Jin Sun-kyu Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/jin-sun-kyu/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 12 Nov 2024 16:55:18 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Jin Sun-kyu Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/jin-sun-kyu/ 32 32 Uprising (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/uprising-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/uprising-2024-sinhala-subtitles/#respond Mon, 14 Oct 2024 11:32:34 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=77860 Uprising Sinhala Sub Uprising Sinhala Subtitles Uprising (2024) Sinhala Sub Uprising (2024) Sinhala Subtitles ෆිලුම ගැන කිව්වොතින් කතාව ගලාගෙන යන්නේ ජෝසන් රාජ සමයේ. ජෝසන් රාජ වංශයේ 14 වෙනි රජු වෙච්ච සොන්ජෝ රජුගේ රාජ සමයේ තමා කතාව යන්නේ. ඉතින් මේ කාලේ සමාජයට වංශ භේදය ලොකු බලපෑමක් කරලා තිබුනා. වංශාධිපතියා කවුද, වහලා කවුද කියන එක උපතෙන්ම තීරණය […]

The post Uprising (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Uprising Sinhala Sub
Uprising Sinhala Subtitles
Uprising (2024) Sinhala Sub
Uprising (2024) Sinhala Subtitles
ෆිලුම ගැන කිව්වොතින් කතාව ගලාගෙන යන්නේ ජෝසන් රාජ සමයේ. ජෝසන් රාජ වංශයේ 14 වෙනි රජු වෙච්ච සොන්ජෝ රජුගේ රාජ සමයේ තමා කතාව යන්නේ. ඉතින් මේ කාලේ සමාජයට වංශ භේදය ලොකු බලපෑමක් කරලා තිබුනා. වංශාධිපතියා කවුද, වහලා කවුද කියන එක උපතෙන්ම තීරණය වෙලා ඉවරයි. ඔන්න ඔය කාරණේ හින්දම චොන් යොන්ග් පොඩි කාලෙම වහලෙක් වෙනවා. මෙයාව වහල්කමට අරගන්නේ ලොකු හමුදා පවුලකින්. වහලෙක් විදියට චොන් යොන්ග්ගේ රාජකාරිය වුනේ තමන්ගේ ස්වාමියා වෙනුවට ගුටි කන එක. චොන් යොන්ග්ගේ ස්වාමියා තමා ඒ ගෙදර පුතා වුනු යී ජොන්ග් ර්යෝ. ජොන්ග් ර්යෝ, චොන් යොන්ග් දෙන්නා හරි ඉක්මනට යාළුවෝ වෙනවා. ලොකු වුනාම හමුදා නිලධාරියෙක් වෙන්න ජොන්ග් ර්යෝට හමුදා විභාගය සමත් වෙන්න වෙනවා. ඒත් ජොන්ග් ර්යෝ හමුදා විභාගෙ කරපු හැම පාරම අසමත්. මේ හින්දා චොන් යොන්ග් එයා වෙනුවට හමුදා විභාගෙට පෙනී ඉන්නවා. ඒ චොන් යොන්ග්ව වහල්භාවයෙන් නිදහස් කරනවයි කියන පොරොන්දුව උඩ.

චොන් යොන්ග් එයා පොරොන්දු වුන විදියටම විභාගය ඉහළින්ම සමත් වුනාට වහල්භාවයෙන් නිදහස් කරන්න වුන පොරොන්දුව ජොන්ග් ර්යෝගේ පියාණන් ඉටු කරන්නේ නැහැ. මෙන්න මේක හින්දා චොන් යොන්ග් එහෙන් පැනලා යනවා. පැනලා යන හැම වෙලේම වහල් දඩයක්කාරයෝ චොන් යොන්ග්ව අල්ලගෙන එනවා. මෙන්න මේ හින්දා චොන් යොන්ග් ජොන්ග් ර්යෝ එක්කත් කේන්තියෙන් ඉන්නේ. ඔහොම ඉද්දි එක දවසක් ජොන්ග් ර්යෝ ගෙදර නැති වෙලාවේ වහල්ලු එකතු වෙලා ගෙදරට ගිනි තියලා සේරමව මරලා දානවා. මේ අතරේ ජපන්නු ජොසොනය ආක්‍රමණය කරන්න ඇවිත් නිසා යුද්ධයකුත් පටන් ගන්නවා. ඔය අතරේ රජතුමාවත් කැදවගෙන අගනුවරින් පැනලා යන ගමන් ඉන්න ජොන්ග් ර්යෝට එයාගේ පවුල ගිනි තියලා මරලා දැම්මා කියලා ආරංචි වෙනවා. ඒකට සැක කරන්නේ චොන් යොන්ග්ව. ඉතින් හොදම යාළුවෝ විදියට ඉදපු මේ දෙන්නා දැන් පරම සතුරෝ වෙනවා. ඉතින් ජොන්ග් ර්යෝ චොන් යොන්ග්ගෙන් පළිගනීවිද? චොන් යොන්ග් වහල්භාවයෙන් නිදහස් වෙයිද? යුද්ධයෙන් ජොසොනයට මොකක් වෙයිද? අන්තිමේදි මේ දෙන්නගේ මිත්‍රත්වයට මොකක් වෙයිද? මේ ප්‍රශ්නවලට උත්තර දැනගන්න නම් අනිවාරෙන් මේ චිත්‍රපටිය නරඹන්න කියලා ආරාධනා කරනවා. අමතක කරන්නැතුව කමෙන්ට් එකකුත් දාගෙන යන්න. එහෙනම් අදට මන් ගියා. හැමෝටම සුභ දවසක්!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Uprising (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/uprising-2024-sinhala-subtitles/feed/ 0
Ordinary People (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/ordinary-people-2018-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/ordinary-people-2018-sinhala-subtitles/#respond Wed, 13 Mar 2024 22:15:39 +0000 https://sinhalasub.life/?post_type=movies&p=67636 Ordinary People Sinhala Sub Ordinary People Sinhala Subtitles Ordinary People (2018) Sinhala Sub Ordinary People (2018) Sinhala Subtitles

The post Ordinary People (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Ordinary People Sinhala Sub
Ordinary People Sinhala Subtitles
Ordinary People (2018) Sinhala Sub
Ordinary People (2018) Sinhala Subtitles

The post Ordinary People (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/ordinary-people-2018-sinhala-subtitles/feed/ 0
Dark Figure of Crime (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/dark-figure-of-crime-2018-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/dark-figure-of-crime-2018-sinhala-subtitles/#respond Sat, 29 Jul 2023 21:56:04 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=47684 Dark Figure of Crime Sinhala Sub Dark Figure of Crime Sinhala Subtitles Dark Figure of Crime (2018) Sinhala Sub Dark Figure of Crime (2018) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! Dark Figure of Crime 2018 වසරේ අධ්‍යක්ෂක Kim Tae-kyun අධ්‍යක්ෂණය කරපු දකුණු කොරියානු අපරාධ නාට්‍ය චිත්‍රපටයක්. 2018 ඔක්තෝබර් 3 වෙනිදා නිකුත් කරපු මේ චිත්‍රපටයේ කියවෙන්නේ මිනීමැරුම් […]

The post Dark Figure of Crime (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Dark Figure of Crime Sinhala Sub
Dark Figure of Crime Sinhala Subtitles
Dark Figure of Crime (2018) Sinhala Sub
Dark Figure of Crime (2018) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

Dark Figure of Crime 2018 වසරේ අධ්‍යක්ෂක Kim Tae-kyun අධ්‍යක්ෂණය කරපු දකුණු කොරියානු අපරාධ නාට්‍ය චිත්‍රපටයක්. 2018 ඔක්තෝබර් 3 වෙනිදා නිකුත් කරපු මේ චිත්‍රපටයේ කියවෙන්නේ මිනීමැරුම් වාර්තා නොවුන, මළසිරුරු කිසිදාක සොයා නොගත්ත, පරීක්ෂණ කිසිදාක සිදුනොවුන, බුසාන් වල සිදුවුන සත්‍ය කතාවක්. Kim Tae-kyun සමග Ju Ji-hoon මෙහි ප්‍රධාන රංගනයෙන් දායක වෙනවා.

මේ කතාවේ පදනම ගැන කියනව නම් දකුණු කොරියානු විමර්ශන රූපවාහිනී වැඩසටහනක් වෙන Unanswered [ko] හි 869 කොටස නැරඹීමෙන් පස්සේ im Tae-kyun ඔහුගේ පිටපතෙහි වැඩ කරන්න පටන් ගත් අතර වසර පහකට පස්සේ ඒක අවසන් කරල තියෙනවා.

2018 ඔක්තෝබර් 3 වෙනිදා නිකුත් වුන මේ චිත්‍රපටය නොවැම්බර් 7 වන දිනට වන විට මුළු පැමිණීම් 3,783,099 ක් සමග ඇමරිකානු ඩොලර් මිලියන 29.5 ක ආදායමක් උපයල තියෙන බවට වාර්තා වෙනවා.

චිත්‍රපටයේ කතාව ගැන කෙටියෙන් කියනව නම්, Hyung-Min (Kim Yun-Seok) කියන්නේ උසස්වීම් ගැන තැකීමක් නැති, ඒත් ඒ වෙනුවට නඩු විසඳීමට අවධානය යොමු කරන බුසාන් වල රහස් පරීක්ෂකයෙක්. සාම්ප්‍රදායික වෙළඳපොලක පොඩි අවන්හලකදී, ඔහුට තොරතුරු සපයන්නෙකු හරහා Tae-O (Ju Ji-Hoon) හමුවෙනව වගේම කෙනෙක්ගෙ සිරුරක් භූමදාන කරන්න තමාට මුදල් ලැබුන කියලා Tae-O ඔහුට කියනවා. ඔහු ඒ ගැන තවත් විස්තර කියන්න සූදානම් වෙද්දිම හදිස්සියෙම එතනට කඩාවදින පරීක්ෂකයින් කණ්ඩායමක් ඔහුගේ පෙම්වතිය ඝාතනය කලා කියන වරදට Tae-O ව අත්තඩංගුවට ගන්නවා.

මාස කීපයකට පස්සේ හිර ගෙදර ඉඳන් Hyung-Min පරීක්ෂකතුමාට කතා කරන Tae-O තමන් තවත් මිනිස්සු 6 දෙනෙක් මැරුවා කියල පාපොච්චාරණය කරනවා. Hyung-Min මේ පාපොච්චාරණය විස්වාස කලත් අනිත් සාමාජිකයින් මේ ගැන සැක කරනවා. නමුත් Hyung-Min තමන්ගෙ විස්වාසය මත මේ ගැන පරීක්ෂණ කරන්න පටන් ගන්නවා.

තමන්ගෙ විස්වාසය දිනලා Hyung-Min ට Tae-O ව වැරදිකාරයා කියල ඔප්පු කරන්න පුලුවන් වෙයිද? නැත්නම් අනිත් සාමාජිකයන්ගෙ විස්වාසයේ විදිහට Hyung-Min රැවටිලා තියෙයිද?….. අන්තිම වෙනකල්ම බලන්න ඇත්ත දැනගන්න.. එහෙනම් කතාව බලලා පුරුදු විදිහටම ඔයාලගෙ අදහසුත් කියාගෙන යන්න…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ කනිෂ්කා ගිහානි පෙරේරා සහෝදරියගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Dark Figure of Crime (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/dark-figure-of-crime-2018-sinhala-subtitles/feed/ 0
Confidential Assignment 2: International (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/confidential-assignment-2-international-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/confidential-assignment-2-international-2022-sinhala-subtitles/#respond Mon, 14 Nov 2022 15:10:00 +0000 https://sinhalasub.net/?post_type=movies&p=32296 Confidential Assignment 2: International Sinhala Sub Confidential Assignment 2: International Sinhala Subtitles Confidential Assignment 2: International (2022) Sinhala Sub Confidential Assignment 2: International (2022) Sinhala Subtitles

The post Confidential Assignment 2: International (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Confidential Assignment 2: International Sinhala Sub
Confidential Assignment 2: International Sinhala Subtitles
Confidential Assignment 2: International (2022) Sinhala Sub
Confidential Assignment 2: International (2022) Sinhala Subtitles

The post Confidential Assignment 2: International (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/confidential-assignment-2-international-2022-sinhala-subtitles/feed/ 0