තෙලිඟු වලින් ආපු හොඳම ත්‍රිලර් චිත්‍රාටයක් කියල කියන්න පුලුවන් ත්‍රිලර් ශානරයට කැමති හැමෝම අනිවාරෙන්ම බලන්න කියන ඉල්ලිමත් කරමින් අපි සමුගන්නම්. ආරක්ෂිතව නිවෙස් වලට වී චිත්‍රපටි සහ කතා මාල නරඹන්න කියන ඉල්ලීමත් කරමින්

ඔබට ජය !

The post HIT: The First Case (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/hit-the-first-case-2020-sinhala-subtitles/feed/ 2