Jain Andrews Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/jain-andrews/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Thu, 16 Jan 2025 17:55:34 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Jain Andrews Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/jain-andrews/ 32 32 Family (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/family-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/family-2024-sinhala-subtitles/#respond Thu, 16 Jan 2025 17:53:38 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=87160 Family Sinhala Sub Family Sinhala Subtitles Family 2024 Sinhala Sub Family (2024) Sinhala Sub Family (2024) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ […]

The post Family (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Family Sinhala Sub
Family Sinhala Subtitles
Family 2024 Sinhala Sub
Family (2024) Sinhala Sub
Family (2024) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Family (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/family-2024-sinhala-subtitles/feed/ 0
Thankam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/thankam-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/thankam-2023-sinhala-subtitles/#respond Wed, 01 Mar 2023 07:31:11 +0000 https://sinhalasub.net/?post_type=movies&p=36879 Thankam Sinhala Sub Thankam Sinhala Subtitles Thankam (2023) Sinhala Sub Thankam (2023) Sinhala Subtitles කන්නන් හා මුතු කියන්නේ හොරෙන් රත්තරන් බඩු හදලා විකුනන දෙන්නෙක්.මුතු තාමා හදන්නේ කන්නන් තාම විකුනන්නේ.ඉතින් දවසක කන්නන්,මුතු ,කර්නන් කියලා තුන්දෙනා පොඩි ෆන් එකක් ගන්න හොටේල් එකකට යනවා.එත් කන්නන් තව බිස්නස් එකක් තියෙනවා ඉක්මනින් එන්නම් කියලා යනවා.කොහොම හරි කන්නන් පොලිසියට මාට්ටු වෙනවා […]

The post Thankam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Thankam Sinhala Sub
Thankam Sinhala Subtitles
Thankam (2023) Sinhala Sub
Thankam (2023) Sinhala Subtitles

කන්නන් හා මුතු කියන්නේ හොරෙන් රත්තරන් බඩු හදලා විකුනන දෙන්නෙක්.මුතු තාමා හදන්නේ කන්නන් තාම විකුනන්නේ.ඉතින් දවසක කන්නන්,මුතු ,කර්නන් කියලා තුන්දෙනා පොඩි ෆන් එකක් ගන්න හොටේල් එකකට යනවා.එත් කන්නන් තව බිස්නස් එකක් තියෙනවා ඉක්මනින් එන්නම් කියලා යනවා.කොහොම හරි කන්නන් පොලිසියට මාට්ටු වෙනවා එත් ඊට කලින් රත්තරන් ටික තව කොල්ලෙක් අතේ යවලා තියෙනවා.පොලිසියේන් ඇහුවාට කියන්නේ නැ.පස්සේ සාක්ෂි නැති නිසා යවනවා ඒ අයව. පහුවෙනිදා අයෙත් කන්නන් ඒ රත්තරන් බඩු ටික ගන්නවා එවගේ බිස්නස් එකක් තියෙනවා කියලා කන්නන් කියනවා.පස්සේ කන්නන් නෑ. පොලිසියට පැමිනිල්ලක් දානවා. එතකොට එයාලා හොයාගන්නවා කන්නන් මැරිලා කියලා.ඉතින් මෙතනින් එහාට තාමා හොදම හරිය යන්නෙ ඉවර වෙනකම් කුතුහලය තියෙන චිත්‍රපටයක්.හොද වැදගත් පනිවිඩයක් සමාජයට දෙනවා.

The post Thankam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/thankam-2023-sinhala-subtitles/feed/ 0