Jason Patric Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/jason-patric/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Thu, 28 Nov 2024 17:43:19 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Jason Patric Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/jason-patric/ 32 32 Armor (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/armor-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/armor-2024-sinhala-subtitles/#respond Thu, 28 Nov 2024 17:43:01 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=82953 Armor Sinhala Sub Armor Sinhala Subtitles Armor (2024) Sinhala Sub Armor (2024) Sinhala Subtitles ආමර් කියන්නේ ජස්ටින් රූට් විසින් අධ්‍යක්ෂණය කරපු ෆිල්ම් එකක් , සිල්වෙස්ටර් ස්ටැලෝන් , ජොෂ් විගින්ස් , ඩෑෂ් මිහෝක් සහ ජේසන් පැට්‍රික් මේ ෆිල්ම් එකට රංගනයෙන් දායක වෙනවා. කතාව ගනලාවට කියනවනම් සන්නද්ධ ට්‍රක් රථ ආරක්ෂක නිලධාරියෙකු වෙන ජේම්ස් බ්‍රෝඩි ඒවගේම එයාගේ  පුතා […]

The post Armor (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Armor Sinhala Sub
Armor Sinhala Subtitles
Armor (2024) Sinhala Sub
Armor (2024) Sinhala Subtitles

ආමර් කියන්නේ ජස්ටින් රූට් විසින් අධ්‍යක්ෂණය කරපු ෆිල්ම් එකක් , සිල්වෙස්ටර් ස්ටැලෝන් , ජොෂ් විගින්ස් , ඩෑෂ් මිහෝක් සහ ජේසන් පැට්‍රික් මේ ෆිල්ම් එකට රංගනයෙන් දායක වෙනවා.

කතාව ගනලාවට කියනවනම් සන්නද්ධ ට්‍රක් රථ ආරක්ෂක නිලධාරියෙකු වෙන ජේම්ස් බ්‍රෝඩි ඒවගේම එයාගේ  පුතා කේසි  ඩොලර් මිලියන ගණනක් බැංකු අතර ප්‍රවාහනය කරනකොට  රූක්ගේ නායකත්වයෙන් යුත් සොරුන් කණ්ඩායමක් මේක අල්ල ගන්නහදනවා. ඇත්තම එයාලා මොනවාදහොයන්නේ? මේ තාත්තට පුතාට බේරෙන්න හැකිවෙයිද?

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Armor (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/armor-2024-sinhala-subtitles/feed/ 0
Til Death Do Us Part (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/til-death-do-us-part-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/til-death-do-us-part-2023-sinhala-subtitles/#comments Wed, 06 Nov 2024 17:03:52 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=55387 Til Death Do Us Part Sinhala Sub Til Death Do Us Part Sinhala Subtitles Til Death Do Us Part (2023) Sinhala Sub Til Death Do Us Part (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! Til Death Do Us Part කියන්නෙ 2023 අගෝස්තු 04 දින නිකුත් වුනු ඇමරිකන් චිත්‍රපටයක්. Action / Comedy / Horror / Thriller වර්ගවලට […]

The post Til Death Do Us Part (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Til Death Do Us Part Sinhala Sub
Til Death Do Us Part Sinhala Subtitles
Til Death Do Us Part (2023) Sinhala Sub
Til Death Do Us Part (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

Til Death Do Us Part කියන්නෙ 2023 අගෝස්තු 04 දින නිකුත් වුනු ඇමරිකන් චිත්‍රපටයක්. Action / Comedy / Horror / Thriller වර්ගවලට අයත් වෙන පැය 1 විනාඩි 51 ක ධාවන කාලයකින් යුතු සිනමා පටයක්. Timothy Woodward Jr. ගේ අධ්‍යක්ෂනයක්. රඟපෑමෙන් එකතු වෙනවා Cam Gigandet (බෙස්ට්මෑන්), Jason Patric (මනමාලයා) සහ Natalie Burn මනමාලි).

වැඩි විස්තර නැතිව කතාවට යමු.

කතාව ආරම්භ වෙන්නෙ වෙඩින් එකකින්. නමුත් අන්තිම මොහොතේ, කාටත් හොරෙන්, මංගල ඇඳුම පිටින් මනමාලි පැනල යනවා. මනමාලයගෙ යාලු මනමාලයො හත් දෙනා ඇයව හොයාගෙන ඇගේ ගෙදරට යනවා. මනමාලි ඇතුලු මේ ඔක්කොම කට්ටිය “යුනිවසිටිය” නමින් හැඳින්වෙන දරුණු රහසිගත ඝාතන සංවිධානයක හොඳම සාමාජිකයන්. ඇතුලට ආවට පස්සෙ කාටවත් මේ සංවිධානය අත්හැරල යන්න බෑ. ඒකයි නීතිය. ඉතින් මනාලියට සිද්ධවෙනවා තම ජීවිතය රැකගන්න මනාලයා ඇතුලු මේ අට දෙනා එක්ක බිහිසුණු සටනක් කරන්න.

විශේෂයෙන් කියන්න ඕනෙ මේක අමානුෂික දර්ශන සහිතයි. සිපගැනීම් හැරුනම අසභ්‍ය දර්ශන නම් නෑ.

හෙනම් ඔයාල හැමෝටම මෙ භයානක ෆිල්ම් එක බලන්න ආරාධනා කරන ගමන් දැනට ගිහින් එන්නම්…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Subz.lk හි පලවූ Rasika Samanjith සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Til Death Do Us Part (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/til-death-do-us-part-2023-sinhala-subtitles/feed/ 1