HipHop Tamizha Adhi Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/hiphop-tamizha-adhi/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 30 Sep 2024 15:46:42 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png HipHop Tamizha Adhi Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/hiphop-tamizha-adhi/ 32 32 Anbarivu (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/anbarivu-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/anbarivu-2022-sinhala-subtitles/#respond Mon, 30 Sep 2024 14:30:40 +0000 https://sinhalasub.net/?post_type=movies&p=12410 Anbarivu (2022) Sinhala Subtitles Separated twins, Anbu and Arivu have been brought up in two worlds, one which is filled with blood stain and revenge and the other is filled with Wisdom and Peace. Anbu and Arivu are forced to switch from their worlds to reunite their estranged family. Anbarivu (2022) Sinhala Sub Anbarivu (2022) […]

The post Anbarivu (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Anbarivu (2022) Sinhala Subtitles

Separated twins, Anbu and Arivu have been brought up in two worlds, one which is filled with blood stain and revenge and the other is filled with Wisdom and Peace. Anbu and Arivu are forced to switch from their worlds to reunite their estranged family.

Anbarivu (2022) Sinhala Sub

Anbarivu (2022) SinhalaSub

The post Anbarivu (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/anbarivu-2022-sinhala-subtitles/feed/ 0
Sivakumarin Sabadham (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/sivakumarin-sabadham-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/sivakumarin-sabadham-2021-sinhala-subtitles/#respond Mon, 29 Jul 2024 08:30:02 +0000 https://sinhalasub.net/?post_type=movies&p=11637 A young man from a weaving family vows to restore it to its past glory by taking on a textile magnate.

The post Sivakumarin Sabadham (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
A young man from a weaving family vows to restore it to its past glory by taking on a textile magnate.

The post Sivakumarin Sabadham (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/sivakumarin-sabadham-2021-sinhala-subtitles/feed/ 0
PT Sir (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/pt-sir-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/pt-sir-2024-sinhala-subtitles/#comments Fri, 05 Jul 2024 20:34:20 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=72086 PT Sir Sinhala Sub PT Sir Sinhala Subtitles PT Sir (2024) Sinhala Sub PT Sir (2024) Sinhala Subtitles

The post PT Sir (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
PT Sir Sinhala Sub
PT Sir Sinhala Subtitles
PT Sir (2024) Sinhala Sub
PT Sir (2024) Sinhala Subtitles

The post PT Sir (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/pt-sir-2024-sinhala-subtitles/feed/ 2
Veeran (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/veeran-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/veeran-2023-sinhala-subtitles/#respond Tue, 11 Jul 2023 00:15:14 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=43537 Veeran Sinhala Sub Veeran Sinhala Subtitles Veeran (2023) Sinhala Sub Veeran (2023) Sinhala Subtitles Veeran | Tamil | 2023   IMDb 6.4/10  Super hero film  2 hrs 35 min “දෙවියෙකු නොවූ වීරයෙක්..” ඔන්න තවත් අලුත්ම අලුත් ෆිල්ම් එකකට සිංහල උපසිරැසි අරන් ආවා.. මේක තිරගත වුණේ ජූලි 2 වන දා.. දමිල ගායක, සංගීත අධ්‍යක්ෂක වගේම සුපිරි […]

The post Veeran (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Veeran Sinhala Sub
Veeran Sinhala Subtitles
Veeran (2023) Sinhala Sub
Veeran (2023) Sinhala Subtitles

Veeran | Tamil | 2023

Veeran (2023) - IMDb 

IMDb 6.4/10 

Super hero film 

2 hrs 35 min

“දෙවියෙකු නොවූ වීරයෙක්..”

ඔන්න තවත් අලුත්ම අලුත් ෆිල්ම් එකකට සිංහල උපසිරැසි අරන් ආවා.. මේක තිරගත වුණේ ජූලි 2 වන දා.. දමිල ගායක, සංගීත අධ්‍යක්ෂක වගේම සුපිරි නලුවෙක් ද වන ” හිපොප් තමිලා – ආදී “ ගේ තවත් සුපිරි චිත්‍රපටයක් තමා “වීරන්” කියන්නෙ.. 

මෙහි කතාව හා අධ්‍යක්ෂණය ARK Saravan වෙනවා… නිෂ්පාදනය T. G. Thyagarajan, Sendhil Thyagarajan හා Arjun Thyagarajan වෙනවා.. මෙහි සංගීත අධ්‍යක්ෂය වගේම ප්‍රධාන චරිත නිරූපණය හිපොප් තමිලා නොහොත් ආදි ය… සෙසු චරිත අතරට, 

 ✧ Vinay Rai 

✧ Athira Raj 

✧ Munishkanth 

✧ Kaali Venkat 

✧ Nakkalites Sassi Selvaraj 

✧ R. Badree 

✧ Jenson Diwakar

✧ Bose Venkat 

✧ Jeeva Ravi අය වෙනවා…

මෙහි කතාව ගැන කිව්වොත්, අවු.15දී කුමරන්ට අකුණු සැරක් වැදී බොහෝ සේ ආසාධ්‍ය වෙලා සිංගප්පූරු රෝහලක් වෙත රැගෙන යනවා. පසුව අවු. ගානකට පස්සෙ ගමට එනවා. කුඩා කල සිටි යාලුවෝ දෙන්නා නැවත හමු වීමත් සමග ඔවුන් අතීත කතා කියන අතර කුමරන්ට වූ දෙය ගැන ඇත්තම විස්තරේ කතා වෙනවා. කුමරන්ට හරි අපූරු බලයක් ලැබෙනවා එදා ඒ අකුණු සැර වැදීමත් සමග… වීරන් නමැති මනඃකල්පිත දෙවි කෙනෙක් අදහන ගමේ උදවිය දේවාලයක් සාදා එහි පුද පූජා කරනවා. පසුව ධනවත් ව්‍යාපාරිකයන් දෙදෙනෙකු විසින් මේ දේවාලය කඩා දමා එතනින් විදුලි නල පද්ධතියක් සෑදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන්න සැරසෙනවා.. පසුව වීරන් නැමැති දෙවියන් පැමිණ මේ මහා ව්‍යසනයෙන් ගම හා ගමේ උදවිය බේරා ගන්න ආකාරය තමා මෙහි ගලා ගෙන යන කතාව වෙන්නෙ…

ලස්සන කතාවක්.. හොද ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණ චිත්‍රපටයක්.. ගීත 3ක් ඇතුලත් වෙනවා. එහි ගායනා හිපොප් තමිලා වගේම අනිරුද් ද සිදු කරනවා. ලංකාවේ වගේම ප්‍රංශයේද මෙය තිරගත වුණා..  පසුව Amazon Prime Video හරහා අන්තර්ජාලට නිකුත් වුණා.. 

ලස්සන කතාවක්. බලන්න කියලා ආරාධනා කරනවා. නැවත හමුවෙමු.. 

සිනෙරූ වෙනුවෙන් මම,

නිත්‍යා රූපසිංහ ෴

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ නිත්‍යා රූපසිංහ සහෝදරියගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Veeran (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/veeran-2023-sinhala-subtitles/feed/ 0