Honey Rose Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/honey-rose/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 26 Nov 2024 10:05:38 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Honey Rose Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/honey-rose/ 32 32 Rani: The Real Story (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/rani-the-real-story-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/rani-the-real-story-2023-sinhala-subtitles/#respond Mon, 06 May 2024 19:48:26 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=69706 Rani: The Real Story Sinhala Sub Rani: The Real Story Sinhala Subtitles Rani: The Real Story (2023) Sinhala Sub Rani: The Real Story (2023) Sinhala Subtitles ආයුබෝවන් අදත් මම නව මලයාලම් චිත්‍රපටයක් ගෙන එනවා. IMDB අගය 6.4 ක් වගේ පෙන්වන මේ චිත්‍රපටය සඳහා උපසිරැසි ඉල්ලීම් කිහිපයක්ම තිබුන අපේ රසිකයින්ගෙන්. ඒ නිසා ටිකක් පමා වෙලා හරි […]

The post Rani: The Real Story (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Rani: The Real Story Sinhala Sub
Rani: The Real Story Sinhala Subtitles
Rani: The Real Story (2023) Sinhala Sub
Rani: The Real Story (2023) Sinhala Subtitles

ආයුබෝවන් අදත් මම නව මලයාලම් චිත්‍රපටයක් ගෙන එනවා. IMDB අගය 6.4 ක් වගේ පෙන්වන මේ චිත්‍රපටය සඳහා උපසිරැසි ඉල්ලීම් කිහිපයක්ම තිබුන අපේ රසිකයින්ගෙන්. ඒ නිසා ටිකක් පමා වෙලා හරි මේ උපසිරැසිය ඉදිරිපත් කරනවා.Mystery, thriller ඝණයට වැටුනු තවත් මලයාලම් පොලිස් කතාවක්.

ප්‍රදේශයේ ප්‍රභල දේශපාලකයෙක් ඝාතනයට ලක් වෙනවා. ඒ වෙනුවෙන් සැක පිට නිවසේ මෙහෙ කාරියක් අත් අඩංගුවට පත් වෙනවා.මෙම නිවසෙත් තව නිවෙස් දෙකකත් සම ගාමීව මෙහෙකාර කම් කරන මේ අමුතු මෙහෙ කාරිය කවුද? ඇත්තෙන්ම ඇය මේ මිනී මැරුම කලාද?මෙය හෙළි කර ගැනීම සඳහා පොලිසිය වෙහෙසෙද්දී මන්ත්‍රීවරයා සම්බන්ධ අතුරු කතාවක් ගොඩ නැගෙනවා. ඒ අතරම ඇය වැඩ කල නිවෙස් තුනම ඇයගේ නිර්දෝශීත්වය වෙනුවෙන් පෙනී සිටිනවා.මේ සියල්ල අතර සම්බන්ධ්‍ය කුමක්ද?

ශන්කර් රාමක්‍රිෂ්ණන්ගේ අධ්‍යක්ෂණයක් වන මෙහි න්‍යාති කාදම්බි, හනී රෝස්, අශ්වින් ගෝපිනාත්, භාවනා,ඌර්වශී , ගුරු සෝමසුන්දර් සමග ඉන්ද්‍රන්ස් රඟපානවා.

එහෙනම් බලල ඉඳිමු

තවත් නව උප සිරසියකින් හමු වෙමු. ආයුබෝවන්

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.LK හි පලවූ  BANDULA K  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Rani: The Real Story (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/rani-the-real-story-2023-sinhala-subtitles/feed/ 0
Veera Simha Reddy (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/veera-simha-reddy-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/veera-simha-reddy-2023-sinhala-subtitles/#respond Mon, 27 Feb 2023 16:24:09 +0000 https://sinhalasub.net/?post_type=movies&p=36833 Veera Simha Reddy Sinhala Sub Veera Simha Reddy Sinhala Subtitles Veera Simha Reddy (2023) Sinhala Sub Veera Simha Reddy (2023) Sinhala Subtitles    විර සිම්හා රේඩ්ඩි කියන්නේ සිමා කියන ගමේ ආරක්ෂකයා රැකවලා වගේ ඉන්න කෙනා.. මේ අල්ලපු ගමේම ඉන්නවා ප්‍රතාප් රේඩ්ඩි කියලා පුද්ගලයෙක්. මේ පුද්ගලයා නිතරම බලාගෙන ඉන්නේ විර සම්හා රේඩ්ඩිව ඉවරයක් කරන්න. මේ ඡන්මාන්තර […]

The post Veera Simha Reddy (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Veera Simha Reddy Sinhala Sub
Veera Simha Reddy Sinhala Subtitles
Veera Simha Reddy (2023) Sinhala Sub
Veera Simha Reddy (2023) Sinhala Subtitles

 

 විර සිම්හා රේඩ්ඩි කියන්නේ සිමා කියන ගමේ ආරක්ෂකයා රැකවලා වගේ ඉන්න කෙනා.. මේ අල්ලපු ගමේම ඉන්නවා ප්‍රතාප් රේඩ්ඩි කියලා පුද්ගලයෙක්. මේ පුද්ගලයා නිතරම බලාගෙන ඉන්නේ විර සම්හා රේඩ්ඩිව ඉවරයක් කරන්න. මේ ඡන්මාන්තර වෛරයට හේතුව මොකක්ද කියලා කතාව බලලාම දැනගන්න. අද දවසම සබ් එක ගහපු නිසා කතාවක් ලියන්න ටිකක් දැන් නම් අමාරුයි. කොහොමත් බාලක්‍රිෂ්නාගේ කතා බලන්න ආස අය කතාව මොනා තිබ්බාත් ගන්නවානේ. එහෙනම් අරන් බලන්න කියලා ආරාධනා කරනවා

The post Veera Simha Reddy (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/veera-simha-reddy-2023-sinhala-subtitles/feed/ 0
Monster (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/monster-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/monster-2022-sinhala-subtitles/#comments Mon, 05 Dec 2022 18:04:34 +0000 https://sinhalasub.net/?post_type=movies&p=33529 Monster Sinhala Sub Monster Sinhala Subtitles Monster (2022) Sinhala Sub Monster (2022) Sinhala Subtitles

The post Monster (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Monster Sinhala Sub
Monster Sinhala Subtitles
Monster (2022) Sinhala Sub
Monster (2022) Sinhala Subtitles

The post Monster (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/monster-2022-sinhala-subtitles/feed/ 3