Haydn Gwynne Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/haydn-gwynne/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 24 Nov 2023 15:42:29 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Haydn Gwynne Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/haydn-gwynne/ 32 32 Beauty and the Beast (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/beauty-and-the-beast-2017-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/beauty-and-the-beast-2017-sinhala-subtitles/#comments Wed, 09 Aug 2023 09:37:50 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=49582 Beauty and the Beast Sinhala Sub Beauty and the Beast Sinhala Subtitles Beauty and the Beast (2017) Sinhala Sub Beauty and the Beast (2017) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේ පාර අරගෙන ආවේ සුරගන් කතාවක් අපි පොඩි කාලේ ඉදන් ආස කරපු සහ දැනටත් ආස කරන Beauty and the beast 2017 නිකුත් වුන චිත්‍රපටියත් අරගෙන…. චිත්‍රපටියනම් […]

The post Beauty and the Beast (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Beauty and the Beast Sinhala Sub
Beauty and the Beast Sinhala Subtitles
Beauty and the Beast (2017) Sinhala Sub
Beauty and the Beast (2017) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේ පාර අරගෙන ආවේ සුරගන් කතාවක් අපි පොඩි කාලේ ඉදන් ආස කරපු සහ දැනටත් ආස කරන Beauty and the beast 2017 නිකුත් වුන චිත්‍රපටියත් අරගෙන…. චිත්‍රපටියනම් මේ වෙන්කොටත් අති සාර්ථක ගමනක් යනවා මොකද කියනවනම් ෆිලුම මේ වෙනකොට 1.248 billion USD ආදායමක් උපයාගෙන තියෙනවා හිතා ගන්න පුලුවන්නේ කස්ටියයි ෆිලුම කොච්චර සුපිරි ඇතිද කියලා. ඒ වගේම imdb මීටරේ 7.5ක ඉහල අගයක් දක්වා කැරකිලා තියෙනවා.ඉතාමත් සුපිරි නලු නිලි කැලක් තමයි රංගනයෙන් දායක වෙන්නෙත් emma watson,dan stevens,luke evans, Ian mackellens වගේ අය. ෆිලුම අධ්‍යක්ෂණය කරන්නේ Bill condon කියන සුපිරි අධ්‍යක්ෂක වරයා. විශේෂත්වය තමයි ෆිලුමෙ ගීත ඇතුලත් වීම..මම කතාවනම් කියන්න යන්නෙ නෑ ඔයාලම බලන්නකෝ…

තවත් ෆිලුමකින් ඉක්මනට හමුවෙනක්ම් ගිහින් එන්නම්.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ ගිහාන් උදාර සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Beauty and the Beast (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/beauty-and-the-beast-2017-sinhala-subtitles/feed/ 1