Jackie Shroff Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/jackie-shroff/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 05 Apr 2025 17:19:08 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Jackie Shroff Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/jackie-shroff/ 32 32 Ottu (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/ottu-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/ottu-2022-sinhala-subtitles/#respond Sat, 05 Apr 2025 17:18:06 +0000 https://sinhalasub.net/?post_type=movies&p=30206 Ottu Sinhala Sub Ottu Sinhala Subtitles Ottu (2022) Sinhala Sub Ottu (2022) Sinhala Subtitles Ottu කියන්නේ, 2022 නිකුත් වූ ඉන්දියානු භාෂා ක්‍රියාදාම ත්‍රාසජනක චිත්‍රපටයක් වන අතර එය ෆෙලිනි ටීපී විසින් රචනා කර අධ්‍යක්ෂණය කර ඇත, එය එකවර මලයාලම් සහ දෙමළ භාෂාවලින් රූගත කර ඇත, එසේම මලයාලම් භාෂා චිත්‍රපටය ඔට්ටූ ලෙසද දෙමළ භාෂා චිත්‍රපටය රෙන්දගම් ලෙසද […]

The post Ottu (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Ottu Sinhala Sub
Ottu Sinhala Subtitles
Ottu (2022) Sinhala Sub
Ottu (2022) Sinhala Subtitles

Ottu කියන්නේ, 2022 නිකුත් වූ ඉන්දියානු භාෂා ක්රියාදාම ත්රාසජනක චිත්රපටයක් වන අතර එය ෆෙලිනි ටීපී විසින් රචනා කර අධ්යක්ෂණය කර ඇත, එය එකවර මලයාලම් සහ දෙමළ භාෂාවලින් රූගත කර ඇත, එසේම මලයාලම් භාෂා චිත්රපටය ඔට්ටූ ලෙසද දෙමළ භාෂා චිත්රපටය රෙන්දගම් ලෙසද නම් කර ඇත , මෙහි ප්රධාන චරිත නිරූපණය කරන්නේ අරවින්ද් ස්වාමි සහ කුංචකෝ බොබන් ය. මලයාලම් අනුවාදය 2022 සැප්තැම්බර් 8 වන දින නාට්යමය වශයෙන් නිකුත් කරන ලද අතර දෙමළ අනුවාදය 2022 සැප්තැම්බර් 23 දින නිකුත් කරන ලදී.
වැඩි විස්තර නැතිව කතාව පැත්තට හැරෙමු කෝ….!
කිචු කියන්නේ, පහසුවෙන් මුදල් ඉපයීමට සිහින දකින කොල්ලෙක් .මතකය නැති වූ ඩේවිඩ් නම් අමුතු මිනිසෙකු සමඟ මිතුරු වන ඔහුට අමුතු රැකියාවක් ලැබෙයි. කිචු වැඩේ බාර ගනීවිද?
කතාවේ රසයට බාධා වෙන නිසා, මම වැඩි විස්තර නම් කියන්න යන්නේ නෑ…
ඉතිං යාළුවනේ ඉදිරියට මොකද වෙන්නේ කියලා දැන ගන්න ඕන නම් අනිවා ෆිල්ම් එක බලන්නකෝ…??

The post Ottu (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/ottu-2022-sinhala-subtitles/feed/ 0
Baby John (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/baby-john-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/baby-john-2024-sinhala-subtitles/#comments Thu, 06 Feb 2025 01:30:14 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=85505 Baby John Sinhala Sub Baby John Sinhala Subtitles Baby John 2024 Sinhala Sub Baby John (2024) Sinhala Sub Baby John (2024) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය […]

The post Baby John (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Baby John Sinhala Sub
Baby John Sinhala Subtitles
Baby John 2024 Sinhala Sub
Baby John (2024) Sinhala Sub
Baby John (2024) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Baby John (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/baby-john-2024-sinhala-subtitles/feed/ 1
Singham Again (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/singham-again-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/singham-again-2024-sinhala-subtitles/#comments Sat, 14 Dec 2024 02:00:19 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=82013 Singham Again Sinhala Sub Singham Again Sinhala Subtitles Singham Again (2024) Sinhala Sub Singham Again (2024) Sinhala Subtitles   උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් […]

The post Singham Again (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Singham Again Sinhala Sub
Singham Again Sinhala Subtitles
Singham Again (2024) Sinhala Sub
Singham Again (2024) Sinhala Subtitles

 

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Singham Again (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/singham-again-2024-sinhala-subtitles/feed/ 4
Mast Mein Rehne Ka (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/mast-mein-rehne-ka-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/mast-mein-rehne-ka-2023-sinhala-subtitles/#respond Thu, 18 Jan 2024 18:23:15 +0000 https://sinhalasub.life/?post_type=movies&p=64952 Mast Mein Rehne Ka Sinhala Sub Mast Mein Rehne Ka Sinhala Subtitles Mast Mein Rehne Ka (2023) Sinhala Sub Mast Mein Rehne Ka (2023) Sinhala Subtitles ඔන්න මටත් හිතුනා එහෙනම් සබ් එකක් කරන්න කියලා. වැඩේ පටන් ගත්තම වැඩේ හිතන තරම් ලේසි නෑ කියලා තේරෙනවා. කමක් නෑ කොහොමහරි මට ඕනේ වැඩිය කවුරුත් සබ් කරන් නැති ඒ […]

The post Mast Mein Rehne Ka (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Mast Mein Rehne Ka Sinhala Sub
Mast Mein Rehne Ka Sinhala Subtitles
Mast Mein Rehne Ka (2023) Sinhala Sub
Mast Mein Rehne Ka (2023) Sinhala Subtitles

ඔන්න මටත් හිතුනා එහෙනම් සබ් එකක් කරන්න කියලා. වැඩේ පටන් ගත්තම වැඩේ හිතන තරම් ලේසි නෑ කියලා තේරෙනවා. කමක් නෑ කොහොමහරි මට ඕනේ වැඩිය කවුරුත් සබ් කරන් නැති ඒ වුනත් ගොඩක් අයට මග ඇරෙන ඒ වුනාට බැලුවම අඩේ සුපිරි කියලා කියවෙන ෆිල්ම් ටිකකට සිංහල උපසිරැසි ටිකක් කරන්න.

ඉතින් මුලින්ම තෝරගත්තෙත් ඒ වගේ එකක්. Imdb 7.2 ක් තියෙනවා ඉතින් වැඩේ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ කම්මැලි කමක් නැතුව මුල ඉඳන් අගට බලන් ඉන්න හිනාවෙවී සමහර තැන් වල සංවේදි වෙවී බලන්න පුලුවන් හොඳ නිර්මාණයක්..

ඉතින් මේ චිත්‍රපටය අධ්‍යක්ෂනය කරලා තියෙන්නෙ Vijay Maurya තමයි. මේකෙ ප්‍රධාන නළුවෝ ගත්තොත් අහලා තියෙනවනේ Jackie Shroff ව ඉස්සර හින්දි චිත්‍රපට වල දුෂ්ටයට ඉන්නේ අන්න එයා තමයි. තව Panchayat Web Series එකේ සභාපතිගේ නෝනව මතකනේ Neena Gupta. එයත් මේකේ ප්‍රධාන චරිතයක් තමයි. එතකොට Abhishek Chauhan, Monika Panwar මේ අය තමයි මේකේ ප්‍රධාන චරිත විදියට ඉන්නේ.

මේකේ කතාව නම් ටේලර් කෙනෙක්, වයසක ජෝඩුවක්, ගණිකාවක් අතර යන ලස්සන කතාවක්. මං කතාව ගැන කියන්න නම් වැඩිය කැමති නෑ එහෙනම් තව අළුත් එකකින් හම්බෙමු. මුල් සබ් එක නිසා අඩුපාඩු නම් ඇති.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ලහිරු දර්ශන  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Mast Mein Rehne Ka (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/mast-mein-rehne-ka-2023-sinhala-subtitles/feed/ 0
Romeo Akbar Walter (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/romeo-akbar-walter-2019-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/romeo-akbar-walter-2019-sinhala-subtitles/#respond Fri, 20 Oct 2023 10:21:13 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=57709 Romeo Akbar Walter Sinhala Sub Romeo Akbar Walter Sinhala Subtitles Romeo Akbar Walter (2019) Sinhala Sub Romeo Akbar Walter (2019) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! 1971, මේක පකිස්තානය දෙකඩ වුනු කාලයේ සිදුවුනු කතාවක්, බටහිර පකිස්තානය, සහ නැගෙනහිර පකිස්ථානය, නැගෙනහිර පකිස්ථානය අද අපි බංගලාදේශය නමින් හදුන්වනව. පකිස්ථානයේ කෘර පාලනය නිසා නැගෙනහිර පකිස්ථානය අසතුටට පත්වුනා. හැමදෙනාම නිදහස […]

The post Romeo Akbar Walter (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Romeo Akbar Walter Sinhala Sub
Romeo Akbar Walter Sinhala Subtitles
Romeo Akbar Walter (2019) Sinhala Sub
Romeo Akbar Walter (2019) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

1971, මේක පකිස්තානය දෙකඩ වුනු
කාලයේ සිදුවුනු කතාවක්,
බටහිර පකිස්තානය,
සහ නැගෙනහිර පකිස්ථානය,
නැගෙනහිර පකිස්ථානය අද අපි
බංගලාදේශය නමින් හදුන්වනව.
පකිස්ථානයේ කෘර පාලනය නිසා
නැගෙනහිර පකිස්ථානය අසතුටට පත්වුනා.
හැමදෙනාම නිදහස හෙව්ව,
මේ හේතුවෙන් අහින්සක මිනිස්සු
බොහොමයකට ජීවිත පූජා කරන්න වුනා.
ලක්ෂ ගනනින් නැගෙනහිර පකිස්තානයේ
මිනිස්සු ඉන්දියාවට පැනල ආව,
…කොහොමවෙතත්…
ඉන්දියන් රජයත්, නැගෙනහිර පකිස්ථානය
වෙනුවෙන් නිදහස ගෙන එන්න සටන් කලා.

සමහර මිනිස්සු ඉන්නව, අපි එයාලගෙ නම දන්නෙ නැහැ. එයාල ගැන කිසි දෙයක් දන්නෙ නැහැ.මේ මිනිස්සු තමන්ගෙ මුලු ජීවිතේම තමන්ගෙ රට වෙනුවෙන් යොදවනව. එයාල දන්නව, මේ ගමනෙදි, තමන්ට කිසිම ගෞරවයක් හෝ සැනසීමක් ලැබෙන්නෙ නැහැ කියල. මෙයාලට තමන්ගෙ මරනෙන් පස්සෙ තමන්ගෙ රටේ පස් වලින් බිඳක්වත් ලැබෙන්නෙ නැහැ.

Research and Analysis Wing(පර්යේෂණ සහ විශ්ලේෂන කවය)(R&AW නොහොත් RAW)

පර්යේෂණ සහ විශ්ලේෂන කවය කියන්නෙ ඉන්දියානු විදේශ රහස් ඔත්තු සේවයක්. මේක පටන් අරගෙන තියෙන්නෙ 1968දි ඉන්දියාව සහ චීනය අතර 1962දි පැවති යුද්ධයෙදි රහස් ඔත්තු සැපයීමේදී සිදුවුනු වැරදීම් හේතුවෙන්. මෙම නියෝජිත ආයතන විදේශ රහස් තොරතුරු රැස්කිරීමට කැප වෙනව.

අරමුණු-
01. ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්ති සහ ආරක්ෂාව සෘජුව දරාගෙන සිටින රටවල දේශපාලනික, හමුදාමය, ආර්ථික හා ශිල්පීය ක්‍රමවල සිදුවන සංවර්ධනයන් අධ්‍යනය කිරීම.
02. ජාත්‍යන්තර මහජන මත ආදර්ශයට ගැනීම සහ ඉන්දියානු ඩයස්පෝරාවේ උදව්වෙන් විදේශ රටවල ආභාෂය ගැනීම.
03. ඉන්දියාවේ ආරක්ෂාවෙ යහපත වෙනුවෙන් රහස් මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම.
04. ප්‍රති-ත්‍රස්ත මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම සහ ත්‍රස්ත මූලාංගයන් විනාශ කිරීම.
05. අන්තර්ජාතික කොමියුනිස්ට්වාදය ගැන නිරීක්ෂනය කිරීම සහ කොමියුනිස්ට්වාදී විශාල රටවල් වල අසමගිය නිරීක්ෂණයකිරීම.
06. පකිස්ථානය චීනය වැනි රටවලට කෙරෙන ආයුධ සැපයුම පාලනය කිරීම.

ඔන්න ඔහොමයි මේකෙ අරමුණු. තුන සහ හතර කියන කියන අරමුණු වලට RAW එක පාවිච්චි කරන විදිහ බොහොමයක් චිත්‍රපට වලින් ඔයාල දැකල ඇති. ඉතින් ඊට අමතර අනෙක් අරමුණු වලටත් RAW එක කටයුතු කරනව කියන එක ඔයාලට කියන්න තමයි මේ විස්තරය දැම්මෙ.

නරායන්ගන්ජ් වලට එල්ල කරන ලද ප්‍රහාරයෙන් නැවක් ගිනිබත් වන අයුරු.

ඩකා රාජ්‍ය නිවසට ප්‍රහාර එල්ල වී

පකිස්ථානය එල්ල කල ප්‍රහාරයන් 10 දැක්වෙන සිතියම.

නොවැම්බර් 19වෙනිද පාන්දර 5:40ට
පකිස්තානු ගුවන් හමුදාව පතාන්කෝට් ගුවන්
මූලස්තානයට ප්‍රහාරයක් එල්ල කරා.
එවිගසම…ඉන්දියාවෙ තවත් ගුවන් මූලස්තාන
දහකට ප්‍රහාර එල්ල වුනා.
ඉන්දියාව මේ ප්‍රහාරයන් වලට,
සූදානමින් හිටියෙ….

ඉතින් විස්තර කරා ඇති, හැමෝටම ෆිල්ම් එක බලන්න ආරාධානා කරන ගමන් දැනට සමු ගන්නවා තවත් ෆිල්ම් එකකින් හමුවෙමු…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ චානක ඉඳුනිල්  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Romeo Akbar Walter (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/romeo-akbar-walter-2019-sinhala-subtitles/feed/ 0
Devdas (2002) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/devdas-2002-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/devdas-2002-sinhala-subtitles/#respond Tue, 09 May 2023 00:50:59 +0000 https://sinhalasub.net/?post_type=movies&p=1178 The post Devdas (2002) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The post Devdas (2002) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/devdas-2002-sinhala-subtitles/feed/ 0
Bigil (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/bigil-2019-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/bigil-2019-sinhala-subtitles/#comments Fri, 03 Mar 2023 13:32:01 +0000 https://sinhalasub.net/?post_type=movies&p=1227 The post Bigil (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The post Bigil (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/bigil-2019-sinhala-subtitles/feed/ 3
Mili (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/mili-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/mili-2022-sinhala-subtitles/#respond Mon, 02 Jan 2023 12:21:26 +0000 https://sinhalasub.net/?post_type=movies&p=34630 Mili Sinhala Sub Mili Sinhala Subtitles Mili (2022) Sinhala Sub Mili (2022) Sinhala Subtitles

The post Mili (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Mili Sinhala Sub
Mili Sinhala Subtitles
Mili (2022) Sinhala Sub
Mili (2022) Sinhala Subtitles

The post Mili (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/mili-2022-sinhala-subtitles/feed/ 0