Jason Shah Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/jason-shah/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 30 Sep 2024 15:51:10 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Jason Shah Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/jason-shah/ 32 32 Mission: Chapter 1 (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/mission-chapter-1-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/mission-chapter-1-2024-sinhala-subtitles/#respond Sat, 16 Mar 2024 02:00:45 +0000 https://sinhalasub.life/?post_type=movies&p=65077 Mission: Chapter 1 Sinhala Sub Mission: Chapter 1 Sinhala Subtitles Mission: Chapter 1 (2024) Sinhala Sub Mission: Chapter 1 (2024) Sinhala Subtitles තවත් ඇක්සන් ෆිල්ම් එකක් අරු විජේගේ. මාෆියා එකට පස්සේ ඒ වගේ නමුත් ටිකක් හැගීම්බර කරල බලන් ඉන්න පුළුවන් විදියට හොදට කරල තියෙන මූවි එකක්. අලුතෙන් මොකුත් නැතිවුනත් බලන්න පුළුවන් ෆිලුමක්. මේකට එංගලන්තයේ නලු […]

The post Mission: Chapter 1 (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Mission: Chapter 1 Sinhala Sub
Mission: Chapter 1 Sinhala Subtitles
Mission: Chapter 1 (2024) Sinhala Sub
Mission: Chapter 1 (2024) Sinhala Subtitles

තවත් ඇක්සන් ෆිල්ම් එකක් අරු විජේගේ. මාෆියා එකට පස්සේ ඒ වගේ නමුත් ටිකක් හැගීම්බර කරල බලන් ඉන්න පුළුවන් විදියට හොදට කරල තියෙන මූවි එකක්. අලුතෙන් මොකුත් නැතිවුනත් බලන්න පුළුවන් ෆිලුමක්. මේකට එංගලන්තයේ නලු නිළියන් කිහීප දෙනෙකුත් එකතුවෙලා තියෙනවා. ඒ වැඩිපුරම රූගත කිරීම් එංගලන්තය ආශ්‍රිතව කරල තියෙන නිසා.

මේක අධ්‍යක්ෂණය A. L. Vijay ගෙන් නිෂ්පාදන දායකත්වය Lyca Productions එකෙන් හා Shri Shirdi Sai Movies එකෙන් . කැමරාකරණය Sandeep K. Vijay සහා සංස්කරණය Anthony විසින් . සංගීතයත් කිසිම අඩුවක් නැතිව G. V. Prakash Kumar විසින් කරල තියෙනවා.

රංගන දායකතවය. Arun Vijay එක්ක Amy Jackson සහා Nimisha Sajayan මලයාලම් නිළියත් එකතුවෙනවා . ඒ වගේම Abi Hassan, Bharat Bopana රංගනයෙන් දායකතවය දෙනවා .

ඉතින් කතාව බලමු:

ගුනසේකරන් ( අරුන්) එංගලන්තයට යන්න වෙනවා දුවගේ හදිසි සැතකමකට. මුදල් හුවමාරුව නිත්‍යානුකූලව කරගන්න කාලය මදි නිසා හවාලා ක්‍රමයට සල්ලි මාරුකරගන්න ගුනා එංගලන්තයේදී එය මුදල් කරගන්න ලැබෙයිද ?දුවගේ සැත්කම සර්ථකව කරන්න පුළුවන් වෙයිද ?

එහෙනම් මේකත් බලමු නේද ?

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ පීටර් බාත්ලට්  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Mission: Chapter 1 (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/mission-chapter-1-2024-sinhala-subtitles/feed/ 0
Conjuring Kannappan (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/conjuring-kannappan-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/conjuring-kannappan-2023-sinhala-subtitles/#respond Sun, 14 Jan 2024 17:53:23 +0000 https://sinhalasub.life/?post_type=movies&p=64719 Conjuring Kannappan Sinhala Sub Conjuring Kannappan Sinhala Subtitles Conjuring Kannappan (2023) Sinhala Sub Conjuring Kannappan (2023) Sinhala Subtitles

The post Conjuring Kannappan (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Conjuring Kannappan Sinhala Sub
Conjuring Kannappan Sinhala Subtitles
Conjuring Kannappan (2023) Sinhala Sub
Conjuring Kannappan (2023) Sinhala Subtitles

The post Conjuring Kannappan (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/conjuring-kannappan-2023-sinhala-subtitles/feed/ 0
August 16, 1947 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/august-16-1947-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/august-16-1947-2023-sinhala-subtitles/#respond Sat, 13 May 2023 08:10:10 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=40363 August 16, 1947 Sinhala Sub August 16, 1947 Sinhala Subtitles August 16, 1947 (2023) Sinhala Sub August 16, 1947 (2023) Sinhala Subtitles

The post August 16, 1947 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
August 16, 1947 Sinhala Sub
August 16, 1947 Sinhala Subtitles
August 16, 1947 (2023) Sinhala Sub
August 16, 1947 (2023) Sinhala Subtitles

The post August 16, 1947 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/august-16-1947-2023-sinhala-subtitles/feed/ 0