Jeff Mirza Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/jeff-mirza/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 11 Mar 2024 17:01:22 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Jeff Mirza Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/jeff-mirza/ 32 32 Polite Society (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/polite-society-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/polite-society-2023-sinhala-subtitles/#respond Sat, 09 Sep 2023 15:27:08 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=53540 Polite Society Sinhala Sub Polite Society Sinhala Subtitles Polite Society (2023) Sinhala Sub Polite Society (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! බ්‍රිතාන්‍යයේ නිර්මාණය වුණු, හින්දි සම්භවයක් තියෙන චිත්‍රපටියකට තමයි අද අරගෙන ආවේ. මේකත් එක විදියකට අපේ සංස්කෘතික රාමුවේදී වැඩිහිටියන්ට සුදුසු චිත්‍රපටියක් විදියට කෙනෙකුට නම් කරන්න පුළුවන්. එකම එක තැනක, පිරිමි කිහිපදෙනෙකුගේ නිරුවත් පශ්චාත් භාග දර්ශණයක් […]

The post Polite Society (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Polite Society Sinhala Sub
Polite Society Sinhala Subtitles
Polite Society (2023) Sinhala Sub
Polite Society (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

බ්‍රිතාන්‍යයේ නිර්මාණය වුණු, හින්දි සම්භවයක් තියෙන චිත්‍රපටියකට තමයි අද අරගෙන ආවේ. මේකත් එක විදියකට අපේ සංස්කෘතික රාමුවේදී වැඩිහිටියන්ට සුදුසු චිත්‍රපටියක් විදියට කෙනෙකුට නම් කරන්න පුළුවන්. එකම එක තැනක, පිරිමි කිහිපදෙනෙකුගේ නිරුවත් පශ්චාත් භාග දර්ශණයක් තියෙනවා. ඒ ඇරෙන්න, චිතපටියේ තේමාව සහ සමහර වචන, අපේ සංස්කෘතියේ විදියට අසභ්‍යයි හෝ කුඩා දරුවන්ට නුසුදුසු වෙන්න පුළුවන්. ඒ නිසා, දැනගෙන නරඹන්න.

එංගලන්තයේ ජීවත්වෙන ඉන්දියානුවන් පිරිසක් ගැන තමයි කතාව දිවෙන්නේ. රියා සහ ලීනා කියන්නේ ඒකිනෙකාට ඉතා සමීප සහෝදරියන් දෙදෙනෙක්. රියා සටන් ශිල්පය ගැන උනන්දුවක් දක්වන අතරේම, එයාගේ අක්කා ලීනා, කලා කටයුතු වලට දක්ෂකමක් දක්වනවා. මේ හැමදේම වෙනස් වෙන්නේ, ලීනාව විවාහ කරගන්න, කඩවසම් දොස්තර කෙනෙක් ඉදිරිපත්වීමත් සමඟින්. මේ විවාහය රියාට බලපාන්නේ කොහොමද? ඇත්තටම මේ දොස්තර සලීම් කොහොම කෙනෙක්ද? හදිසි විවාහයක් සඳහා මෙයාලා සූදානම්ද? මේවා දැනගන්න, චිත්‍රපටිය නරඹන්නම වෙනවා.

Nida Manzoor විසින් නිර්මාණය කරපු කතාවක් එයාම අධ්‍යක්ෂණය කරලා තමයි මේ චිත්‍රපටිය බිහිවෙන්නේ. Universal Pictures විසින් ලොව පුරා බෙදාහැරුණු මේ චිත්‍රපටිය හොඳ ආදායමක් ලබලා තියෙනවා කියලා තමයි ආරංචිය. රඟපෑමෙන් දායක වෙනවා Priya Kansara (රියා), Ritu Arya (ලීනා), Akshay Khanna (සලීම්), Nimra Bucha (රහීලා) ඇතුළු පිරිසක්.

වැඩිය ප්‍රේක්ෂක ආකර්ෂණය නොලැබුණු, වෙනස්ම විදි‍‍‍හේ කතාවක් තමයි මේ චිත්‍රපටිය. IMDb 6.7, Rotten Tomatoes 90%, Google users 78% ‍‍මේකට කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා. එක විදියකින් හොඳ අගයන් ටිකක්.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ නිලුෂ හේමාල් අලහකෝන් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Polite Society (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/polite-society-2023-sinhala-subtitles/feed/ 0