Janaki Suresh Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/janaki-suresh/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 08 Jan 2024 15:44:21 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Janaki Suresh Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/janaki-suresh/ 32 32 Die No Sirs (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/die-no-sirs-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/die-no-sirs-2023-sinhala-subtitles/#respond Thu, 12 Oct 2023 18:09:24 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=56958 Die No Sirs Sinhala Sub Die No Sirs Sinhala Subtitles Die No Sirs (2023) Sinhala Sub Die No Sirs (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! කොහොමද ඔයාලට ඔන්න මේ අරං ආවේ Dinosaurs 2023 ජූලි 28 වෙනිද නිකුත් වුන දමිල ක්‍රියාදාම චිත්‍රපටියක්… ඒ වගේම මේක මගෙ පලවෙනි උපසිරසිය. අධ්‍යක්ෂණය හා තිර රචනය M.R.Madhavan. රංගනයෙන් Udhay Karthik, […]

The post Die No Sirs (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Die No Sirs Sinhala Sub
Die No Sirs Sinhala Subtitles
Die No Sirs (2023) Sinhala Sub
Die No Sirs (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

කොහොමද ඔයාලට ඔන්න මේ අරං ආවේ Dinosaurs 2023 ජූලි 28 වෙනිද නිකුත් වුන දමිල ක්‍රියාදාම චිත්‍රපටියක්… ඒ වගේම මේක මගෙ පලවෙනි උපසිරසිය. අධ්‍යක්ෂණය හා තිර රචනය M.R.Madhavan. රංගනයෙන් Udhay Karthik, Rishi Rithvik, Saipriya Deva වගේම Maara දායක වෙනව. Galaxy picture යටතේ Srinivas Sambandamගෙ නිෂ්පාදනයක්. IMDb 8.4 අගයක් ලබාගෙන තියෙනව.

කතාව ගැන සදහන් කලොත් ස්ලේයර් කියල පැත්තම හොල්ලගෙන මැරයෙක් ඉන්නව එයා කරන වැරදි වලට හිරේ යන්නෙ වෙන අය. ඉතිං ඒ ගමෙම ඉන්නව කටකාර කොල්ලෙක් මන්නු කියල එයාගෙ අයිය තමයි ධනා කියන්නෙ. ධනාගෙ යාලුව දුරෙයි ස්ලේයර් ලග වැඩ කරන්නෙ ඒත් කාලෙකට කලින් කරපු දේකට දුරෙයිට හිරේ යන්න වෙනව එත් ඒ වෙනුවෙන් ඉදිරිපත් වෙන්නෙ ධනා. දුරෙයි හිරේ නොගිය තරහට ස්ලේයර් දුරෙයිව ප්ලෑන් එකක් ගහල මරවනව ඒත් එක්කම පාඩුවෙ හිටපු මන්නු ස්ලේයර් එක්ක ගේම ඉල්ලනව ඒත් එක්කම මන්නුටත් ගොඩක් ප්‍රශ්න එනව අවසානයේ ස්ලේයර්ව මන්නු තනියම මට්ටු කරනව..

ඔක්කොම ඉවර වුනාට පස්සෙ දැනගන්නෙ ස්ලේයර් තමයි මන්නුගෙ තාත්ත මරල තියෙන්නෙ කියල.. ෆිල්ම් එක කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් ඒ වගේම නම ගිය නලුවො නැතිවුනාට තාත්වික රංගනයක් ෆිල්ම් එක පුරාම දැන්ගන්න පුළුවන්. එහෙනම් නැවත හමුවෙනකම් ඔබට ජය..

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ මිහිර මධුශංක සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Die No Sirs (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/die-no-sirs-2023-sinhala-subtitles/feed/ 0
Parole (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/parole-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/parole-2022-sinhala-subtitles/#respond Sat, 07 Jan 2023 06:03:36 +0000 https://sinhalasub.net/?post_type=movies&p=34728 Parole Sinhala Sub Parole Sinhala Subtitles Parole (2022) Sinhala Sub Parole (2022) Sinhala Subtitles

The post Parole (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Parole Sinhala Sub
Parole Sinhala Subtitles
Parole (2022) Sinhala Sub
Parole (2022) Sinhala Subtitles

The post Parole (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/parole-2022-sinhala-subtitles/feed/ 0