Jangiri Madhumitha Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/jangiri-madhumitha/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 15 Nov 2024 04:52:17 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Jangiri Madhumitha Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/jangiri-madhumitha/ 32 32 K-13 (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/k-13-2019-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/k-13-2019-sinhala-subtitles/#respond Fri, 15 Nov 2024 04:40:50 +0000 https://sinhalasub.ml/?post_type=movies&p=14431 කතාව ගැන කියනවනම්,මදි අලගන් කියන්නෙ සහය අධ්‍යක්ෂක වරෙක් විදියට වැඩකරන කෙනෙක්,ඉතින් මෙයා හදන්නෙ මෙයාගේම කතවක් ලියල එයාගෙම චිත්‍රපටියක් කරගන්න,ඉතින් එහෙම ඉන්න අතරේ මෙයා යාලුවෝ එක්ක ටිකක් විනෝදෙන් ඉන්න ඕනි කියල,පොඩි සාදයක් දාන්න කියල පබ් එකකට යනවා,යනව කිව්ව යාලුවෝ ටික බලෙන් එක්කරගෙන යනවා,එහෙම ටිකක් ඉන්න කොට මෙයාට එක ගැහැණු ළමයෙක් හම්බවෙනවා.. ඉතින් එයත් එක්ක ටිකක් කතා […]

The post K-13 (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
කතාව ගැන කියනවනම්,මදි අලගන් කියන්නෙ සහය අධ්‍යක්ෂක වරෙක් විදියට වැඩකරන කෙනෙක්,ඉතින් මෙයා හදන්නෙ මෙයාගේම කතවක් ලියල එයාගෙම චිත්‍රපටියක් කරගන්න,ඉතින් එහෙම ඉන්න අතරේ මෙයා යාලුවෝ එක්ක ටිකක් විනෝදෙන් ඉන්න ඕනි කියල,පොඩි සාදයක් දාන්න කියල පබ් එකකට යනවා,යනව කිව්ව යාලුවෝ ටික බලෙන් එක්කරගෙන යනවා,එහෙම ටිකක් ඉන්න කොට මෙයාට එක ගැහැණු ළමයෙක් හම්බවෙනවා.. ඉතින් එයත් එක්ක ටිකක් කතා කර කර ඉන්න කොට මේ දෙන්න ගොඩක් ෆිට් වෙනවා..එතනින් එහාට තමයි අදහගන්න බැරි දේ වෙන්නේ,ඊට පහුවදා උදෑසනට මදීට සිහිය එන කොට එයා ඉන්නේ කාමරයක් ඇතුලේ,පුටුවකට තියල ගැට ගහල,හෙලවෙන්නවත් බෑ,එයාගේ පිටිපස්සෙන් කවුරු හරි ඉන්නවා,ඒත් එයාට බලන්න විදියක් නෑ කවුද ඉන්නේ කියල,මදී කොච්චර කෑගැහුවත් පිටිපස්සෙ ඉන්න කෙනා උත්තර දෙන්න්වත්,හෙල්ලෙන්නෙවත් නෑ,දැන් තියෙඅ ප්‍රශ්නේ තමයි, මදී කොහොමද පාර්ටි එකෙ ඉදන් මේ කාමරේට ආවේ, කවුද එයාව මෙහෙම ගැටගහල තියෙන්නේ?.. එයාගේ පිටිපස්සෙන් ඉන්න කෙනා කවුද? ඇයි එයා කතා කරන්නෙවත් නැත්තේ හෙල්ලෙන්වත් නැත්තේ? එහෙනම් අරගෙනම බලන්න අන්තිම තප්පරේ වෙනකම්ම හිතාගන්න බැරිවෙයි මොකක්ද මේ වෙන්නෙ කියලා ඔයාලට?

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post K-13 (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/k-13-2019-sinhala-subtitles/feed/ 0
Mathil (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/mathil-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/mathil-2021-sinhala-subtitles/#respond Thu, 07 Nov 2024 02:50:39 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=14156 ඔන්න මේ සැරේ අරගෙන ආවේ මේ කාලෙට අනිවා අවශ්‍යම කරන ෆිල්ම් එකක්.. මේකේ ප්‍රධාන නළුවා K.S රවිකුමාර්.. අධ්‍යක්ෂක වරයෙක් නළුවෙක්.. එයා ඉතින් ලෙජන්ඩ් කෙනෙක් වගේ තමයි.. හරි ඇයි මම මේක මේ කාලෙට අවශ්‍ය කරන ෆිල්ම් එකක් කියලා කිව්වේ..?? ලංකාවේ හැම මනුස්සයෙක්ම රෙදි නැතුව දේශපාලනේ කරන උන්ට කඩේ යනවා.. එකම එකාව ආයේ ආයේ පත් කරගන්නවා.. ඌ […]

The post Mathil (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
ඔන්න මේ සැරේ අරගෙන ආවේ මේ කාලෙට අනිවා අවශ්‍යම කරන ෆිල්ම් එකක්.. මේකේ ප්‍රධාන නළුවා K.S රවිකුමාර්.. අධ්‍යක්ෂක වරයෙක් නළුවෙක්.. එයා ඉතින් ලෙජන්ඩ් කෙනෙක් වගේ තමයි.. හරි ඇයි මම මේක මේ කාලෙට අවශ්‍ය කරන ෆිල්ම් එකක් කියලා කිව්වේ..??

ලංකාවේ හැම මනුස්සයෙක්ම රෙදි නැතුව දේශපාලනේ කරන උන්ට කඩේ යනවා.. එකම එකාව ආයේ ආයේ පත් කරගන්නවා.. ඌ යද්දී අරූව ගේනවා අරූ යද්දී ඌව ගේනවා.. ඒ වගේ මිනිස්සු ටිකක් ඉන්න රටකට මේ ෆිල්ම් එක හුඟක් වටිනවා..

මේ ෆිල්ම් එකේ තියෙන්නේ අපි දේශපාලකයෝ දැකලා බය උනා ඇති..දැන් දේශපාලකයෝ අපිව දැකලා බයවෙන්න ඕනේ කියන ආදර්ශේ..
( මොකද බලේ තියෙන්නේ අපේ අතේ.. )
එහෙනම් මම මේ කිව්ව විස්තර ඇති..  ෆිල්ම් එක බලන්න කියලා අනිවා ඉල්ලනවා හැමෝගෙන්ම මේ ෆිල්ම් එකේ වගේ අපේ මිනිස්සු වෙනස් උනා නම් අපේ රට වෙනස්ම විදිහකට හැදෙනවා..( වෙනසක් බලාපොරොත්තු වෙමු!! ජය වේවා!! )මම ගියා මේක අනිවා අරගෙන බලන්න.. බායි බායි!! 

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Mathil (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/mathil-2021-sinhala-subtitles/feed/ 0
Demonte Colony (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/demonte-colony-2015-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/demonte-colony-2015-sinhala-subtitles/#respond Sun, 29 Sep 2024 14:05:28 +0000 https://sinhalasub.net/?post_type=movies&p=5899 Four friends go into a haunted mansion on a whim but they do not realize that they have returned home with an evil spirit, from which escape might be impossible.

The post Demonte Colony (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Four friends go into a haunted mansion on a whim but they do not realize that they have returned home with an evil spirit, from which escape might be impossible.

The post Demonte Colony (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/demonte-colony-2015-sinhala-subtitles/feed/ 0
Chikati Gadilo Chithakotudu (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/chikati-gadilo-chithakotudu-2019-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/chikati-gadilo-chithakotudu-2019-sinhala-subtitles/#respond Sun, 26 May 2024 12:30:25 +0000 https://sinhalasub.net/?post_type=movies&p=1795 A comedy drama film directed by Santhosh P Jayakumar, starring Adith Arun in the lead role.

The post Chikati Gadilo Chithakotudu (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
A comedy drama film directed by Santhosh P Jayakumar, starring Adith Arun in the lead role.

The post Chikati Gadilo Chithakotudu (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/chikati-gadilo-chithakotudu-2019-sinhala-subtitles/feed/ 0
Odavum Mudiyadhu Oliyavum Mudiyadhu (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/odavum-mudiyadhu-oliyavum-mudiyadhu-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/odavum-mudiyadhu-oliyavum-mudiyadhu-2023-sinhala-subtitles/#respond Sun, 10 Mar 2024 00:57:21 +0000 https://sinhalasub.life/?post_type=movies&p=67571 Odavum Mudiyadhu Oliyavum Mudiyadhu Sinhala Sub Odavum Mudiyadhu Oliyavum Mudiyadhu Sinhala Subtitles Odavum Mudiyadhu Oliyavum Mudiyadhu (2023) Sinhala Sub Odavum Mudiyadhu Oliyavum Mudiyadhu (2023) Sinhala Subtitles

The post Odavum Mudiyadhu Oliyavum Mudiyadhu (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Odavum Mudiyadhu Oliyavum Mudiyadhu Sinhala Sub
Odavum Mudiyadhu Oliyavum Mudiyadhu Sinhala Subtitles
Odavum Mudiyadhu Oliyavum Mudiyadhu (2023) Sinhala Sub
Odavum Mudiyadhu Oliyavum Mudiyadhu (2023) Sinhala Subtitles

The post Odavum Mudiyadhu Oliyavum Mudiyadhu (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/odavum-mudiyadhu-oliyavum-mudiyadhu-2023-sinhala-subtitles/feed/ 0
Iruttu Araiyil Murattu Kuthu (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/iruttu-araiyil-murattu-kuthu-2018-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/iruttu-araiyil-murattu-kuthu-2018-sinhala-subtitles/#respond Sun, 05 Feb 2023 23:00:52 +0000 https://sinhalasub.net/?post_type=movies&p=35949 Iruttu Araiyil Murattu Kuthu Sinhala Sub Iruttu Araiyil Murattu Kuthu Sinhala Subtitles Iruttu Araiyil Murattu Kuthu (2018) Sinhala Sub Iruttu Araiyil Murattu Kuthu (2018) Sinhala Subtitles

The post Iruttu Araiyil Murattu Kuthu (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Iruttu Araiyil Murattu Kuthu Sinhala Sub
Iruttu Araiyil Murattu Kuthu Sinhala Subtitles
Iruttu Araiyil Murattu Kuthu (2018) Sinhala Sub
Iruttu Araiyil Murattu Kuthu (2018) Sinhala Subtitles

The post Iruttu Araiyil Murattu Kuthu (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/iruttu-araiyil-murattu-kuthu-2018-sinhala-subtitles/feed/ 0