Hayley Kiyoko Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/hayley-kiyoko/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 01 Aug 2023 21:01:55 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Hayley Kiyoko Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/hayley-kiyoko/ 32 32 Insidious: Chapter 3 (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/insidious-chapter-3-2015-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/insidious-chapter-3-2015-sinhala-subtitles/#respond Tue, 01 Aug 2023 21:01:55 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=48323 Insidious: Chapter 3 Sinhala Sub Insidious: Chapter 3 Sinhala Subtitles Insidious: Chapter 3 (2015) Sinhala Sub Insidious: Chapter 3 (2015) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! IMDb ‍වෙබ් අඩවියේ 6‍.4/10ක ඇගයුම් අගයක් ලබාගෙන තිබෙන මේ චිත්‍රපටිය සම්මානලාභි චිත්‍රපටියක්. මෙහි ප්‍රධාන චරිතය වන ක්වීන් බ්‍රෙනර්ගෙ චරිතය රඟ දක්වන්නේ Stefanie Scott විසිනුයි. මෙම වසරේ ජූනි 5 වෙනිදා, එනම් […]

The post Insidious: Chapter 3 (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Insidious: Chapter 3 Sinhala Sub
Insidious: Chapter 3 Sinhala Subtitles
Insidious: Chapter 3 (2015) Sinhala Sub
Insidious: Chapter 3 (2015) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

IMDb ‍වෙබ් අඩවියේ 6‍.4/10ක ඇගයුම් අගයක් ලබාගෙන තිබෙන මේ චිත්‍රපටිය සම්මානලාභි චිත්‍රපටියක්. මෙහි ප්‍රධාන චරිතය වන ක්වීන් බ්‍රෙනර්ගෙ චරිතය රඟ දක්වන්නේ Stefanie Scott විසිනුයි. මෙම වසරේ ජූනි 5 වෙනිදා, එනම් මීට දවස් 22කට කලින් ඇමරිකාවේ තිරගත වීම ඇරඹුනු මේ චිත්‍රපටිය ආරම්භක සතියේ විතරක් ඩොලර් මිලියන 22කට අධික බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් තියන්නත් සමත් වෙලා තියෙනවා.

කතාව ගැනත් ටිකක් කියන්නම්. ක්වීන් බ්‍රෙනර් කියන්නේ පාසල් යන වයසේ ගැහැනු ලමයෙක්. ඇය තම පියා සහ මල්ලී සමග පැරණි මහල් නිවාසයක ජීවත් වෙනවා. ඇගේ මව මිය ගිහින්. මිය ගිය අය හා සම්බන්ධ වෙන්න හැකියාව තියෙන බව දැනගන්න ක්වීන් කරන්නේ තමන්ගෙ මවගේ ආත්මය එක්ක සම්බන්ධ වෙන්න උත්සාහ කරන එකයි. ඒකට ඇය එලිස් නැමති භූතාත්මයන් හා සම්බන්ධ වෙන වයසක කාන්තාවකගේ සහය ලබා ගන්නවා. ඒත් ඇයට වෙන්නේ නොසිතූ විරූ දෙයක්. ඒ ඇගෙත් එක්ක සම්බන්ධ වෙන්නේ ඇගේ අම්මාගේ ආත්මය නෙවෙයි. වෙනත් පුද්ගලයෙක්ගේ ආත්මයක්.

ඉතින් යාළුවනේ.. ඇගේ අම්මා වෙනුවට ඇය හා සම්බන්ධ වෙන මේ වෙනත් පුද්ගලයා කවුද? ඔහු ඇයි ඇය සමග සම්බන්ධ වෙන්නේ? ඇයට අනතුරක් කරන්නද? නැත්නම් ඇයට ඇති සෙනෙහස නිසාද? ඇයට ඇගේ මවගේ ආත්මය හා සම්බන්ධ වෙන්න පුළුවන් වේවිද? කියලා කතාව බලලම දැනගන්න.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ දිනිඳු සම්පත් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Insidious: Chapter 3 (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/insidious-chapter-3-2015-sinhala-subtitles/feed/ 0