Hwang Jung-min Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/hwang-jung-min/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 24 Nov 2024 10:26:10 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Hwang Jung-min Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/hwang-jung-min/ 32 32 I, The Executioner (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/i-the-executioner-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/i-the-executioner-2024-sinhala-subtitles/#respond Sat, 23 Nov 2024 15:51:14 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=82319 I, The Executioner Sinhala Sub I, The Executioner Sinhala Subtitles I, The Executioner (2024) Sinhala Sub I, The Executioner (2024) Sinhala Subtitles Veteran 2 (2024) Sinhala Sub Veteran 2 Sinhala Sub හේචි කියන්නෙ මිනිස්සුන්ට අසාදාරණකම් කරලා නීතියෙන් බේරිලා යන අයට දඬුවම් දෙන කෙනෙක්. ඒත් නීතියෙ හැටියට මනුස්සයෙක්ව වැරදිකලා කියලා මරන්න බෑනෙ. ඉතින් හේචිව අල්ලගන්න සැලැස්මක් […]

The post I, The Executioner (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
I, The Executioner Sinhala Sub
I, The Executioner Sinhala Subtitles
I, The Executioner (2024) Sinhala Sub
I, The Executioner (2024) Sinhala Subtitles
Veteran 2 (2024) Sinhala Sub
Veteran 2 Sinhala Sub

හේචි කියන්නෙ මිනිස්සුන්ට අසාදාරණකම් කරලා නීතියෙන් බේරිලා යන අයට දඬුවම් දෙන කෙනෙක්. ඒත් නීතියෙ හැටියට මනුස්සයෙක්ව වැරදිකලා කියලා මරන්න බෑනෙ. ඉතින් හේචිව අල්ලගන්න සැලැස්මක් දියත් කරන්න නිළධාරීන් පිරිසකට සිද්ද වෙනවා. එහෙනම් කතාව බලලම ඉමු 

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post I, The Executioner (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/i-the-executioner-2024-sinhala-subtitles/feed/ 0
Veteran (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/veteran-2015-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/veteran-2015-sinhala-subtitles/#respond Sat, 23 Nov 2024 15:04:44 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=82301 Veteran Sinhala Sub Veteran Sinhala Subtitles Veteran (2015) Sinhala Sub Veteran (2015) Sinhala Subtitles ආයුබෝවන් හැමෝටම! කිව්වා වගේම දැවැන්තම  film එකකට උපසැරසියක් අරන් තමයි ආවෙ මම. 2015 නිකුත් උන හොදම කොරියානු movie එක කියන්න පුලුවන්.ඇයි කියනවනම්,කොරියානු ඉතිහාසයේ චිත්‍රපටි අතරින් මේ චිත්‍රපටිය තුන් වන ස්ථානයට පත් වෙලා තියෙනවා.හිතා ගන්න කොහොමද කියලා එතකොට මේකෙ තරම.මේ film එකට,film […]

The post Veteran (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Veteran Sinhala Sub
Veteran Sinhala Subtitles
Veteran (2015) Sinhala Sub
Veteran (2015) Sinhala Subtitles

ආයුබෝවන් හැමෝටම! කිව්වා වගේම දැවැන්තම  film එකකට උපසැරසියක් අරන් තමයි ආවෙ මම. 2015 නිකුත් උන හොදම කොරියානු movie එක කියන්න පුලුවන්.ඇයි කියනවනම්,කොරියානු ඉතිහාසයේ චිත්‍රපටි අතරින් මේ චිත්‍රපටිය තුන් වන ස්ථානයට පත් වෙලා තියෙනවා.හිතා ගන්න කොහොමද කියලා එතකොට මේකෙ තරම.මේ film එකට,film festival ගණනාවකින් සම්මාන 18 ක් මේ වන විට ලැබිලා තියෙනවා.සම්මාන වල නම් කියන එකේ තේරුමක් නෑ කියලයි මම නම් හිතන්නෙ.මෙහි බජට් එක ඇ.ඩො.මිලියන 5.1 ක් වගේම ඇ.ඩො.මිලියන 92 ක ආදායමක් ලබන්නත් සමත්වෙලා තියෙනවා.ඒ ටික දැක්කම තවත් කයිවාරු ගහන්න ඕනෙ නෑනෙ මේ චිත්‍රපටිය ගැන,නේද?

මේ movie එකේ නම ‘veteran’කියලා තිබුනට මමත් ඒකෙ තේරුම දැනන් හිටියෙ නෑ.හොයලා බැලුවම  veteran කියන්නෙ හොදින් පලපුරුදු ඇති හමුදා නිලධාරීන්ට කියන නමක්.ඒ වගේම පලපුරුදු නලුවන්ටත් කියනවා veteran කියලා. කොහොම හරි තේරුම වෙන්නෙ අන්තිමට ‘පලපුරුඳු ඇති’ කියන එක තමයි..කොහොම උනත් මේ කතාවට අනුව නම් පලපුරුදු එහෙම නැත්නම් හොදට තෙම්පරාදු වුන පොලිස් නිලධාරියෙක් තමයි ඉන්නෙ.

2015 අගෝස්තු මස 5 වන දින තමයි මේ movie එක තිර ගත උනේ.imdb අගය 7.1 ක් අරන් තියෙන මේ movie එකේ action/crime/drama/police/comedy මේ හැම දෙයක්ම තියෙනවා.මම මේකෙ කතාව කියන්න නම් කියන්න හිතන්නෙ නෑ වෙනදා වගේ..ඒත් යන්තමට කියනවනම්,

පරීක්ෂක  Seo Do-cheol(hwang jung min) කියන්නෙ අපරාධ පෙන්නන්න බැරි අමාරු නිලධාරියෙක්.ඒත් මෙයාගෙ යාලුවෙක් දිවිනසා ගන්න උත්සහ කිරීම ගැන විමර්ශනය කරද්දි හොයා ගන්නවා sin jin සමූහ ව්‍යාපාරයෙ මිලියන පති කෙනෙක්ගෙ මුරණ්ඩු හෙන අපත තරුණ පුතෙක් වන Jo Tae-oh(yoo ah in)කේස් එක පිටි පස්සෙ ඉදන් මේක වහන්න හදනවා කියලා. Seo Do-cheol ගෙ ටීම් එක කොහොම හරි කරල Tae-oh ව අල්ලන්න හැදුවත් Tae-oh හැම වෙලාවෙම බේරෙනවා එයාගෙ බලය පාවිච්චි කරලා…ඔච්චරයි කියන්නේ.

ඉතින් මේ නිලධාරියට මොන මොනවා වෙනවද?කොහොමද මෙයාව අල්ල ගන්නෙ?කියලා ඔයාලම බාගෙන බලන්න.ඕන කෙනෙක්ට බලන්න පුලුවන් වගේම බැලිය යුතු චිත්‍රපටියක්  තමයි මේක.බලලා කියන්න කොහොමද කියලා.

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Veteran (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/veteran-2015-sinhala-subtitles/feed/ 0
Mission: Cross (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/mission-cross-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/mission-cross-2024-sinhala-subtitles/#respond Fri, 22 Nov 2024 15:17:37 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=82147 Mission: Cross Sinhala Sub Mission: Cross Sinhala Subtitles Mission: Cross (2024) Sinhala Sub Mission: Cross (2024) Sinhala Subtitles   උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් […]

The post Mission: Cross (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Mission: Cross Sinhala Sub
Mission: Cross Sinhala Subtitles
Mission: Cross (2024) Sinhala Sub
Mission: Cross (2024) Sinhala Subtitles

 

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Mission: Cross (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/mission-cross-2024-sinhala-subtitles/feed/ 0
12.12: The Day (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/12-12-the-day-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/12-12-the-day-2023-sinhala-subtitles/#respond Tue, 15 Oct 2024 01:41:58 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=77923 12.12: The Day Sinhala Sub 12.12: The Day Sinhala Subtitles 12.12: The Day (2023) Sinhala Sub 12.12: The Day (2023) Sinhala Subtitles මේක ඇත්තටම සිදුවුන සිද්ධියක් මත ගොඩනැගුන කතාවක්. කතා රසය ඇති කරගන්න වගේම රහස්‍යභාවය රකින්න නම්ගම් වගේම සමහර සිද්ධි ප්‍රබන්ධ වුනත් මූලික කතාව ඇත්ත සිද්ධියක් කියල තමයි කියවෙන්නෙ. 12.12: The Day කියන්නෙ 2023 දී […]

The post 12.12: The Day (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
12.12: The Day Sinhala Sub
12.12: The Day Sinhala Subtitles
12.12: The Day (2023) Sinhala Sub
12.12: The Day (2023) Sinhala Subtitles

මේක ඇත්තටම සිදුවුන සිද්ධියක් මත ගොඩනැගුන කතාවක්. කතා රසය ඇති කරගන්න වගේම රහස්‍යභාවය රකින්න නම්ගම් වගේම සමහර සිද්ධි ප්‍රබන්ධ වුනත් මූලික කතාව ඇත්ත සිද්ධියක් කියල තමයි කියවෙන්නෙ.

12.12: The Day කියන්නෙ 2023 දී Kim Sung-su අධ්‍යක්ෂණය කරපු දකුණු කොරියානු ඓතිහාසික ක්‍රියාදාම චිත්‍රපටියක්. මේ නිර්මාණයට , Hwang Jung-min, Jung Woo-sung, Lee Sung-min, Park Hae-joon වගේම Kim Sung-kyun රංගනයෙන් දායක වෙනවා. චිත්‍රපටිය 1970 දශකයේ අග භාගයේ ඉඳන් 1980 දශකයේ මුල් භාගය දක්වා වුන 1979 දෙසැම්බර් 12 වැනිදා සිද්ද වුන හමුදා කුමන්ත්‍රණය පසුබිම් කරගෙනයි නිර්මාණය වෙලා තියෙන්නෙ. 2023 නොවැම්බර් 22 ඒක චිත්‍රපටියක් විදිහට ඉදිරිපත් වුනාට පස්සෙ, 2023 වසරේ වැඩිම ආදායමක් උපයාගත්ත කොරියානු චිත්‍රපටිය බවට පත්වුනා. ඒක ඩොලර් මිලියන 17ක විතර අයවැයකට එරෙහිව ඩොලර් මිලියන 97කට වඩා උපයා ගත්තා කියල තමයි කියවෙන්නෙ..

චිත්‍රපටියෙ කතා වස්තුව ගැන කියනව නම්, හදිස්සියෙම සිද්දවෙන ජනාධිපති පාර්ක්ගේ ඝාතනයෙන් පස්සෙ, යුධ නීතිය ප්‍රකාශයට පත් කෙරෙනවා. මේ වෙලාවෙ ආරක්ෂක අණදෙන නිලධාරි තනතුරට පත් වෙන චුන් ඩූ-ග්වං (Hwang Jung-min) වගේම ඔහුගේ සහචර සගයො එකතු වෙලා කුමන්ත්‍රණයක් දියත් කරනවා. සොල්දාදුවො දේශපාලනයට සම්බන්ධ වෙන්න හොඳ නැහැ කියල දැඩිව විශ්වාස කරන විශිෂ්ඨ දක්ෂිණ බලකායේ මුරණ්ඩු අණදෙන නිලධාරියෙක් වෙන ලී ටේ-ශින් (Jung Woo-sung) චුන් ඩූ-ග්වං ට විරුද්ධව සටන් කරන්න තීරණය කරනවා. මේ නිලධාරී දෙන්නා අතර ගැටුම වර්ධනය වෙද්දි, හමුදා නායකයො ඔවුන්ගේ තීරණ කල් දානව වගේම, ආරක්ෂක ඇමති අතුරුදහන් වෙනවා. මේ වෙලාවෙ ඇතිවෙන ව්‍යාකූලත්වය ඇතුලෙ හැමෝම ආදරය කරන සෝල් වල වසන්තය කොහොම උදා වෙයිද කියලා….. කතාව බලලම දැනගන්නකෝ…

ආහ්….ඕනම දේ කියන්න අමතක වුනා.. ආසාවට පටන් ගත්තට මොකද මේ කතාව නම් මාව හරිම අමාරුවක දැම්මේ. Descendants of the Sun එක කරද්දි වගේම, ඊටත් වඩා මේකෙ තියෙන හමුදා වචන තනතුරු කොහොම පරිවර්තනය කරන්නද කියල හොයාගන්න ගොඩක් අමාරු වුනා. ඒ වගේ ඒවා ඒ විදිහටම සිංහලෙන් දාලා තියෙනවා. ඉතිං ඒ ගැන දැනුමක් තියෙන අය සමා කරන්න ඕනේ හොඳද..

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post 12.12: The Day (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/12-12-the-day-2023-sinhala-subtitles/feed/ 0
The Spy Gone North (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-spy-gone-north-2018-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-spy-gone-north-2018-sinhala-subtitles/#respond Mon, 21 Aug 2023 11:21:52 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=51594 The Spy Gone North Sinhala Sub The Spy Gone North Sinhala Subtitles The Spy Gone North (2018) Sinhala Sub The Spy Gone North (2018) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! කොහොමද කට්ටියට…? මේ චිත්‍රපටිය ශ්‍රේණිගත කිරීමේ වෙබ් අඩවි වල ඉහල තැනක ඉන්න සමත් වුණ එකක්. එහෙනම්` වැඩි කතා නැතුව පොඩි විස්තරයක් කරන්නම්. මේක සත්‍ය කතාවක් මත […]

The post The Spy Gone North (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Spy Gone North Sinhala Sub
The Spy Gone North Sinhala Subtitles
The Spy Gone North (2018) Sinhala Sub
The Spy Gone North (2018) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

කොහොමද කට්ටියට…? මේ චිත්‍රපටිය ශ්‍රේණිගත කිරීමේ වෙබ් අඩවි වල ඉහල තැනක ඉන්න සමත් වුණ එකක්. එහෙනම්` වැඩි කතා නැතුව පොඩි විස්තරයක් කරන්නම්.

මේක සත්‍ය කතාවක් මත සෑහෙන දුරකට පදනම් වුණ චිත්‍රපටියක්. උතුරු කොරියාවේ රහස් දැනගැනීමට, එහි ඉහලම කණ්ඩායම අතරට යැවෙන දකුණු කොරියානු චරපුරුෂයෙක් වටා තමා කතාව ගෙතෙන්නේ. හැබැයි ඔහු නොහිතන විදියේ දෙයක් තමා ඔහුට එළිකරගන්න ලැබෙන්නේ. සත්‍ය ජීවිතයෙ උණත් ඔහුට අන්තිමේ වෙන්නෙ නොහිතන දෙයක්. දේශපාලකයොයි, උන්ට ගොට්ට අල්ලන නිලධාරී පැළැන්තියයි ඉතින් ශාපයක්ම තමා කොහෙත් බලන් ගියාම.

ඔයාලත් මඟනෑර බලන්නකෝ. සම්මාන කීපයක්ම දිනාගන්න වගේම, ආදායම් අතින් හා ශ්‍රේණිගත කිරීමේ වෙබ් අඩවි වලත් ඉහල තැනක ඉන්න මේ චිත්‍රපටිය සමත් වුණා. එහෙනම් ඔයාලත් බලලා කමෙන්ට් එකක් දාලා යන්න…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ රොයිලි ප්‍රනාන්දු සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Spy Gone North (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-spy-gone-north-2018-sinhala-subtitles/feed/ 0
Hostage: Missing Celebrity (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/hostage-missing-celebrity-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/hostage-missing-celebrity-2021-sinhala-subtitles/#respond Fri, 23 Jun 2023 03:00:07 +0000 https://sinhalasub.net/?post_type=movies&p=9130 අද මං ඔයාලාට සිංහල උපසිරැසි අරගෙන ඇවිත් තියෙන්නේ මේ අවුරුද්දේ අගෝස්තු 18 වෙනි දින තිරගත වූ, 2021 වර්ෂයේ වැඩිම ආදායමක් ලබාගත් කොරියානු සිනමාපට අතරින් නමවෙනි ස්ථානය ලබාගත් Hostage : Missing Celebrity චිත්‍රපටයටයි. මෙම සිනමාපටය චීන ජාතික Ding Sheng ගේ Saving Mr. Wu චිත්‍රපටය පදනම් කරගෙන නිර්මාණය කර ඇත. මෙම සිනමාපටය Next Entertainment World ආයතනය මගින් […]

The post Hostage: Missing Celebrity (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
අද මං ඔයාලාට සිංහල උපසිරැසි අරගෙන ඇවිත් තියෙන්නේ මේ අවුරුද්දේ අගෝස්තු 18 වෙනි දින තිරගත වූ, 2021 වර්ෂයේ වැඩිම ආදායමක් ලබාගත් කොරියානු සිනමාපට අතරින් නමවෙනි ස්ථානය ලබාගත් Hostage : Missing Celebrity චිත්‍රපටයටයි. මෙම සිනමාපටය චීන ජාතික Ding Sheng ගේ Saving Mr. Wu චිත්‍රපටය පදනම් කරගෙන නිර්මාණය කර ඇත. මෙම සිනමාපටය Next Entertainment World ආයතනය මගින් නිෂ්පාදනය කර බෙදාහරින ලද්දකි. තවද මෙහි අධ්‍යක්ෂණය සහ තිර රචනය සිදු කර ඇත්තේ Pil Kam-Sung විසිනි. මෙම සිනමා සිත්තම මිනිත්තු 94ක කාලයක් පුරාවට ධාවනය වන අතර මෙහි නිෂ්පාදනය කටයුතු සඳහා වොන් බිලියන 8ක් වැය වී ඇත. ඇමරිකානු ඩොලර් මිලියන 13.13 ක බොක්ස් ඔෆිස් ආදායමක් මෙම සිනමාපටය හිමිකරගෙන ඇත.
මෙහි ප්‍රධාන චරිතය ලෙස,

Hwang Jung-min

රංගනයෙන් දායකත්වය ලබාදෙයි..තවද පැහැරගන්නන් ලෙස,

Ryu Kyung-soo – Yeom Dong-hun
● Kim Jae-beom – Choi Ki-wan
● Lee Ho-jung – Saet-byeol
● Jung Jae-won – Yong-Tae
● Lee Kyu-won – Young-rok

යන අය රංගනයෙන් එක්වෙයි..

කතා සාරාංශය

චිත්‍රපටයක මංගල දර්ශනයකින් අනතුරුව සෝල් නගරය මධ්‍යයේ පිරිසක් විසින් ප්‍රසිද්ධ නළුවෙක් පැහැරගන්නවා. මුලින්ම මෙය විහිලු ක්‍රියාවක් යැයි සිතා ඔහු සන්සුන්ව එයට මුහුණ දුන්නත් අනතුරුව ඔහුට සිදුවන වදහිංසා නිසා ඔහු මුහුණ පා ඇති තත්වයේ බරපතලකම ඔහුට වැටහෙනවා. පැහැරගන්නන් විසින් පැය 24ක් ඇතුලත විශාල කප්පම් මුදලක් ඉල්ලා සිටින අතරතුර ඔහු පැනයාමට මාර්ගයක් සොයයි. ඉන් අනතුරුවයි ඔහුට වැටහෙන්නේ ඔහු සිනමාපට වල දැක ඇති අවස්ථාවන්ට වඩා සැබෑ ජීවිතයේ මෙවැනි සිදුවීමක බරපතලකම.

මේධාවී ෆර්නැන්ඩස් මේ සටහනට ඔයාට ගොඩාක් ස්තූතියි..

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ උචිනි පෙරේරා සහෝදරියගේ ලිපිය

The post Hostage: Missing Celebrity (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/hostage-missing-celebrity-2021-sinhala-subtitles/feed/ 0
Kill Boksoon (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/kill-boksoon-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/kill-boksoon-2023-sinhala-subtitles/#comments Sun, 09 Apr 2023 14:18:12 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=38784 Kill Boksoon Sinhala Sub Kill Boksoon Sinhala Subtitles Kill Boksoon (2023) Sinhala Sub Kill Boksoon (2023) Sinhala Subtitles

The post Kill Boksoon (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Kill Boksoon Sinhala Sub
Kill Boksoon Sinhala Subtitles
Kill Boksoon (2023) Sinhala Sub
Kill Boksoon (2023) Sinhala Subtitles

The post Kill Boksoon (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/kill-boksoon-2023-sinhala-subtitles/feed/ 1
The Point Men (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-point-men-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-point-men-2023-sinhala-subtitles/#respond Fri, 10 Mar 2023 02:42:47 +0000 https://sinhalasub.net/?post_type=movies&p=37740 The Point Men Sinhala Sub The Point Men Sinhala Subtitles The Point Men (2023) Sinhala Sub The Point Men (2023) Sinhala Subtitles මේක සත්‍ය කතාවක් පාදක කරගෙන නිර්මාණය වුන එකක්, 2023 වර්ෂයේ වැඩිම ආදායමක් ලබපු කොරියානු චිත්‍රපටයක්, කතාව පටන් ගන්නෙ මෙහෙම කොරියානු ජාතිකයන් රැගත් බස් එකකට ඇෆ්ගනිස්තානයෙදි තලෙයිබාන්ලා පහර දිලා එයාලව ප්‍රාණ ඇපයට ගන්නවා, ඉතින් […]

The post The Point Men (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Point Men Sinhala Sub
The Point Men Sinhala Subtitles
The Point Men (2023) Sinhala Sub
The Point Men (2023) Sinhala Subtitles
මේක සත්‍ය කතාවක් පාදක කරගෙන නිර්මාණය වුන එකක්, 2023 වර්ෂයේ වැඩිම ආදායමක් ලබපු කොරියානු චිත්‍රපටයක්, කතාව පටන් ගන්නෙ මෙහෙම කොරියානු ජාතිකයන් රැගත් බස් එකකට ඇෆ්ගනිස්තානයෙදි තලෙයිබාන්ලා පහර දිලා එයාලව ප්‍රාණ ඇපයට ගන්නවා, ඉතින් මේ කට්ටියව බේරගන්න කොරියාවෙන් කොරියානු රාජත්‍රාන්තිකයො වගේම බුද්ධි අංශයේ කට්ටියත් සම්බන්ධ වෙනවා, එහෙම අපි වැඩිය විස්තර කතා නොකර චිත්‍රපටය බලමු නේද?

The post The Point Men (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-point-men-2023-sinhala-subtitles/feed/ 0