James Franco Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/james-franco/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 25 Mar 2025 18:35:19 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png James Franco Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/james-franco/ 32 32 127 Hours (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/127-hours-2010-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/127-hours-2010-sinhala-subtitles/#respond Tue, 25 Mar 2025 16:43:12 +0000 https://sinhalasub.net/?post_type=movies&p=29229 127 Hours Sinhala Sub 127 Hours Sinhala Subtitles 127 Hours (2010) Sinhala Sub 127 Hours (2010) Sinhala Subtitles බොහොමත්ම වෙනස් තේමාවක් අරගත්තු, සත්‍ය සිද්ධියක් අනුසාරයෙන් චරිතාපදානයක් ලෙස දිවෙන චිත්‍රපටියක් තමයි අද මම අරගෙන ආවේ. කාලෙකට පස්සෙ මම ලිපියක් ලියනවා වගේම මේ වගේ චිත්‍රපටියකුත් බයිස්කෝප් අඩවියේ යන්නෙ කාලෙකට පස්සෙ කිව්වොත් නිවැරදියි. ඒ වගේම සංගීතය A. R. […]

The post 127 Hours (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
127 Hours Sinhala Sub
127 Hours Sinhala Subtitles
127 Hours (2010) Sinhala Sub
127 Hours (2010) Sinhala Subtitles

බොහොමත්ම වෙනස් තේමාවක් අරගත්තු, සත්‍ය සිද්ධියක් අනුසාරයෙන් චරිතාපදානයක් ලෙස දිවෙන චිත්‍රපටියක් තමයි අද මම අරගෙන ආවේ. කාලෙකට පස්සෙ මම ලිපියක් ලියනවා වගේම මේ වගේ චිත්‍රපටියකුත් බයිස්කෝප් අඩවියේ යන්නෙ කාලෙකට පස්සෙ කිව්වොත් නිවැරදියි. ඒ වගේම සංගීතය A. R. Rahman ගේ.

කඳු නගින්නෙකු වූ Aron Ralston 2003 දී ඌටා කඳුකරයේදී තම අත මතට වැටෙන ගලක් නිසා ඔහුට සෙලවිය නොහැකි සේ දෙබොක්කාවක සිරවී දින පහක් ගත කිරීමට සිදුවෙනවා. එම හදිසි අනතුර අලලා ඔහු ලිවූ පොත අනුසාරයෙන් තමයි මේ චිත්‍රපටය නිපදවී තිබෙන්නේ. චිත්‍රපටයේ බොහෝ විට දකින්නට ලැබෙන්නෙ තමාගේම විඩියෝ කැමරාවට කතා කරන දර්ශණ හා තමාගේ අතීත මතකයින් තමයි. ඔහු තම දිවි රැක ගන්න කරන සමහර දේවල් නම් හැමෝටම අල්ලලා යන එකක් නැහැ. ?

ඒත් අනික් චිත්‍රපට එක්ක ගත්තහම අමුතුම වෙනස් හැඟීමක් මේ චිත්‍රපටයෙන් ඔබට ලැබේවි. ලේ දැකීමට අපහසු අයත් මේ චිත්‍රපටය නොබල ඉන්නවනම් හොඳයි කියලත් පොඩි අවවාදයක් දෙන්න ඕනා. මොකද සමහර ශෛල්‍යකර්ම වල දර්ශණ දකින්න අකමැති අයට මේ චිත්‍රපටය නොබල ඉන්න එක හොඳයි. ? ?

The post 127 Hours (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/127-hours-2010-sinhala-subtitles/feed/ 0
Spider-Man 3 (2007) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/spider-man-3-2007-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/spider-man-3-2007-sinhala-subtitles/#respond Mon, 19 Aug 2024 10:30:29 +0000 https://sinhalasub.net/?post_type=movies&p=11916 The seemingly invincible Spider-Man goes up against an all-new crop of villains—including the shape-shifting Sandman. While Spider-Man’s superpowers are altered by an alien organism, his alter ego, Peter Parker, deals with nemesis Eddie Brock and also gets caught up in a love triangle.

The post Spider-Man 3 (2007) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The seemingly invincible Spider-Man goes up against an all-new crop of villains—including the shape-shifting Sandman. While Spider-Man’s superpowers are altered by an alien organism, his alter ego, Peter Parker, deals with nemesis Eddie Brock and also gets caught up in a love triangle.

The post Spider-Man 3 (2007) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/spider-man-3-2007-sinhala-subtitles/feed/ 0
Spider-Man 2 (2004) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/spider-man-2-2004-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/spider-man-2-2004-sinhala-subtitles/#respond Mon, 19 Aug 2024 07:30:10 +0000 https://sinhalasub.net/?post_type=movies&p=11906 Peter Parker is going through a major identity crisis. Burned out from being Spider-Man, he decides to shelve his superhero alter ego, which leaves the city suffering in the wake of carnage left by the evil Doc Ock. In the meantime, Parker still can’t act on his feelings for Mary Jane Watson, a girl he’s […]

The post Spider-Man 2 (2004) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Peter Parker is going through a major identity crisis. Burned out from being Spider-Man, he decides to shelve his superhero alter ego, which leaves the city suffering in the wake of carnage left by the evil Doc Ock. In the meantime, Parker still can’t act on his feelings for Mary Jane Watson, a girl he’s loved since childhood. A certain anger begins to brew in his best friend Harry Osborn as well…

The post Spider-Man 2 (2004) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/spider-man-2-2004-sinhala-subtitles/feed/ 0
Spider-Man (2002) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/spider-man-2002-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/spider-man-2002-sinhala-subtitles/#respond Mon, 19 Aug 2024 05:00:10 +0000 https://sinhalasub.net/?post_type=movies&p=11896 After being bitten by a genetically altered spider at Oscorp, nerdy but endearing high school student Peter Parker is endowed with amazing powers to become the superhero known as Spider-Man.

The post Spider-Man (2002) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
After being bitten by a genetically altered spider at Oscorp, nerdy but endearing high school student Peter Parker is endowed with amazing powers to become the superhero known as Spider-Man.

The post Spider-Man (2002) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/spider-man-2002-sinhala-subtitles/feed/ 0
11.22.63 (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/tvshows/11-22-63-2016-sinhala-subtitles-%e0%b7%83%e0%b7%92%e0%b6%82%e0%b7%84%e0%b6%bd-%e0%b6%8b%e0%b6%b4%e0%b7%83%e0%b7%92%e0%b6%bb%e0%b7%83%e0%b7%92-%e0%b7%83%e0%b6%b8%e0%b6%9f/ https://dseek.sldrive.cc/tvshows/11-22-63-2016-sinhala-subtitles-%e0%b7%83%e0%b7%92%e0%b6%82%e0%b7%84%e0%b6%bd-%e0%b6%8b%e0%b6%b4%e0%b7%83%e0%b7%92%e0%b6%bb%e0%b7%83%e0%b7%92-%e0%b7%83%e0%b6%b8%e0%b6%9f/#respond Sat, 22 Jul 2023 11:53:52 +0000 https://sinhalasub.lk/?post_type=tvshows&p=46032 11.22.63 Sinhala Sub 11.22.63 Sinhala Subtitles 11.22.63 (2016) Sinhala Sub 11.22.63 (2016) Sinhala Subtitles මෙම කතාමාලාවෙ උපසිරැසි සැකසුම Baiscopelk වෙබ් අඩවිය විසින් වන අතර, අන්තර්ජාලයේ ඇති පිටපත් හඳහා උපසිරැසි නැවත සැකසීම ALFARIPS ටෙලග්‍රෑම් චැනල් එක විසින් සිදු කර ඇත උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් […]

The post 11.22.63 (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
11.22.63 Sinhala Sub
11.22.63 Sinhala Subtitles
11.22.63 (2016) Sinhala Sub
11.22.63 (2016) Sinhala Subtitles

මෙම කතාමාලාවෙ උපසිරැසි සැකසුම Baiscopelk වෙබ් අඩවිය විසින් වන අතර,

අන්තර්ජාලයේ ඇති පිටපත් හඳහා උපසිරැසි නැවත සැකසීම ALFARIPS ටෙලග්‍රෑම් චැනල් එක විසින් සිදු කර ඇත

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්න

The post 11.22.63 (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/tvshows/11-22-63-2016-sinhala-subtitles-%e0%b7%83%e0%b7%92%e0%b6%82%e0%b7%84%e0%b6%bd-%e0%b6%8b%e0%b6%b4%e0%b7%83%e0%b7%92%e0%b6%bb%e0%b7%83%e0%b7%92-%e0%b7%83%e0%b6%b8%e0%b6%9f/feed/ 0