Jake Weber Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/jake-weber/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 30 Sep 2024 15:19:16 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Jake Weber Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/jake-weber/ 32 32 Peter Five Eight (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/peter-five-eight-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/peter-five-eight-2024-sinhala-subtitles/#respond Mon, 02 Sep 2024 06:27:59 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=74713 Peter Five Eight Sinhala Sub Peter Five Eight Sinhala Subtitles Peter Five Eight (2024) Sinhala Sub Peter Five Eight (2024) Sinhala Subtitles සෑම් කියන්නේ අතීතයේ කළ වැරදි නිසා විඳවන කාන්තාවක්…පොඩි ගම්බද නගරයක ජිවත් වන සෑම් තමන්ගේ බීමත් රැකියාවක් නැති සැමියා සමඟ නිතරම රණ්ඩු වෙනවා….සෑම් කියන්නෙත් බිමත්කමින් කාලය ගත කරන කෙනෙක් උනත් ඇය දේපළ වෙළඳාම සිය […]

The post Peter Five Eight (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Peter Five Eight Sinhala Sub
Peter Five Eight Sinhala Subtitles
Peter Five Eight (2024) Sinhala Sub
Peter Five Eight (2024) Sinhala Subtitles

සෑම් කියන්නේ අතීතයේ කළ වැරදි නිසා විඳවන කාන්තාවක්…පොඩි ගම්බද නගරයක ජිවත් වන සෑම් තමන්ගේ බීමත් රැකියාවක් නැති සැමියා සමඟ නිතරම රණ්ඩු වෙනවා….සෑම් කියන්නෙත් බිමත්කමින් කාලය ගත කරන කෙනෙක් උනත් ඇය දේපළ වෙළඳාම සිය රැකියාව කරගත් කාන්තාවක්…

සෑම් ජිවත් වන නගරයට පීටර් නමැති පුද්ගලයෙක් පැමිණෙනවා…මොහු සෑම් ගැන තොරතුරු සොයමින් නගරයේ සැරිසරනවා…සෑම්ගේ නිවස ඉදිරිපිට නිවස මිල දී ගෙන ඇය ගැන ඔත්තු බලන්න ගන්නවා..සෑම්ගැන තොරතුරු දැනගැනීමට අවශ්‍ය නිසා ඇයගේ මිතුරියක් වන බ්‍රෙන්ඩා සමඟ බොරු හිතවත් කමක් ඇති කරගැනීමට පීටර්ට හැකිවෙනවා..දින කිහිපයක ඉඳන්ම සෑම්ගේ පසුපස යමින් ඇයව බියට පත් කරන පීටර්, දිනක් ඇයගේ නිවසටම යනවා…සෑම්ගේ අතීතය වමාරමින් පීටර් ඇයව මානසිකව දුර්වල කිරීමට උත්සහා කරනවා…

පීටර් මේ නගරයට ඇවිත් තියෙන්නේ සෑම් අතීතයේ කරපු වැරැද්දකට පළිගන්නයි…ඇයගෙන් පළිගැනීමට පීටර්ව යොදවන්නේ නගරෙන් පිට ධනවත් පුද්ගලයෙක්….සෑම් නිසා ඔහුට අහිමි උන ආදරවන්තිය වෙනුවෙන් පළිගන්න අවශ්‍ය නිසා සෑම්ගේ ආදරණියන් විනාශ කිරීමේ රාජකාරිය තමයි පීටර් කරන්නේ….

අතීතයේ සිදු කළ යම්දෙයක් නිසා මුළු ජිවිත කාලෙම බොරු ගොඩාක් මැද්දේ මානසික ආතතියක ජිවත් උන සෑම්ට අවසානයේ කුමක් සිදු වේවිද ?

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ නවංජනා (Thizu)  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Peter Five Eight (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/peter-five-eight-2024-sinhala-subtitles/feed/ 0
Dawn of the Dead (2004) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/dawn-of-the-dead-2004-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/dawn-of-the-dead-2004-sinhala-subtitles/#respond Thu, 17 Aug 2023 15:37:38 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=51140 Dawn of the Dead Sinhala Sub Dawn of the Dead Sinhala Subtitles Dawn of the Dead (2004) Sinhala Sub Dawn of the Dead (2004) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! හලෝ යාළුවනේ!! ඔන්න මේක american horror ෆිල්ම් එකක්.මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Zack Snyder කියන කෙනා.. මිනිහා හදපු ෆිල්ම් කට්ටිය බලලා ඇති නේද? (Man of Steel, Sucker […]

The post Dawn of the Dead (2004) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Dawn of the Dead Sinhala Sub
Dawn of the Dead Sinhala Subtitles
Dawn of the Dead (2004) Sinhala Sub
Dawn of the Dead (2004) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

හලෝ යාළුවනේ!! ඔන්න මේක american horror ෆිල්ම් එකක්.මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Zack Snyder කියන කෙනා.. මිනිහා හදපු ෆිල්ම් කට්ටිය බලලා ඇති නේද? (Man of Steel, Sucker Punch, 300 වගේ ඒවත් මෙයාගේ නිර්මාණ තමයි) මේ ෆිල්ම් එකට IMDB රේටින්ග්ස් 7.4 ක් ලැබිලා තියනවා…

මේ ෆිල්ම් එකේ කතාව පොඩ්ඩක් කිව්වොත් මේකත් Walking dead වගේ එකක්. මොකද මේකෙත් ඉන්නේ zombies ලා. හොදයි මේ කථාවේ ඉන්නවා ඇනා කියලා නර්ස් කෙනෙක්. මෙයා තමන් රාජකාරි කරන රෝහලේ වැඩ ඉවර කරලා ගෙදර ඇවිල්ලා husband එක්ක පොඩ්ඩක් සතුටු සාමිච්චියේ යෙදිලා පහුවදා වැඩට යන්න ඕනේ නිසා මෙයා නිදාගන්නවා. පහුවදා උදේ නැගිටිනකොට මෙයාට සුපුරුදු ලෝකය දකින්න හම්බෙන්නේ නෑ.

ඔන්න ඔච්චරයි මම කියන්නේ තව කිව්වොත් එහෙම කුතුහලය නැති වෙලා යනවා…තව එකක් මේ ෆිල්ම් එක ඉවරයි කියල හිතන්නේ නැතුව මේකේ අවසාන තත්පරේ වෙනකම්ම බලන්න මොකද මේක ඒ තරමටම කුතුහලයෙන් පිරිච්ච කතාවක්…ඉතින් අපි බලමු ඇනාට මේ කරදරෙන් බේරෙන්න පුළුවන්ද? එයාට මගදී හම්බෙන යාළුවෝ කවුද කියලා???

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ සචිර සංදීප සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Dawn of the Dead (2004) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/dawn-of-the-dead-2004-sinhala-subtitles/feed/ 0