Jhansi Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/jhansi/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Wed, 19 Feb 2025 04:08:38 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Jhansi Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/jhansi/ 32 32 Aadavaallu Meeku Johaarlu (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/aadavaallu-meeku-johaarlu-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/aadavaallu-meeku-johaarlu-2022-sinhala-subtitles/#respond Wed, 19 Feb 2025 00:30:15 +0000 https://braszers.tk/?post_type=movies&p=17077 Aadavaallu Meeku Johaarlu Sinhala Subtitles Aadavaallu Meeku Johaarlu (2022) Sinhala Subtitles Chiranjeevi is a bachelor seeking his perfect match. His family rejects a lot of alliances and search for a bride continues, until Aadhya enters the scene. However, Aadhya’s mother resists her daughter’s marriage to Chiru because it goes against what she believes as marriage […]

The post Aadavaallu Meeku Johaarlu (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Aadavaallu Meeku Johaarlu Sinhala Subtitles

Aadavaallu Meeku Johaarlu (2022) Sinhala Subtitles

Chiranjeevi is a bachelor seeking his perfect match. His family rejects a lot of alliances and search for a bride continues, until Aadhya enters the scene. However, Aadhya’s mother resists her daughter’s marriage to Chiru because it goes against what she believes as marriage to be – male dominance over females.

The post Aadavaallu Meeku Johaarlu (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/aadavaallu-meeku-johaarlu-2022-sinhala-subtitles/feed/ 0
Bangarraju (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/bangarraju-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/bangarraju-2022-sinhala-subtitles/#respond Sat, 09 Nov 2024 09:50:20 +0000 https://sinhalasub.ml/?post_type=movies&p=14257 Bangarraju (2022) Sinhala Sub Bangarraju (2022) Sinhala Subtitles 2022 ජනවාරි 14 වන දින නිකුත් වුන මේ චිත්‍රපටිය ක්‍රියාදාම හා රොමැන්ස් ඝනයට අයත් චිත්‍රපටයක් වේ. මෙහි ප්‍රධාන චරිත නිරූපනය කරන්නෙ Nagarjuna Akkineni සහ Keerthy sheetty සමඟින් Naga chaitanya සහ Ramya krishna විසිනි… මෙම චිත්‍රපටය 2016 දී නිකුත් වුන Soggade chinni nayana චිත්‍රපටයේ දෙවැනි කොටස ලෙසයි නම් […]

The post Bangarraju (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Bangarraju (2022) Sinhala Sub
Bangarraju (2022) Sinhala Subtitles

2022 ජනවාරි 14 වන දින නිකුත් වුන මේ චිත්‍රපටිය ක්‍රියාදාම හා රොමැන්ස් ඝනයට අයත් චිත්‍රපටයක් වේ. මෙහි ප්‍රධාන චරිත නිරූපනය කරන්නෙ Nagarjuna Akkineni සහ Keerthy sheetty සමඟින් Naga chaitanya සහ Ramya krishna විසිනි… මෙම චිත්‍රපටය 2016 දී නිකුත් වුන Soggade chinni nayana චිත්‍රපටයේ දෙවැනි කොටස ලෙසයි නම් කරලා තියෙන්නේ.. ඉතින් කලින් චිත්‍ර‍පටිය සුම් එකේ දිලා තියනවා වගේම ඒක නරඔලා හිටියොත් කතාව තේරුම් ගන්නත් පොඩ්ඩක් ලේසි වේවි…

චිත්‍රපටයේ කතාව දෙසට හැරුනොත් බංගා රාජුගේ ඉපදීමත් එක්කම කතාව පටන් ගන්නවා නමුත් බංගා රාජුට නම් එක හොඳ වුනේ නෑ මොකද ඔහුගේ මව ඔහු ඉපදෙනකොටම මිය යනවා නමුත් රාමූ ( බංගා රාජුගේ පියා) ට වැඩ වලට ඇමරිකාට යන්න සිද්ධ වෙනවා ඒ නිසා සත්‍යම්මා ( බංගා රාජුගේ ආච්චි) ඔහුව අම්මා කෙනෙක් වගේ හදාවඩා ගන්නවා .. සත්‍යම්මා බංගා රාජුට නම තියන්නෙත් බංගා රාජුගේ සියාගේ නමම තමයි (බංගා රාජූ)..

රාමූගේ ඥාතී සහෝදරයෙක් වන රමේෂ් ගේ දුව නාගලක්ෂ්මි එක්ක පොඩි කාලේදිම බංගා රාජුගේ විවාහය තීන්දු කරනවා.. ඒත් පොඩි කාලේ ඉදන්ම එයාලා දෙන්නා එකිනෙකාට කැමති නෑ .. බංගා රාජු ටිකක් ලොකු වෙනකොට සත්‍යාම්මා ත් නැති වෙනවා . ඊට බංගා රාජු ගොඩක් ලොකු දුකකින් ඉන්නෙ පස්සෙ ඔහුගේ දෙපල වෙනුවෙන් බංගා රාජුගේ මාමලා එයාව බලාගන්නවා බංගා රාජු ලොකු වෙනවත් එක්කම බංගා රාජු නාගලක්ෂ්මි එක්ක හැම වෙලේම පැටලෙනවා .. බංගා රාජු ගමේ හැම කෙල්ලටම කැමති වුනත් නාගලක්ෂ්මි ට කැමති වෙන්නෙ නැහැ.. ඒ නිසාම බංගා රාජුගේ සියා වයසක බංගා රාජුත් දිව්‍යලොකේ ඉඳන් පොළවට එනවා එයාලව එකතු කරන්න.. ඒ වගේම බංගා රාජුට ප්‍රශ්න ගොඩක් ඇති වෙනවා බංගා රාජු නාගලක්ෂ්මිට කැමති වෙයිද? එයාට එන ප්‍රශ්න මොනවද කියලා බලන්න ෆිල්ම් එක බලන්න වෙනවා

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ තාරක ලහිරු  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Bangarraju (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/bangarraju-2022-sinhala-subtitles/feed/ 0
Double iSmart (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/double-ismart-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/double-ismart-2024-sinhala-subtitles/#respond Wed, 18 Sep 2024 18:33:52 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=75442 Double iSmart Sinhala Sub Double iSmart Sinhala Subtitles Double iSmart (2024) Sinhala Sub Double iSmart (2024) Sinhala Subtitles

The post Double iSmart (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Double iSmart Sinhala Sub
Double iSmart Sinhala Subtitles
Double iSmart (2024) Sinhala Sub
Double iSmart (2024) Sinhala Subtitles

The post Double iSmart (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/double-ismart-2024-sinhala-subtitles/feed/ 0
Manmadhudu 2 (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/manmadhudu-2-2019-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/manmadhudu-2-2019-sinhala-subtitles/#respond Tue, 20 Jun 2023 16:50:29 +0000 https://sinhalasub.net/?post_type=movies&p=1489 සුභ දවසක් වේවා තෙළිඟු සිනමා  රසික ඔයාල හැමෝටම.. ඔන්න එහෙනම් කවුරුත් බලාගෙන හිටපු සලරුවකට උපසිරැසි අරගෙන ආයෙත් මම ආව.. හැමෝම දන්න King Nagarjuna තමයි මේක ප්‍රධාන නලුව. තෙලිඟු බලන ඔයාලනම් එයාව නොදන්නව වෙන්න බැනෙ. ඒවගේම ස්වීට් Rakul Preet Singh මේකෙ ප්‍රධාන Female කැරක්ට එක කරනව. ඔව් ඒ කියන්නෙ නාගර්ජුනගෙ පෙම්වතිය විදිහට ඉන්නෙ රාකුල් තමයි.. IMDB […]

The post Manmadhudu 2 (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
සුභ දවසක් වේවා තෙළිඟු සිනමා  රසික ඔයාල හැමෝටම.. ඔන්න එහෙනම් කවුරුත් බලාගෙන හිටපු සලරුවකට උපසිරැසි අරගෙන ආයෙත් මම ආව.. හැමෝම දන්න King Nagarjuna තමයි මේක ප්‍රධාන නලුව. තෙලිඟු බලන ඔයාලනම් එයාව නොදන්නව වෙන්න බැනෙ. ඒවගේම ස්වීට් Rakul Preet Singh මේකෙ ප්‍රධාන Female කැරක්ට එක කරනව. ඔව් ඒ කියන්නෙ නාගර්ජුනගෙ පෙම්වතිය විදිහට ඉන්නෙ රාකුල් තමයි.. IMDB ගැන නම් ඉතින් කතා කරල වැඩක් නැ හොඳ නිර්මාණ වලට ඇයිද මන්ද අඩුවෙන් දෙන්නෙ. ඒත 4.9/10 ක් ගන්න පුලුවන් වෙලා තියනව. ඒ වගේම Times Of India එකෙන් 3.5/5 ක අගයකුත් Firstpost එකෙන් 2.5/5 අගකයකුත් අරගෙන තියනව. Rahul Ravindran අධ්‍යක්ෂක තුමාගෙ නිශ්පාදනයක් වන මෙය නාගර්ජුනාගෙ තවත් අපූරු සිනමා සිත්තමක්…

කතාව පැත්තට ගියොත් ඔයාලට සරලව අදහස ගන්න මම මෙහෙම කියන්නම්, කසාදෙ කියන්නෙ වදයක්, බූට් එකක් කාල ඉන්න කෙනෙක්ට නම් කොහොමත් ඒක මල වදයක්. පවුලෙන් එන බලපෑම් නිසාම කසාද බඳින්න වෙනව ගොඩක් අයට. මේකෙදි වෙන්නෙ එහෙම සිද්දියක්. ඒත් තමන් අකමැති දෙයක් කරන්න පවුලෙන් බල කරනකොට අම්ම තාත්ත උනත් එපා වෙනව නේද. ඒත් තමන්ව ආදරෙන් රැකබලාගන්න පවුලක් ලැබෙන්නෙ කීයෙන් කීදෙනාටද. කතාවක් තියනවනෙ නැති කෙනාට කියල ඒකෙ අගේ තේරෙන්නෙ. තමන්ගෙ පවුලෙ අයගෙ හැඟීම් එක්ක සෙල්ලම් කරන එක තරම් නරක දෙයක් තවත් නම් නැතුව ඇති. එයාල ඔයාව විශ්වාස කරන්නෙ තමන්ගෙ කම නිසා, ඉතින් තමන්ගෙ කමට ද්‍රෝහි වෙන මහ කැත වැඩක්. අම්ම තාත්ත කියන්නෙ අත්දැකීම් තියන අය. අධ්‍යාපන මට්ටමෙන් අම්ම තාත්තගෙ දැනුම මනින්න බැ. අම්මල තාත්තල අපිට දෙයක් කියනවනම් ඒ කියන්නෙ අපේ හොඳට මිසක් එයාලට අරගෙන යන්න නෙවෙයි. තමන්ගෙ පවුලෙ අයට බොරුවක් වංචාවක් කරන්න කලින් දෙපාරක් හිතන්න.

ඉතින් මේ විදිහට ලොකු ලොකු ආදර්ශ දෙන පවුලත් එක්ක සම්බන්ධ ආතල් එකෙ පැය දෙකහමාරක් පුරා ධාවනය වන සලරුවක් තමයි මේක.. මේක කොමඩි ටයිප් නිසා හිනා වෙවී බලන්න පුලුවන්. ඒත් හිතට වදින තැන් වගේම ලොකු දෙයක් මේකෙන් දෙනව..

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ අසංක වීරසිංහ සහෝදරයාගේ ලිපිය

The post Manmadhudu 2 (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/manmadhudu-2-2019-sinhala-subtitles/feed/ 0
Dasara (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/dasara-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/dasara-2023-sinhala-subtitles/#comments Thu, 27 Apr 2023 02:55:15 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=39775 Dasara Sinhala Sub Dasara Sinhala Subtitles Dasara (2023) Sinhala Sub Dasara (2023) Sinhala Subtitles   හරි එහෙනම් මේ වසරේ ජයග්‍රාහී අති සාර්ථක තෙලිඟු චිත්‍රපටයක් තමා මේ Dasara කියන්නෙ.තිරගත වීම ආරම්භ කලේ පහුගිය මාර්තු 30 වෙනිදා.මාසයක් ගත වෙන්න ඔන්න මෙන්න තියල Netflix හරහා තමා ඩිජිටල් පිටපත් මේ විදියට අන්තර්ජාලයට මුදා හැරුනේ.චිත්‍රපටය ගැන කියනවනම් ඉන්දියානු රුපියල් කෝටි […]

The post Dasara (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Dasara Sinhala Sub
Dasara Sinhala Subtitles
Dasara (2023) Sinhala Sub
Dasara (2023) Sinhala Subtitles

 

හරි එහෙනම් මේ වසරේ ජයග්‍රාහී අති සාර්ථක තෙලිඟු චිත්‍රපටයක් තමා මේ Dasara කියන්නෙ.තිරගත වීම ආරම්භ කලේ පහුගිය මාර්තු 30 වෙනිදා.මාසයක් ගත වෙන්න ඔන්න මෙන්න තියල Netflix හරහා තමා ඩිජිටල් පිටපත් මේ විදියට අන්තර්ජාලයට මුදා හැරුනේ.චිත්‍රපටය ගැන කියනවනම් ඉන්දියානු රුපියල් කෝටි 65ක් වගේ මුදලක් වි‍යදම් කරලා නිෂ්පාදන කොට බොක්ස් ඔෆිස් හි ඉන්දියානු රුපියල් කෝටි 110 වගේ ඉහල ආදායමක් ලබාගන්න සමත් වුනා මෙය.ශ්‍රීකාන්ත් ඔඩෙලා ගේ කුලුදුල් සිනමා නිර්මාණය ලෙසින් නිකුත් වන මෙය SLV Cinema හරහා තමයි ප්‍රේක්ෂකයන් අතරට පත් වන්නෙ.
තෙලිඟු සිනමාවේ Natural Star ⭐  ලෙස නම් දරා සිටින නානි සමඟින් සම්මානනීය ජනප්‍රිය නිලි කීර්ති සුරේෂ් තමා චිත්‍රපටයේ ප්‍රධාන රංගන දායකත්වය සපයන්නෙ.ඉතින් නානිගෙ සිනමා ජීවිතය වෙනස්ම කඩඉමක් කරා ගමන් කරපු සිනමා නිර්මාණයක් විදියට මෙය හඳුන්වන්න පුලුවන්.මොකද කෝටි 100 ආදායම පසු කල ඔහුගේ පලවෙනි චිත්‍රපටය මෙය වන නිසා.ඒ වගේම කීර්ති සුරේෂ් චිත්‍රපට රැසක අසාර්ථකත්වය (වාණිජමය වශයෙන්) සමඟින්  සිටින මොහොතක තමා මෙහි ජයග්‍රාහී ගමන සිද්ද උනේ.ඉතින් ඔවුන් දෙදෙනාට අමතරව Dheekshith Shetty , Shine Tom Chacko , Samuthirakani වගේ දක්ෂ රංගන ශිල්පීන් රැසක් මෙහි රංගනයෙන් එක් වෙනවා.ඒ වගේම නානිගෙ මේ සිනමා පටය තෙලිඟු සිනමාවේ දෙවන මට්ටමේ ජනප්‍රිය නලුවෙක් පලමු දින ලබාගත් ඉහලම ආදායම වාර්තා කල චිත්‍රපටය ද වනවා.
ඉතින් චිත්‍රපටයේ කතාව ගැන පොඩ්ඩක් මතක් කලොත් සිංගරේනි ගල් අඟුරු පතල් ආශ්‍රිතව තමා මේ කතාවට පාදක ගම ඇතුලු පසුබිම අරගෙන තියෙන්නෙ.ගම තමා එතකොට වීරලපල්ලි.ගමේ ප්‍රධානම ස්ථානය තමා බාර් එක.බාර් එකේ අයිති කෙනාට ගොඩක් මිනිස්සු ගෞරව කරනවා.දරනී සහ එයාගෙ යාලුවො සෙට් එකත් ඉන්නෙ මේ ගමේ තමා.ඉතින් දේශපාලනිකව ගමේ වුනු වෙනසක් තමා මේ කතාව වෙනස්ම මානයකට ඇද දමන්නේ.
එහෙනම් හැමෝටම ආරාධනා කරනව මේ අපූරු තෙලිඟු චිත්‍රපටය නරඹන්න කියල.

The post Dasara (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/dasara-2023-sinhala-subtitles/feed/ 1