Harris Dickinson Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/harris-dickinson/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 08 Feb 2025 03:14:10 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Harris Dickinson Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/harris-dickinson/ 32 32 Babygirl (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/babygirl-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/babygirl-2024-sinhala-subtitles/#respond Sat, 08 Feb 2025 03:11:40 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=89320 Babygirl Sinhala Sub Babygirl Sinhala Subtitles Babygirl 2024 Sinhala Sub Babygirl (2024) Sinhala Sub Babygirl (2024) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ […]

The post Babygirl (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Babygirl Sinhala Sub
Babygirl Sinhala Subtitles
Babygirl 2024 Sinhala Sub
Babygirl (2024) Sinhala Sub
Babygirl (2024) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Babygirl (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/babygirl-2024-sinhala-subtitles/feed/ 0
The King’s Man (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-kings-man-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-kings-man-2021-sinhala-subtitles/#respond Thu, 24 Oct 2024 14:30:38 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=13500 මේ ෆිල්ම් එකේ කතාව සිද්ධ වෙන්නෙ පළමු ලෝක යුද්ධය පාදක කරගෙන,මේ පළවෙනි ලෝක යුද්ධය වෙන්න ආසන්නම හේතුව තමයි,ඔස්ට්‍රියාවෙ ඔටුන්න හිමි කුමාරයා ප්‍රාන්ස් ෆර්ඩිනැන්ඩ් ව ඝාතනය කිරීම,ඒ නිසා ඔස්ට්‍රියාව සර්බියාවට එරෙහිව යුධ ප්‍රකාශ කරනවා,මේකෙන් තමා පළවෙනි ලෝක යුද්ධය පටන්ගන්නෙ.හැබැයි කතාවට අනුව මේකට හේතු වුණ බාහිර බලවේගයක්,පිටින් ඉන්නවා.ඔහුගේ අරමුණ තමයි එංගලන්තය ජර්මනිය හමුවෙ පරාජය කරන එක ඒකට […]

The post The King’s Man (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
මේ ෆිල්ම් එකේ කතාව සිද්ධ වෙන්නෙ පළමු ලෝක යුද්ධය පාදක කරගෙන,මේ පළවෙනි ලෝක යුද්ධය වෙන්න ආසන්නම හේතුව තමයි,ඔස්ට්‍රියාවෙ ඔටුන්න හිමි කුමාරයා ප්‍රාන්ස් ෆර්ඩිනැන්ඩ් ව ඝාතනය කිරීම,ඒ නිසා ඔස්ට්‍රියාව සර්බියාවට එරෙහිව යුධ ප්‍රකාශ කරනවා,මේකෙන් තමා පළවෙනි ලෝක යුද්ධය පටන්ගන්නෙ.හැබැයි කතාවට අනුව මේකට හේතු වුණ බාහිර බලවේගයක්,පිටින් ඉන්නවා.ඔහුගේ අරමුණ තමයි එංගලන්තය ජර්මනිය හමුවෙ පරාජය කරන එක ඒකට ඔහු විවිධ අය යොදාගෙන විවිධ කටයුතු මේ යුද්ධෙ ඇවිලෙන්න කරනවා,ඒත් ඒ මොනවටවත් ඉඩක් හම්බවෙන්නෙ නෑ අපේ මේ එංගලන්තයේ ඉන්න කින්ග්ස්මන් පුරෝගාමීයා වන ඔක්ස්ෆර්ඩ් ආදිපාදවරයයි ඔහුගේ පුතයි කණ්ඩායමයි නිසා.ඒ කොහොමද?මේ බලවේගය කවුද?කින්ග්ස්මන් ගොඩනැගෙන්නෙ කොහොමද?

ඒ ඔක්කොටම පිළිතුරු ෆිල්ම් එක බලලම තමයි හොයාගන්න වෙන්නෙ.

 

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The King’s Man (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-kings-man-2021-sinhala-subtitles/feed/ 0
Triangle of Sadness (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/triangle-of-sadness-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/triangle-of-sadness-2022-sinhala-subtitles/#respond Tue, 27 Dec 2022 03:29:16 +0000 https://sinhalasub.net/?post_type=movies&p=34429 Triangle of Sadness Sinhala Sub Triangle of Sadness Sinhala Subtitles Triangle of Sadness (2022) Sinhala Sub Triangle of Sadness (2022) Sinhala Subtitles   2022 සැප්තැම්බර් 23 Release කරපු මේ චිත්‍රපටය Drama , comedy කියන Category වලට තමා අයිති වෙන්නෙ. Imdb 7.7 වගේම කුනු තක්කාලි 69 •/• අරන් තියනවා. පැය 2 විනාඩි 20 දිවෙන මේ කතාව […]

The post Triangle of Sadness (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Triangle of Sadness Sinhala Sub
Triangle of Sadness Sinhala Subtitles
Triangle of Sadness (2022) Sinhala Sub
Triangle of Sadness (2022) Sinhala Subtitles

 

2022 සැප්තැම්බර් 23 Release කරපු මේ චිත්‍රපටය Drama , comedy කියන Category වලට තමා අයිති වෙන්නෙ. Imdb 7.7 වගේම කුනු තක්කාලි 69 •/• අරන් තියනවා. පැය 2 විනාඩි 20 දිවෙන මේ කතාව ආතල්නම් අඩුවක් නෑ. පවුලේ සැමට බලන්න පුලුවන්. ( බයවෙන්න දෙයක් නෑ ) ඩොලර් මිලියන 15.6 වියදම් කරලා හදලා ඩොලර් මිලියන 15.3 හොයාගෙන තියනවා. ඒවගේම මේකට Palme d’Or සම්මානයත් හම්බවෙලා තියනවා. ඒවගේම කියන්න තියන කනගාටුදායකම දේ තමා මේ චිත්‍රපටයේ ප්‍රදාන චරිතයකට රගපාපු චාල්බි ඩීන් කියන නිලිය හදිස්සියෙ මියගිහින් තියනවා. චිත්‍රපටය රිලිස් කරන්නත් ඉස්සෙල්ලා තමා වෙලා තියෙන්නෙ.

හොදයි කතාව පැත්තට ගියොත් මේ කතාව පදනම් වෙලා තියෙන්නෙ විවිධ ක්ශේත්‍ර වලට අයත් ධනවත් මිනිස්සු කන්ඩායම් කිහිපයක් වටා තමා. මේ හැමෝම නැවක නිවාඩුවක් ගතකරන්න සෙට් වෙනවා. එතනදි වෙන සිද්දි දාමයක් තමා මේ කතාවෙ තියෙන්නෙ. ඇත්තටම මෙයාලා ආතල් එකේ ඉන්න කියලා ආවට වැඩි දවසක් එයාලගෙ ආතල් එක තියෙන්නෑ… ඇත්තටම මොකද වෙන්නෙ… ? ඒක දැනගන්න ඉතින් මේක බලන්නම ඕනි… එහෙනං තව සබකින් හම්බවෙමු

සුබ දවසක් !!!”

The post Triangle of Sadness (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/triangle-of-sadness-2022-sinhala-subtitles/feed/ 0