'Jeeva' Ravi Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/jeeva-ravi/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 04 Mar 2025 02:29:41 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png 'Jeeva' Ravi Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/jeeva-ravi/ 32 32 Vidaamuyarchi (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/vidaamuyarchi-2025-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/vidaamuyarchi-2025-sinhala-subtitles/#comments Tue, 04 Mar 2025 02:28:56 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=89609 Vidaamuyarchi Sinhala Sub Vidaamuyarchi Sinhala Subtitles Vidaamuyarchi 2025 Sinhala Sub Vidaamuyarchi (2025) Sinhala Sub Vidaamuyarchi (2025) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ […]

The post Vidaamuyarchi (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Vidaamuyarchi Sinhala Sub
Vidaamuyarchi Sinhala Subtitles
Vidaamuyarchi 2025 Sinhala Sub
Vidaamuyarchi (2025) Sinhala Sub
Vidaamuyarchi (2025) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Vidaamuyarchi (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/vidaamuyarchi-2025-sinhala-subtitles/feed/ 7
Thittam Irandu (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/thittam-irandu-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/thittam-irandu-2021-sinhala-subtitles/#respond Tue, 30 Jul 2024 23:30:57 +0000 https://sinhalasub.net/?post_type=movies&p=26937 Thittam Irandu Sinhala Sub Thittam Irandu Sinhala Subtitles Thittam Irandu (2021) Sinhala Sub Thittam Irandu (2021) Sinhala Subtitles

The post Thittam Irandu (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Thittam Irandu Sinhala Sub
Thittam Irandu Sinhala Subtitles
Thittam Irandu (2021) Sinhala Sub
Thittam Irandu (2021) Sinhala Subtitles

The post Thittam Irandu (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/thittam-irandu-2021-sinhala-subtitles/feed/ 0
Paayum Oli Nee Yenakku (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/paayum-oli-nee-yenakku-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/paayum-oli-nee-yenakku-2023-sinhala-subtitles/#comments Wed, 25 Oct 2023 14:03:18 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=58446 Paayum Oli Nee Yenakku Sinhala Sub Paayum Oli Nee Yenakku Sinhala Subtitles Paayum Oli Nee Yenakku (2023) Sinhala Sub Paayum Oli Nee Yenakku (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේ අරං ආවේ Action/Thriller/Romance ගනයට අයත් Paayum Oli Nee Yenakku කියන දමිල චිත්‍රපටයයි… එහෙනම් වැඩි කතා නැතුව මෙ ලස්සන චිත්‍රපටිය රසවිඳින්න කියලා ඔයාලා හැමෝටම ආරාධනා කරනවා… […]

The post Paayum Oli Nee Yenakku (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Paayum Oli Nee Yenakku Sinhala Sub
Paayum Oli Nee Yenakku Sinhala Subtitles
Paayum Oli Nee Yenakku (2023) Sinhala Sub
Paayum Oli Nee Yenakku (2023) Sinhala Subtitles
සුභ දවසක් හැමෝටම!!

මේ අරං ආවේ Action/Thriller/Romance ගනයට අයත් Paayum Oli Nee Yenakku කියන දමිල චිත්‍රපටයයි…

එහෙනම් වැඩි කතා නැතුව මෙ ලස්සන චිත්‍රපටිය රසවිඳින්න කියලා ඔයාලා හැමෝටම ආරාධනා කරනවා…

ජය වේවා!!

උපසිරසි නිර්මාණය  :- Sinhalasub.lk හි සුමුදු දසන්ත සහෝදරයා

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ

The post Paayum Oli Nee Yenakku (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/paayum-oli-nee-yenakku-2023-sinhala-subtitles/feed/ 2
Nene Na (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/soorpanagai-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/soorpanagai-2023-sinhala-subtitles/#respond Tue, 10 Oct 2023 14:10:58 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=56570 Soorpanagai Sinhala Sub Soorpanagai Sinhala Subtitles Soorpanagai (2023) Sinhala Sub Soorpanagai (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! Nene Naa තෙලිඟු භාෂාවේ චිත්‍රපටය පසුගිය අගෝස්තු 25 තමයි තිරගත වුනේ.Caarthick Raju විසින් අධ්‍යක්ෂණය කල මෙය ඔහුගේම රචනයක්.Thriller කාන්ඩයේ මේ චිත්‍රපටය Appletree Studio හරහා තමයි නිෂ්පාදන වෙලා තියෙන්නෙ.Aaha Video හරහා තමයි ඔර්ජිනල් පිටපත් අන්තර්ජාලයට ආවෙ. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය […]

The post Nene Na (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Soorpanagai Sinhala Sub
Soorpanagai Sinhala Subtitles
Soorpanagai (2023) Sinhala Sub
Soorpanagai (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

Nene Naa තෙලිඟු භාෂාවේ චිත්‍රපටය පසුගිය අගෝස්තු 25 තමයි තිරගත වුනේ.Caarthick Raju විසින් අධ්‍යක්ෂණය කල මෙය ඔහුගේම රචනයක්.Thriller කාන්ඩයේ මේ චිත්‍රපටය Appletree Studio හරහා තමයි නිෂ්පාදන වෙලා තියෙන්නෙ.Aaha Video හරහා තමයි ඔර්ජිනල් පිටපත් අන්තර්ජාලයට ආවෙ.

චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වෙන්නෙ කාන්තා චරිතයක්.ඒ වෙන කවුරුත් නෙමෙයි ජනප්‍රිය නිලි Regina Cassandra .ඊට අමතරව Akshara Gowda , Vennela Kishor එහෙමත් මෙහි රංගනයෙන් එක් වෙනවා.

කතාව මතක් කලොත් මෙහෙමයි.විදේශිකයෙක් වනාන්තරයක් ලග වාහනේ නවත්තල ඇතුලට යනව.ඒ අතරෙ අමුතුම විදියෙ අනතුරකට ඔහු පත් වෙනවා.ඉතින් වහාම විමර්ශන ආරම්භ වෙනව මේ විදේශිකයට මොකද උනේ කියල හොයන්න.ඉතින් පොලීසියට මේ සඳහා පුරාවිද්‍යාඥවරියකගෙ උපකාර අවශ්‍ය වෙනව.මොකද අතුරුදන් උනා කියල හිතන තැන කැනීම් කරල බලන්න.ඒ එක්ක තමයි දිව්‍යා මේ කේස් එකට සම්බන්ධ වෙන්නේ.

ඉතින් ඉස්සරහට මොකද වෙන්නේ කියල ඔයාලම බලන්නකො එහෙනම්.
❤

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ සිනෙරු කණ්ඩායම සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Nene Na (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/soorpanagai-2023-sinhala-subtitles/feed/ 0
Andhaghaaram (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/andhaghaaram-2020-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/andhaghaaram-2020-sinhala-subtitles/#respond Wed, 15 Feb 2023 04:25:11 +0000 https://sinhalasub.net/?post_type=movies&p=1089 විනෝද් (Arjun Das) කියන්නෙ සමාජයෙන් ටිකක් දුරස් වෙලා ඉන්න චරිතයක්,දවසක් මෙයාගේ ගෙදර දුරකථනය කැඩෙනවා,ලෑන්ඩ් ලයින් එකක්,ඉතින් මේක හදන්න එක සමාගමේ කෙනා වෙනමම දුරකථනයක් හයි කරල යනවා,දැන් කාලේ  පාවිච්චි කරන එකක්නම් නෙවෙයි,ගොඩක්ම පරණ තාලේ ෆෝන් එකක් තමයි හයි කරල යන්නේ,එතනින් පස්සෙ තමයි විනෝද්ගේ ජීවිතේට නොහිතපු කරදර එන්න පටන් ගන්නේ,එදායින් පස්සේ හැමදාම විනෝද්ට තර්ජනය කරල එක එක […]

The post Andhaghaaram (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
විනෝද් (Arjun Das) කියන්නෙ සමාජයෙන් ටිකක් දුරස් වෙලා ඉන්න චරිතයක්,දවසක් මෙයාගේ ගෙදර දුරකථනය කැඩෙනවා,ලෑන්ඩ් ලයින් එකක්,ඉතින් මේක හදන්න එක සමාගමේ කෙනා වෙනමම දුරකථනයක් හයි කරල යනවා,දැන් කාලේ  පාවිච්චි කරන එකක්නම් නෙවෙයි,ගොඩක්ම පරණ තාලේ ෆෝන් එකක් තමයි හයි කරල යන්නේ,එතනින් පස්සෙ තමයි විනෝද්ගේ ජීවිතේට නොහිතපු කරදර එන්න පටන් ගන්නේ,එදායින් පස්සේ හැමදාම විනෝද්ට තර්ජනය කරල එක එක විදියේ කෝල්ස් එන්න ගන්නවා,පුදුමේ කියන්නේ විනෝද් කරන දේවල් බලන් ඉන්නවා වගේ ඒ එන කෝල්ස් වලින් කතා කරන කෙනා කියනවා..කතාව ගැන වැඩිය කියන්න යන්නේ නැ කුතුහලය නැතිවෙන නිසා..

පැය 3ක් පුරාවට දිවෙන මේ චිත්‍රපටිය ඔයාලට එක මොහොතක්වත් ඇස් අයින් කරගන්නේ නැතිවෙන්නම ඇදබැද තබාගන්න සමත්වෙයි කියලනම් කියන්න පුලුවන්..Arjun Das ,Pooja Ramachandran ,Misha Ghosha රංගනයෙන් දායක වෙන මේ චිත්‍රපටිය අපිට අරගෙන එන්නේ Raja Rani,Theri,Mersal,Bigil වගේ සුපිරි නිර්මාන අරගෙන ආපු Arun Kumar එහෙම නැත්නම් Atlee…

Imdb 8.2 ක් අරගත්තු  Horror, Mystery,  supernatural Thriller ,ගනයට අයත් වෙන මේ සුපිරි නිර්මානය බලන්න කියල ආරාදනා කරන ගමන් අදට සමුගන්නවා..එහෙනම් අරගෙන බලන්න කොහොමද මේ අදුර (Andhaghaaram) කියල

The post Andhaghaaram (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/andhaghaaram-2020-sinhala-subtitles/feed/ 0
Anel Meley Panithuli (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/anel-meley-pani-thuli-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/anel-meley-pani-thuli-2022-sinhala-subtitles/#respond Wed, 07 Dec 2022 11:42:07 +0000 https://sinhalasub.net/?post_type=movies&p=33611 Anel Meley Pani Thuli Sinhala Sub Anel Meley Pani Thuli Sinhala Subtitles Anel Meley Pani Thuli (2022) Sinhala Sub Anel Meley Pani Thuli (2022) Sinhala Subtitles

The post Anel Meley Panithuli (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Anel Meley Pani Thuli Sinhala Sub
Anel Meley Pani Thuli Sinhala Subtitles
Anel Meley Pani Thuli (2022) Sinhala Sub
Anel Meley Pani Thuli (2022) Sinhala Subtitles

The post Anel Meley Panithuli (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/anel-meley-pani-thuli-2022-sinhala-subtitles/feed/ 0