Jake Abel Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/jake-abel/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 12 May 2024 15:50:38 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Jake Abel Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/jake-abel/ 32 32 Malignant (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/malignant-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/malignant-2021-sinhala-subtitles/#respond Sun, 12 May 2024 15:40:01 +0000 https://sinhalasub.net/?post_type=movies&p=8690 ඔන්න එහෙනම් මේ සැරේ ඔබ හමුවට එන්නෙ මේ වසරේ නිකුත් වෙච්ච Horror කාණ්ඩයට අයත් චිත්‍රපටයක් සමඟයි. පුද්ගලිකවම මමත් එනකම් බලං හිටිය එකක්. මොකද කිව්වොත් මෙය අධ්‍යක්ෂණය කරන්නෙ ප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂ ”James Wan” විසින්. ඔහු කලිනුත් හොඳ හොරර් කාණ්ඩයට අයත් සිනාමාවක් රැගෙන ආවා ”The Conjuring” වලින්. මං මේ කියන්නෙ පළවෙනි චිත්‍රපටය ගැන. කොහොමහරි චිත්‍රපටය හට මේ […]

The post Malignant (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
ඔන්න එහෙනම් මේ සැරේ ඔබ හමුවට එන්නෙ මේ වසරේ නිකුත් වෙච්ච Horror කාණ්ඩයට අයත් චිත්‍රපටයක් සමඟයි. පුද්ගලිකවම මමත් එනකම් බලං හිටිය එකක්. මොකද කිව්වොත් මෙය අධ්‍යක්ෂණය කරන්නෙ ප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂ ”James Wan” විසින්. ඔහු කලිනුත් හොඳ හොරර් කාණ්ඩයට අයත් සිනාමාවක් රැගෙන ආවා ”The Conjuring” වලින්. මං මේ කියන්නෙ පළවෙනි චිත්‍රපටය ගැන. කොහොමහරි චිත්‍රපටය හට මේ වෙනකොට IMDb අගය 6.5 ක් සහ කුණු තක්කාලි අගය 75% වැනි අගයක් අරගන්න සමත් වෙලා තියෙනවා. ඒවගේම තමයි රංගනයෙන් Annabelle Wallis l Ingrid Bisu l Marina Mazepa l Mckenna Grace l George Young l Patricia Velasquez l Jon Lee Brody දායක වෙනවා. ඒවගේම තමයි අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ මේක රෑට වගේ බලනවා නම් නියමයි කියලා. බයවෙයි කියලා නම් මං බලපොරොත්තු වෙන්නෙ නැහැ. නමුත් හොඳ Annabelle Wallis l Ingrid Bisu l Marina Mazepa l Mckenna Grace l George Young l Patricia Velasquez l Jon Lee Brody දායක වෙනවා. ඒවගේම තමයි අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ මේක රෑට වගේ බලනවා නම් නියමයි කියලා. බයවෙයි කියලා නම් මං බලපොරොත්තු වෙන්නෙ නැහැ. නමුත් හොඳ හොරර් සිනමා පටයක අත්දැකීමක් අරගන්න පුළුවන් වෙයි. එහෙනම් අපි දැන් කතාව පැත්තට හැරෙමුකො.

මැඩිසන් කියන්නෙ ඉස්පිරිතාලෙක වැඩ කරන කෙනෙක්. ඇය ගැබ්ගෙනත් සිටිනවා. ඒවගේම තමයි ඇයගෙ සැමියා තරමක් හොඳ නැති කෙනෙක්. කිසිම පාලනයක් නැති කෙනෙක් කිව්වොත් නිවැරදියි. කොහොමහරි ඔහු මේ ළමයෙක් හම්බවෙන්න ඉන්න මැඩිසන්ට පහර දීම පවා කරනවා. ඒවගේම කියන්න ඕන මේ මැඩිසන්ට ගබ්සා වීම් 3 ක් වෙලා තියෙනවා. ඇය ඇත්තෙන්ම ඉන්නෙ හරිම දුකකින්. ඔන්න දවසක් රෑ මොවුන්ගෙ ගෙදර අමුතු දෙයක් සිද්ධ වෙනවා. ඔහුගෙ මේ ජරා සැමියාව සාහසික ලෙස කෙනෙක් ඝාතනය කරනවා. ඒවගේම තමයි ඒ ඝාතනය කරන කෙනා ඇය පස්සෙන් පවා එනවා. කොහොමහරි මෙතැනදී මැඩිසන්ගෙ ඔලුව වැදිලා සිහිය නැතිවෙනවා. ඇහැරෙද්දි ඇයගෙ ළමය නැවත වතාවක් නැතිවෙලා. ඇය මේ ගැන ලොකු කම්පනයකින් ඉන්නෙ. ඔන්න ටික දවසක් යද්දී මේ පහර දීපු කෙනාම තවත් මිනීමැරුම් වගයක් කරනවා. ඒ වගේම තමයි මෙහෙදී විශේෂයකුත් තියෙනවා. ඒ මොකක්ද කිව්වොත් මේ ඝාතනය වෙද්දී එයා ඉන්නෙ ඒ ස්ථානයෙ. ඇයට දකින්න ලැබෙනවා වෙන ඝාතන සියල්ලම. ඒත් කොහොමද මේක වෙන්නෙ? මොකක්ද මේකත් එක්ක තියෙන සම්බන්ධය? අවසානය වෙනකම් නරඹන්නකො. වෙනස්ම ආකාරයෙ හොරර් සිනමා පටයක් වෙනවා ඒකාන්තයි.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.LK හි පලවූ රවිදු රුක්ෂාන්  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Malignant (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/malignant-2021-sinhala-subtitles/feed/ 0
I Am Number Four (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/i-am-number-four-2011-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/i-am-number-four-2011-sinhala-subtitles/#respond Thu, 14 Mar 2024 19:30:49 +0000 https://sinhalasub.net/?post_type=movies&p=2131 A teenage fugitive with an incredible secret races to stay one step ahead of the mysterious forces seeking destroy him in this sci-fi action thriller. With three dead and one on the run, the race to find the elusive Number Four begins. Outwardly normal teen John Smith never gets too comfortable in the same identity, […]

The post I Am Number Four (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
A teenage fugitive with an incredible secret races to stay one step ahead of the mysterious forces seeking destroy him in this sci-fi action thriller. With three dead and one on the run, the race to find the elusive Number Four begins. Outwardly normal teen John Smith never gets too comfortable in the same identity, and along with his guardian, Henri, he is constantly moving from town to town. With each passing day, John gains a stronger grasp on his extraordinary new powers, and his bond to the beings that share his fantastic fate grows stronger.

The post I Am Number Four (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/i-am-number-four-2011-sinhala-subtitles/feed/ 0