Jang Yoon-ju Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/jang-yoon-ju/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Wed, 19 Feb 2025 15:30:27 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Jang Yoon-ju Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/jang-yoon-ju/ 32 32 Citizen of a Kind (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/citizen-of-a-kind-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/citizen-of-a-kind-2024-sinhala-subtitles/#respond Wed, 19 Feb 2025 15:26:10 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=90885 Citizen of a Kind Sinhala Sub Citizen of a Kind Sinhala Subtitles Citizen of a Kind 2024 Sinhala Sub Citizen of a Kind (2024) Sinhala Sub Citizen of a Kind (2024) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් […]

The post Citizen of a Kind (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Citizen of a Kind Sinhala Sub
Citizen of a Kind Sinhala Subtitles
Citizen of a Kind 2024 Sinhala Sub
Citizen of a Kind (2024) Sinhala Sub
Citizen of a Kind (2024) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Citizen of a Kind (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/citizen-of-a-kind-2024-sinhala-subtitles/feed/ 0
I, The Executioner (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/i-the-executioner-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/i-the-executioner-2024-sinhala-subtitles/#respond Sat, 23 Nov 2024 15:51:14 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=82319 I, The Executioner Sinhala Sub I, The Executioner Sinhala Subtitles I, The Executioner (2024) Sinhala Sub I, The Executioner (2024) Sinhala Subtitles Veteran 2 (2024) Sinhala Sub Veteran 2 Sinhala Sub හේචි කියන්නෙ මිනිස්සුන්ට අසාදාරණකම් කරලා නීතියෙන් බේරිලා යන අයට දඬුවම් දෙන කෙනෙක්. ඒත් නීතියෙ හැටියට මනුස්සයෙක්ව වැරදිකලා කියලා මරන්න බෑනෙ. ඉතින් හේචිව අල්ලගන්න සැලැස්මක් […]

The post I, The Executioner (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
I, The Executioner Sinhala Sub
I, The Executioner Sinhala Subtitles
I, The Executioner (2024) Sinhala Sub
I, The Executioner (2024) Sinhala Subtitles
Veteran 2 (2024) Sinhala Sub
Veteran 2 Sinhala Sub

හේචි කියන්නෙ මිනිස්සුන්ට අසාදාරණකම් කරලා නීතියෙන් බේරිලා යන අයට දඬුවම් දෙන කෙනෙක්. ඒත් නීතියෙ හැටියට මනුස්සයෙක්ව වැරදිකලා කියලා මරන්න බෑනෙ. ඉතින් හේචිව අල්ලගන්න සැලැස්මක් දියත් කරන්න නිළධාරීන් පිරිසකට සිද්ද වෙනවා. එහෙනම් කතාව බලලම ඉමු 

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post I, The Executioner (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/i-the-executioner-2024-sinhala-subtitles/feed/ 0
Veteran (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/veteran-2015-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/veteran-2015-sinhala-subtitles/#respond Sat, 23 Nov 2024 15:04:44 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=82301 Veteran Sinhala Sub Veteran Sinhala Subtitles Veteran (2015) Sinhala Sub Veteran (2015) Sinhala Subtitles ආයුබෝවන් හැමෝටම! කිව්වා වගේම දැවැන්තම  film එකකට උපසැරසියක් අරන් තමයි ආවෙ මම. 2015 නිකුත් උන හොදම කොරියානු movie එක කියන්න පුලුවන්.ඇයි කියනවනම්,කොරියානු ඉතිහාසයේ චිත්‍රපටි අතරින් මේ චිත්‍රපටිය තුන් වන ස්ථානයට පත් වෙලා තියෙනවා.හිතා ගන්න කොහොමද කියලා එතකොට මේකෙ තරම.මේ film එකට,film […]

The post Veteran (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Veteran Sinhala Sub
Veteran Sinhala Subtitles
Veteran (2015) Sinhala Sub
Veteran (2015) Sinhala Subtitles

ආයුබෝවන් හැමෝටම! කිව්වා වගේම දැවැන්තම  film එකකට උපසැරසියක් අරන් තමයි ආවෙ මම. 2015 නිකුත් උන හොදම කොරියානු movie එක කියන්න පුලුවන්.ඇයි කියනවනම්,කොරියානු ඉතිහාසයේ චිත්‍රපටි අතරින් මේ චිත්‍රපටිය තුන් වන ස්ථානයට පත් වෙලා තියෙනවා.හිතා ගන්න කොහොමද කියලා එතකොට මේකෙ තරම.මේ film එකට,film festival ගණනාවකින් සම්මාන 18 ක් මේ වන විට ලැබිලා තියෙනවා.සම්මාන වල නම් කියන එකේ තේරුමක් නෑ කියලයි මම නම් හිතන්නෙ.මෙහි බජට් එක ඇ.ඩො.මිලියන 5.1 ක් වගේම ඇ.ඩො.මිලියන 92 ක ආදායමක් ලබන්නත් සමත්වෙලා තියෙනවා.ඒ ටික දැක්කම තවත් කයිවාරු ගහන්න ඕනෙ නෑනෙ මේ චිත්‍රපටිය ගැන,නේද?

මේ movie එකේ නම ‘veteran’කියලා තිබුනට මමත් ඒකෙ තේරුම දැනන් හිටියෙ නෑ.හොයලා බැලුවම  veteran කියන්නෙ හොදින් පලපුරුදු ඇති හමුදා නිලධාරීන්ට කියන නමක්.ඒ වගේම පලපුරුදු නලුවන්ටත් කියනවා veteran කියලා. කොහොම හරි තේරුම වෙන්නෙ අන්තිමට ‘පලපුරුඳු ඇති’ කියන එක තමයි..කොහොම උනත් මේ කතාවට අනුව නම් පලපුරුදු එහෙම නැත්නම් හොදට තෙම්පරාදු වුන පොලිස් නිලධාරියෙක් තමයි ඉන්නෙ.

2015 අගෝස්තු මස 5 වන දින තමයි මේ movie එක තිර ගත උනේ.imdb අගය 7.1 ක් අරන් තියෙන මේ movie එකේ action/crime/drama/police/comedy මේ හැම දෙයක්ම තියෙනවා.මම මේකෙ කතාව කියන්න නම් කියන්න හිතන්නෙ නෑ වෙනදා වගේ..ඒත් යන්තමට කියනවනම්,

පරීක්ෂක  Seo Do-cheol(hwang jung min) කියන්නෙ අපරාධ පෙන්නන්න බැරි අමාරු නිලධාරියෙක්.ඒත් මෙයාගෙ යාලුවෙක් දිවිනසා ගන්න උත්සහ කිරීම ගැන විමර්ශනය කරද්දි හොයා ගන්නවා sin jin සමූහ ව්‍යාපාරයෙ මිලියන පති කෙනෙක්ගෙ මුරණ්ඩු හෙන අපත තරුණ පුතෙක් වන Jo Tae-oh(yoo ah in)කේස් එක පිටි පස්සෙ ඉදන් මේක වහන්න හදනවා කියලා. Seo Do-cheol ගෙ ටීම් එක කොහොම හරි කරල Tae-oh ව අල්ලන්න හැදුවත් Tae-oh හැම වෙලාවෙම බේරෙනවා එයාගෙ බලය පාවිච්චි කරලා…ඔච්චරයි කියන්නේ.

ඉතින් මේ නිලධාරියට මොන මොනවා වෙනවද?කොහොමද මෙයාව අල්ල ගන්නෙ?කියලා ඔයාලම බාගෙන බලන්න.ඕන කෙනෙක්ට බලන්න පුලුවන් වගේම බැලිය යුතු චිත්‍රපටියක්  තමයි මේක.බලලා කියන්න කොහොමද කියලා.

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Veteran (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/veteran-2015-sinhala-subtitles/feed/ 0
Ballerina (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/ballerina-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/ballerina-2023-sinhala-subtitles/#comments Sun, 08 Oct 2023 21:54:55 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=56013 Ballerina Sinhala Sub Ballerina Sinhala Subtitles Ballerina (2023) Sinhala Sub Ballerina (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! Native Title: 발레리나 Screenwriter & Director: Lee Chung Hyun Genres: Action, Thriller Tags: Strong Female Lead, Revenge, Suspense Country: South Korea Type: Movie Release Date: Oct 6, 2023 Duration: 1 hr. 32 min. Content Rating: 18+ Restricted Money […]

The post Ballerina (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Ballerina Sinhala Sub
Ballerina Sinhala Subtitles
Ballerina (2023) Sinhala Sub
Ballerina (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

Native Title: 발레리나

Screenwriter & Director: Lee Chung Hyun

Genres: Action, Thriller

Tags: Strong Female Lead, Revenge, Suspense

Country: South Korea

Type: Movie

Release Date: Oct 6, 2023

Duration: 1 hr. 32 min.

Content Rating: 18+ Restricted

Money Heist (korean) කතාමාලාව නැරඹුවානම් Tokyoගෙ චරිතයට රංගනයෙන් දායක වුන JunJong Seo ව මතක ඇතිනෙ.. එයා තමා මේ චිත්‍රපටයෙ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නෙ.. එතකොට Money Heist කතාමාලාවෙම ඩෙන්වර්ගෙ චරිතය නිරූපනය කරපු kim ji hoon එහෙමත් රංගනයෙන් දායක වෙනවා.

සිද්ධිය වෙන්නෙ මෙහෙමයි.. මින් හි කියන්නෙ බැලරිනා කෙනෙක්.. එයා දවසක් “මං වෙනුවෙන් පළිගන්න” කියලා ඔක් ජුට පොඩි චිට් එකක් ලියලා දෙනවා. මින් හි.. ඔක් ජු දෙන්නම පොඩි කාලෙ ඉදන්ම අදුනන අය.. මේ අතරෙදි තමා එයා චෝයි කියලා කෙනෙක් ගැන දැනගන්නෙ?

>>කවුද මේ ඔක් ජු.. මොනවා කරන කෙනෙක්ද?

>>මින් හීට මොකද වුනේ සහ මොකක්ද එහෙම වෙන්න හේතුව?

>>මින් හි කාගෙන්ද පළිගන්න කියන්නෙ?

>>ඔක් ජු පළිගැනීම සාර්ථක කරගනීවිද?

>>චෝයි කියන කෙනා කවුද මොනවා කරන කෙනෙක්ද?

මේ හැමදේටම උත්තර හොයාගන්න වෙන්නෙ ඔයාලටම තමා.. එහෙනම් ෆිල්ම් එක බලලම ඉන්න..

Action thriller korean movies හොයන ඔයාලට මේ ෆිල්ම් එක සෙට් වෙයි කියලා හිතනවා…

එහෙනම් මෙ සුපිරි ෆිල්ම් එක බලන්න ඔයාල හැමෝටම ආරාධනා කරන ගමන්… දැනට සමුගන්නම්…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ උචිනි පෙරේරා සහෝදරියගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Ballerina (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/ballerina-2023-sinhala-subtitles/feed/ 1