Jessica Allain Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/jessica-allain/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 10 Nov 2024 02:28:38 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Jessica Allain Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/jessica-allain/ 32 32 Texas Chainsaw Massacre (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/texas-chainsaw-massacre-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/texas-chainsaw-massacre-2022-sinhala-subtitles/#respond Sun, 10 Nov 2024 02:00:18 +0000 https://sinhalasub.ml/?post_type=movies&p=14319 Texas Chainsaw Massacre Sinhala Subtitles මේක නිකුත් වෙන්නේ 2022 පෙබරවාරි 18 වෙනිද Netflix හරහා. මීට සම්බන්ද චිත්‍රපට නවයක් මේ වෙනකොට නිකුත් වෙලා තියෙනවා. මේ චිත්‍රපටයට මේ වන විට IMDb 5.2 අගයක් ගන්න සමත් වෙනවා. මගේ අදහසට අනුව නම් කලින් චිත්‍රපට ගානටම මේකත් තිබුනා. ඒ කුතුහලය, ත්‍රාසය අඩුවක් නැතුව තියෙනවා. ඒඅනුව මේ චිත්‍රපටය අධ්‍යක්ශනය කරන්නේ David […]

The post Texas Chainsaw Massacre (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Texas Chainsaw Massacre Sinhala Subtitles

මේක නිකුත් වෙන්නේ 2022 පෙබරවාරි 18 වෙනිද Netflix හරහා. මීට සම්බන්ද චිත්‍රපට නවයක් මේ වෙනකොට නිකුත් වෙලා තියෙනවා. මේ චිත්‍රපටයට මේ වන විට IMDb 5.2 අගයක් ගන්න සමත් වෙනවා. මගේ අදහසට අනුව නම් කලින් චිත්‍රපට ගානටම මේකත් තිබුනා. ඒ කුතුහලය, ත්‍රාසය අඩුවක් නැතුව තියෙනවා. ඒඅනුව මේ චිත්‍රපටය අධ්‍යක්ශනය කරන්නේ David Blue Garcia විසින් සහ මෙයට රංගනයෙන් දායක වෙන්නේ Mark Burnham, Elsie Fisher, Olwen Fouéré, Sarah Yarkin, Jacob Latimore යන අයයි.

කතාව ගැන මතක් කළොත් මෙලඩි, රුත්, ඩාන්ඩේ, ලයිලා කියන්නේ ටෙක්සාස්වල තියෙන හාර්ලෝ ටවුන් එකේ කොටස් වෙන්දේසි කරන්න පැමිනෙන පිරිසක්. බැංකුව විසින් මේ ටවුන් එකේ දේපල පවරගෙන ඒව වෙන්දේසි කරන්න දානවා. ඒඅනුව මොවුන් එක්ක තව පිරිසක් පැමිනෙනවා මේව මිලදී ගන්න. ඉතින් මෙයාල මේ ටවුන් එකට ආවහම එක අනාථ නිවාසෙක මහලු කාන්තාවක් ඉන්න දකිනවා. ඉතින් ඩාන්ටේ සහ මෙලඩි කියනවා මේ කාන්තාවට එහෙන් යන්න කියලා මොකද මෙයාල මේ ඉඩම් පවරගෙන තියෙන නිසා. ඒත් ඒ කාන්තාව කියනවා ඒ මහලු නිවාසෙ අයිතිය තියෙන්නෙ එයාට කියලා. මේ සිද්දිය දුර දිග ගිහින් ඒ මහලු කාන්තාවට හර්දයාබාදයක් ඇවිත් ඉස්පිරිතාලෙට අරන් යනවා. මෙතනදි තමයි මෙයාලට වැඩේ වරදින්නෙ මොකද ඒ මහලු කාන්තාව තනියම නෙවේ හිටියෙ එයාගෙ අනාථ නිවාසෙ ඉන්න එකම දරුවත් එක්ක. ඇත්තටම මෙයා කවුද? ඔයාල කලින් ෆිල්ම් ටික බැලුවනම් අදහසක් තියෙනව ඇති. ඉතින් මෙහි එන වියරු ඝාතකයගෙන් බේරෙන්න කාට හැකිවෙයිද කියලත් මේක බලලාම දැනගන්න.

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ තාරක ලහිරු  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Texas Chainsaw Massacre (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/texas-chainsaw-massacre-2022-sinhala-subtitles/feed/ 0
The Continental: From the World of John Wick (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/tvshows/the-continental-from-the-world-of-john-wick-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/tvshows/the-continental-from-the-world-of-john-wick-2023-sinhala-subtitles/#comments Wed, 04 Oct 2023 08:36:25 +0000 https://sinhalasub.lk/?post_type=tvshows&p=55574 The Continental: From the World of John Wick Sinhala Sub The Continental: From the World of John Wick Sinhala Subtitles The Continental: From the World of John Wick (2023) Sinhala Sub The Continental: From the World of John Wick (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම කොහොමද හැමෝටම ? මේ අරගෙන ආවේ ඔයාල සැහෙන දෙනෙක් ඉල්ලපු […]

The post The Continental: From the World of John Wick (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Continental: From the World of John Wick Sinhala Sub
The Continental: From the World of John Wick Sinhala Subtitles
The Continental: From the World of John Wick (2023) Sinhala Sub
The Continental: From the World of John Wick (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම

කොහොමද හැමෝටම ? මේ අරගෙන ආවේ ඔයාල සැහෙන දෙනෙක් ඉල්ලපු ටීවී සිරිස් එකක්. සෑහෙන දෙනෙක් ඉල්ලුවට මොකද මේක බලන්න පුළුවන් 18+ අයට විතරයි. ප්‍රසිද්දියේ බලල අපහසුතාවයට නම් පත් වෙන්න එහෙම එපා ඔන්න?…

මේ කතාව ජෝන් වික් ෆ්රන්චයිස් එකටයි සම්බන්ධ, ඔයාල මේ වෙනකොට ජෝන් වික් ෆිල්ම් තුනම බලන්න ඇති කියල හිතනවා. බලල නැත්නම් අනිවා බලන්න. එහෙම ෆිල්ම් කවදාවත් මගහැරගන්න එපා. ඉතිං ඒ ෆිල්ම් එකේ එන නිව්යෝක් කොන්ටිනෙන්ටල් හොටෙල් එකේ කතාව තමයි මේ තියෙන්නේ. මේ මිනි සිරිස් එකක් විධියට නිර්මාණය වෙන මේ සිරිස් එකේ එපිසෝඩ් තුනයි තියෙන්නේ. හැබැයි ඒ තුන ෆිල්ම් තුනක් වගේ. පැය එකහමාර + ධාවන කාලයක් තියෙනව එක එපියක. මේ කතාව පසුබිම් වෙන්නේ 1970 දශකයට, හැබැයි ජෝන් වික් ෆිල්ම් තුනේ තිබුණු වයිබ් එක ඕනෑවටත් වඩා මේකේ තියෙනව.

මෙහි නිර්මාණකරුවන් වෙන්නේ Greg Coolidge, Shawn Simmons සහ Kirk Ward තිදෙනා. මේ සඳහා imdb වෙබ් අඩවියේ 7.5ක අගයක් ලැබෙනවා. ඒ වගේම RT වෙබ් අඩවියේ 64%ක විචාරක අගයකුත්, 81%ක ඕඩියන්ස් ස්කෝර් එකකුත් ලබාගෙන ෆ්‍රෙෂ් මට්ටමක් පවත්වාගෙන යන්න සමත් කම් දක්වනවා. ඒ වගේම මේ සඳහා සිනමා පුරාවෘතයක් වෙන Mel Gibson ප්‍රධාන වශයෙන් එකතු වෙනව. ඔහුට අමතරව ප්‍රධාන වශයෙන් Colin Woodell, Mishel Prada, Hubert Point-Du Jour, Katie McGrath, Ayomide Adegun, Nhung Kate, Jessica Allain වගේ අය එකතු වෙනවා. ඉතිං ජෝන් වික් ෆිල්ම් වගේම තමයි, මේ ටීවී සිරිස් එකත් ඇක්ෂන්, ක්‍රයිම් සහ ත්‍රිලර් කියන වර්ගයට අයිති වෙන්නේ.

එහෙනෙම් සීරිස් එක අද ඉඳන් අවසානය තෙක් බලන්න කියල ආදරයෙන් ආරාධානා කරනවා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ බුවනක නිර්මාණ සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Continental: From the World of John Wick (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/tvshows/the-continental-from-the-world-of-john-wick-2023-sinhala-subtitles/feed/ 7