Jerry O'Connell Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/jerry-oconnell/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 16 Jul 2023 11:30:54 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Jerry O'Connell Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/jerry-oconnell/ 32 32 Scream 2 (1997) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/scream-2-1997-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/scream-2-1997-sinhala-subtitles/#respond Sun, 16 Jul 2023 11:30:54 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=44476 Scream 2 Sinhala Sub Scream 2 Sinhala Subtitles Scream 2 (1997) Sinhala Sub Scream 2 (1997) Sinhala Subtitles හායි, කොහොමද යාළුවනේ.. ඔන්න මං පොරොන්දු උන විදියටම Scream චිත්‍රපටියෙ දෙවනි කොටසත් අරගෙන ආවා. පොඩ්ඩක් ඉතින් කල් ගියා. කමක් නෑනෙ නේද? Scream 2 නම් හිතපු තරම් ලේසි නෑ වගේ. මේකෙත් අපේ  Sidney තමා කතාවෙ ප්‍රධාන චරිතය රඟපාන්නෙ. ඒ කිව්වෙ […]

The post Scream 2 (1997) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Scream 2 Sinhala Sub
Scream 2 Sinhala Subtitles
Scream 2 (1997) Sinhala Sub
Scream 2 (1997) Sinhala Subtitles

හායි, කොහොමද යාළුවනේ.. ඔන්න මං පොරොන්දු උන විදියටම Scream චිත්‍රපටියෙ දෙවනි කොටසත් අරගෙන ආවා. පොඩ්ඩක් ඉතින් කල් ගියා. කමක් නෑනෙ නේද? Scream 2 නම් හිතපු තරම් ලේසි නෑ වගේ. මේකෙත් අපේ  Sidney තමා කතාවෙ ප්‍රධාන චරිතය රඟපාන්නෙ. ඒ කිව්වෙ Neve Campbell. මේ චිත්‍රපටිය ගැන කියනවනම් ඉතින් මේක තිරගත කරල තියෙන්නෙ 1997 දෙසැම්බර් මාසෙ 10 වෙනිදා. මේක IMDB 6.0 ක අගයක් අරගෙන තියෙනවා. 

කතාවට බහිමුකො. ඔන්න ඉතින් හැමදාම වගේ පටන් ගන්නෙ සිඩ්නිගෙන් නම් නෙමෙයි. වුඩ්ස්බොරෝ වල මැරුණු අයගෙ කතාව ලියපු ගේල් වෙදර්ස්ගෙ පොතෙන් චිත්‍රපටියක් හැදෙනවා Stab කියල. ඒක බලන්න යනව ලස්සන  couple එකක්. ඒ දෙන්නම එතනදි  මැරෙනවා. ඊට පස්සෙ තමා සිඩ්නිගෙ ප්‍රශ්න පටන් ගන්නෙ. ආ සිඩ්නිට තව පෙම්වතෙක් සෙට් වෙලා. අලුත් යාලුවොත් ගොඩක් ඉන්නවා. මේ වතාවෙත් දරුණු ගණයෙ මිනීමරුවෙක් තමා ඉන්නෙ. ඔයාලම බලාගන්නකො මේ වතාවෙ සිඩ්නිට වෙන දේවල්. ඉක්මනටම Scream 3න්  හමුවෙමු. එතකම් හැමෝටම බායි බායි!!!!! ( හොද නරක කියල ඔයාලගෙ අදහසුත් දාල යන්න යාලුවනේ…! )

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ හංසනී සෙව්වන්දි සහෝදරියගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Scream 2 (1997) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/scream-2-1997-sinhala-subtitles/feed/ 0
Play Dead (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/play-dead-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/play-dead-2022-sinhala-subtitles/#respond Fri, 14 Jul 2023 01:28:20 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=44231 Play Dead Sinhala Sub Play Dead Sinhala Subtitles Play Dead (2022) Sinhala Sub Play Dead (2022) Sinhala Subtitles ගොඩ දවසකින් Thriller ෆිල්ම් එකක් බැලුවෙ නෑ නේද? ඔන්න අද අරන් ආවෙ Horror/Mystery/Thriller කැටගරියට වැටෙන සුපිරි ෆිල්ම් එකක් අරගෙන. 2023 මාර්තු මාසෙ නිළ වශයෙන් එළිදක්වපු මේ ෆිලුම Horror කැටගරියට වැටුනට ඊට වඩා මේක Thriller පැත්තට බරයි කිව්වොත් […]

The post Play Dead (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Play Dead Sinhala Sub
Play Dead Sinhala Subtitles
Play Dead (2022) Sinhala Sub
Play Dead (2022) Sinhala Subtitles

ගොඩ දවසකින් Thriller ෆිල්ම් එකක් බැලුවෙ නෑ නේද? ඔන්න අද අරන් ආවෙ Horror/Mystery/Thriller කැටගරියට වැටෙන සුපිරි ෆිල්ම් එකක් අරගෙන. 2023 මාර්තු මාසෙ නිළ වශයෙන් එළිදක්වපු මේ ෆිලුම Horror කැටගරියට වැටුනට ඊට වඩා මේක Thriller පැත්තට බරයි කිව්වොත් හරි. ඒ නිසා Thriller බලන අපේ යාළුවෝ අනිවාර්යෙන් මිස් කරගන්නෙ නැතුව බලන්න ඕනෙ ෆිල්ම් එකක් තමා මේක.

අම්මයි තාත්තයි නැතුව තමන්ගෙ ඉගෙනීම් කටයුතු කරන ගමන් මල්ලිවත් බලාගෙන (මල්ලි කිව්වට ටිකක් ලොකුයි) ජීවත් වෙන කෙනෙක් තමා අපේ කතා නායිකාව වන ක්ලෝයි කියන්නෙ. අම්ම තාත්ත නැතුව රස්සාවක් නැතුව ඔය දේවල් කරනව කියන්නෙ ලේසි නෑනෙ. අඟ හිඟකම් එමටයි ඉතින්. ඒ නිසා මේ මලයන්ඩියා අක්කගෙ පරණ කොල්ලත් සෙට් කරගෙන අක්කට නොකියා හොරකමක් කරන්න සැලසුමක් හදනවා. ඒත් ඉතින් ඒ සෙල්ලම හරියන්නෙ නෑ. එතනින් කතාව තනිකර කණපිට ගහනවා. අයියෝ කතාව කියල ඉවරයිනේ. නෑ නෑ මං මේ කිව්වෙ කතාවෙ පළවෙනි විනාඩි 10 වෙන දෙයක්. එතනින් එහාට වෙන්නෙ හිතාගන්නවත් බැරි සිද්දි දාමයක්. හොරකමක් උනාද කියල ඔයාලට අන්තිමේට මතකවත් නැති වෙයි. ඒ මොනවද කියල ෆිල්ම් එක බලලම දැනගමු නේද?

ඔයාල Bridge to Terabithia 2007 බලල තියනව නම් ඒකෙ Jess ගෙ චූටි නංගිට රඟපෑව Bailee Madison තමා මේකෙ ප්‍රධාන චරිතයට පණ පොවන්නෙ. IMDB 5.2/10 තිබ්බට ඊට වඩා ටිකක් වැඩි අගයක් ලැබෙන්න ඕන කියල තමා මං නම් හිතන්නෙ. කුණු තක්කාලි අගය 56% වගේම google user රේටින්ග් එකත් 74% වගේ අගයක් ගන්න මේ ෆිලුම සමත් වෙනවා. ෆිල්ම් එකේ තව විස්තර ටික මං පහලින් දාගෙන යන්නම්. මේකෙ අවුල් සීන් මොනවත් නෑ. අවුල් දේකට තියෙන්නෙ පාවිච්චි කරන වචන, උම්ම දෙන සීන් 2ක් 3ක් තියනවා ;D, ආයෙ පොඩි කපන කොටන සීන් ටිකක් තියනව ඒත් ඒව එච්චර ලොකු අවුලක් වෙන්නෙ නෑ. ඒ නිසා කොහේ ඉඳන් බලනවද කියන එක ඔයාලට බාරයි ඕන්. සබ කරන්න ඕකේ එක දුන්න විමා සහෝට ස්තූති කරන ගමන් දැනට මෙතනින් නවතිනවා. තව ෆිලුමකින් සෙට් වෙමු. එතකන් හැමෝම පරිස්සමින් ඉන්නෝ!!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ සුජිත් ප්‍රියංකර සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Play Dead (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/play-dead-2022-sinhala-subtitles/feed/ 0