Jane Adams Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/jane-adams/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 06 Dec 2024 11:05:25 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Jane Adams Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/jane-adams/ 32 32 Dog (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/dog-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/dog-2022-sinhala-subtitles/#respond Fri, 06 Dec 2024 10:57:46 +0000 https://braszers.tk/?post_type=movies&p=15619 An army ranger and his dog embark on a road trip along the Pacific Coast Highway to attend a friend’s funeral. Dog Sinhala Subtitles Dog (2022) Sinhala Subtitles

The post Dog (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
An army ranger and his dog embark on a road trip along the Pacific Coast Highway to attend a friend’s funeral.
Dog Sinhala Subtitles

Dog (2022) Sinhala Subtitles

The post Dog (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/dog-2022-sinhala-subtitles/feed/ 0
Sick (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/sick-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/sick-2022-sinhala-subtitles/#respond Sun, 19 Nov 2023 09:28:05 +0000 https://sinhalasub.life/?post_type=movies&p=60882 Sick Sinhala Sub Sick Sinhala Subtitles Sick (2022) Sinhala Sub Sick (2022) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! හෙලෝ කොහොමද ඔයාලට, වැඩි කතා නැතුව අපි එහෙනම් අද අරගෙන ආපු Film එක පැත්තට යමු… මේ film එක කාලයක් තිස්සේ වසංගතයක් වෙලා තිබුන Covid-19 පාදක කරගෙන හැදුන Film එකක්. මැරෙන මිනිස්සු ගැන තමයි තියෙන්නේ. හැබැයි පොඩ්ඩක් ඉන්න. මේකෙ […]

The post Sick (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Sick Sinhala Sub
Sick Sinhala Subtitles
Sick (2022) Sinhala Sub
Sick (2022) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

හෙලෝ කොහොමද ඔයාලට, වැඩි කතා නැතුව අපි එහෙනම් අද අරගෙන ආපු Film එක පැත්තට යමු…

මේ film එක කාලයක් තිස්සේ වසංගතයක් වෙලා තිබුන Covid-19 පාදක කරගෙන හැදුන Film එකක්. මැරෙන මිනිස්සු ගැන තමයි තියෙන්නේ. හැබැයි පොඩ්ඩක් ඉන්න. මේකෙ තියෙන්නේ වෛරස් එක නිසා මැරෙන මිනිස්සු ගැන කියවෙන සිද්දියක් නම් නෙමෙයි. මූණ වහගත්ත පිරිසක් මිනී මරණවා. හැබැයි නිකන් මිනිස්සුන්ව නෙමෙයි, ඒකටත් හේතුවක් තියෙනවා. අපි පොඩ්ඩක් කතාවට එබිලා බලමු..

කතාව පටන් ගන්නෙත් අර මම කිව්වා වගේ අගක් මුලක් නොතේරෙන මිනීමැරුමකින්. මේ කතාවේ ප්‍රධාන චරිත 2ක් ඉන්නවා පාකර් සහ මීරී කියලා..දෙන්නා යාළුවෝ. මෙයාලට සිද්ද වෙනවා නිරෝධායනයකට යන්න. ඉතින් පාකර් ලෑස්ති වෙන්නේ නගරෙන් ටිකක් ඈත් වුන, විලක් ලග තියෙන පාකර් ගේ පව්ලේ අයට අයිති ලස්සන ගෙදරකට නිරෝධායනයට යන්න. නිරෝධායනයට කිව්වට පාකර් නම් නිව්වඩුවකට විනෝද වෙන්න යනවා වගේ මානසිකත්වයක ඉන්නේ..කොහොමහරි මේ ගෙදරට ගියාට පස්සේ තමයි වැඩේ පටන් ගන්නේ..අර මම කිව්වා වගේ මිනීමරුවෙක් හොරෙන්ම මෙයාලගේ ගෙදරට ඇතුල් වෙනවා..ළග පාත වෙන අසල්වැසියෙක් ඇත්තෙත් නෑ..ඉන්න එකම අසල්වැසියා ඉන්නෙත් සැතපුම් 2ක් විතර දුරින්. ඉතින් මෙතනින් එහාට මම මුකුත් කියන්න යන්නේ නෑ..මේ මිනීමරුවන්ගේ බලාපොරොත්තුව මොකක්ද..ඇයි මෙයාලව target කරන්නේ…covid එක්ක මේකට තියෙන සම්බන්දේ මොකක්ද…ඔයාලම බලන්නකො..

එහෙනම් ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා මේ චිත්‍රපටය නරඹන්න…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ Rukshan Henadheera සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Sick (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/sick-2022-sinhala-subtitles/feed/ 0