Jana Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/jana/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 14 Oct 2024 08:18:53 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Jana Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/jana/ 32 32 Pechi (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/pechi-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/pechi-2024-sinhala-subtitles/#respond Mon, 14 Oct 2024 08:16:06 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=77807 Pechi Sinhala Sub | Pechi Sinhala Subtitles | Pechi (2024) Sinhala Sub | Pechi (2024) Sinhala Sub | Pechi (2024) Sinhala Subtitles සුභ දවසක් වේවා කියල පිලිගන්නවා හැමෝවම ඔන්න ඉතින් අදත් අරගෙන ඇවිල්ල තියෙන්නෙ අලුත්ම නිකුත් උන තවත් අලුත්ම දමිළ චිත්‍රපටයක සිංහල උපසිරැසියයි. 2024 අගෝස්තු මස 2 වෙනිද නිකුත් වෙන මෙම චිත්‍රපටයේ නම තමයි Pechi […]

The post Pechi (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Pechi Sinhala Sub | Pechi Sinhala Subtitles | Pechi (2024) Sinhala Sub | Pechi (2024) Sinhala Sub | Pechi (2024) Sinhala Subtitles

සුභ දවසක් වේවා කියල පිලිගන්නවා හැමෝවම ඔන්න ඉතින් අදත් අරගෙන ඇවිල්ල තියෙන්නෙ අලුත්ම නිකුත් උන තවත් අලුත්ම දමිළ චිත්රපටයක සිංහල උපසිරැසියයි.

2024 අගෝස්තු මස 2 වෙනිද නිකුත් වෙන මෙම චිත්රපටයේ නම තමයි Pechi කියන්නෙ ඉතින් මේක Horror / Thriller යන ශාරණයට අයත් චිත්රපටයක් වන අතර මෙම චිත්රපටය මේ වන විට IMDB දර්ශකය තුල 5.9/10 ක අගයක් ලබාගන්නද සමත් වෙලා තියෙනවා ඊට අමතරව මෙහි ප්රධාන නලු නිලියන් ලෙස Gayathrie , Bala Saravanan , Dev Ramnath ඇතුලු තවත් රංඟන ශිල්පී ශිල්පිනියන් රැසක් මෙහි රංඟනයෙන් දායක වෙනවා.

චිත්රපටයේ අධ්යක්ෂණය සහ තිර රචනය Ramachandran B මහතාගේ වන අතර මෙය දමිළ භාෂා චිත්රපටයක් වේ.

කතාව ගැන ටිකක් කියනවා නම් ,

නිවාඩුවක් ලැබුන ගමන් වනාන්තරයකට හෝ කන්දක් නඟින්න යන පිරිසක් වටා තමා මේ කතාවෙ ආරම්භය සිද්ද වෙන්නෙ ඉතින් මේ අය මේ පාරත් සුපුරුදු විදිහට එක වනාන්තරයක කන්දක කෑම්ප් ගහන්න යන්නේ ඒ ගමේ කෙනෙක්වත් මඟ පෙන්වන්න එක්කගෙනමයි , ඉතින් මේ යන අතර මගදි මේ අය එක ස්තානයකට යන්න හදනකොට අර ගමේ කෙනා කියනව ඔහෙ යන්න එපා භයානකයි කියල ඒත් මේ අයගෙන් දෙන්නෙක් ඒක නාහ ඒ තැනට ඇතුල් වෙනවා , ඉතින් ඔන්න ඔතනින් තමා මේ කතාවෙ සුපිරිම ටික පටන් ගන්නෙ , එහෙනම් මිණීමැරුම් පිරුණ හොල්මන් ත්රාසජනක චිත්රපටයක් නරඹන්න ඔයාලට ආරාධනා කරනවා.

එහෙනම් අදට මම සමුගන්නවා හැමෝටම බුදු සරණයි ❤?

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Pechi (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/pechi-2024-sinhala-subtitles/feed/ 0