Jeremy Rivette Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/jeremy-rivette/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 07 Mar 2023 22:29:59 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Jeremy Rivette Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/jeremy-rivette/ 32 32 The Cure (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-cure-2020-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-cure-2020-sinhala-subtitles/#comments Tue, 07 Mar 2023 18:50:18 +0000 https://sinhalasub.net/?post_type=movies&p=1372 ඇක්ෂන් පැත්තට බර කෙටි චිත්‍රපටියක් තමයි මං ඔයාලට අද අරගෙන ආවේ. මේ චිත්‍රපටිය මිනිත්තු 35ක් පුරාවට ඇසිපිය නොහෙලා එක දිගට බලන්න පුළුවන් කියලා විශ්වාසෙන්ම කියනවා. මේ චිත්‍රපටිය 6.5/10 IMDb අගයක් අරගෙන තියෙනවා. ඒ වගේම මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Ahmet Atalay විසිනි.මේ චිත්‍රපටියට Mashood Alam, Glen Baggerly, Ahmet Atalay, Evangeline Crittenden, Joey Matthews, Jeremy Rivette… වැනි […]

The post The Cure (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
ඇක්ෂන් පැත්තට බර කෙටි චිත්‍රපටියක් තමයි මං ඔයාලට අද අරගෙන ආවේ. මේ චිත්‍රපටිය මිනිත්තු 35ක් පුරාවට ඇසිපිය නොහෙලා එක දිගට බලන්න පුළුවන් කියලා විශ්වාසෙන්ම කියනවා. මේ චිත්‍රපටිය 6.5/10 IMDb අගයක් අරගෙන තියෙනවා. ඒ වගේම මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Ahmet Atalay විසිනි.මේ චිත්‍රපටියට Mashood Alam, Glen Baggerly, Ahmet Atalay, Evangeline Crittenden, Joey Matthews, Jeremy Rivette… වැනි නළු නිලියන් රැසක් රංඟනයෙන් දායක වෙනවා. මේ චිත්‍රපටියට ඇමරිකන් ඩොලර් 15000ක් වියදම් කරලා තියෙනවා. එහෙනම් වැඩි කතා නැතුව කතාව පැත්තට අපි හැරෙමු.
කතාව ගැන කියනවා නම් 2021 දී මිනිසාම මුහුණ දෙන අලුත් වෛරසයක් හින්දා ඒකටම හදපු බෙහෙත ඒ හදපු අයගෙන් වෙන කට්ටියක් හොරකම් කරනවා. ඉතින් ඒ අයගෙන් බෙහෙත ආපහු ලබාගන්න කරන මෙහෙයුමක් තමයි මේ කතාවෙ තියෙන්නේ.මේ මෙහෙයුම ඉවර කරන්න එක ප්‍රධාන පුද්ගලයෙකුට භාර දෙනවා හමුදාවකුත් එක්ක ඒ කෙනා තමයි නෝවා කියන්නේ. නෝවාගෙ දුවටත් රෝගය වැළදී තිබෙන නිසා දුවව හොඳ කරගන්න එකත් එක වැඩක් ඒත් මේ වෛරසය හදපු අයගෙ ප්‍රධානියාගෙ උවමනාව නෝවාට බොරු කියලා බෙහෙත අරගෙන නෝවාව ඉවරයක් කරන එක. නෝවා මේ මෙහෙයුම එයාගෙ කට්ටිය එක්ක ඉවර කරයිද? නෝවා මෙහෙයුම අතරතුර මිය යාවිද? ප්‍රතිවාදීන් වෛරසයේ බෙහෙත ලබාගනීවිද? ඉතින් මේ ප්‍රශ්න සේරටම පිළිතුරු ඔයාට කතාව අරගෙන බැලුවාම තේරුම්යාවී. මම අදට සමුගන්නවා! ඔයාලට බුදුසරණයි!

The post The Cure (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-cure-2020-sinhala-subtitles/feed/ 2